පිංවන්තයන්ට විතරක් අහන්නම හිතෙයි | චුතියත් සිතත් අතර සාන්සාරික සම්බන්ධය Hasalaka Seelavimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • පිංඇත්තෝන්ට විතරක් අහන්න හිතෙන බනක්
    #darmadeshana #bana #hasalakaseelawimalathero

ความคิดเห็น • 87

  • @H.DGunawardana-rk7sz
    @H.DGunawardana-rk7sz 2 วันที่ผ่านมา

    උතුම් ස්වාමීන්වහන්ස නිර්මල බුද්ධ වචනය ඔබවහන්සේ තුලීන් ගලාගෙන ඵනව සාදු සාදු සාදු.

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 6 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ උතුම් නිර්වානයම හමුවේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏!!!

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 8 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු උතුම් නිවන අවබොද වෙවා 🙏🙏🙏

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 8 วันที่ผ่านมา +3

    ස්වාමීන්වහන්ස ඔබවහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා ..තෙරුවන්සරනයි

  • @sujeewawijesundara3450
    @sujeewawijesundara3450 7 วันที่ผ่านมา +1

    Ape hamuduwane oba wahanseeta mage namaskaaraya weewa 🙏🙏🙏
    Garu swamin wahansa Thawa poddak weegaya adu karanna 🙏

  • @ruparohini733
    @ruparohini733 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏⚘️⚘️⚘️Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta. Mage namaskaraya wewa 🎉🎉🎉

  • @Hasilika6793
    @Hasilika6793 9 วันที่ผ่านมา +6

    ❤❤සසර නිමා කිරීම පිණිස අතිශයින්ම වටින දෙශනාවක් ස්වාමීනී ඔබ වහන්සේට කුශල් අප්‍රමාණව රැස් වේවා නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා 🎉🎉

  • @AgnasHewavitharana-vl6hz
    @AgnasHewavitharana-vl6hz 8 วันที่ผ่านมา +2

    වටිනා දහම් දෙසූ මක්.ඔබවහන්සෙටදීගාය්‍ර පතනවා සා දු සාදූ🙏🙏🙏🙏

  • @DayaniSenevirathne-e1j
    @DayaniSenevirathne-e1j 8 วันที่ผ่านมา +2

    Sadu. Sadu. 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @ChampikaHengodagr
    @ChampikaHengodagr 9 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 7 วันที่ผ่านมา +1

    අපගේ ශාස්තෘ වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා වේවා! සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට ද අපගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු .ධර්ම දානය දුන් සියලූම දෙනාට බොහෝම පින්. සාදු සාදු සාදු .

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏සසරක පැවැත්ම සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ගෞරවණීය ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි සුවය ලැබී චිරජීවණයසැලසෙත්වා 🙏🌻🙏🌻🙏🙏🙏🌻පින්වත් ධර්ම රාවය පාරමිතාවන් පූර්ණ වෙත්වා 🙏🙏🙏🌻 උතුමි වූ තෙරුවන් සරණයි

  • @සමනලඉගෙනුම
    @සමනලඉගෙනුම 8 วันที่ผ่านมา +3

    🙏

  • @NadeeshaManel-k3n
    @NadeeshaManel-k3n 9 วันที่ผ่านมา +3

    මෙ සංසාර දුකින් මිදෙන හොඳ ධර්ම දෙශනාවක්

  • @mallikaherath7022
    @mallikaherath7022 8 วันที่ผ่านมา +2

    Pinwath Swameen Wahanseta uthum theruwan Belen Niduk Nirogi Chira jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami.Namaskara wewa!
    Saadu saadu saadu saadu saadu saadu saadu saadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniamarasinghe9220
    @sriyaniamarasinghe9220 9 วันที่ผ่านมา +3

    සංසාර ගමනේ අවිද්‍යාව හා තණ්හාවේ කාර්යය භාරය පිලිබද කරන ලද හරවත් දේශනයට මාගේ නමස්කාරය වේවා! තෙරැවන් සරණයි ස්වාමීන්වහන්ස

  • @sathruwaniranpatabendi7365
    @sathruwaniranpatabendi7365 วันที่ผ่านมา

    සාදු සාදු සාදු!

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 8 วันที่ผ่านมา +1

    Pinwath saminwahanseta mage namaskaraya wewa dirgau wewa

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 9 วันที่ผ่านมา +3

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @InduruweVajira
    @InduruweVajira 9 วันที่ผ่านมา +5

    සසර ගමන සුවපත්ව ගතකරන්න ධර්මය ඇසිය යුතුයි.මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කලයුතුයි උතුම් නිවන් අවබෝදවේවා🙏🙏🙏

  • @suneetharanjani6285
    @suneetharanjani6285 9 วันที่ผ่านมา +4

    මනරම් දේශනාවක්. මගේ ගෑටලුවත් මෙහි තියෙනවා. උපමා උපමේය අත්දැකීම් වලටත් ශලපා අවබෝධ කරගැනීමට තව දෙතුන්වරක් දේශනාව ශ්‍රවණය කළයුතුයි. ඔබවහන්සේට නමස්කාර වේවා

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 9 วันที่ผ่านมา +3

    Oba wahanseta uthum chathurarya sathya awaboda wewa nirogi suwapath bawayama labewa deergau labathwa sadu sadu sadu 🎉🎉🎉🎉

  • @yamunakumari7004
    @yamunakumari7004 4 วันที่ผ่านมา +1

    Sadu 🙏sadu 🙏 sadu 🙏

  • @sirikanthigodawela
    @sirikanthigodawela 3 วันที่ผ่านมา +1

    Mage amaskarayawewa obawahanseta 🙏

  • @haramanisgeanulachandralat38
    @haramanisgeanulachandralat38 9 วันที่ผ่านมา +2

    Sadu sadu sadu 🙏🏻

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 9 วันที่ผ่านมา +1

    🙏🌹🙏🌹🙏🌹

  • @farhanaqadir1733
    @farhanaqadir1733 5 วันที่ผ่านมา +1

    සසර ගොඩාක් දුකයි ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් ❤

  • @champikasuriyapperuma9327
    @champikasuriyapperuma9327 4 วันที่ผ่านมา +1

    Oba wahanse kalyana mithrayek wela dhramaya kiya dena ewa ehenne mage pera pinkatami. Oba wahanseta petu tuntara bodhiyakin niwan labewai pathami!!!

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 8 วันที่ผ่านมา +1

    සාදූසාදූ සාදූ

  • @Glowing-g7j
    @Glowing-g7j 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌼

  • @IrangaUpamali
    @IrangaUpamali 9 วันที่ผ่านมา +2

    Sadu sadu sadu

  • @KusumMaddumaarachchi
    @KusumMaddumaarachchi 9 วันที่ผ่านมา +14

    තන්ණා ගීත ය නවතා සන්සාර දුක් අදෝනාවෙන් මිදෙමු. ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා ,කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට ත් මේ දෙසනා අසා අවබෝධ යට පත්වන සැමටත් අමා නිවනම ෂාක්ෂාත් වේවා !සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏💥💥💥💥💥

    • @darmaravayatv
      @darmaravayatv  9 วันที่ผ่านมา

      🙏🙏🙏

    • @GurugeRoshani-f9t
      @GurugeRoshani-f9t 8 วันที่ผ่านมา +2

      මා ගේ ගුරු දේවයන් වහන්ස ඔබ වහන්සේට මම දොහොත් මුදුනෙහි තබා නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා . උතුම් නිවනින් සැනසීම ට මේ උතුම් කුසලය හේතු වාසනා වේවා. මේ උතුම් කුසලය මාහට අනුමෝදන් වේවා. සාධු සාධු සාධු .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉චුති සිත ක් සහ ප්‍රතිසංධි යත් අතර පවතින සාංසාරික බැදීම අවිද්‍යාව සහ තන්හාව හේතු වෙන් සත්ත්වයා සංඤාව නම් වූ මිරිගුව ට රැවටී සසර දිගු කරගන්නා ආකාරය පිළිබඳව ඔබ වහන්සේ දේශනා කළ මේ උතුම් සද්ධර්මය ඉතාම පැහැදිලියි . ගැඹුරු යි.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 මේ උතුම් සද්ධර්මය මාහට අවබෝධ වේවා උතුම් නිවනින් සැනසීම ට මේ කුසලය මාහට අනුමෝදන් වේවා . සාධු සාධු සාධු .🎉🎉🎉🎉🎉🎉

  • @chandimawijerathna1978
    @chandimawijerathna1978 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🎉

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 9 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 6 วันที่ผ่านมา +1

    ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.l.ariyalatha6944
    @a.l.ariyalatha6944 8 วันที่ผ่านมา +1

    Pujaneeya swameenwahansa, asana dakina deta prathichara dakwa namuth upadanaya nokarannenam bawayata karma sakasweda. Anukampawen idiri deshanawakin pahadadena men illami 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏translate to sinhala

  • @hemalathasubasinghe712
    @hemalathasubasinghe712 9 วันที่ผ่านมา +1

    bana desanawa. athra hima watena darsanaya nathi una nam watinawa

  • @NanfaniRanawarana-wy7sq
    @NanfaniRanawarana-wy7sq 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @niwethsoyza9237
    @niwethsoyza9237 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @merayakumari3760
    @merayakumari3760 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @avakim9474
    @avakim9474 8 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @tushji676
    @tushji676 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @priyanthidisanayaka5818
    @priyanthidisanayaka5818 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @DhanujaDamsas
    @DhanujaDamsas 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏