මිනිසා සුවඳයි මල සේ-Minisa Suwadai-Vidyarathana University Collage Western band.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2021
  • මිනිසා සුවඳයි මල සේ
    නුවණින් එළියයි හිරු සේ
    පරවී වැටිලා
    ඒ හිරු මල මේ දෙරණේ
    මිනිසා සුවඳයි මල සේ
    නුවණින් එළියයි හිරු සේ
    පරවී වැටිලා
    ඒ හිරු මල මේ දෙරණේ
    පොලවේ උරුමේ කියමින්
    බිලිදී විහිගුම් ගුණදම්
    දහසින් මියෙනා සටනින්
    අඟලේ හිමිකම් සොයමින්
    ලොව නහවා සෝ කඳුලින්
    සැනහේ ජය පැන් පුරමින්
    මිනිසා සුවඳයි මල සේ
    නුවණින් එළියයි හිරු සේ
    පරවී වැටිලා
    ඒ හිරු මල මේ දෙරණේ
    උණු ලේ විස වී සිරුරේ
    ඉසුරන් ගැටෙනා අතරේ
    ගිනි මල් පිපිලා අහසේ
    ඇවිලේ ගිනිදැල් සයුරේ
    සා පවසින් ඉකි බිඳිනා
    සුසුමෙන් යදියන් හෙලනා
    මිනිසා සුවඳයි මල සේ
    නුවණින් එළියයි හිරු සේ
    පරවී වැටිලා
    ඒ හිරු මල මේ දෙරණේ
    Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ ) Original | Lyric VIdeo
    Stream: fanlink.to/MinisaSuwandaiOrig...
    මිනිසා සුවඳයි මල සේ
    Artiste: Sunil Edirisinghe
    Music: Dr. Rohana Weerasinghe
    Lyrics: Kumaradasa Saputhantri
    #RohanaWeerasinghe #MinisaSuwandai #CeyMusic #SinhalaSongs

ความคิดเห็น • 25