priya sooriyasena nonstop with SUNFLOWER/ ප්‍රියා සූරියසේන ප්‍රථම නොනවතින ගී සන්ෆලවර් සමග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2016
  • ප්‍රියා සූරියසේන ප්‍රථම නොනවතින ගී එකතුව සන්ෆලවර් සමග
    BROADCAST BY K.R.S AUDIO & VIDEO,ELPITIYA
    KASHAN RUMESH PROUDLY PRESENTS

ความคิดเห็น • 341

  • @vimansagavindi4164
    @vimansagavindi4164 3 หลายเดือนก่อน +43

    2024 අහන අය කෝ

    • @gayannamal6749
      @gayannamal6749 3 หลายเดือนก่อน

      ❤️

    • @herath4508
      @herath4508 2 หลายเดือนก่อน +1

      Dan ahanawa japane idan party time❤

    • @dulinakushan1513
      @dulinakushan1513 2 หลายเดือนก่อน

      ♥️

    • @sumudunirmal9658
      @sumudunirmal9658 หลายเดือนก่อน

    • @renkaarumgan5289
      @renkaarumgan5289 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤ආදරණීය ගීත ටික 😍😍😍😍👍

  • @umeshmadushanka1888
    @umeshmadushanka1888 หลายเดือนก่อน +7

    අහන්න එපා...ඇබ්බැහි වෙන සුලුයි..❤️‍🔥❤️‍🔥

  • @sanathkumara2066
    @sanathkumara2066 หลายเดือนก่อน +3

    සන්ෆ්ලවර්ස් අවුරැදු 20. කට කලින් ගහපු කොල්ටි මියුසික් දැන් ඉන්න සුපිරි කියන සංගීත ක්ඩායම්. ඒ කොලියට ගහන්න තාම හදනවා

  • @user-xn8jz3jr2f
    @user-xn8jz3jr2f 3 หลายเดือนก่อน +12

    අම්මෝ මාර ලස්සනයි . ඒ කාලෙ අපෙ අයියල SunFlower පිස්සො.ගෙදර ඔය වගෙ කැසට්පීස් සද්දෙන් දානවා.ඔය සින්දු ටික කට පාඩම්.හදවතේ ගායකයෝ කියන්නෙ මෙයාලට.නිරෝගී සුව ලැබේවා ඔබ තුමන්ට ❤❤❤

  • @zade6896
    @zade6896 3 หลายเดือนก่อน +16

    ඉක්මන් සුවය ⁣ලැබෙිවා ඔබතුමාට. සුමති සමිමාන උලෙළට ඔබ තුමා රොද පුටුවෙන් පැමිණෙන විට දැනුන දුක කොයි තරමිද කියන්න බෑ.කවදාවත් ඔබෙි රැව වයසට නොවන බව බොහෝ දෙනෙක් පවසන කරැණක්.ඔබ තුමා මෙි අයුරින් සිටිනු දැකීමට මා කොයි තරමි පවු කල අයෙක්දැයි මට සිතේ.ආදරණීය පිුයා සුරියසේන කලාකරැවනි ඔබ තුමාට ඉක්මන් සුවය ලැබෙිවා.👃👃👃👃👃👃👃👃

  • @tharakawasantha1841
    @tharakawasantha1841 ปีที่แล้ว +35

    අඩෝ මේ කැසට් පටිය ගන්න ගම්පොල ටවුන් එකට කී පාරක් නම් ගියාද...ආදරෙයි බන් ඒ කාලෙට...😮 125ක් හොයා ගත්තේ ගොඩක් අමාරුවෙන්..😍

  • @sureshdias7926
    @sureshdias7926 3 ปีที่แล้ว +30

    Sunflower ඔයාලට පිං.....ඇමිනුවට වැලක් රං දම් වැලක්

  • @nimeshfernando1207
    @nimeshfernando1207 3 ปีที่แล้ว +34

    2001 ඉපදිලාත් ප්‍රිය තමයි ආසම ගායකාය හදවතෙ ඉන්නෙ මෙයාම තමයි 🌼🤘

  • @thejananalin4329
    @thejananalin4329 ปีที่แล้ว +8

    සුපිරි රොෂාන් අයියා ටෙම්පො තිතට

  • @ishanavishka7158
    @ishanavishka7158 2 ปีที่แล้ว +44

    බැකින්නම් Sunflower තමයි ආදරෙයි ❤️❤️❤️

  • @sisirakumara8310
    @sisirakumara8310 9 หลายเดือนก่อน +8

    1997 apiwa පිස්සු wattapu සිංදු sunflower .....wowwww

  • @athveediya82
    @athveediya82 3 หลายเดือนก่อน +3

    ඒ කාලේ සන්ෆ්ලවර්ස් එක්ක සිංදු කියද්දී කොච්චර කට්ටිය කෑගැහුවට ..අද තමා ඒවගේ අගේ දැනෙන්නේ 😊

  • @chanaudiochandikawijewarda4804
    @chanaudiochandikawijewarda4804 ปีที่แล้ว +15

    සන්ෆලවර් ගහපු සුපිරිම නන්ස්ටොප් එක මේක..

  • @prabodhapathum4397
    @prabodhapathum4397 3 ปีที่แล้ว +80

    සන්ෆ්ලවර්ස් කියන්නෙ ලංකාවේ හිතන්න බැරි සුපිරි වැඩ කරපු සංගීත කන්ඩායමක් ..සිංදු වලට සුපිරි බැකින් එකක් දෙනවා සන්ෆ්ලවර්ස් හදවතින්ම ආදරෙයි

    • @ashaanil5947
      @ashaanil5947 3 ปีที่แล้ว +1

      dan nam sunflower melo wedak ne

    • @kosalavijerathna6142
      @kosalavijerathna6142 2 ปีที่แล้ว +1

      Backing nam sunflowers ❤️❤️❤️👏👍

    • @prasadcoversongs670
      @prasadcoversongs670 2 ปีที่แล้ว

      Eka atta Dan kale tiyenneth gon sindu.. sunflower band ekai, flashback band ekai nattan iwarai

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 ปีที่แล้ว

      Bro sunflower නමින් ගොඩක් කැසට්වලට sunshine backකරල තියෙනව sunflower busy නිසා

    • @mahindagamage8555
      @mahindagamage8555 5 หลายเดือนก่อน

      ​@@kosalavijerathna6142aaaaa

  • @user-bs8wg5uf8u
    @user-bs8wg5uf8u 10 หลายเดือนก่อน +4

    මේකට ගහන්න සින්දු ඉපදිලා නෑ ඉපදෙන්නෙත් නෑ

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 ปีที่แล้ว +18

    ඉස්සර හවසට රේඩියෝ එකේ නොන්ස්ටොප් යනවනෙ මේ නොන්ස්ටොප් එකයි මිල්ටන් මල්ලවආරච්චි මහත්මයගෙ නොන්ස්ටොප් එකයි තමයි වැඩිපුර යන්නෙ. ඉස්කෝලේ ඇරිලා ඇවිත් හරිම ආසාවෙන් අහන්නෙ 💓💓

    • @MrYajith
      @MrYajith 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 ปีที่แล้ว +4

    මේ cassette එක ගන්න පෝලිමේ හිටියා 😁😁😁

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w 2 วันที่ผ่านมา

    🇱🇰🇱🇰 ජනප්‍රිය ප්‍රවීණ ගීත ගායකයා ප්‍රියා සූරියසේන මහතාට දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්තවූ බුද්ධ බළයෙන් බුද්ධ ශක්තියෙන් නීරෝගී සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ මේ ගීත වලට සංගීත සැපයූ හා ඉදිරිපත් කල සෑම දෙනාට සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ බළයෙන් බුද්ධ ශක්තියෙන් නීරෝගී සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄

  • @malithdesilva9915
    @malithdesilva9915 ปีที่แล้ว +123

    කැසට් එක ගහලත් අවුරුදු 20කට වැඩී..ඒ උනාට මේ බැකින් තව අවුරුදු 100කට හරියන්න ගහපුව...❤️

  • @lasithaminith8584
    @lasithaminith8584 2 ปีที่แล้ว +20

    සන්ෆ්ලවර් නියමයි මියුසික්

  • @maheshchathu330
    @maheshchathu330 2 ปีที่แล้ว +25

    මේ music වලටයි,ප්‍රියා අයියගේ කටහඩටයි ගහන්න ඒවා ලොවෙත් නෑ......ඒ කාලේ අපිව අමුතුම ලෝකෙක තනිකරපු කට හඩවල්.....♥️🎵♥️🎵♥️🎵🎵🎵♥️🎵♥️🎵♥️🎵

  • @davejude3453
    @davejude3453 2 ปีที่แล้ว +16

    Sunflower කියන්නේ brand එකක් එදා ඉඳලා😍

  • @sameerasampath4594
    @sameerasampath4594 ปีที่แล้ว +3

    මේක තමා සන්ෆවර් ගහපු පලවෙනි කැසට් පිස් එක.ගායකුගේ

  • @danushkavitharana6262
    @danushkavitharana6262 2 หลายเดือนก่อน +1

    අපි පොඩි කාලෙ හරිම සුන්දරයි අහන්න ලැබුණේ සුපිරි මියුසික් , සුපිරි ගායනා

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +18

    නිල් මහනෙල් මල කිම මේ සරදම්......
    ✨✨✨✨✨✨✨✨✨✨✨
    නැතිද හදේ මුදු ගුණයක් කිසියම්.....

  • @damishasheran4060
    @damishasheran4060 3 ปีที่แล้ว +52

    ආයේ කවදාවත් මේ වගේ ගායකයින් බිහි වෙන්නේ නැහැ පරණ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ

    • @mahindaabepema9695
      @mahindaabepema9695 3 ปีที่แล้ว +4

      Umbala poddak hari pin karala thiyanawalu ova ape sindu umbalage kale inne ahanakota vamane yana gayakayo

    • @hmbuddika3086
      @hmbuddika3086 2 ปีที่แล้ว

      @@mahindaabepema9695 111111111111111111111111

  • @ranjangunathilaka4017
    @ranjangunathilaka4017 3 ปีที่แล้ว +10

    මම ආසම නොන්ස්ටොප් එකක් ප්‍රියාගෙ. මේක කොයි අවුරුද්දෙ වගෙ ගහපු නොන්ස්ටොප් එකක්ද.

  • @danushkavitharana6262
    @danushkavitharana6262 ปีที่แล้ว +10

    හදවත් යා කල ගිත නිර්මාණ , සුපිරි 🎶 , මිහිරි කටහඩයි එකතු වුනාම ❤ වදිනවා

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +12

    👄💋👄💋👄💋 මොහොතක සුව දෙන චංචල ලෝකයේ
    රූපිකාවන් සොයා මා ගියේ නෑ....
    👄💋👄💋👄💋👄💋👄💋👄💋

  • @wickramagechalitha455
    @wickramagechalitha455 2 ปีที่แล้ว +5

    හොඳ nonstop එකක්

  • @prabodhapathum4397
    @prabodhapathum4397 3 ปีที่แล้ว +17

    මේ කාලේ තියන සිංදු මොන මල ව්කාරද .(පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා කියයි,නැත්තං බෙල්ලේ වැල දාගන්නවා කියයි, නැත්ත ඔයා නැතුව මට කක්කා යන්නෑ කියයි,)අද කාලේ යන සින්දු දෙපාරකට වඩා ඇහැව්වොත් අහන එකාටත් බඩ යනවා ,

    • @sanjayapathiranasanju6862
      @sanjayapathiranasanju6862 3 ปีที่แล้ว

      yes bro your right

    • @kamalsirigunasinha2028
      @kamalsirigunasinha2028 ปีที่แล้ว

      සිරා කතාව මේවාට ගහන්න සින්දු නැ දැන්

    • @hdchamil7593
      @hdchamil7593 9 หลายเดือนก่อน

      සැර වැඩි නැද්ද බං....🤣🤣🤣

  • @nirmanagraphics9756
    @nirmanagraphics9756 7 หลายเดือนก่อน +4

    පරණ සිංදු කියන්නේ මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන සිංදු ❤❤❤❤

  • @Gayanjonline
    @Gayanjonline 4 หลายเดือนก่อน +1

    2024 අදටත් ආදරෙයි❤❤❤❤

  • @dineshlasantha5363
    @dineshlasantha5363 3 ปีที่แล้ว +22

    නියමයී ඔන්න අහනවානම් සින්දු හා බෑන්ඩ්

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +7

    ආපසු යනවා මගේ හිත හා ගමනින් අතීතයට....
    එක එක ගායකයාගේ එක එක පාට කැසට්පට කාමරය පුරාම විසිරී තිබුණු ඒ අතීතය....
    ලස්සන අත් අකුරින් අයිතිය දැක්වෙන නම ලියලා.... පන වගේ ආරක්ෂා කරපු කැසට්පට.....
    💕💕💕💕💕💕💕💕💕💕
    ගොන්න....

  • @MsLasantha82
    @MsLasantha82 19 วันที่ผ่านมา

    ආයේ ජිව්තේටම මේ වගේ බැකින් එකක් එන්නෙ නෑ ආදරෙයි සන්ෆ්ලවර් අපිට සුන්දර අතීතයක් දුන්නට❤😢2024

  • @niyamai.kumara9663
    @niyamai.kumara9663 4 ปีที่แล้ว +8

    සුපිරි ....සුපිරි .....වාව්......

  • @kavindudeshan1957
    @kavindudeshan1957 14 วันที่ผ่านมา +1

    Adariii priya sir Sunflowers mge hadwthe no 1 ❤❤❤❤😊

  • @AnushaBandara-vd5to
    @AnushaBandara-vd5to หลายเดือนก่อน +2

    Superb ❤❤❤❤🎉🎉🎉

  • @WasdeSilva-ql6jt
    @WasdeSilva-ql6jt 11 วันที่ผ่านมา

    මේ ගායකයන්ට ගහන්න ගායකයෝ නෑ 😂😂😂😂😂😂😂❤❤❤❤❤

  • @wawa4589
    @wawa4589 หลายเดือนก่อน

    සන්ෆ්ලවර් කරපු සුපිරිම කැසට් ඵකක් මේක තව ඵකක් කියන්න ඕන මේ හැමදේටම විසේස ස්තූතියක් කරන්න ඕන ඇන්ටන් අයියට සහ රෝෂාන් අයියට

  • @calistafernando1713
    @calistafernando1713 4 ปีที่แล้ว +65

    ගීත නම් ඔන්න සවන්දීමට
    රසවිදීමට වසර ගනනාවක්
    පසුවූවත් අදටත් හෙටටත්
    ඇසිය හැකි සුපිරි ගීත 👍👍👍🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐❤❤❤

    • @medhagodagesiyarathna969
      @medhagodagesiyarathna969 3 ปีที่แล้ว +2

      අැත්තටම නියමයි අාාා ඵළ ඵළ ඵළ

    • @wasanthaperera4319
      @wasanthaperera4319 3 ปีที่แล้ว +4

      පිුයා සුරියසෙන නමි මට අන්ක එක තමයි, හැමදාම හැම සිින්දුවක්ම එකවගෙ ලස්සනයි,අාදරෙයි ඕයාට,දිර්ග අායුෂ පතනවා,❤❤🌻🌹🏵🌸🌺🌼🌻🌹🌺🏵🌺🌻

    • @shalini.bestvoicefernando5158
      @shalini.bestvoicefernando5158 3 ปีที่แล้ว +1

      Waw

    • @Lifehack358
      @Lifehack358 3 ปีที่แล้ว +1

      Sampurna aththa harima aasawen ahanne. 😍😍😍

    • @prasadcoversongs670
      @prasadcoversongs670 2 ปีที่แล้ว

      Ow aniwa me sindu fatta

  • @champasenavirathne2536
    @champasenavirathne2536 3 หลายเดือนก่อน +1

    දුර යාවීද මා දාල
    හා.....හා...එපා.

  • @GoviDeSilva
    @GoviDeSilva 3 ปีที่แล้ว +18

    3:35 "කැන්දන් යන්නන්" 32:08 "සුදු පර‌ෙවි රෑන ස‌ේ" 27:12 "ඇසුරින් මිදීලා"

  • @user-us4jh5qp9v
    @user-us4jh5qp9v 3 หลายเดือนก่อน +1

    Sunflowers sri lanka number one baking hemadatama

  • @user-fq5zb2cn1o
    @user-fq5zb2cn1o 2 หลายเดือนก่อน

    අනේ ඒ දවස්............මුළු ජිවිතේම සිහිනයක් වගේ...පුදුම ලස්සන මතකයක්..වචන නැ කියන්න ..

  • @dineshrajapaksha4624
    @dineshrajapaksha4624 3 ปีที่แล้ว +5

    Menna ahanawanam sindu

  • @gamagechaminda-gw2hv
    @gamagechaminda-gw2hv 3 หลายเดือนก่อน +1

    Sound balance pattai

  • @prasadsanjeewalankathilaka2480
    @prasadsanjeewalankathilaka2480 หลายเดือนก่อน

    සදා නොමියෙන වාදකයෝ ඇන්ටන් රොෂාන්

  • @sathsaravirajith5511
    @sathsaravirajith5511 2 ปีที่แล้ว +18

    ආසම නන්ස්ටොප් එකක්.. දවසක් ඇර දවසක් හරි අහනවා මේ ටික... ❤️❤️😍

  • @worldwide4331
    @worldwide4331 2 ปีที่แล้ว +16

    සුපිරි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️❤️❤️❤️

  • @ruwanchaminda8117
    @ruwanchaminda8117 3 ปีที่แล้ว +13

    Sunflower nodanna aya niyama sangeetha rasa hadunne naa 1997. Idan 2014.kala caset kotharam ahuwath apa wenne na

  • @gayankumara4509
    @gayankumara4509 3 ปีที่แล้ว +8

    Backing super lassanata sindu walata yanawa

  • @Lifehack358
    @Lifehack358 3 ปีที่แล้ว +8

    කිසිම ආයාසයක් නැතුව තමන්ටම ආවේනික style එකකින් සින්දු කියන්නෙ. මාරයි. ඒ කටහඩ.

    • @ramendra5252
      @ramendra5252 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

  • @AnushaBandara-vd5to
    @AnushaBandara-vd5to หลายเดือนก่อน +1

    Superb ❤❤❤🎉🎉🎉🎉🎉

  • @manjulabuddarage3311
    @manjulabuddarage3311 4 ปีที่แล้ว +40

    කැසට් පීස් වලින් අහපු කාලේ තරම් ලස්සන කාලයක් ආය එන්නේ නෑ..

    • @chandanapradeep9535
      @chandanapradeep9535 3 ปีที่แล้ว +1

      හ්ම්ම්

    • @prasadcoversongs670
      @prasadcoversongs670 2 ปีที่แล้ว +2

      Ow appa sunflower samaga mona gayakayada elagata enne kiyala bala hitapu kalayakuth tibba

    • @gamagenuwan5964
      @gamagenuwan5964 2 ปีที่แล้ว +2

      ඒ.. රසය කියල වැඩක් නෑ. අමුතුම හැඟීමක් ඒකනම්

    • @dumindavlog
      @dumindavlog ปีที่แล้ว

      @@gamagenuwan5964 ඉස්සර අපේ නෑදෑ පරපුරටම තිබුනේ..රට ඉදලා ගෙනාපු JVC සෙටප් එකක් කැසට් වල සවුන්ඩ් එක පට්ට කොලටියට තිබුනා එ් සෙට් එකේ ...මම, මල්ලි , පොඩි මාමා, පුංචිගේ පුතා, ලොකු අම්මගේ පුතා, ලොකු මාමා.. මේ හැමෝම තරගෙට වගේ කැසට් ගේන්නේ

  • @chamindamunasingha658
    @chamindamunasingha658 2 ปีที่แล้ว +2

    එල

  • @ranjhabandara8384
    @ranjhabandara8384 ปีที่แล้ว +2

    Ammooooooo supiri antan roshan

  • @hemanthijayakody5149
    @hemanthijayakody5149 3 หลายเดือนก่อน

    ඔය මිහිරි ගීත තුලින් අතීතයට ගියා .සුන්දර මිහිරි ගී එකතුවක් .ඔය හඬ සදා අමරණීයයි .සදාදර ගායකයාණෙනි ඉක්මන් සුවය ලැබේවා !

  • @Vish592
    @Vish592 3 หลายเดือนก่อน +1

    Man 2002 😌 ප්‍රියා සුරියසෙන තමා ආසම ගායකයා

  • @tarusihimaya2421
    @tarusihimaya2421 3 ปีที่แล้ว +11

    අහන්න ආස කනට මිහිරි සිංදු මෙන්න

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +2

    ප්‍රනීත මී පැණි ගෙන ආවත් විෂ ඇත බඹර තුඩේ.......
    ගිරි හෙල් මුදුනේ නාමල් නොපිපේ..... හිරු නොනගී බෙත්ලෙහෙමේදී
    ......................................
    ගී පද හරියට ම හරි බවයි මගේ හැඟීම.
    මොකද ඔයා කියන්නේ?

  • @heshanlahiru3732
    @heshanlahiru3732 2 ปีที่แล้ว +10

    SUNFLOWER 🔥🔥

  • @lakmalgunathilaka6966
    @lakmalgunathilaka6966 4 ปีที่แล้ว +40

    ආදරණිය ප්‍රියා.... මේ රහ.... 2000න් පස්සේ නැහැ.. ආදරෙයි..

  • @mangalakumara6977
    @mangalakumara6977 3 หลายเดือนก่อน +1

    Adarei prya siye godak. Ikman. suwaya. Lebewa. Obata bs

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +1

    m.th-cam.com/video/ClTt946jDgM/w-d-xo.html
    🎥 Priya Sooriyasena Nonstop / ප්‍රියා සූරියසේන ...

  • @user-us4jh5qp9v
    @user-us4jh5qp9v 3 หลายเดือนก่อน +1

    Superi❤❤❤❤❤

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 ปีที่แล้ว +26

    මෙ කටහඩ ට අපි ආදරය කල තරම් ❤❤❤💗💗💗💗🌼🌼🌼🌼🐁🐁🐁🐁

  • @surawick
    @surawick ปีที่แล้ว +6

    පිස්සුවක්ම තමයි !!!!ඇබ්බැහි වෙන සුලුයි !!! ❤❤❤❤🧡🧡🧡🧡

  • @kumareanastashi8020
    @kumareanastashi8020 3 ปีที่แล้ว +22

    ප්‍රියා. අය්යේ ඔයාගේ. කට. හඩ නම්. හරිම ලස්සනයි ගීතත් ඒ වගේමයි.. ඔයාට අපි ගොඩක්. ආදරෙයි. මේ. ආත්මේ.. නැති. උනත් ලබන. ආත්මෙදි ඔයගේ. බලාපොරොත්තු. එල්සින්ම ඉටු වේවා

  • @nirashasamadhi4867
    @nirashasamadhi4867 3 ปีที่แล้ว +2

    Supiri nonstop ekak

  • @ChinthakaGihan-ee7vr
    @ChinthakaGihan-ee7vr 3 หลายเดือนก่อน +1

    Sunflower atheethayama mihiri karapu band eka saha hadawathe gayakaya priya...❤❤❤❤

  • @SugathKumara-op3tp
    @SugathKumara-op3tp 5 หลายเดือนก่อน +1

    Asama sindu tikak 🎶 ❤❤

  • @prasannakumara4528
    @prasannakumara4528 3 ปีที่แล้ว +3

    මේක maru aaa

  • @peirispriyankara9958
    @peirispriyankara9958 3 ปีที่แล้ว +4

    අනර්ඝ

  • @mayurarangana8514
    @mayurarangana8514 4 ปีที่แล้ว +12

    Aettatama, pattama, nonstop ekak..
    Sunflower hindama maru.....

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 ปีที่แล้ว +9

    2020 mama ahanawa vides gatha wela inney sindunam sindu kiyanney me geethawalata godak lassanayi 😍😍😍😍😍😍😍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍

  • @priyangachandani8899
    @priyangachandani8899 2 ปีที่แล้ว +3

    නියමයි

  • @supunsadaruwan7945
    @supunsadaruwan7945 4 หลายเดือนก่อน +1

    පට්ට බැකින් එකක් ❤

  • @pasindumadushan3581
    @pasindumadushan3581 3 ปีที่แล้ว +7

    Patta👍🔥

  • @janithkulathunga9428
    @janithkulathunga9428 2 ปีที่แล้ว +3

    වාදනයත් එහෙම තමයි

  • @lakinduseuwanda9452
    @lakinduseuwanda9452 5 ปีที่แล้ว +24

    Sunflower backing eka nam ammoo....patta..

  • @dumiduvikum379
    @dumiduvikum379 4 ปีที่แล้ว +12

    සුපිරි කවදාවත් අමතක නොවේන හඩක්

  • @user-ry8cd2ux6o
    @user-ry8cd2ux6o 3 ปีที่แล้ว +19

    අමරණීය sindu mewa 😍😍😍

  • @nimmithaherath1977
    @nimmithaherath1977 ปีที่แล้ว +3

    2022 august .thamath me nonstop eka ahanawa.❣️❣️❣️❣️

  • @nalinindika2805
    @nalinindika2805 3 ปีที่แล้ว +3

    Super

  • @tilakwijayakumarafanando508
    @tilakwijayakumarafanando508 3 ปีที่แล้ว +7

    ආසයි ප්‍රී ය

  • @chameeramadusanka5213
    @chameeramadusanka5213 2 ปีที่แล้ว +2

    ඒ රහ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @janakasamankumara9274
    @janakasamankumara9274 ปีที่แล้ว +4

    Supiri
    One of my favorite singer ❤️

  • @pathirathnahewa8584
    @pathirathnahewa8584 2 ปีที่แล้ว +7

    Legends of the music

  • @janithsachintha5945
    @janithsachintha5945 3 ปีที่แล้ว +5

    Maru voice eka and music super 😍

  • @samanthaanuradha1679
    @samanthaanuradha1679 28 วันที่ผ่านมา

    ගින්දර❤

  • @tharangasiriwardana8682
    @tharangasiriwardana8682 3 ปีที่แล้ว +3

    super

  • @anuradhamadushanka77
    @anuradhamadushanka77 4 ปีที่แล้ว +17

    Sunflower 1 st in sri lanka

  • @lasanthadeepal1543
    @lasanthadeepal1543 3 ปีที่แล้ว +4

    Good

  • @Tusaratusara
    @Tusaratusara 4 ปีที่แล้ว +44

    මේ නොන්ස්ටොප් එක මැරිලත් පැයක් මතකේ තියේ

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      ඊළඟ පැයේදී මිනිය බාබකිව් දානවා....
      🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @kamalajantha5544
      @kamalajantha5544 2 ปีที่แล้ว

      Yesss

  • @nw3392
    @nw3392 5 ปีที่แล้ว +21

    Sunflower patta backing.aye kawadawat ahanna wenne na

  • @pasinduwijesinghe6375
    @pasinduwijesinghe6375 2 ปีที่แล้ว +4

    Superb 💗

  • @thusithasanjaya9576
    @thusithasanjaya9576 3 ปีที่แล้ว +3

    Asai ahan inna

  • @oldvoicecollections9809
    @oldvoicecollections9809 3 ปีที่แล้ว +3

    Elaaaaaaa