චීනය ඉවරයි ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ටයි...ද?(Explained)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 258

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 5 วันที่ผ่านมา +29

    අද කතාකරපු හැමදේකමත්, කතා නොකර නවත්තපු සාමාජීය බලපෑමත් positive ද negative ද කියන එක 50-50 වගේ. බොහොම මධ්‍යස්තව කරුණු ඉදිරිපත් කිරීම හරිම හොඳයි.. ❤ අපි ලෝකයේ කොහේ හිටියත්, තාක්ෂණික වශයෙන් උවමනාවෙන් බලාගෙන ඉන්න ඕනෙ කාරණාත් කීපයක් ඉස්මතු කිරීම ගැනත් ස්තුතියි..
    ඉස්සරහට තවත් රසවත් මාතෘකාවක් අරගෙන එන්න විකුම් අයියේ.. ජයවේවා! 💙✌️

  • @KemithVindisa
    @KemithVindisa 5 วันที่ผ่านมา +19

    This is what we call explanation most of Sri Lankan youtube channels do fun facts video while this guy is doing a great job. Niymai Aiye

    • @AkeelMoh
      @AkeelMoh 5 วันที่ผ่านมา +1

      You may not heard of talk with ruchira, the hexcoder & plenty of other fantastic Sri Lankan TH-camrs then

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd 4 วันที่ผ่านมา +4

    කතාව ඇත්ත. කොහොමත් ට්‍රම්ප්ගෙ ප්‍රතිපත්තිය හංඳාම ඇමරිකාවට ඉස්සරහට ⁣යම්කිසි Negative impact එකක් වෙන්න පුළුවන්. ඉස්සරහට කොහොමත් චීනයේ දුරකතන සමාගම්වලට google services banned කරන්න පුළුවන්... ඒකෙන් වාසිය යන්නෙ අනිවාර්යයෙන්ම චීනයටම තමයි. Smart phone market එකෙන් ලොකුම පංගුවක් තියෙන්නෙ චීනයට... අන්තිමට වෙන්නෙ චීනය කෙලින්ම එයාලගෙම Harmony OS base කරල එවනවා. ඊටපස්සෙ එයාලම tik tok වගේ social media ටිකකුයි තව messaging services අනංමනම් ගෙනපුවම හරි බඩු. ⁣අන්තිමට apps එහෙම develop වෙයි harmony os එක⁣ටම. Android, ios පරද්දලා Harmony OS එක ඉස්සරහට එයි.

  • @dhanukanirosh9061
    @dhanukanirosh9061 5 วันที่ผ่านมา +13

    deepseek vedio ekath ikmanatama one😇

  • @rukshannet
    @rukshannet 4 วันที่ผ่านมา +3

    ඇමරිකාව ගෙනත් හාල් වල එබුව හැටි ලස්සනයි ඈ...

  • @XdeeGC
    @XdeeGC 3 วันที่ผ่านมา +3

    Explanation level 1000000+

  • @learnstylishenglishinsinha9287
    @learnstylishenglishinsinha9287 5 วันที่ผ่านมา +3

    Good one

  • @user-nf4jw7um4h
    @user-nf4jw7um4h 3 วันที่ผ่านมา +2

    Wow well explained

  • @note3files799
    @note3files799 3 วันที่ผ่านมา +2

    18:13 💔💔
    මේ ආණ්ඩුවෙන් වෙනසක් වෙයි කියල හිතුවට කිසිම වෙනසක් නැහැ වගෙ

  • @ravindudilmin4016
    @ravindudilmin4016 6 วันที่ผ่านมา +21

    Simply the best මගේ ඔලුවෙ තිබ්බ මත ගොඩක් ඔයාගෙ මත එක්ක Equal bro ❤️ Trump කැRiම Ego එකක් ප්ලේ කරන්නෙ :3 වටේ ඉන්න සෙට් එකත් එහෙමයි. Canada | Greenland | Panama cannelle case වලදි මෙච්චර කල් ඇමරිකාව Represent කරපු. එයාලගෙ ලොකුම Propaganda එක Democracy වලට ලොකු කනේ පාරක් වදිනවා. අමතක කරන්න හොඳ නෑ 1787 වගේ ඈත කාලෙක ඉදන් Modern Democracy වල Home එක US කියන එක. 😶 බැක්ෆයර් වීමට නියමිතයි I repeat බැක්ෆයර් වීමට නියමිතයි ඒක තව අවුරුදු ගානකට US වල ජනාධිපතිලා කීයක් ආවත් ට්‍රම්ප් මේ නටන්න හදන පිස්සුව ඇමරිකන් ඉතිහාසෙන් මකල දාන්න බැරි ලොකු Black Mark එකක් වෙයි.

    • @ravindudilmin4016
      @ravindudilmin4016 5 วันที่ผ่านมา +2

      @@eshikaudayanawanigasekara මම බිස්නස් ගැන නෙවෙයි කිව්වේ මෙච්චර කල් ඇමරිකාව ප්ලේ කරපු Political රෝල් එක ගැන.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 5 วันที่ผ่านมา

      @@ravindudilmin4016 Political කියන එක තියෙන්නේ business පාදමේ තියන දෙයක්.

    • @methmikamanipura2718
      @methmikamanipura2718 5 วันที่ผ่านมา

      අමරිකාව democracy වල heart එක වගේ පෙන්නන්න හැදුවට ඒක එහෙම නෙමේ... ඒ උන් ලෝකෙට පෙන්නන බොරු මූණ...ඒ වෙස්මූණට යටින් ඉන්න එකා ගැන තව තොරතුරු හොයන්න....

    • @anuhasindumina2365
      @anuhasindumina2365 5 วันที่ผ่านมา

      ​​@@ravindudilmin4016 Trump නෙවෙයි මේක පටන්ගත්තේ. ඇමරිකාව කියන්නෙ නම් ලෝකෙ democracy පවත්වාගෙන යන්නේ එයාලා කියලා. ඒත් ලෝකෙ කොහෙවත් තිතටම Democratic රටවල් නෑ. ඇමරිකාවෙන්ම ඒක පේනවා.
      ඇමරිකාවට පැනමා ඇල හදන්න ඕන වුණාට ඒකට Gran Colombia ව කැමති වුනේ නෑ. ඒ නිසා ඇමරිකාව පැනමාව Gran Colombia වෙන් ගලවලා වෙනම රටක් කරන්න හමුදාව යෙදෙව්වා. පැනමාව මුල් කාලේ ඇමරිකන් ගැති නිසා පැනමා ඇල ඇමරිකාවට හදන්න දීලා ඇලත් එක්ක වර්ග කිලෝමීටර් ගාණක භූමියකුත් ඇමරිකාවට පවරලා දුන්නා. අන්තිමට පැනමාවට පැනමා ඈලේ අයිතිය ලැබුණේ 1999 දී. ඒකත් පැනමාවෙ ආණ්ඩුව පෙරලුණ නිසා සහ ජිමී කාටර් ඇමරිකන් ජනාධිපති වුණ නිසා.

  • @gaminisenavirathne1152
    @gaminisenavirathne1152 5 วันที่ผ่านมา +6

    නියමයි.ඒ පැහැදිලි කිරීම

  • @mr.sindaa
    @mr.sindaa 5 วันที่ผ่านมา +1

    Supirima content ekak 🥰

  • @methmikamanipura2718
    @methmikamanipura2718 5 วันที่ผ่านมา +6

    අනික GDP එකෙන් ඔක්කොම මනින්න බෑ.. GDP එක ගන්නෙ මුළු ආදායම පුද්ගලයින් සංඛ්‍යාවෙන් බෙදලනෙ...ඇමරිකාවෙ සමාජා ආදායම් විශමතාවය ගොඩක් වැඩි හින්ද එන්නෙ ඇත්ත අගයන් නෙමේ(ඕකෙ සල්ලි ගොඩක් තියන musk වගේ අයයි ගෙයක්වත් නැති අයය් එකටනෙ වැටෙන්නෙ... එතකොට දර්ශකය කියන්නෙ ගෙයක් නැති එකාටත් ගොඩක් සල්ලි තියනව කියල... මස්ක් ගෙ කොටසින් ආපු හින්ද එහෙමයි පේන්නෙ)

  • @kaudatheboy6458
    @kaudatheboy6458 4 วันที่ผ่านมา

    deepseek vedio ekath ikmanatama one bosa 😇

  • @KALINDU01
    @KALINDU01 5 วันที่ผ่านมา +2

    Great ❤🔥

  • @-._.-What-Is-Up-._.-
    @-._.-What-Is-Up-._.- 6 วันที่ผ่านมา +30

    මම නම් හිතන්නේ US එවුන් ගොඩක් මේ පාර Vote කරේ Social Issue වලටයි Vibe වලටයි,
    First of all, ගොඩක් US ( + Europ ) වලින් කරන Social reserch & Polls විශ්වාස කරන්න බෑ, ඒවයෙ හෙන leftwing bias එකක් තියේ, Polls වලින් පෙන්නුවට Social issue ලොකු roal එකක් play කරේ නං නෑ කියල, ඇත්තටම US ඇතුලෙම ඔය Woke සංස්කෘතිකයට ලොකු විරෝධයක් තියෙනවා
    ( Ironically, චීනයත් Woke එකට විරුද්ධයි )
    Plus, මේ පාර Election එකේ තීරණාත්මක පෙරළිය කරේ තරුණයන් හා Latino පිරිමින්, එකෙන් කියනනේ US වල හැම ජාතියකම පිරිමි Right Wing වලට Shift වෙනවා, හැබැයි ගොඩක් Media මේක හංගන්න හදනවා මොකද US ගොඩක් Media Left Wing
    Dems ලා දැනන් හිටියා උන්ට පිරිමින්ගෙ Votes ටික නැති වෙනවා කියලා, උන් හිතන් හිටියෙ reocrd turnout එකක් ගෑණු උන්ට vote කරයි මෙකද podi Ewun Ma-Ra-න එක උන්ගෙ ප්‍රතිපත්ති වල ලොකු කෑලලක්, හැබැයි අන්තිමට එහෙම උන් නෑ
    මේ Election cycle එක හෙන ආතල් හැබැයි බලන් ඉන්න, වෙනම Video එකක් කරන්න වටිනවා මේවා ගැන 😂👍

  • @tharakamalli4366
    @tharakamalli4366 5 วันที่ผ่านมา +1

    Good video
    ජය වේවා❤️

  • @erandamudalige139
    @erandamudalige139 6 วันที่ผ่านมา +22

    සරලව හොද විග්‍රයක්.....

  • @shklasith
    @shklasith 6 วันที่ผ่านมา +4

    Nice Video ❤

  • @MihimithaNethum
    @MihimithaNethum 4 วันที่ผ่านมา

    Supiri ayye

  • @lahirudilshan3087
    @lahirudilshan3087 5 วันที่ผ่านมา +21

    මේ පාර නම් සුපිරි යක් තමයි 🔥♥️
    Donald Trump 🇺🇸✝️ + Elon Musk 🔥 + Israel 🇮🇱 ✡️
    සුපිරි ම වැඩ්ඩො 🔥😍 ටික එකට ම එකතු 🤝 වෙලා.
    🇱🇰👍..

    • @VithaMahi
      @VithaMahi 5 วันที่ผ่านมา +15

      වැඩිඩොනෙමෙි බන් බටහිර ත්‍රස්තවාදී

    • @cffgg720
      @cffgg720 5 วันที่ผ่านมา +5

      @@lahirudilshan3087 ewwww 😂😂

    • @RasalSR
      @RasalSR 5 วันที่ผ่านมา +12

      ඇමරිකාව කමක් නෑ කියමුකො..වැද්දෙක් මරාගන්න බැරි ඊශ්‍රායලේ මොකද්ද😂

    • @nethulone
      @nethulone 5 วันที่ผ่านมา

      @@RasalSR fr

    • @CodyDreams
      @CodyDreams 5 วันที่ผ่านมา +1

      i dont think so , israel use ai to bomb gaza , Elon musk does not like the way how things going (obviously because of open ai went from non profit to profit ) and donal trump and america put limitations on sending gpus to china to stop ai , maybe it will further more restrict . when china began to build their own good gpus or ai chips , things will backfire for usa .i dont say china is good , what i say is neither America nor china is good or we should not rely on them , we need to jump into this thing at least a little bit or else we would left behind because they would show their true colors when the correct time come

  • @shehan-anjana-XD
    @shehan-anjana-XD วันที่ผ่านมา

    Aiye Deep seek video ek ඉක්මනට දාන්ඩෝඕඔ 🥲🖤

  • @methmikamanipura2718
    @methmikamanipura2718 5 วันที่ผ่านมา +6

    බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ ඇමරිකාව තමා සුපිරිම රට...උන් වැඩ්ඩො උන් ශ්‍රේෂ්ඨයි කියල.. නමුත් ඉලෝන් මස්ක් , ට්‍රම්ප් ඇතුළු ඔක්කොම ඉන්නෙ එකම බෝට්ටුවෙ... උන් පොරොන්දු දෙනව විතරයි ඒව ඉටු කරන්නෙ නෑ....ඌ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දි කිව්ව grocery items අඩු කරනව කියල දින්නට පස්සෙ දන් කියනව ඒව අඩු කරන්න විදිහක් නෑලු , හැබැයි ඌ මස්ක් ට උගෙ වැඩ ටික කරන්න හොඳ පරිසරයක් හදල දෙන්න දගලනව..මස්ක් උට උදවු කරේ උට කහන හින්ද නෙමේ.. බලාම් තව ටික කාලෙකින් nasa එක පහු කරන් space x එන්නෙ නැද්ද කියල...දැන් පුලුව් ඇමරිකාවම පෞද්ගලිකකරණය වෙලා...දැන් ට්‍රම්ප් අර අදිනව සේවකයන්ගෙ වැඩ කාලය වැඩි කරන්නත්... උබලට තේරෙන්නෙ නැද්ද මේ කාලකන්නි ඇමරිකාවෙන් අපිට වෙන කරදර.... උ න් තමා නිෂ්පාදකයො..අපි තමා පරිභෝජකයො... උන් අපිව පුරුදු කරල තියෙන්නෙ එහෙම.. උන් හ්දනව...අපි කනව....අපිට නිෂ්පාදන ආර්ඨ්හිකයක් හදන්න අවස්තාවක් දෙන්නෙ නෑ... උන්ගෙ තත්වෙට එන්න හදන වෙන රටවල් පහළට ඇදල දානව....ඒකයි උන් හැමදාන පෝසත්... උන් තමා ලෝකෙ හැම යුද්දෙම පාලනය කරන්නෙ... උන් යුද්ද හදනව.. ඊට පස්සේ ආයුධ විකුණනව...අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත දක්ෂ එවුන්ට master degrees කරන්න උන් ශිෂ්‍යත්ව දීල එහෙම වැඩට ගන්නව...ආන්න එහෙමයි උන් හැමදාම පෝසත් වුනේ අපි දුප්පත් උනේ...නිකන් හිතල බලාම් Microsoft , google වගේ සමාගම් ගොඩක CEO Indian...උන් මොලකාරයන්ව උන්ගෙ රටට ගන්නව...වෙන රටවල්වලට උඩට එන්න දෙන්නෙ නෑ...ඒ වගෙම Unicef එකේ top panel eke 2/3 unge(මතක හැටියට) එතකොට උන්ට ලෝකෙ ගන තනි තීරණ ගන්න පුලුවන්....අන්න එහෙමයි උන් තාම ඊස්‍රායල-පලස්තීන සටන් තියාගෙන ඉන්නෙ...උන්ට පුලුවන් මැදට පැනල ඒව විසඳන්න ඒත් උන් කරන්නෙ නෑ .... උන් ඒ මැරෙන මිනිස්සු මතින් තමා සල්ලි හොයන්නෙ...උන් imf එකෙන් අපේ රටට කරන්න හැදුවෙත් රටට කෙලවන එක...උන්ගෙ වහල් භාඅවයට පත් කරගන්න හැදුව එක..අපේ retire වෙච්ච සීයත් ඕවට උදවු කරපු එකෙක් තමා #fu*k_usa

    • @maashamaasha8395
      @maashamaasha8395 3 วันที่ผ่านมา

      යටත්විජිත කරණයට ලක්වූ රටක් දීර්ඝකාලීනව දේශපාලනයට, ආර්ථිකයට, සමාජයට, සංස්කෘතියට, ආගමට, රටක අනාගතයට එහි බලපෑම් ඇතිකරනවා. තවමත් ඔවුන්ට ගැති කලු සුද්දෝ රටේ බිහිවෙන්නේ ඒකයි.

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 วันที่ผ่านมา

      චීනෙ හොදයි 😂

  • @wasanthavitharana7247
    @wasanthavitharana7247 5 วันที่ผ่านมา +3

    Your voice is so familiar to me!!!❤❤

  • @nuwanbuddika6711
    @nuwanbuddika6711 6 วันที่ผ่านมา +5

    මාස දෙකයිනෙ යාළුවා තව පොඩ්ඩක් කොහොම ඉන්න

  • @shehan-anjana-XD
    @shehan-anjana-XD วันที่ผ่านมา

    Geopolitics , technology 🌝2m interesting

  • @udarakeshan30
    @udarakeshan30 4 วันที่ผ่านมา

    Nice

  • @ravindraseneviratne8850
    @ravindraseneviratne8850 2 วันที่ผ่านมา

    ❤👍

  • @MagixStudioMarketing
    @MagixStudioMarketing 6 วันที่ผ่านมา +2

    Nice Video

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 5 วันที่ผ่านมา +2

    රුසියාවට ජය❤❤❤❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 วันที่ผ่านมา +1

    😁🥰👌

  • @Ugaibanda123
    @Ugaibanda123 3 วันที่ผ่านมา +1

    Made in People's Republic of China 🇨🇳 🌎

  • @mawathageseneviratne3226
    @mawathageseneviratne3226 3 วันที่ผ่านมา

    Pls do chaina devolopment side also.

  • @sachinshyamal8359
    @sachinshyamal8359 4 วันที่ผ่านมา

    Deep seek video eka ikmnta onaaaaaa ..... 😮

  • @JaaniyaHandagama
    @JaaniyaHandagama 5 วันที่ผ่านมา +1

    Deepseek gana wenama video ekak one ❤

  • @yehanmaneth9752
    @yehanmaneth9752 5 วันที่ผ่านมา +2

    Excellent 👌

  • @rajchamara4738
    @rajchamara4738 5 วันที่ผ่านมา +1

    👍

  • @Geriya
    @Geriya 6 วันที่ผ่านมา +1

    Come to Europe we’ll see how awesome amazing it is 🎉

  • @MrGamergameplay
    @MrGamergameplay 4 วันที่ผ่านมา +1

    Anika kawda danne deepseek eka wede dunna widiyata me wenakotath chip nishpaadane karanna china machine hadala nedda kiyala

  • @ashankavindu2409
    @ashankavindu2409 5 วันที่ผ่านมา +2

    machan deepseek eka gena poddak ikmanat karapanko.....

  • @clown63633
    @clown63633 6 วันที่ผ่านมา +6

    2029 නියත ජනපති, tech with wiki ❤

    • @gamingripx2431
      @gamingripx2431 5 วันที่ผ่านมา

      සිරාවට පුත්තෝ මූ වගේ ගෝම්පකෙක් ජනාධිපති උනොත් කොහොම තියෙයිද 😂😂😂

  • @user-up35
    @user-up35 6 วันที่ผ่านมา +11

    nisssan එක බංකොලොත් වෙන්න යන එක ගැන video එකක් ඕනෙ

  • @amithachandima3318
    @amithachandima3318 6 วันที่ผ่านมา +5

    රොබෝ කෑලි එන්න කොච්චර කල් යයි දන්නේ නැහැ. හොඳ රොබෝ කෑල්ලක් ගන්න ඕනේ😂😂😂

  • @udithamanuranga3737
    @udithamanuranga3737 5 วันที่ผ่านมา +1

    Good content broo

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 4 วันที่ผ่านมา

    🤙

  • @murder1028
    @murder1028 5 วันที่ผ่านมา +22

    හැබැයි ඉස්සර මං හෙනම බටහිරවාදියෙක්.බටහිර රටවල් තමයි හරි.china russia කියන්නේ ජරාම රටවල් කියන ඒක. හැබැයි ගිය දවස් ටිකෙ මට වෙච්ච සිද්ධියක් නිසා ඒක තනිකරම අනිත් පැත්ත හැරුනා. මං Exhibition එකකට ගියා foreigns ලා 100කට වඩා හිටියා. ඒකේ හිටපු american කාරයෝ ටික අපිව බල්ලට දාලා කතා කරේ. කොටින්ම උන් අපිව bite එකට ගන්නවා අපි දිහා බලන්නෙත් අප්‍රිකාවෙ වහලෙක් විදිහට. හැබැයි China වලින් ආපු කට්ටිය හම්බුනා මාර ගරු කිරීමක් උන් කරන්නේ මිනිස්සුන්ට. හොදට කතා කරනවා. මට ඒකෙන් හිතුන දෙ තමයි China,russia , india ,japan වගේ asian රටවල් වලට බලය තිබ්බේ නැත්තන් බටහිර උන් අපිව වහල්ලු ගානට දාන්නේ. අපිට curry peoples කියලා කියන්නෙත් උන්.

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 5 วันที่ผ่านมา +3

      ඕක හොදටම පේනවා instagram reels වල. ඉන්දියාවට කුණු විදිහට බල්ලන්ට වගේ බනින්නේ. එතකොට ලංකාවේ අපිටත් ශොට් එක වදිනවා මොකද අපි කියලත් මහ වෙනසක් නෑනේ ඉන්දියාවට වඩා

    • @zikes2590
      @zikes2590 5 วันที่ผ่านมา

      Bite ekata gththa kiwwe monada kiwwe

    • @CodyDreams
      @CodyDreams 5 วันที่ผ่านมา +4

      @@zikes2590 racism

    • @RedSoldier-w7p
      @RedSoldier-w7p 5 วันที่ผ่านมา +3

      බලය ලැබුනම හැමෝම වෙනස් වෙනව හැබැයි ඔයා කියපු කතාව හරි

    • @Winterlover-o1o
      @Winterlover-o1o 5 วันที่ผ่านมา +1

      💔

  • @Dasithalakmina-v4o
    @Dasithalakmina-v4o 5 วันที่ผ่านมา +1

    😮

  • @NihonHashi
    @NihonHashi 2 วันที่ผ่านมา

    බම්බුව තමයි!

  • @greakkwt8646
    @greakkwt8646 4 วันที่ผ่านมา +1

    American israel power 🥰🥰🥰🥰🥰🙏

  • @ashangamage69
    @ashangamage69 5 วันที่ผ่านมา

  • @LilyLotus-r3c
    @LilyLotus-r3c 5 วันที่ผ่านมา +1

    මොන තාක්ශනය්ක්ද අමෙරිකාවට.කැලෑ ගිනි වත් අදටත් නතර කරගන්න බෑ

  • @sameeramadushan9642
    @sameeramadushan9642 4 วันที่ผ่านมา +1

    ඇඩ්මින් ඇමරිකන් සුක්රානුවක් බව තරයේ තහවුරැ කරමි😂😅

  • @nadeeraranaweera9698
    @nadeeraranaweera9698 5 วันที่ผ่านมา +1

    Trump නටන තරම් නම් කර ගන්න බෑ පේන විදිහට නම්, අනුන්ට කෙලවන්න යද්දි තමන්ට backfire වෙනවා, මෑත කාලීන උදාහරනෙ deepseek

  • @Mrdee12345
    @Mrdee12345 6 วันที่ผ่านมา +1

    ❤❤

  • @danesharandinu2680
    @danesharandinu2680 6 วันที่ผ่านมา +1

    NIce Explain ❤

  • @Sashikkk678
    @Sashikkk678 5 วันที่ผ่านมา +1

    Deepseeks American stock market ekata kellewuwwa me lagadi

  • @Julieya89
    @Julieya89 6 วันที่ผ่านมา +8

    ට්‍රම්ම් එක්කො ඇමරිකාව ඉවරම කරයි හැබැයි ට්‍රම්ට වෙන දේ 😊

  • @wijerathneuduwawala8466
    @wijerathneuduwawala8466 5 วันที่ผ่านมา

    Then what will happen to the _ _ _ n industry ?

  • @mohammedazrin2049
    @mohammedazrin2049 5 วันที่ผ่านมา +3

    Ranil = Triumph

  • @asankasureshan1229
    @asankasureshan1229 5 วันที่ผ่านมา +2

    විකී මල්ලී, ඔයා දැන් නිදිමරන ප්‍රමාණය, ස්කීන් ඉස්සරහා ඉන්න කාල ප්‍රමාණය හෝ මහන්සි වී වැඩ කරන ප්‍රමාණය වැඩියි. ජීවිතය ඕනෑවට වඩා ඕවට දෙන්න එපා.

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 6 วันที่ผ่านมา +10

    Skip කරන්නැතුවම බැලුවා

  • @echorhydhms
    @echorhydhms 5 วันที่ผ่านมา +2

    මචන් thumbnails ටිකක් simple කලන්නකො short and sweet අනේ . එක video එකකට විතරක් කලන්න මන් කියනවට pls❤❤

  • @macxfadz
    @macxfadz 5 วันที่ผ่านมา +5

    Apema car kyane eka mama piliganne Neha ...engine okkoma Italy or china ..nikan body eka design karala assemble Kara paliyata ape tech ape nishpaadana kyanna beha ne 100%... At least konisegg wage swedish brand or rimac wage ... At least...engine ekawath API hadapan ...Ekko aluthma design Ekak...

  • @yanjana5815
    @yanjana5815 5 วันที่ผ่านมา +3

    බොසා ට්‍රම්ප්ට කැමති නෑ නේද වැඩිය 🥱

  • @gihandissanayake2321
    @gihandissanayake2321 4 วันที่ผ่านมา

    බලයට ඇවිල්ලා කොරයි

  • @beautifulworld6608
    @beautifulworld6608 3 วันที่ผ่านมา

    මහින්ද මහත්තයා හිටියනම් මෙහෙම චාටර් වෙන්නෙනෑ😂

  • @gamingripx2431
    @gamingripx2431 5 วันที่ผ่านมา +12

    තර්ක අනවශ්‍යයි ඇමරිකාව හැමදාම ලෝක බලවතා එච්චරයි 🇺🇸❤👑🦅

    • @rushand8003
      @rushand8003 5 วันที่ผ่านมา +10

      🤣🤣🤣🤣🐂

    • @nawatime_titha
      @nawatime_titha 5 วันที่ผ่านมา +8

      ගින්න බලවත්.නිවා ගන්න බැරි උනා.දුර්වල රටවල් එක්ක ගලපලා බැලුවම ඔබ හරි..Usa ගින්නක් නිවා ගන්න බැරි රටක්😂😂😂😂

    • @srilankahotsun2529
      @srilankahotsun2529 5 วันที่ผ่านมา +5

      හැමදේම වෙනස් වෙනවා ,,ලෝක ඉතිහාසය පුරාම වුනෙ ඒක

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 5 วันที่ผ่านมา

      හුත්ත තමා😂😂😂😂

    • @cffgg720
      @cffgg720 5 วันที่ผ่านมา +2

      Empire is falling 😂

  • @nipunakarunarathne
    @nipunakarunarathne 6 วันที่ผ่านมา +5

    Bro deep seeker gana video ekk one❤

  • @hnk3dd
    @hnk3dd 5 วันที่ผ่านมา +1

    ලංකාවට තියෙන බලපැම කිවුවේ නැනේ.

  • @janakakumara1875
    @janakakumara1875 6 วันที่ผ่านมา +17

    Deepseek එක ට වියදම ඩොලර් මිලියන 6 යි හැබැයි එක දවසින් ඇමරිකාවේ ඩොලර් ට්‍රිලියනයක් වැට්ටුවා😂

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 6 วันที่ผ่านมา +4

      😂😂 dollar ට්‍රිලියනයක් වැටුනට ආපහු එක දවසක් ඇතුලත එකෙන් බාගයක් විතර recover වෙලා තිබ්බේ බං. 😂😂

    • @janakakumara1875
      @janakakumara1875 5 วันที่ผ่านมา

      @@avishkasanjeewa9054 බාගයක් රිකවර් වුනා deepseek hit වුනා😂

    • @rushand8003
      @rushand8003 5 วันที่ผ่านมา +1

      @@avishkasanjeewa9054 uba dakkada 🤣🤣

    • @cffgg720
      @cffgg720 5 วันที่ผ่านมา

      ​@@avishkasanjeewa9054ඉස්සරහට චීනෙ බලං ඉන්නෙත් නෑ😂 ඇමරිකාව පැරදිලා ඉවරයි

    • @nadeeshanadeesha3576
      @nadeeshanadeesha3576 5 วันที่ผ่านมา

      Owa danna epa bn paw ne podi chun ekak ganna demu 😅😅​ @@avishkasanjeewa9054

  • @MrGamergameplay
    @MrGamergameplay 4 วันที่ผ่านมา

    Mehemai Aththama kathawa Americawa ithin chandi part daala horakam karala diunu wechcha ratakni eth cheene hamadaama mahansiwela molen game eka dena ratak, anika hama cheena purawesiyekma onama welawaka pathule indan weda karanawa americawe minissu ehema ne Trump karanne Kottoruwa karaganna wede. amerikawa hamadema kale Widishikayange denuwa aran, wena ratawala buddimath aya innawanam eyala thamange ratata ganna eka. ewa hamadatama walangu ne.

  • @user-up35
    @user-up35 6 วันที่ผ่านมา +1

    with Bin Swelah

  • @LahiruSampath-k6h
    @LahiruSampath-k6h 4 วันที่ผ่านมา

    විඩියො එක හොදයි... ඇමරිකාවට යන්න හිතන් ඉන්න අය බය වෙන්න එපා... යන්න පුලුවන් හැබැයි වෙනදට වඩා ටිකක් අමාරුයි. ට්‍රම්ප් නීති ගෙනාවේ නිතිවිරෝදි සංක්‍රමණිකයන්ට. මේ ටිකෙ පෝලීම් ගස්සලා එලියට දෑවට ඒ හැමෝම එලියට දාන්නැ... ලෝයර්ස්ලා ලගට දානවා එතනින් පසුව තමයි යවන්නෙ. මේ තිරනය ගත්ත එක හොදයි... ඇමරිකාවට රටවල් කිහිපයක් හයිලයිට් කරලා තීනවා... අපිට කිටටුම රටක් තින්නෙ මතක විදිහට ඇෆ්ගන්.

  • @limestomemunendrasinghe
    @limestomemunendrasinghe 6 วันที่ผ่านมา +21

    චීනෙ තාම ඇමරිකාව තරම් බලවත් නෑ ... හැබැයි චීනෙ ඇමරිකාවට වඩා පට්ට කපටියි බන්... චීනෙ ආරිතිකේ දැන් එකතැන නේ? ... ඒක චීනෙ වැරැද්දක් නෙමේ ... උන් වෙනම ගේමක් ගහන්නෙ උන් පොඩ්ඩක් උන්ගෙ දියුනුව slowdown කරල තියෙන්නෙ ....
    .........
    තාම උබල අපි චීනෙ ඇත්ත දියුනුව දැකල නෑ...
    මතක තියා ගන්න් චීනෙ කියන්නෙ සෝවියට් දේශය හෝ ජපානය වගේ රටක් නොවන බව
    ලෝක ජනගහයෙන් පහෙන් එකකට වඩා ඉන්නෙ චීනේ.....
    අනික ඒ මිනිස්සු අති බහුතරය අලුත් තාක්ෂණය එක්ක ටැලි උන මිනිස්සු .....
    ඉතින් ඒ වගේ රටක් දැන් නවත්තන්න ඇමරිකාවට පුලුවන්ද???

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 5 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම
      Business කියන්නේ හොඳම Solution දෙන Brand එකට මිනිස්සු එකතු වෙන එක. එක තමයි වෙළඳාම නැත්නම් රටවල් වල production හොඳයි කියන එක නෙමෙයි. ඉන්දියාවේ production එක හොද නැතිවෙන්නේ එකෙ elements එක්කෙ කොච්චර weak ද කියන එක මත...ජපන් elements එක්ක කොච්චර perfect ද කියන එක මත..ඇමෙරිකාවේ 1950 පස්සේ ගොඩක් ඉස්සහරට ආවේ IT and Wepan industry වලින්. එක ලොකෙට හොඳම solution එක උනා. දැන් එවා expired. දැන් හොඳම Solution දෙන රට තමයි චිනය. එක නිසා Business කියන්නේ රටවල් වලින් එන production මත categories කරන්න බෑ. Solution එක කොච්චර හොදද Competitive ද කියන එක මත තිරනය වෙන්නේ.
      😅

    • @gamingripx2431
      @gamingripx2431 5 วันที่ผ่านมา

      උඹ වගේ ගොම්පකෙක් යකෝ පයින් එකක් නෙමෙයි අටෙන් එකක් අනික උඹ හිතන විදියට ආර්ථිකය නවත්තල තියාගන්න උඹ හිතුවද ලංකාව කියලා උඹ වගේ ගෝං ක******* චීන කපටීම දන්න තරම ඇමරිකාවට ළං වෙන්නත් බැහොත්තු චීනෙට 😂😂😂

    • @warunasasindra570
      @warunasasindra570 5 วันที่ผ่านมา +8

      මමත් හිතුවෙ ඔය ගැනම තමා. අනිත් එක චීනය ඇමරිකාවට වඩා අනිත් රටවල් සමග සහයෝගයෙන් ඉන්නෙ. ලoකාවට උනත් හිතයිශී .ඇමරිකාව එහෙම නැහැ බලය නිසා ආඩම්බරයක් ඇවිල්ල තියෙන්නෙ .

    • @limestomemunendrasinghe
      @limestomemunendrasinghe 5 วันที่ผ่านมา +5

      @@warunasasindra570 ඔව් ගොඩක් අය හිතන් ඉන්නෙ දැන් චීනෙ අර ඉස්සර තිබ්බ ලොකු දියුනුව ඉවරයි කියල.... හැබැයි ඉතින් ඒ ගොල්ලන්ගෙ රට ඇතුලෙ මොන ව්ගේ ප්ලෑන් එකක් තියෙනවද කියල කව්රුත් දන්නෙ නෑනෙ...
      ඔය කියන තරම් චීනෙ මේ ගේම් එක ලේසියෙන් අතාරියි කියල හිතන්න අමාරුයි.....

    • @limestomemunendrasinghe
      @limestomemunendrasinghe 5 วันที่ผ่านมา +4

      @@warunasasindra570 ඔව් චීනෙ ඔහොම උදව් කරන්න උන්ටත් ලොකු වාසියක් තියෙන් නිසානෙ....
      ඒත් ඉතින් එහෙම අනිත් රටවල් එක්ක චීනෙ වැඩ කරන නිසා ...
      බලන්නකො අර දුප්පත් කියල කියපු අප්‍රිකා රටවල් ටික තව ටික කාලෙකින් කොච්චර දියුනු වෙයිද කියල.....
      අපේ රටෙත් චීනෙ දීපු නය ටිය හරියට මැනේජ් කරානම් අපේ රටටත් ලොකු වාසියක් එනව..

  • @thiyumasamarasinghe
    @thiyumasamarasinghe 6 วันที่ผ่านมา +18

    ඇමෙරිකාවත් ඉතින් වෙලාවකට තේරුම් ගන්න අමාරුයි. ඔය යක්කු ලඟත් එලියට දාන්නෙ නැති technologies කොච්චර තියෙනවද

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 5 วันที่ผ่านมา +2

      Business කරන්නේ Solutions හංගලා නෙමෙයි 😅

    • @zxy-kb1qx
      @zxy-kb1qx 5 วันที่ผ่านมา

      Thiynw pkk

  • @Backtrump
    @Backtrump 5 วันที่ผ่านมา +4

    ඉවරයි 😂😂 kebara tech

  • @NihonHashi
    @NihonHashi 5 วันที่ผ่านมา +2

    කටින් බතළ හිටවීමකි!

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 6 วันที่ผ่านมา +17

    අමූලික ටොම් පච හිතලු කයිවාරු කෙලින්න එපා දූපත් චීන කොළණි වහල් වන්දිබට්ට මානසිකත්වයෙන් 😅😅😅 ඇමරිකාව අදාල විදියට ඇමරිකන් ජනතාවත් දේශපාලන නායකත්වයන් Right time right Decision අරං ඉවරයි Make America Great Again Made American 🇺🇸 Products චීන හාණ්ඩ වෙනුවට ඇමරිකානු ඕස්ට්‍රේලියා එංගලන්ත වෙළද හාණ්ඩ ඉදිරියේදී වෙළද පොල සීග්‍ර ආක්‍රමණයකට සියල්ල සූදානම් ගෝතයෙක් වගේ. ඇමරිකන් You tube එකෙන්ම හම්බකරං කාල කොමියුනිස්ට් චීනය පිලිබදව සිහින වීරකතා හිතලු ලංකාවේ නූගත් අහිංසකයන්ට වාචාල කමට රවටනවා. රස්සාවක් හොයාගෙන කරපං

    • @Beats90-t5w
      @Beats90-t5w 6 วันที่ผ่านมา +3

      Ehemd 😂😂😂

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 5 วันที่ผ่านมา +1

      Business කියන්නේ හොඳම Solution දෙන Brand එකට මිනිස්සු එකතු වෙන එක. එක තමයි වෙළඳාම නැත්නම් රටවල් වල production හොඳයි කියන එක නෙමෙයි. ඉන්දියාවේ production එක හොද නැතිවෙන්නේ එකෙ elements එක්කෙ කොච්චර weak ද කියන එක මත...ජපන් elements එක්ක කොච්චර perfect ද කියන එක මත..ඇමෙරිකාවේ 1950 පස්සේ ගොඩක් ඉස්සහරට ආවේ IT and Wepan industry වලින්. එක ලොකෙට හොඳම solution එක උනා. දැන් එවා expired. දැන් හොඳම Solution දෙන රට තමයි චිනය. එක නිසා Business කියන්නේ රටවල් වලින් එන production මත categories කරන්න බෑ. Solution එක කොච්චර හොදද Competitive ද කියන එක මත තිරනය වෙන්නේ.
      😅

    • @rushand8003
      @rushand8003 5 วันที่ผ่านมา +4

      ubata me video eka therungnna tharam mole na gawayo😂😂😂🐂

    • @gstechno1705
      @gstechno1705 5 วันที่ผ่านมา +4

      උබට පිස්සුද බන් මොනාද උබ කියන්නෙ

    • @cffgg720
      @cffgg720 5 วันที่ผ่านมา +6

      තෙත් උනාද බං උඹට ඇමරිකාව පරදිනව කිව්වම? 😂

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 2 วันที่ผ่านมา

    Paid Vinson eaka patta deepseek eake free eakanam update naha tama 😊😊😊

  • @Cuddly___Snake
    @Cuddly___Snake 6 วันที่ผ่านมา +21

    මේ යන විදිහට BRICS කොහොමත් Economically USA පරද්දනවා 😂

    • @spectsteeel8243
      @spectsteeel8243 6 วันที่ผ่านมา +2

      Heenen

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa 5 วันที่ผ่านมา

      පක😂

    • @DinushNuwantha
      @DinushNuwantha 5 วันที่ผ่านมา +2

      Track da😂😂

    • @prasad3071
      @prasad3071 5 วันที่ผ่านมา +6

      මේ යන විධියට නම් එහෙම තමා පේන්න තියෙන්නෙ.

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 5 วันที่ผ่านมา

      1:22

  • @beautifulworld6608
    @beautifulworld6608 3 วันที่ผ่านมา

    වේගා යකඩ ගොඩටත් කින්ඩියක් දැම්මා නේ😂

  • @greakkwt8646
    @greakkwt8646 4 วันที่ผ่านมา

    American israel amen jesus father 🙏🙏🥰🥰🥰🥰

  • @sorry_for_
    @sorry_for_ 6 วันที่ผ่านมา +3

    CPU හදන එක ගැන video එකක් ඕනේ🙂

  • @theinnovator3924
    @theinnovator3924 6 วันที่ผ่านมา +5

    China chat gpt hack krla un hadapu deyak ne legal actions gnnawa dn

    • @akilabuwanajith3033
      @akilabuwanajith3033 5 วันที่ผ่านมา +3

      එහෙම කරානම් කොහොමද අධි තාක්ෂණික චිප් 16000 ක් පාවිච්චි කරනවා වෙනුවට අඩු තාක්ෂණික චිප් 2000 ක් පාවිච්චි කරලා හැදුවේ ඇමරිකාවේ ඒවාට අධි තාක්ෂණික චිප් 16000 කට වඩා පාවිච්චි කරනවා.

  • @peresposhitha6416
    @peresposhitha6416 6 วันที่ผ่านมา +7

    Kohomath den loka balawathageth wenasak karanna one😂😂😂 awurudu 100kata wada America wa hitiyane.

  • @itzpradiya
    @itzpradiya 5 วันที่ผ่านมา +2

    Trumph = Mahinda Rajapaksa (Same 3rd world political strategies)

  • @gblakmal8290
    @gblakmal8290 6 วันที่ผ่านมา +15

    ට්‍රම්ප් පිස්සෙක්

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 6 วันที่ผ่านมา +10

      Lesbian Detected

    • @cffgg720
      @cffgg720 5 วันที่ผ่านมา +4

      ​@@-._.-What-Is-Up-._.-අනිත් උන් හොඳ නෑ. ඒත් ට්‍රම්ප් කියන්නෙ ගෝටා පාර්ට් 2

    • @milansilva000
      @milansilva000 5 วันที่ผ่านมา

      කොරෝනා වලට සැනටයිසර් බොන්න කියපු මෝඩයා ඕකා. 😅

    • @warunasasindra570
      @warunasasindra570 5 วันที่ผ่านมา

      Yes😂ඒකාධිපති පිස්සෙක්.බැරැක් ඔබමා තරම් කවුරුවත් ශ්‍රේෂ්ඨ නැහැ

  • @HBA4634
    @HBA4634 5 วันที่ผ่านมา +1

    wait for an update. deep seek will be a pure exaggeration

  • @user-up35
    @user-up35 6 วันที่ผ่านมา +3

    nisssan එක බංකොලොත් වෙන්න යන එක ගැන video එකක් ඕනෙ 3

  • @rishardsadikeen8083
    @rishardsadikeen8083 5 วันที่ผ่านมา +5

    End of ඇමරිකාව 😅 තැන්ක්ස් trump.😂

  • @DilshanLiyanage123
    @DilshanLiyanage123 6 วันที่ผ่านมา +27

    චීන ඒකාධිපති කොමියුනිස්ට් කාරයෝ ලෝක බලවතා උනොත්නම් ඉවරයි, ඕකුන් එන්න කලින්ම කෙලලා දැම්මොත් හොඳයි අමෙරිකාවෙන් 😛

    • @limestomemunendrasinghe
      @limestomemunendrasinghe 6 วันที่ผ่านมา +2

      🤣🤣

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 5 วันที่ผ่านมา +1

      Business කියන්නේ හොඳම Solution දෙන Brand එකට මිනිස්සු එකතු වෙන එක. එක තමයි වෙළඳාම නැත්නම් රටවල් වල production හොඳයි කියන එක නෙමෙයි. ඉන්දියාවේ production එක හොද නැතිවෙන්නේ එකෙ elements එක්කෙ කොච්චර weak ද කියන එක මත...ජපන් elements එක්ක කොච්චර perfect ද කියන එක මත..ඇමෙරිකාවේ 1950 පස්සේ ගොඩක් ඉස්සහරට ආවේ IT and Wepan industry වලින්. එක ලොකෙට හොඳම solution එක උනා. දැන් එවා expired. දැන් හොඳම Solution දෙන රට තමයි චිනය. එක නිසා Business කියන්නේ රටවල් වලින් එන production මත categories කරන්න බෑ. Solution එක කොච්චර හොදද Competitive ද කියන එක මත තිරනය වෙන්නේ.
      😅

    • @cffgg720
      @cffgg720 5 วันที่ผ่านมา +9

      එන්න කලින්? දැන් චීනෙ එක්ක යුද්දෙකට ගියත් ඇමරිකාව ඉවරයි තමා 😂 චීනෙ ඕන්නෑ ට්‍රම්ප් යන්න කලින් ඇමරිකාවෙ සිවිල් යුද්ධයක් ඇවිල්ලා නවතින්නෙ

    • @DinushNuwantha
      @DinushNuwantha 5 วันที่ผ่านมา +1

      ​@@cffgg720ලස්සන හීනයක්😂❤

    • @DilshanLiyanage123
      @DilshanLiyanage123 5 วันที่ผ่านมา +4

      @ රෙද්ද තමයි, ඇමෙරිකාවට ගූ බයේ චයිනිස් කාරයෝ තායිවාන් මුහුදේ මල්වෙඩි දදා ඉන්නවා විතරයි, අමෙරිකාවෙන් කෙලින්ම නැන්සි පෙලොසිව තායිවානෙට යැව්වත් නැට්ට පුපේ ගහන් හිටියේ.. හැබැයි ගියාට පස්සේ ලොරි ටෝක් 😂

  • @greengo2603
    @greengo2603 2 วันที่ผ่านมา

    HE IS IN MESS HE IS FAILED

  • @Fdksdsa
    @Fdksdsa 5 วันที่ผ่านมา +3

    Thumbnail එකේ තියන දේ කියන්න. බහුබූත ඔහේ කියවන්නේ නැතිව.

    • @gamingripx2431
      @gamingripx2431 5 วันที่ผ่านมา

      සිරාවට මූනම් මහ පිස්සු පසෙක් 😂😂

  • @Pro-N_002
    @Pro-N_002 6 วันที่ผ่านมา +11

    මෙ deep seek ගැන වෙනම එකක් ගෙන්ඩ ,එක ලොකෙම කලබලා

  • @malajayasinghe7372
    @malajayasinghe7372 4 วันที่ผ่านมา

    ❤❤❤ආදරෙයිපුතාඅපිහොදවිදියටහිතමුසාමයසමගියඋදෙසා

  • @macxfadz
    @macxfadz 5 วันที่ผ่านมา +1

    Atthama kiwwoth wikcy ... API wadiya nohitha himu ban .. me rate un maha nonjal jaathiyak mun kawadawath kisima anshayakin diyuunu wenne Neha ...anungen yapenna ma inne .. nikan labena adyaathmika diyunuwawath ganna bari adhama niwata mixed genes jaathiyak ban... Umbala wage aththama Hoda opinion tyana minissu laskshayk hitiyanam ..yam kisiwu peraliyak Kara na thibba ...namuth me bhumiye karunayak ban me wage minissu meke pahalawenna... Keep it up saho.. you do the best not only for the money but for yourself and community (if you think if you can)

  • @ChaminKasundaka
    @ChaminKasundaka 5 วันที่ผ่านมา

    China economy එක දැන් USD එකට සාපේක්ෂව විතරක් බලලා තේරුමක් නෑ.

  • @the90boy18
    @the90boy18 2 วันที่ผ่านมา

    යුද්ධ ටික නැතිවෙයිද?

  • @prabhat20_D
    @prabhat20_D 5 วันที่ผ่านมา

    ඉලෝන් මාස්ක් ගේ project වලට support එක trump දෙනවා

  • @deesilva7363
    @deesilva7363 3 วันที่ผ่านมา

    Gotabaya part 2 oya eddi sadda godai wena de balan imu asa hitei