Bajaw | Sri Lanka boys fun

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2019
  • මෙව්වනේ බ්‍රෝ බජව්
    Like us Facebook
    / malshan-live-show-1497...
    Fallow Instagram
    malshanlive...
  • บันเทิง

ความคิดเห็น • 869

  • @anushadewage9483
    @anushadewage9483 3 ปีที่แล้ว +249

    ඇත්තටම අපි පොඩ් දවස් වල අපේ අයියලා මෙහෙම බජව් දානවා ගමේ කොල්ලෝ ඔක්කොම ඉන්නවා මාර එකමුතුවක් තිබුණා මෙහෙම දැක්කාම සතුටුයි 💐💐💐💐💐

  • @chandanamwr6916
    @chandanamwr6916 3 ปีที่แล้ว +645

    කෝ බලන්න original සින්දුවට වැඩිය මේ sing කිරී හොඳයි කියන set එක

    • @seriwarthanasera6496
      @seriwarthanasera6496 3 ปีที่แล้ว

      B

    • @wiseekurutta3246
      @wiseekurutta3246 3 ปีที่แล้ว +19

      ඔරිජිනල් එකත් ප්‍රසිද්ධ උනේ බං මේ අතල් කොල්ලො ටික නිසා බ්‍රෝ...
      මූ ලෙසට කියනවා අගය කරපන් හෑල්ලු නොකර බ්‍රෝ

    • @taniyachiranthi6183
      @taniyachiranthi6183 3 ปีที่แล้ว +2

      🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @deepend7941
      @deepend7941 3 ปีที่แล้ว +3

      Ado sirawata bn

    • @vinidumadara3846
      @vinidumadara3846 3 ปีที่แล้ว +4

      ඇත්තටම මේ ටෝන් එකයි voice එකයි නියමයි

  • @rohanakumara8020
    @rohanakumara8020 3 ปีที่แล้ว +24

    මෙි සිංදුවෙි අමුතු ලුක් එකක් තියනව⁣ා කොචිචර ඇහැවිවත් එපා වෙන්නේ නැ හරිම ලස්සනයි ජයවෙිවා සහෝදරයා තෙරැවන් සරණයි දළදා සමිදු පිහිටයි

  • @kamalsanju3019
    @kamalsanju3019 3 ปีที่แล้ว +189

    ආතල් එකක් ගත්ත කොල්ලො දන්නවා එකෙ රස කරදර කලෙ නැනෙ කාටවත් වොයිස් එක නම් සුපිරිම ජය වෙවා කොල්ලො පරිස්සමින්

  • @jessicamucha250
    @jessicamucha250 3 ปีที่แล้ว +59

    මේ වගේ බජවුවක් දකින්නත් ආසයි. මන් පොඩි කාලෙ අපේ බාප්පාත් ඔහොම තමා. ගමේම කොල්ලො සෙට් එක එකතු වෙලා සහෝදරයො වගේ. ...

  • @manelpradepa5228
    @manelpradepa5228 3 ปีที่แล้ว +34

    කොච්චර ඇහුවත් මදි අප්පා.ලස්සනයි ලස්සනයි ලස්සනයි .බුදු සරනයි හැමොටම.

  • @sithahasamusic_1496
    @sithahasamusic_1496 3 ปีที่แล้ว +80

    මාසෙකට කලිනුත් බැලුව..
    මේක නම් පිස්සුවක් බං..
    ඒ song එක ඒ තාලෙට ඇබ්බැහි උන තව අය ඉන්නොද මං වගේ

    • @DNcartoon389
      @DNcartoon389 3 ปีที่แล้ว +1

      Ammo mekanm vadinva aye na nikn nata venava

    • @sithahasamusic_1496
      @sithahasamusic_1496 3 ปีที่แล้ว +1

      @@DNcartoon389 සිරාවටම 😍

    • @pathumdinuka1916
      @pathumdinuka1916 2 ปีที่แล้ว +1

      ඉන්නවා ඉන්නවා

  • @gayanmendis2414
    @gayanmendis2414 3 ปีที่แล้ว +333

    Play කරන්න බැරි උනුයි sing කරන්න බැරි උනුයි පාඩුවෙ ඉන්න එක තමයි බජව්වක සාර්ථකත්වය.

    • @rukshanvloges1224
      @rukshanvloges1224 3 ปีที่แล้ว +6

      සිරා කතාවක්

    • @pradeeppriyadarshana9496
      @pradeeppriyadarshana9496 3 ปีที่แล้ว +6

      අන්න කතාව ඒක නම් තක්කෙටම හරී.. අපිටත් ඉන්නවා ඒ වගේ ගෝත කර්ම.මෙලෝ රහක් නැති භල්ලේ... පහත් කරනවනේ..ලස්සන කනවා බන්...

    • @hotLK-gx8zy
      @hotLK-gx8zy 3 ปีที่แล้ว +1

      Aniwa

    • @wiseekurutta3246
      @wiseekurutta3246 3 ปีที่แล้ว +1

      රහ දැනෙන දන්නා උන් කවදාවත් ne අතල් කන්නේ බ්‍රෝ

    • @rangamadu2167
      @rangamadu2167 3 ปีที่แล้ว

      Lassanai aka

  • @amithsrinathw5815
    @amithsrinathw5815 3 ปีที่แล้ว +37

    ඒ කටහඩ,ඒ සින්දුව පට්ටම.නියමයිනේ සහෝ

  • @thakshilasamanmalee5310
    @thakshilasamanmalee5310 3 ปีที่แล้ว +69

    ලස්සනයි අනේ මතක් වුනා අතීතය ,දැන් ඉන්න අය ඔය වගේ සතුටින් නැහැ ,එයාලා ඉන්නේ වෙනම ලෝකවල ,බුදු සරනයි හැමෝටම ,සින්දු ව දන්නේ නැති වුනාට පුරුදු බවක් දැනුනා 💝

    • @dickyjayasinghe7366
      @dickyjayasinghe7366 3 ปีที่แล้ว +3

      අරක්කු එක්ක තෙරුවන් සරණයි

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +1

      දැන් ඉන්නෙ කොහොමත් වෙනම ලෝකේක .

  • @shaminilakmali4765
    @shaminilakmali4765 3 ปีที่แล้ว +54

    කොල්ලෝ...කියන්නේ...සුපිරිම ආතල් දෙන....සතුටින් හිනා වෙල ඉන්න...කොට්ටාසයක්....👍👍👍👍👍👍👍😻🙊

    • @anulakanthi183
      @anulakanthi183 3 ปีที่แล้ว +2

      Patta,අයියා

    • @chamithmadushan676
      @chamithmadushan676 3 ปีที่แล้ว +1

      අන්න කතාව....❤️

    • @user-br1gk2zh5q
      @user-br1gk2zh5q 2 ปีที่แล้ว

      බොහෝම ස්තූති ❤️❤️❤️❤️❤️❤️

    • @ishanimadushika8858
      @ishanimadushika8858 ปีที่แล้ว

      Eka nea kollonkiyannea anea ethin👆👏

  • @sala3377
    @sala3377 3 ปีที่แล้ว +31

    ගින්දර මල්ලි නියම set එකක්.ජය ශ්‍රී

  • @Pathirana23456
    @Pathirana23456 2 ปีที่แล้ว +12

    ඇබ්බැහි වුණා වගේ සුපිරි bajaw වට🎶💕💕

  • @pathumdinuka1916
    @pathumdinuka1916 2 ปีที่แล้ว +13

    සුපිරිම voice එකක්. ජය වේවා. ❤️❤️❤️❤️

  • @kusumrenu3265
    @kusumrenu3265 3 ปีที่แล้ว +84

    මෙියාගේ දක්ෂතාවය RAJA TV eke දාන්න........

  • @chanujayasinghe2958
    @chanujayasinghe2958 3 ปีที่แล้ว +56

    මේ ආතල් 5star hotel වලින් ගන්න බෑ.....
    පට්ට..........
    ගම මතක් උනා ඒ ආතල් එකට......

  • @nilmini9911
    @nilmini9911 3 ปีที่แล้ว +23

    ඇත්තටම ගොඩක් ලස්සනයි අපි පොඩි කාලේ අපේ අයියලා බජව් දානවා දැන් මේවා දකිද්දී ආසයි සින්දුව කියන අයියා ලස්සනටම කියනවා බුදුසරණයි පට්ට

    • @nadikanadika186
      @nadikanadika186 3 ปีที่แล้ว +1

      ලස්සනයි අනෙ ගොඩක් මම හැම තිස්සේ මේ අහානවා ලස්සනයි ලස්සනයි ගොඩක්

    • @prabodalakmal9902
      @prabodalakmal9902 2 ปีที่แล้ว +1

      Hmmm oya koheda

    • @nilmini9911
      @nilmini9911 2 ปีที่แล้ว +1

      @@prabodalakmal9902අම්මෝ ගොඩක් දවස් මම මේ කමෙන්ට් එක දාලා 🤔🤔

  • @sandanasupeshala894
    @sandanasupeshala894 3 ปีที่แล้ว +165

    බොරුවට වලි දාගන්නවට වඩා ඔය වගේ කොල්ලො සෙට් එක ආතල් එකක් ගන්න ඒක වටිනවා බන්...

  • @akilaanuradhi6773
    @akilaanuradhi6773 3 ปีที่แล้ว +16

    තඩියා බොතලේ කඩන්න පට්ට ගෙමක් දෙනවා බජව්ව අස්සෙ🤣🤣🤣🤣

  • @roshanchamara1561
    @roshanchamara1561 3 ปีที่แล้ว +9

    මරු මචං පට්ටම් කොල්ලො සෙට් එකක් ජය⁣ වේවා👏👏

  • @kumudumarasingha5368
    @kumudumarasingha5368 3 ปีที่แล้ว +169

    මේ සින්දුවෙ ඔරිජිනල් සින්දුව මෙච්චර ලස්සන නැහැ මේ සිංදුව කියන කෙනා එයාගෙම තාලයකට වෙනම විදියකට කියන්නේ ඒක නිසා ගොඩක් ලස්සනයි ..

  • @hasemalhamad6180
    @hasemalhamad6180 3 ปีที่แล้ว +8

    ඇත්තමයි මේවාගේ හැමදාම එකමුතුව සතුටින් ඉන්නවා නම් කොච්චර දෙයක් ද.හැමෝටම සම්මා සම්බුදු සරණයි 👍👍👍👍😘😘

  • @user-ui2mf3xj4d
    @user-ui2mf3xj4d 3 ปีที่แล้ว +18

    Woww....👊ලස්සනයි,අනිත් මිනිස්සුන්ට කරදරයක් නතිනම් එච්චරයි..

  • @kumaridisanayake2569
    @kumaridisanayake2569 3 ปีที่แล้ว +14

    පට්ටයි සතුටින් විසිරියන්න.හැමදාම සමගියෙන්ඉන්න කොල්ලනෙ

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 3 ปีที่แล้ว +6

    සුපිරිම සුපිරි.ගොඩක් අතීතයට ගියා.මටත් ඔහොම අතීතයක් තිබුණා.ඒත් දැන් පිට රටක තනිව ඉන්නවා ජිවත් වෙන්න සල්ලි හොයන්න.
    what a amazing voice bro. I wish all of you
    I am in EGYPT

  • @ruwanbandara5906
    @ruwanbandara5906 3 ปีที่แล้ว +3

    Kauda aiya කියලා දන් නැ එත් පට්ට ලස්සන කට හඩක් තියනවා 👌👌සුපිරි 🇱🇰♥♥💛

  • @sithahasamusic_1496
    @sithahasamusic_1496 3 ปีที่แล้ว +6

    වටේ ඉන්න ගෙම්බො ටිකක් කෑ ගහන්නේ නැතුව හිටු 🙄🙄
    සින්දුව ඇහෙන්නේ නෑ 😁😁
    ලස්සනයි ඒක ❤❤
    දැන් ඉන්න සමහරු ගහ මරා ගන්නව ඇරෙන්න දන්න දෙයක් නෑ ඒ අතර මෙහෙම සෙට් ඉන්න එක ගැන සතුටුයි

  • @mdesilva3864
    @mdesilva3864 3 ปีที่แล้ว +61

    එල කිරිබ . විස්කි බ්‍රැන්ඩි ගහාන ගොඩක් පොශ් උන් ඔය සැප දන්නේ නැහැ බං.

    • @tharindumadushanka5753
      @tharindumadushanka5753 3 ปีที่แล้ว +1

      Aniwa bn විසිකි බ්‍රනිඩි වල කොහෙද බන් ඔය ආතල්

    • @Gihanmax
      @Gihanmax 3 ปีที่แล้ว

      Ekenma bn ❤️❤️

    • @arrowjr5498
      @arrowjr5498 3 ปีที่แล้ว +3

      ආතල් ගන්න එකාට විස්කිද බ්‍රැන්ඩි ද,කසිප්පුද අදාල නෑ ඌ ඌගේ ආතල් එක ගන්නවා

    • @user-mo6wx1zl1m
      @user-mo6wx1zl1m 3 ปีที่แล้ว +1

      @@arrowjr5498 siravtm

    • @nadikanadika186
      @nadikanadika186 3 ปีที่แล้ว +1

      ලස්සනයි ලස්සනයි

  • @sajithrusiru6149
    @sajithrusiru6149 3 ปีที่แล้ว +14

    අඩ්ඩෙහ් අහපු වාර ගානනම් මතක නෑ සුපිරි පිරි ඉතිරෙන්න කියනව සහෝදරයා😍😍🖤🖤🖤
    පුලුවන්නම් තව එකක් කියපන්කො🖤🖤🖤

  • @madhusuranga483
    @madhusuranga483 3 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ මමනම් හරිම ආසයි සුපිරි අයියෙ නියමෙටම කියනවා

  • @wajiarvideos9991
    @wajiarvideos9991 3 ปีที่แล้ว +6

    පටීටම පටීට ලස්සනයි සාහො 👍👍👌👌💖💖💖👉👉👏👏👏👏

  • @badlife2834
    @badlife2834 3 ปีที่แล้ว +11

    ලස්සනයි මල්ලි ඔයාලගේ සිංදු ව. බුදු සරණයි....❤❤❤❤🔥🇱🇰...නිරෝෂා කුවේට්

    • @ruwanvimukthi4500
      @ruwanvimukthi4500 2 ปีที่แล้ว

      කුවේට් වල කොහෙද ඉන්නෙ.

  • @dhanukadhanuka8531
    @dhanukadhanuka8531 3 ปีที่แล้ว +75

    සින්දුව අස්සේ බෝතලේ කඩා ගන්න බැරුව දගලන උන් දෙන්නෙක් දැක්කෙ මම විතරද

    • @tharunursing8615
      @tharunursing8615 3 ปีที่แล้ว +1

      Mat dekkooo

    • @esalatv5544
      @esalatv5544 3 ปีที่แล้ว +1

      මෙි සිංදුව ගායකයා කවුද කියන්න

    • @dhanukadhanuka8531
      @dhanukadhanuka8531 3 ปีที่แล้ว

      @@esalatv5544 හමුදා කොල්ලෙක් කියන්නෙ .යූ ටූබ් එකේ රෑ තුන්යාමේ කියල ගහන්න සින්දුව එනව

    • @saliyasaliyasaliya2348
      @saliyasaliyasaliya2348 3 ปีที่แล้ว

      ඒකනේ

    • @kumudumarasingha5368
      @kumudumarasingha5368 3 ปีที่แล้ว +1

      අම්මො ඉතින් ඔයා 🤣🤣🤣

  • @hasininilakshika9784
    @hasininilakshika9784 2 ปีที่แล้ว +1

    ලස්සනයි අනෙ ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ..10 පාරකට වඩා බැලුවා මම ...සුපිරියි කියන්න වචන නැ ..අනිත් උන් බීපුවාම වලියට යන්නේ මෙයාලා එහෙම නැ එයාලා සුපිරි ෆන් එකක් ගන්නවා ..ආදරෙයි හැමොටම .👍👍👍👍👍👍💖💖

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +3

    Wooooow ..dekkama asa hithuna💃💃💃...ඔතෙන්ට අවිත්...ayyala..tika ekka...බුදු සරණයි ජය වේවා 🙏🙏

  • @Abc-pw1ys
    @Abc-pw1ys 3 ปีที่แล้ว +4

    නියමයි කොල්ලනේ මාර ලස්සනයි බුදුසරණයි

  • @lasithlayan3751
    @lasithlayan3751 3 ปีที่แล้ว +8

    අඩෝ ඒකනම් පට්ට් බ්‍රෝ...💪💪💪😎😯😯😀🤗

  • @chamoddasanayaka8813
    @chamoddasanayaka8813 3 ปีที่แล้ว +8

    පට්ට වොයිස් එකක් ☝ ❤️

  • @kasuntharaka348
    @kasuntharaka348 3 ปีที่แล้ว +5

    මේවාට තමා ආතල් කියන්නෙ 😍❤👍

  • @ameshmihiranga5510
    @ameshmihiranga5510 3 ปีที่แล้ว +61

    වොයිස් එක නම් තද

  • @senuusewwandhi9186
    @senuusewwandhi9186 2 ปีที่แล้ว +3

    E voice eka nam marama ලස්සනයි ජයවේවා ❤️❤️

  • @leenadehinge8219
    @leenadehinge8219 3 ปีที่แล้ว +12

    අද ජිවිතය නම් ජයගත්තා ..ඉතාලියට වෙලා , 😁😁 එත් එ කාලේ යාලුවො එක්ක මේ වගේ ගත්ත ෆ්න් එ සල්ලි කොපමණ වියදම් කලත් බෑ ...අනික් එ සැහැල්ලුව අද තියෙනවා ද යන්නද ප්‍රශ්නයකී මට ,

  • @crystlucksaman
    @crystlucksaman 3 ปีที่แล้ว +19

    යාලුවනේ මේ සින්දුවෙ ඔරිජිනල් වචන ටික කියල මමත් video එකක් දැම්ම බලන්න..ලස්සනයි

  • @madushan300
    @madushan300 3 ปีที่แล้ว +3

    එල පුතේ එල.කාලෙකට පස්සෙ සුපිරි ආතල් එකක්.ඔය වගේ ආතල් එකක් ගත්තෙ අවසානෙට දැනට අවුරුදු 8කට වගේ කලින්.superb

  • @arunamadushanka3441
    @arunamadushanka3441 2 ปีที่แล้ว +2

    මුලින් කියන්න ඕනෙ සිංදුව නියමයි සුපිරි අනේ මචන්ලා සිංදුව හරියට කියන්නකො ඓ සෙට් වෙලා පද මාරු කරන්නේ නැතිව එතකොට තවත් ඔක්කොම සුපිරි නියමයි ෆැන්ටාස්ටික් අයෙ කට්ටිය සෙට් වෙලා හරියට කියල එකක් දාන්න ප්ලීස් 👌❤️❤️❤️👊

  • @sujithpriyantha1823
    @sujithpriyantha1823 3 ปีที่แล้ว +6

    සුපිරිමයි එකෙම්ම...මෙන්න ෆන් නම් ෆන්

  • @nuwanditennakoon8719
    @nuwanditennakoon8719 3 ปีที่แล้ว +10

    කට hada ලස්සනයි බුදු සරණයි

  • @namalpushpakumara8289
    @namalpushpakumara8289 3 ปีที่แล้ว +1

    Ftt lassanaiiiiii broo... voice ekanm maru yalu..... අතීතය සිහියට එමි

  • @madushagayan2159
    @madushagayan2159 3 ปีที่แล้ว +8

    ඇත්තටම නියමටම කියනවා🎶 ❤️❤️❤️🎸🎸🎸

    • @hasithaprabhath5512
      @hasithaprabhath5512 2 ปีที่แล้ว

      පට්ට එ කාලේ අයේ ගන්න පට්ට ලස්සනයි

  • @hemanthapathum1453
    @hemanthapathum1453 3 ปีที่แล้ว +1

    Niyamay sahodarawaruni man me sinduwa 1000 wathawata wada ehuwa eth ethiwenne marama hadak sayo budu saranai hemotama

  • @jaynthaudaya1142
    @jaynthaudaya1142 3 ปีที่แล้ว +3

    පට්ට මචං......පට්ට..........එල......👍👍

  • @sasiisha2167
    @sasiisha2167 3 ปีที่แล้ว +1

    මූ මේකේ කවර් එකක් ගැහුවනම් එක දවසින් හිට් ❤️🤷

  • @slnvideomix4601
    @slnvideomix4601 3 ปีที่แล้ว +1

    a පට්ටම සිංදු සුපිරි ගැහිල්ලක්නෙ bro,
    SlN video mix

  • @imeshamadhushani8459
    @imeshamadhushani8459 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයා ලස්සනට සින්දුව කියනවා අයියේ..

  • @SLMUSICLOVERS3718
    @SLMUSICLOVERS3718 2 ปีที่แล้ว

    Ptta set eka .supirii wadeee nam .All the best hamotama .❤️❤️

  • @sagarabro7956
    @sagarabro7956 3 ปีที่แล้ว +1

    Patta patta....පොශ් එවුන් ඔහොම ආතල් දෙන්නෙ නෑ මචන්ලා...අනික අඩියක් දාපුවාම කෙල ගන්න එවුන් ඉන්න මෙ ලන්කාවේ උබලා පට්ටයී බන්...ජය වේවා

  • @danushkaranathunga93
    @danushkaranathunga93 3 ปีที่แล้ว +6

    ඒ වොයිස් එක...💖👈👈👈👈

  • @nimroxx3467
    @nimroxx3467 ปีที่แล้ว +1

    වටේ ඉන්න හැත්ත කැ ගහනවනෙ..නැත්තං පට්ට සිංදුව 😍

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 ปีที่แล้ว +12

    Subscribe කලා ලයික් ශේ‍යා කලා,,,,,ඒ තරම් ලස්සනයි හැමෝම සතුටින් 👍👍 බුදුසරණයි 🙏🙏👈❤️👉

  • @nihalsampath3484
    @nihalsampath3484 3 ปีที่แล้ว +4

    ලස්සනයි ඔන්න මගෙ උපරිම සහයොගය දුන්නා ජයවේවා එන්න අපේ පැත්තටත් ඇවිල්ලා යන්න

  • @chamindawelivita4104
    @chamindawelivita4104 ปีที่แล้ว

    කීවෙනි පාරද මන්ද මන් මේක අහන්නෙ ඒ තරම් නියමයි බන් ජයෙන් ජයම වේවා...😍❤️

  • @candaninishanka8197
    @candaninishanka8197 3 ปีที่แล้ว +1

    Woooooooooooooooooow 👍👍👍💃💃💃💃💃💃💃💃💃 මැරිලාත් පැයක් ආදරේයි ❤❤❤❤❤❤❤ ඔයාලා හැමෝටම කළුතර බො සමිඳුන් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හැමදාමත් සතුටින් ජිවත් වෙන්න mama saudi wala sudu nona

  • @dineshupul8616
    @dineshupul8616 3 ปีที่แล้ว

    එ්කනම් පට්ට බන් වැඩක්නැකියල.සුපිරි සෙට් එකක් මම මෙක පනස්සැරයක් විතර බැලුව බන්

  • @hashanudayanga8698
    @hashanudayanga8698 3 ปีที่แล้ว +1

    Adoo gammak thank BN....adarei set ekatama...

  • @sewwandisewwandi6842
    @sewwandisewwandi6842 ปีที่แล้ว

    මරු මචංලා.සුපිරි.සිංදුව කියන මචා,උබ මේක අහපං.මෙතෙක් ස්ටාර්ල උන හැම කෙනෙක් ගැනම අනා වැකි කියල තියෙනවා.එවා සේරම හරි ගියා.දුර්ලභ හඩක්.තරගයකට ඉදිරිපත් වෙයන්,දිනනවා.

  • @sajithrusiru6149
    @sajithrusiru6149 3 ปีที่แล้ว +3

    සුපිරිම voice aka😍😍 thawa sinduwak ahanna vidihak naddooo😍😍😍

  • @niroeuro
    @niroeuro 3 ปีที่แล้ว +1

    💃💃💃💃🎶🎶🎶🎶🎶👍👍👍,,එල එල,,keep it guys ,,🎶💃💃💃,niroshan from italy 🇮🇹🇮🇹🇮🇹

  • @sandaruwanmadusanka455
    @sandaruwanmadusanka455 2 ปีที่แล้ว

    අඩෝ පට බං.. මං මේ දහපරක් විතර බැලුවා... 👍👍👍👍👍

  • @user-hz3sb5vi9d
    @user-hz3sb5vi9d 9 หลายเดือนก่อน

    Niyamai harima lassanata kiyanawa sinduwa.budu saranai kollane❤❤❤❤

  • @raviyo72
    @raviyo72 4 ปีที่แล้ว +4

    උම්ම්මා කොටියයි එක සුපිරි bros😘😘

  • @chathanasewwandi2814
    @chathanasewwandi2814 3 ปีที่แล้ว

    මමමෙි.සිංදුව හැමවෙලාවෙම අහනවා.හරිම ලස්සනයි.අයියේ.පටිටයි

  • @diva__dana__jayantha
    @diva__dana__jayantha 2 ปีที่แล้ว +3

    ගල් බෝතලෙ කඩාගන්න බැරුව දගලන එකා දිහා මං විතරද බලන්හිටියේ😂

  • @amalrashika8567
    @amalrashika8567 3 ปีที่แล้ว +1

    පට්ටම සුපිරියි සහෝ ජයෙන් ජය

  • @shiranmadushanka186
    @shiranmadushanka186 3 ปีที่แล้ว +3

    පට්ට වෝයිස් බුදු සරණයී සහෝ ආදරේයී

  • @r.x.vr.x.v7134
    @r.x.vr.x.v7134 3 ปีที่แล้ว +2

    Eknm ftt oiy supiriy bokk bs" ❤️❤️

  • @shanthifrancis3426
    @shanthifrancis3426 3 ปีที่แล้ว +3

    සතුටුයි හොදයින් ඉන්න ජය වේවා 🙏👍💕💯🇳🇿🇱🇰

  • @yamuna.roshani
    @yamuna.roshani ปีที่แล้ว

    පට්ටම ලස්සනයි ආදරේ නියමයි සුපිරි බුදුසරණයි වස්තුවේ 🌹❤️💋🥰

  • @user-bt2ij2nj8x
    @user-bt2ij2nj8x 3 ปีที่แล้ว +2

    වටෙ උන් කටවහගෙන ඉන්නවනම් අම්මො නියමයි😍 👌

  • @notikellanotikella3143
    @notikellanotikella3143 ปีที่แล้ว

    Aeththatama hugak lassanay ❤️♥️randu wenne natuwa me wage sinduwak kiyala athal eke inna kiyala kiyana set eka me paththata ♥️♥️♥️

    • @malshanliveshow
      @malshanliveshow  ปีที่แล้ว

      Yaluwantath balanna share karanna
      Thanq comment ekata 🤘😍

  • @gayangayan389
    @gayangayan389 3 ปีที่แล้ว +1

    Machanla sinduw a pattama lassanai katahandat niyamI tawA oyalage sindu awanna b. S. Idiriyata yanna

  • @akilasuresh7350
    @akilasuresh7350 2 ปีที่แล้ว

    Me balanna හයවෙනි පාර eth eka epa wenna ne. Pattama waddak 😘😘😍😍😍

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว +1

    Wooow ඒක... පට්ට ලස්සනයි...

  • @ireshalakmalidesilwasanju8366
    @ireshalakmalidesilwasanju8366 3 ปีที่แล้ว +1

    Lasni malliyooo ...thawth oyage sinduwaki ikmanatama enna oya vidiyta..budusaranai

  • @user-uu9np9od5u
    @user-uu9np9od5u 11 หลายเดือนก่อน

    අඩෝ මූනම් තරුවක් බන්❤️❤️❤️ කොල්ලො ටික දෙන සප් එක මරු බන්❤️❤️❤️❤️❤️🖤

  • @amilaamilagihan6046
    @amilaamilagihan6046 3 ปีที่แล้ว +1

    Marama lassanai e sinduva kiyana ekanam pattama a

  • @chinthakaperera773
    @chinthakaperera773 3 ปีที่แล้ว +6

    මේක සාර්ථකයි අනික් උන් අත්පුඩියක් ගහලා හරි ආතල් එකට සෙට් වෙන නිසා, phone වල.. වෙන වෙන කතා වල ඉන්නේ නැතුව

  • @nilanthirenuka5764
    @nilanthirenuka5764 3 ปีที่แล้ว +3

    Mokadda me song eka....harima lassanaiiii 💐

  • @ayeshasanjeewani75
    @ayeshasanjeewani75 3 ปีที่แล้ว +1

    Maaarama maaarai supiri katahada jayawewa aiye

  • @slnilu3414
    @slnilu3414 3 ปีที่แล้ว +4

    පට්ටම ලස්සනයි

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v 3 ปีที่แล้ว +1

    Harima lassanaei siyalu denatama jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumudujeewatha2221
    @sumudujeewatha2221 3 ปีที่แล้ว +1

    සුපිරි මචං හරිම ලස්සනයි වොයිස් එක

  • @sl.danuva6513
    @sl.danuva6513 ปีที่แล้ว +1

    අපේ ගමේ සෙට් එක. චාමර අයියා 🙂❤

  • @wasananishamini6202
    @wasananishamini6202 2 ปีที่แล้ว

    Ahanna aasai me katahada. Apith aathal gaththa kalakata kalin. Mathak wenawa bn kollllllooooo. Re athithaya. Jaya jaya

  • @IsuruSampath-gf6fs
    @IsuruSampath-gf6fs 3 ปีที่แล้ว +1

    Ekanam pattai broo💝

  • @hshshhehhehs9156
    @hshshhehhehs9156 3 ปีที่แล้ว +2

    පට්ටම ලස්සනයි අයියේ ...

  • @user-qz1rv7ly9m
    @user-qz1rv7ly9m 3 ปีที่แล้ว +2

    අනේ මචං ඔච්චරද පාටියෙ තව සින්දු නැද්ද දාපල්ලකො එල එල සිංදුව නම් පට්ටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asithachathuranga9876
    @asithachathuranga9876 3 ปีที่แล้ว

    Patta voice eka supiri.jaya wewa kollo🤘🤘🤘

  • @uditharangana3138
    @uditharangana3138 3 ปีที่แล้ว +1

    Ela ela ela ජය ජය ජය...!!!

  • @chathuhrjs5276
    @chathuhrjs5276 3 ปีที่แล้ว +1

    අපි වගෙම සෙට් එකාක් මචාන්ලා අපිත් ඉස්සර ඔහොමායී එකනම් පට්ටමායි

  • @piyumimadhushika3123
    @piyumimadhushika3123 2 ปีที่แล้ว

    අපේ මාමලත් ඉස්සර ඔහොමයි මරු බලන් ඉන්න ආසයි සින්දු කියනවා