The Planet Crafter Sinhala Gameplay | Now we have Waterfalls

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 109

  • @thushansanjaya2533
    @thushansanjaya2533 3 หลายเดือนก่อน +32

    හොදියි කතාවේ විදියට මේ වර්තමානය නෙවෙයි ගොඩක් අනාගතය,සෙන්ටින කෝපර් කියන සමාගම අබයවකාශයේ අනිත් ග්‍රහලෝක වල ජීවය හොයන ගමන්,මිනිස්සුත් පාලනය කරන සීන් එකක් තමයි තියෙන්නේ,කොහොම හරි අපි play කරන චරිතය කරපු වැරැද්දක් නිසා එයාල අපිව මේ ග්‍රහලෝකයට එවනවා හිර කාරයෙක් වෙනවට වඩා පුලුවන් නම් ජීවත් වෙයන් නැත්තම් මැරියන් කියලා, කොහොමහරි මේ සමාගමේ උබ අදුරන කෙනෙක් ඉන්නවා රිලී කියලා ඌ උබට සමාගම ඇතුලේ විස්තර ලීක් කරනවා, මුල් කාලේ ආපු මැසේජ් තමා ඒ තව ඉස්සරහටත් එයි ( එයිද දන්නෑ ) කොහොමහරි උගේ මැසේජ් සහ මේ ග්‍රහලෝකයේ තියන සමහර මැසේජ් වලින් අපිට කියන්න පුලුවන් උබට කලිනිත් කට්ටිය මේ ග්‍රහලෝකයට එවලා තියනවා කියලා (කීප දෙනෙක්ම) xiaodan කියන්නේ එහෙම ඇවිත් ග්‍රහලෝකේ ඉන්න බැරුව මැරුන එකෙක්, අර පොලොව යට බේස් එක, වතුර යට බොඩියක් තියනවා එවා උගේ රීලිට අමතරව තව මැසේජ් එවන එකෙක් ඉන්නවා ( උබලාටත් එකක් ආවා උගේන් ) උට කෝඩ් එකක් තියෙන්නේ මතක නෑ
    පස්සේ පස්සේ සෙන්ටිනල් එකටත් තේරෙනවා උන්ට මේ වැඩේ වාසියි කියලා ( ජිවය ඇතිකරන එක ) නැත්තම් උන්‍ට මේ ග්‍රහලෝකේ ගැන මොකක් හරි ඇරියස් එකක් තියනවා සෝ දැන් උන් උබට උදව් කරනවා මැසේජ් වලින් සහ ට්‍රේඩ් රොකට් එකෙන් 😁
    Lahla කියලා කෙනෙක් ගෙන් හම්බුන මැසේජ් වොර්ඩින් ගේ නෙමෙයි, හැබැයි හැබැයි එයත් කොහොමහරි සම්බන්ධ වෙන්න ඔනේ, කොහොමහරි ගොඩක් ලූට් වම්බෙන එවා උගෙ,
    කොහොමහරි කතව මෙහෙමයි මේ ග්‍රහලෝකේ හෙනට දියුණු කලයක කට්ටියක් හිටියා ඒ අය ශාරීරිකව දියුණු නැති උනාට ගොඩක් මානසිකව දියුණු අය, එකයි අර ගුහා දොර අස්සේ තිබ්බ මැසේජ් වල තිබ්බේ (ප්‍රාතමිකයි එත් බලවත් කියලා ) කොහොමහරි මුන් සෙට් එකට මැනේජ් කරගන්න බැරි කට්ටියක් ආවා, ඒ නිසා එයාලට ගිහින් හැන්ගෙන්න උනා වෝර්ඩින් කියන්නේ එයාලගේ අගමික නායකයා වගේ පොරක්, ඉතින් මුන් ගිහින් හැන්ගිලා ඉන්න ගමන් හදිස්සියකදී ගහන්න දේවල් ලෑස්ති කරා , එත් මිනිස්සු එන්න පටන් ගත්තට පස්සේ මුන්ට ආයෙත් යන්න උනා කොහොමහරි තව ඉතුරු වේලා ඉන්න කෙනෙක්ට එන්න ඔන්නම් කියලා වෝර්ඩේන්, යතුරු ගොඩක් මැප් එක පුරා හන්ලා තිබ්බා, එවගෙන් දොරවල් අරින්න පුලුවන්, ඔකතමා සීන් එක, ඔයිට වඩා කිව්වො ගැම්ම නෑ
    Niraa, kadii අනිවාරෙන් කියවපන්

    • @slnanoboy5921
      @slnanoboy5921 3 หลายเดือนก่อน +1

      Eka nam maru kathav ban ❤nirra kadi ow meka anivaren kiyawapan

    • @CC8_Shorts
      @CC8_Shorts 3 หลายเดือนก่อน +1

      Gammak bn 🗿

    • @Poojana11
      @Poojana11 3 หลายเดือนก่อน +1

      Ado eka

    • @Anuhas_629
      @Anuhas_629 3 หลายเดือนก่อน +1

      Thanks bn❤

    • @Black_Panther27
      @Black_Panther27 3 หลายเดือนก่อน +1

      Ithuru kiyapun api danneth nane

  • @DAWS902
    @DAWS902 3 หลายเดือนก่อน +7

    50:07 දි ඔයාට යටට යන්න තියෙන base එකක් miss una

  • @VijithaLakshaman
    @VijithaLakshaman 3 หลายเดือนก่อน +2

    බෝම්බ අන්ලෝක් වෙන්නේ මයික්‍රෝචිප් වලින් nirraa❤

  • @SudilaWikum
    @SudilaWikum 3 หลายเดือนก่อน +3

    21:11
    Blueprintswalin explosives unlock wenne 🙂😁

  • @senukgaming
    @senukgaming 3 หลายเดือนก่อน +3

    f eka hold karan inna .
    key board eke

  • @_Hithumathe_music.
    @_Hithumathe_music. 3 หลายเดือนก่อน +16

    Like දාපියවු 😫

  • @chanakaliyanapathirana6405
    @chanakaliyanapathirana6405 3 หลายเดือนก่อน +9

    මන් ජීවීතේටවත් එහෙම කරදර කරේ😮 නෑ මන් දැම්මොත් බලනවා අවුරැද්දක් දිස්සෙ😮 දැම්මෙ නැතත් මන් කරදර කර කර ඉල්ලන් නෑ😮😮😮❤❤

    • @ishannimsara2
      @ishannimsara2 3 หลายเดือนก่อน +1

      අනිවාරෙන් ❤ හැබැයි හැමදාම ඇවිත් බලනව වීඩියො දාලද කියල 😂❤

    • @chanakaliyanapathirana6405
      @chanakaliyanapathirana6405 3 หลายเดือนก่อน

      @@ishannimsara2 notifications එනවනෙ brother😏 ඒ නිසා එහෙමවත් බලන් නෑ

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasinghe 3 หลายเดือนก่อน +3

    adoo ubla denna lassanata maaruwen maaruwe episode genaawa...oya dennage reactions vlt thama apith aasa..kadiya eam play krn ntnm kmk n..oyaata plwn vdyt geanna..kattiya iddi artul itim thaniyama ghddi thanii itin..

  • @darshanaprasad7667
    @darshanaprasad7667 3 หลายเดือนก่อน +1

    😮 illaga para kadi one

  • @Bike_Pisso
    @Bike_Pisso 3 หลายเดือนก่อน +2

    Petti ayn karanna epa ewata update walin loot danawa👍

  • @chaniruwickramanayaka3741
    @chaniruwickramanayaka3741 3 หลายเดือนก่อน +10

    Bois aye spam karanna epa paw mun 3 denna😁😁.

  • @Poojana11
    @Poojana11 3 หลายเดือนก่อน

    Gammak niroo ❤❤❤ abhirahas planet crafter😂

  • @Shehano666
    @Shehano666 3 หลายเดือนก่อน +4

    Fast comment and like ❤🎉

  • @MalikRashmin
    @MalikRashmin 3 หลายเดือนก่อน +2

    Nirro super alloy thiyenawa ara doowili watena thanak thibbbe anna ethana doowili asse thiye super alloy

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 3 หลายเดือนก่อน +3

    Ati yanatahm video ekak damma❤

  • @piyumal9072
    @piyumal9072 3 หลายเดือนก่อน

    Nice one ❤️💥

  • @poornalethmina9343
    @poornalethmina9343 3 หลายเดือนก่อน

    Supiri bn. Anith episode tikath ikmnta oona. ❤

  • @indikaprasad2734
    @indikaprasad2734 3 หลายเดือนก่อน +3

    50:07 නිරා අයියෙ මේගානට වීඩියෝඑක යවල ඔය උතන තියන ගල ගාව මොකක් හරි තියනව අලුත්දෙයක්ද දන්නෑ 😊😊

  • @RIDEREditZ-s2l
    @RIDEREditZ-s2l 3 หลายเดือนก่อน +4

    පැයක් හෝලි ශිට් නයිස් බන් ❤

  • @SandunTharuka-vh4ti
    @SandunTharuka-vh4ti 3 หลายเดือนก่อน +3

    ඉරිඩියම් රොඩ් හදල තියන් ඉදල ඉරිඩියම් ඕන උනාම අර මැශිමට දාල ගත්තොත් ඉඩ ඉතුරු වෙන්නෙ නැද්ද ඒකම යුරේනියම් වලටත් කරන්න පුලුවන්නෙ😂😂

  • @DanasekaraDanasekara
    @DanasekaraDanasekara 3 หลายเดือนก่อน

    Supiri aiye ❤❤😂😂😮😮😅😅😊😊

  • @FLExOScROPIO
    @FLExOScROPIO 3 หลายเดือนก่อน +1

    Ice katayak gahan mune uba 🤔☣️☠🎻

  • @sasindu-5756
    @sasindu-5756 3 หลายเดือนก่อน

    Cupiri
    ❤❤

  • @Yoshinigunasekara8182
    @Yoshinigunasekara8182 3 หลายเดือนก่อน

    49:53 widdi oya hitapu thena padipelak thiyenawa polawa yatata gihin balanna

  • @kasunikasunika
    @kasunikasunika 3 หลายเดือนก่อน +6

    මම1

  • @ChamikaraKostha
    @ChamikaraKostha 3 หลายเดือนก่อน +1

    Niraa ai bn aluminum ganne natte pissu yakaaaa😮

  • @Bike_Pisso
    @Bike_Pisso 3 หลายเดือนก่อน +1

    M obala map eka awama wenas karanne nathuwa fu zoom karama inna thna thama uba inna thana👌

  • @Janiru310
    @Janiru310 3 หลายเดือนก่อน +1

    supiriyak

  • @ChandimaWithana
    @ChandimaWithana 3 หลายเดือนก่อน +2

    Wow😮😮😮😮😮🎉🎉🎉🎉

  • @CartoonThadiya
    @CartoonThadiya 3 หลายเดือนก่อน +1

    Patta

  • @squaredfox
    @squaredfox 3 หลายเดือนก่อน

    nice :]
    32:20 wam paththe ship ekak wage ekak dakka poddak eka balanna.

    • @chanakaliyanapathirana6405
      @chanakaliyanapathirana6405 3 หลายเดือนก่อน

      එහූම වෙන්න විදිහක් නෑ ඕකෙ හැම තැනක් ගෙනම මුන් දන්නව (ඔතන)

    • @squaredfox
      @squaredfox 3 หลายเดือนก่อน

      ​@@chanakaliyanapathirana6405mn nm hithanne na ._.

  • @Nubia17
    @Nubia17 3 หลายเดือนก่อน +1

    sankathath ekka ba mu wadak karanna kalin okkoma kiyanawa 50:46

  • @DasinduNimtharu-yd6nl
    @DasinduNimtharu-yd6nl 3 หลายเดือนก่อน

    මචන් උබලා super alloy ගත්ත තැන පඩිපෙළක් තිබ්බා... මන් හිතන්නෙ එතන බේස් එකක් තියෙනවා .... පොඩ්ඩක් බලන්න යාළු... 🙃🙃🙃

  • @Dineth_rajapaksha
    @Dineth_rajapaksha 3 หลายเดือนก่อน

    50:07 ladder ekakin pahalata yana ekak thibba😊

  • @pasinduheshan261
    @pasinduheshan261 3 หลายเดือนก่อน

    Irideam cave eka athule heaters tikai drill tikai gahuwanam harine

  • @Buddy_Kolla
    @Buddy_Kolla 3 หลายเดือนก่อน

    හිට් එක තව වැඩි කරමු
    GG ❤🎉

  • @thanthirigesiriyalatha4642
    @thanthirigesiriyalatha4642 3 หลายเดือนก่อน +2

    පයිනලි ටැන්ස්

  • @chaniruwickramanayaka3741
    @chaniruwickramanayaka3741 3 หลายเดือนก่อน

    adehhh Niraa handata giya lol🤣🤣🤣🤣🤣🤣.

  • @Shehano666
    @Shehano666 3 หลายเดือนก่อน +2

    F4 ekadigata obala udatayanna🎉❤

  • @chaniruwickramanayaka3741
    @chaniruwickramanayaka3741 3 หลายเดือนก่อน

    adehhh rocket eka kuriya gahuva lol😂😂😂😂🤣🤣🤣🤣

  • @PasinduChinthaka-mv8fs
    @PasinduChinthaka-mv8fs 3 หลายเดือนก่อน +1

    1st comment

  • @Aleks_Winchester
    @Aleks_Winchester 3 หลายเดือนก่อน

    50:07 Balapaaan

  • @T.Sankalpa
    @T.Sankalpa 3 หลายเดือนก่อน

    Kadiyawa kapuwane🙃

  • @T.Sankalpa
    @T.Sankalpa 3 หลายเดือนก่อน

    Gost of thsushima eka oni

  • @DulaniChamarika
    @DulaniChamarika 3 หลายเดือนก่อน

    Pallworld one

  • @Zeus_kolla_YT
    @Zeus_kolla_YT 3 หลายเดือนก่อน

    Video eka danakam balan idiye 😊

  • @HellTroller
    @HellTroller 3 หลายเดือนก่อน

    niraa ara kadanwatichcha dropship wala ara reactor ekata golden key daanna

  • @lalithpriyankara5942
    @lalithpriyankara5942 3 หลายเดือนก่อน

    Kadiya kathai yako

  • @dextergaming718
    @dextergaming718 3 หลายเดือนก่อน +2

    Bro try F4 key

  • @technologywithpahansara01
    @technologywithpahansara01 3 หลายเดือนก่อน +1

    Blueprint walin bomba unlock kara ganna puluwan

  • @lalithpriyankara5942
    @lalithpriyankara5942 3 หลายเดือนก่อน

    Ubata kadiyata wada mole thiyenawa

  • @Pvishmith
    @Pvishmith 3 หลายเดือนก่อน +1

    එහෙම කඩිය නැතිව Gameplay දාන්න එපා , Ubala 3 දෙනාම හිටියොත් තමා Game Play eke ආතල් එක තියෙන්නෙ

  • @Gonibilla4321
    @Gonibilla4321 3 หลายเดือนก่อน

    1 weni comment eka mage pin karannako plz❤😊

  • @RanithaKalhan841
    @RanithaKalhan841 3 หลายเดือนก่อน

    46:24 පල්සර් ක්වාඩ් එකක් miss උණා.

  • @JPNTJ8605
    @JPNTJ8605 3 หลายเดือนก่อน

    T3 එකෙන් ඔක්කෝම මූලද්‍රව්‍ය තියන තැන් පෙන්නනවා 😊

  • @CKgaming-o6e
    @CKgaming-o6e 3 หลายเดือนก่อน

    ❤❤

  • @ODCSD
    @ODCSD 3 หลายเดือนก่อน

    😊😊❤❤

  • @chalanaimesh171
    @chalanaimesh171 3 หลายเดือนก่อน

    උබ ඇස් දෙක පුකේ ගහගෙනද ඉන්නෙ බන්😂😂❤

  • @PasinduChinthaka-mv8fs
    @PasinduChinthaka-mv8fs 3 หลายเดือนก่อน +1

  • @SLYT-fd8zz
    @SLYT-fd8zz 3 หลายเดือนก่อน +1

    එෙහෙම කරන්න එෙපා

  • @Lokithakashmitha
    @Lokithakashmitha 3 หลายเดือนก่อน

    o2 wade karaganna rokat ekak yawanna

  • @IndikaSilva-fq2tp
    @IndikaSilva-fq2tp 3 หลายเดือนก่อน

    යකා අයියත් එක්ක ගේම් ඔනේ

  • @DoviyaBoy
    @DoviyaBoy 3 หลายเดือนก่อน

    50:06 oya othana thiyena underground bace ekata ubala giyada?

  • @RoosterGaming20917
    @RoosterGaming20917 3 หลายเดือนก่อน

    oyalata rocket onanam oya giya ship ekakata yanna ewage auto spawn wenawa api gaththath eliyata gihin athulata enna

  • @MithuniBbagya
    @MithuniBbagya 3 หลายเดือนก่อน

    Me iridium guhava udata playan zeolite thiyanava ethana

  • @Rasanjana59
    @Rasanjana59 3 หลายเดือนก่อน

    Eka para t3 GPS rocket eka ghuwaki anikwa one naa

  • @dineshrajaguru139
    @dineshrajaguru139 3 หลายเดือนก่อน

    Ko kadi

  • @HellTroller
    @HellTroller 3 หลายเดือนก่อน +1

    40 like

  • @SENA_DP
    @SENA_DP 3 หลายเดือนก่อน +1

    Ada idn ayye comment section wala planet crafter kiyala danne na kiyana set Eka
    👇

  • @ITZ_wolfey
    @ITZ_wolfey 3 หลายเดือนก่อน

    Matath oka yaluwoth ekka gahanna thibba nm 🥲

  • @siripalananayakkara7507
    @siripalananayakkara7507 3 หลายเดือนก่อน

    In Kathak

  • @SanujaRanasinghe2009
    @SanujaRanasinghe2009 3 หลายเดือนก่อน +1

    දැන් Kena සෙට් වෙන්නෙ නැද්ද 😢😢😢

  • @iroshiuttara7473
    @iroshiuttara7473 3 หลายเดือนก่อน

    ctrl batn ekae shift ekae obala povanna puluvan

  • @YASAAOFFICIAL
    @YASAAOFFICIAL 3 หลายเดือนก่อน

    Super alloy watune bug ekak neweyi 😂 eka wena deyak gammak allamu harid ekaparata video dana eka nawaththanna epaa halo 😢

  • @venomgaming-h4c
    @venomgaming-h4c 3 หลายเดือนก่อน

    Nirra discord recvest aka ganno

  • @FAINSTERQUAD
    @FAINSTERQUAD 3 หลายเดือนก่อน +1

    like dannnakooo kastiy pls

  • @aravindaweerakoon-e7e
    @aravindaweerakoon-e7e 3 หลายเดือนก่อน

    oya lut box cadanna eppa ovat aye lut enava

  • @kumaragamage4114
    @kumaragamage4114 3 หลายเดือนก่อน

    Ma ogulata o2 kiyala stage akk thaynawa akn ogullata o2 ultimate

  • @max_fire_djz
    @max_fire_djz 3 หลายเดือนก่อน

    kadiya koooooooooooooooo

  • @Lokka_Gaming
    @Lokka_Gaming 3 หลายเดือนก่อน

    niraa oya ekadigata f4 eka obannako

  • @DSR256
    @DSR256 3 หลายเดือนก่อน

    Kagiya nadda

  • @AsithaEkanayake
    @AsithaEkanayake 3 หลายเดือนก่อน +2

    Thanks බන් ආදරේ නෑ

  • @technologywithpahansara01
    @technologywithpahansara01 3 หลายเดือนก่อน

    Loot box kadanna epa update walin aai loot enawa

  • @SithikaThejana
    @SithikaThejana 3 หลายเดือนก่อน

    1.00.20 uba adumak dala awo

  • @MC_BOY612
    @MC_BOY612 3 หลายเดือนก่อน

    කතාවක් කරන්න්න

  • @K.C.R.GAMING
    @K.C.R.GAMING 3 หลายเดือนก่อน

    Gb keeyd bn

  • @InduwaraDenuwan-mk1cj
    @InduwaraDenuwan-mk1cj 3 หลายเดือนก่อน

    So sorry niraa. Aye ehema karanne na

  • @techno-with-ranula
    @techno-with-ranula 3 หลายเดือนก่อน

    AN diya alla neme a diya alla
    🤣

  • @MC_BOY612
    @MC_BOY612 3 หลายเดือนก่อน

    සන්කද එපා

  • @LakshminaKaushalya-fv1oo
    @LakshminaKaushalya-fv1oo 3 หลายเดือนก่อน

    👎👎👎

  • @T.Sankalpa
    @T.Sankalpa 3 หลายเดือนก่อน

    Kadiyawa kapuwane🙃

  • @ImanthaBotheju3115
    @ImanthaBotheju3115 3 หลายเดือนก่อน

    1st comment

  • @K.C.R.GAMING
    @K.C.R.GAMING 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Pvishmith
    @Pvishmith 3 หลายเดือนก่อน

    එහෙම කඩිය නැතිව Gameplay දාන්න එපා , Ubala 3 දෙනාම හිටියොත් තමා Game Play eke ආතල් එක තියෙන්නෙ

    • @NIRAA
      @NIRAA  3 หลายเดือนก่อน

      Ehenan hama video ekema Planet Crafter kiyala spam karanna epa. Kadiyawa set wena welawak hariyata kiyanna bari nisa hama sathiyema episodes nathi wei

    • @Pvishmith
      @Pvishmith 3 หลายเดือนก่อน

      @@NIRAA ela !💔