මහසොහොන් සමයං ශාන්තිකර්මයේ රීරි පිදේන්නේ කවි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • යක්ෂ,භූත,ප්‍රේත දෝශ,බහිරව දෝශ,අනවින කොඩිවින ඉවත් කිරිම,ග්‍රහ අපල සදහා යන්ත්‍ර දැමීම,වශී ගුරුකම් ඇතුළු සියලුම ශාන්ති කර්ම කටයුතු..
    ගෞරදාභිමුඛ,ගෞරව කීර්ති ප්‍රසාදිනී,ස්වර්ණ ප්‍රදීප,දේශ ගෞරව විශ්ව කීර්ති,ගෞරව සම්මාන,රාජ්‍ය සම්මාන සහ ජනාධිපති සම්මාන ලාභී පාරම්පරික ප්‍රවීණ නර්තන හා යන්ත්‍ර මන්ත්‍රාචාර්‍ය දේශමාන්‍ය "ප්‍රේමරත්න බද්දෙවත්ත"
    📞 +94777522124

ความคิดเห็น • 11

  • @nimeshchathuranga2726
    @nimeshchathuranga2726 หลายเดือนก่อน +7

    කවිකියන්නනම් කවී කියලා බරටම පුරාගෙන නටන්නෙනම් සෝමේ සීයයි...තිලකරත්න මාමයි ඒ දෙන්නා තමා...❤❤

  • @user-cg9lp5hs1m
    @user-cg9lp5hs1m 26 วันที่ผ่านมา +2

    කිසිම අඩුවක් නැහැ.කෙට්ටු ශිල්පියාගේ නැටුමත්,ගැයුමත් ඉතාම ඉහලයි.හරිම ලස්සනයි.කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ.ඒ..තරමටම හරිම හැඩයි.පරවාහැර සෝමතිලක මහා ඇදුරැ තුමන්ගේ හැඩතල,කටහඩ ඒ..විදිහටම තියෙනවා.අනාගතය ගැන බයක් නෑ.මේ වගේ දක්ෂයෝ තව කොච්චර නම් සැග වී ඇත්ද ? අදමයි දැක්කේ.දන්න කෙනෙක් ඉන්නවා නම් මේ දරැවගේ දුරකථන අංකය මට හොයලා දෙන්න.ලොකු උදව්වක්.බුදු සරණයි !!

  • @ruwansanjeewa4988
    @ruwansanjeewa4988 หลายเดือนก่อน +1

    අමිල.aiya budu saranai Harima ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangavijayanth8658
    @surangavijayanth8658 หลายเดือนก่อน

    ❤❤Supiri

  • @KishulOmain
    @KishulOmain 16 วันที่ผ่านมา

    Kavi padam supiri nattuwek

  • @shehandilshanka6492
    @shehandilshanka6492 หลายเดือนก่อน +6

    නටනවා විතරයි කවිපාඩම් නැ මම දැක්කේ මාතර ශිල්පීන්ගේ හොදටම සුපිරියටම යකුන්ගේ කවි කිවුවේ පරවාහැර සෝමතිලක ගුරුතුමා

    • @susanthahewamudalige5538
      @susanthahewamudalige5538 หลายเดือนก่อน +1

      ඇයි අකුරුගොඩ තිලකරත්න මාමා..තව පියතුංග බටුවංගල..නියම කවි තමයි ඉතින්

    • @rojar9064
      @rojar9064 28 วันที่ผ่านมา

      😂

  • @shehandilshanka6492
    @shehandilshanka6492 หลายเดือนก่อน +2

    මුන් බලුකුලප්පුව හැදිලා වගේ නිකන් දගලනවා ඉස්සේල්ලාම හරියට කවිටික පාඩම් කරගේන කවිතාලයට ලස්සනට පීදේනි කැපකරන්න පුරුදුවෙන්න

  • @user-xe6fv7gd8x
    @user-xe6fv7gd8x 29 วันที่ผ่านมา

    මෙ⁣ේනවද සංදර්සකයක්

  • @shehandilshanka6492
    @shehandilshanka6492 หลายเดือนก่อน

    කවි පැහැදිලි මදිනේ