ඉන්දියාවේ සාප්පු සවාරියක් යමුද ? Shopping at Sarojini Nagar Market | India | Shopping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 74

  • @tharushideduni6249
    @tharushideduni6249 ปีที่แล้ว +13

    ඇත්තමයි ටීච කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි ගොඩක් ලස්සනයි .ටීච ඉන්දියාව ගැන මේවගේ තව ලස්සන වීඩියෝ ගොඩක් කරන්න. ගොඩක් ආසාවෙන් බැලුවේ ටීච. सच में बहुत बहुत धन्यवाद गुरु जी । 👍💚🙏💗🇮🇳💗

  • @fazeenaamanulla3031
    @fazeenaamanulla3031 ปีที่แล้ว +4

    මිස් ගොඩක් ගොඩක් ලස්සනයි, ඉන්දියාව ට ගිය වගේ දැනුනේ ගොඩක් ගොඩක් පිං ස්තූතියි, धन्यवाद गुरू जी ।खुदा हाफिज गुरु जी ।💐💖GFA💝🇮🇳

  • @ashinkachamilani9776
    @ashinkachamilani9776 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි මිස්..මෙහෙම වීඩීයෝ දෙනවට..ඉන්දියාවට එන්න හිතුනා 😍😍

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  ปีที่แล้ว

      💚

    • @NisalWewalage
      @NisalWewalage 2 หลายเดือนก่อน

      👍🙉🙉🤷🤷🫅🫅👑️👑️🙋🙋🙋🙋🙋👊💞💞🙋🙋

  • @chandanideepika6617
    @chandanideepika6617 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි.මමත් දවසක එනවා ඉන්දියාවට.

  • @ramindupankajamaddumage
    @ramindupankajamaddumage 4 หลายเดือนก่อน +1

    Indian food wala name eka kiyala dennako

  • @taphumamutarah1754
    @taphumamutarah1754 ปีที่แล้ว +2

    Nice video. Thank you for showing us the authentic Indian experience

  • @riyanarespect5766
    @riyanarespect5766 7 หลายเดือนก่อน +1

    අක්කෙ ප්ලීස් මට රිප්ලයි එකක් දෙන්න .. මගේ බබාගෙ බෙහෙත් ලංකාවේ නැති නිසා අපි පදිංචියට ඉන්දියාව ට එන්නහදන්නෙ.. ඒගැන විස්තර ටිකක් දැනගන්න පුලුවන් ද උදව් කරන්න ඉස්පිරිතාල, ඉස්කෝල ගැන දැනගන්න.. අනේ..

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  7 หลายเดือนก่อน

      මට facebook මැසේජ් කරන්න. 💚

    • @ramyachamini4538
      @ramyachamini4538 4 หลายเดือนก่อน

      ❤​@@hindiwithsugandhi

  • @dinufernando9751
    @dinufernando9751 ปีที่แล้ว +2

    අපේ ඉන්දියා ගමන මතක් උනා❤️🥺 අපි දවස් 15ක් හිටියා🥺

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br ปีที่แล้ว

    ටීච ඉන්දියාවෙ යන්න flight එකට ගොඩක් වියදම් වුනාද

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว +2

    මැඩම් අද තමයි දැක්කේ පාඩමක් කියලා නොදෙන video එකක් නැත්නම් හැමදාම මැඩම් දකින්නේ පාඩමක් එක්කනේ ❤❤❤ 👌👌👌👌 මම දිල්ශාන්

  • @thyagadivyanjali
    @thyagadivyanjali ปีที่แล้ว +5

    ඉන්දියාවෙි ගැනු අය දෙන්නෙක්ට travel කරන්න බය නැ නේද..හො⁣ටෙල් එහෙම බය නැ නේද..මායි අම්මායි ලබන සතියෙ යනවා..ඒකයි..plz කියන්නකො

    • @bysujee3210
      @bysujee3210 8 หลายเดือนก่อน

      මිනිසුන් ගැවසෙන නාගරික තැන් වල නම් බය වෙන්න දෙයක් නැහැ. ගැට කපන්නන්ගෙන් හැර . නමුත් සමහර ගම්මාන වලට යන කුඩා ප්‍රමාණයේ පොදු ප්‍රවාහනයේ යනකොට නම් කාන්තාවන්ට විතරක් නවෙයි අපටත් බයයි . ඒවගේම මාර්ගවල ගමන් කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනෑ . අපේ පාරවල් වලට වඩා විසාලයි වාහන වැඩි .

  • @Nisha123-v6g
    @Nisha123-v6g ปีที่แล้ว

    අපි ඉන්දියාවේ යනවනම් කොහොමද ටුවර් කරන්නෙ

  • @JEEWANIHERATHMUDIYANSELA-cs9qk
    @JEEWANIHERATHMUDIYANSELA-cs9qk 2 หลายเดือนก่อน

    Ane oya dannawanam mata online order karanna page ekak kiyanna, Sarojini market online karanna vidiyak.mama new Zealand enna,mata hari asai jewellery ganna, please help akak , karanna,viswasa karala online order karanna puluwan page ekak kiyanna.mata new Zealand walata tamai order karanna onee, Sarojini market eke jewellery ganna vidiyak.mokada price Eka harima Audi.

  • @wasana34
    @wasana34 9 หลายเดือนก่อน +1

    ඉන්දියාවට එන්න හිතුනා❤❤

  • @praveennarangoda494
    @praveennarangoda494 5 หลายเดือนก่อน +1

    Thank you

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +2

    🤗🤗🤗ලස්සනයි train එක දැක්කම accident එක මතක් වන්නෙ

  • @hemlrama1910
    @hemlrama1910 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 🙏ස්තුතියි ❤️

  • @priyanthakulasekara6393
    @priyanthakulasekara6393 ปีที่แล้ว

    මම හැමදාමත් මේ වීඩියෝ බලනව.හෑමදාම දාන්න ආසයි බලන්න

  • @Beautyseen805
    @Beautyseen805 4 หลายเดือนก่อน +1

    ඉන්දියාව කියන්නේ ලංකාව ලගින්වත් තියන්න බෑ ඒ තරම් අපිරිසිදුයි, පාරවල් වල හැටි 😢 ඉන්දියාවේ හොදකට තියෙන්නේ කෑම ගණන් අඩු එක විතරයි

  • @dularinuwandika3418
    @dularinuwandika3418 6 หลายเดือนก่อน +1

    Lassanai godak. Saree vlogs karannako

  • @hemlrama1910
    @hemlrama1910 ปีที่แล้ว +1

    අපි දෙන්න ම ආයේ බැලුවා 🙏

  • @namilyn4499
    @namilyn4499 ปีที่แล้ว +2

    Super thanks

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว +1

    ගනුදෙනු කරද්දිි හින්දියෙන් මිනිස්සු එක්ක කතාකරන ඒවත් දාන්න👍

  • @nisheda8933
    @nisheda8933 3 หลายเดือนก่อน

    ඉන්දියාවේ මිනිස්සුන් හරි මිත්‍රශීලීව නේද හින්දි අය .නාලිකාව කරන ඔබගේ අදහස් මොකක්ද ඒ ගැන ?❤

  • @Shamod_bhashitha0413
    @Shamod_bhashitha0413 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤

  • @asankakosala6860
    @asankakosala6860 ปีที่แล้ว +2

    🎉❤

  • @jeewankoswaththa7788
    @jeewankoswaththa7788 ปีที่แล้ว +2

    💙💙💙

  • @s.isuranga7543
    @s.isuranga7543 10 หลายเดือนก่อน

    ලංකාවමනේ

  • @AnuraPa
    @AnuraPa 8 หลายเดือนก่อน +1

    👏👏🙏🙌

  • @dulharimanchanayaka5916
    @dulharimanchanayaka5916 ปีที่แล้ว +2

    ❤❤❤

  • @CeylonBoy4643
    @CeylonBoy4643 9 หลายเดือนก่อน

    New videos genna ❤

  • @sewwa7203
    @sewwa7203 ปีที่แล้ว +2

    👌👌❤️

  • @niroshasamanthika5782
    @niroshasamanthika5782 ปีที่แล้ว +1

    ❤️

  • @sampath9036
    @sampath9036 2 หลายเดือนก่อน +1

    සරෝජනි මාකටි මම ගිහින් තියෙන තැනක්

    • @renukaperera8515
      @renukaperera8515 หลายเดือนก่อน

      Delhi වල කොහෙද මේ

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +2

    🥰🥰🥰🥰🥰

  • @sudeshmadhawa4707
    @sudeshmadhawa4707 ปีที่แล้ว

    ❤ 107

  • @HetsaraLakshah
    @HetsaraLakshah 6 หลายเดือนก่อน

    😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱

  • @zaimzaim2586
    @zaimzaim2586 2 หลายเดือนก่อน

    ❤❤❤❤😂

  • @priyankamadumathi4029
    @priyankamadumathi4029 ปีที่แล้ว +1

    😂

  • @maleesharodrigo6275
    @maleesharodrigo6275 ปีที่แล้ว +2

    💚

  • @afrah_2005
    @afrah_2005 ปีที่แล้ว +2

    💗💗💗

  • @nethmadhananjani9620
    @nethmadhananjani9620 ปีที่แล้ว +1

    ❤️

  • @mihiranikanchana5583
    @mihiranikanchana5583 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @thilanirathna7590
    @thilanirathna7590 ปีที่แล้ว +2

    ♥️