ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දවස් දෙකෙන් ඔක්කොම බලල ඉවරයි 😌😇
යහපාලනෙට උනෙත් ඔකමයි, වියත්මගට උනෙත් ඔකමයි, කවද හරි සහොදර වරු කරන්නෙත් ඔක්මයි. ලන්කවෙ මජර දෙශපලනෙ ට කොඉ කවුරුත් බලයට ආවම ගොදුරු වෙනව. ස්තුති මෙ කතාව සමජ ගත කරාට 😣
ලන්කාවෙ දේශපාලනය ඕක තමයි ඔය කවුරු ආවත් . අර රන්ජන් කියන්නෙ ඔය හැමෝම යාලුවෝ කියල වම දකුණ ඔය මොක උනත් හැමදාම කරන්නෙත් කලෙත් එකම බොරුව මහජනයා රවට්ටන එක එයාල දත කන්නෙ බලය ,ලබා ගන්නයි බලය රැක ගන්නයි විතරයි ඔය සහෝදර වරු කරන්නෙත් බලය ලබාගන්නයි ඒ ලැබුන බලය තහවුරු කරගන රෑක ගන්න එකයි කවදාවත් හොරු අල්ලන්නෙ නෑ ඔය කාගෙ කාගෙත් පයිල් වල කුනු පිරිල බලන් ඉන්න මිනිස්සු ලග නැති ගොඩක් අයගේ කුනු ඔය දේශපාලකයෝ ලග තියනවා එයාල කරන්නෙ එයාලව රැක බලා ගන්න එක මාරුවෙන් මාරුවට බලය මාරු කරන් සැප විදින එක
වියත්මග එන්න කලින්ම හැමෝම දැනන් හිටියනෙ උන් හොරු කියලා. ගෝටට විතරක් නඩුම 29ක් තිබ්බ ඡන්දෙට කලින්. මිනීමැරුම්, තර්ජනය කිරීම් බිය වැද්දීම්, අතුරුදහන් කිරීම වගේ නඩු.
ඇත්තටම හරිම වටිනව මේ කතාව.ගොඩක් ස්තුතියි අපිට මේ කතාව බලන්න සැලැස්වූවාට.ලංකාවේ මජර දේශපාලනය 😢😢😢😢
නියම පිටපත 🤘🔥 සියලුම නළු නිළියන්ගේ රංගනය ද අති විශිෂ්ටයි...ශ්‍රී ලාංකීය දේශපාලන මඩ ගොහොරුවේ නිරුවත මෙසේ හෙළි වූ වගයි... පුදුමයි මේක telecast කරන්න අවසර දුන්නා....අධ්‍යක්ෂකවරයාට සහ තිර පිටපත් රචකයාට සෑහෙන්න පරිස්සම් වෙන්න වෙයි හැබැයි...
මං දන්න තරමින් මේක රූපවාහිනි නාලිකාවේ විකාශනය කලේ කොටස් කීපයක් විතරයි. මඟදී නතර කලා. ගොඩාක් ස්තුතියි මේක යූ ටියුබ් එකෙන් හර බලන්න සැලැස්සුවාට. ශ්‍රී ලාංකිීය දේශපාලනයේ තුච්ච නින්දිත හැසිරීම් ක්‍රියාවන් හරිම තාත්විකව, හරිම ලස්සනට ඉදිරිපත් කලා. ඇත්තටම සම්මාන ලැබිය යුතු නාට්‍යයක් . ❤❤❤
විකුම්සිරියටත් කෙල උනා නේද අන්තිමට 😢මිනිස්සු වෙනුවෙන් , මිනිස්සු හැර පාලකයස් නැඟී සිටියි කියල ඔයාල බලාපොරොත්තු වෙනව නම් ඒ තරම් මිථ්‍යාවක් තවත් නෑ....විකුමගෙ මගඩි සේර්මත් ෆේස්බුක් ලයිව් එකෙන් මිනිස්සු දැක්කා වගේ අපිත් ඒ ලයිව් එකේ ඉඳන් ඇත්තටම ලංකාවෙ එදිනෙදා වෙන මගඩි ටික බලන් ඉන්නවා මජර පාලකයන්ගෙ.විකුම්ට ආදරෙයි ❤❤
සතියකින් ඔක්කොම බැලුවේ. අන්තිම කොටස් 2 තමා බලන්න දවස් 2 ගියේ. සුපිරියක්❤ ජය
2024.12.15 කෙටියෙන්ම කතාව ගැන කිව්වොත් 😂 ලංකාවේ දේශපාලනය ගැන හිනා යනවා. 😅 අන්තිමට ඔක්කොම එක මල්ලේ. තව එකක් මේක බැලුවට පස්සේ මගේ අනාගත බලාපොරොත්තු ව ගැන මම වැඩිපුරත් එක්ක වැඩ කරනවා ❤. මේක වෙනස් කරන්න බෑ. ඔක්කොම යාලුවෝ මල්ලී 😂 පිරිමි ළමයි එකේ උක්කුබබත් පොඩි කෑල්ලකට ඉන්නවා. ඒක සුපිරිටම ඇවිල්ලා තියෙනවා.මේ කතාව බලන්න කියලා කිව්වේ අමුතු දොස්තර එකේ විචාරය කරපු ඩබල. ඒ අයටත් බොහොම ස්තුතියි .
අවසාන කොටස එහෙන් පිටින්නම වෙනමම එකක්.. ❤ එක කොටසක්වත් අත් නොහැර අවසාන කොටස වෙනකන්ම You Tube upload කරනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ මම විතරද?
දවස් දෙකෙන් බැලුව මුල් කොටස්වල තරම් අවසානෙට යනකොට ආතල් එකක් නෑ කියලයි මට හිතෙන්නේ තාත්වික මදි අවසානය කොහොම උනත් හොද උත්සාහයක් කියල හිතනවා❤
හොදටම ඉවර කලා..ගොඩාක් සාර්ථක නිර්මාණයකි.👌😍👍👋👋👋
මේ කතාව මුල සිට අවසානයට ම බැලුවා .කතාවේ මුලසිට මාදට එනකම් පෙදනා චරිත4ක් .ඇන්ටා විමලේ මධු විකුම්සි රි. විනෝදයි සුපිරි.නියමයි..ජයවේවා
කොටස් 56 ම ගොඩක් ආශාවෙන් බැලුවා..❤ස්තූතී ම්වැනි නිර්මාණය වලට.
ලස්සන කතාවක් .... ඉවර උනාට දුකයි
තුම්පනේ අපි.... thank you සුපිරි 🌹
නියම් කතාව කාට බලය දුන්නත් අන්තිමට ජනතාව ට වෙන්නේ ඔය ටික තමයි
අවසානය මීට වඩා ලස්සනට බලාපොරොත්තු උනත් වෙනමම දිශාවකට අපිව අරන් ගියා
ලන්කාවෙ දේශපාලන ගැන හොද අවබෝධයක් ලැබුන. ඇත්තටම මේ වගේ නිර්මාණ නිසා මිනිස්සු හිතන්න ගන්නව.❤❤❤
I think everyone in Sri Lankan should watch this series.
🔴🔴🔴 එක දවසකින් මේ මුලු ටෙලි නාට්‍යම බලන්න තරම් ඇබ්බැහියක් ඇතිකල මෙම නිර්මාණයට සම්මාන ලැබිය යුතුමයි... 🔴🔴🔴
කොහොමද අනේ එහෙම බලන්නෙ එක දවසින්. දවසට තියෙන්නෙම පැය 24යි. අනික එපා වෙනවා එතකොට. මම නම් කොච්චර ලස්සන නාට්‍යයක් උනත් දවසට කොටස් 5කට වඩා බලන්නෑ. එතකොට රසය නැති වෙනවා
සුපිරිම ඇත්තක්... ඔය නං ගම් විතරක් අයින් කරානම්... මේ තාක් කල් දේශපාලනේ ඕන්ම චරිතයක් දාල මේ කතාව ගලපගන්න පුලුවන්... කෙසේ වෙතත් හැමදාම අපිට sorry
"sadun dolamulla" ekanam supirima gemak..👏👏👏
Supiri kathawak. Asawen serama episodes baluwe.
මරැ....මරැ....ඔළුගෙඩියක් තියෙන මිනිස්සුන්ට මරැ......ඇත්තටම හිතන්න....නියම කතාවක්.....මිනිස්සු හිතන තැන වෙනස් කරන්න පුලුවන් කලාවට විතරයි❤️❤️❤️...ජයවෙිවා....
ඉලක්ෂ හිටියා නම් ඒත් ඔහොමම තමයි. බලය අතට ආවම කවුරුත් වෙනස් වෙනවා
55 දාලා 56ත් අදම දාන්න පීලීස් 🙏🙏🙏
කොහෙද හලො ඔයාලා සර්ච් කරන්නෙ පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකො ඔක්කොම තියෙනවා
Ado meka supiri. Kathawak kiyala hithenne nehe. Real seen ekak meka machan ❤❤❤
supiri wedak
Sammana labenda ona kathawak Supiriyatama ragapanawa Aye pattama ragapanawa Nalu niliyo okkoma supiri.❤
Me katawa tawa Ediriyata giyanam hodai kiyala mata hitenawa..❤❤❤🎉🎉🎉❤❤❤
ආවා ආවා නියමයි
Okkoma ekadigata baluwa … top story… political violence…..
ස්තූතියි ගොඩක් ❤❤❤❤
ඔබට ගොඩාක් ස්තූති අපිට ලස්සන කතාවක් බලන්න දුන්නාට ❤❤❤
රටේ තියන දේශපාලන තත්වය ඔන්න ඕකයි මිත්‍රවරුණි ......මාලිමාවට ජයවේවා ...❤❤
අවසානය 😢😢😢
ලන්කවේ දෙශපලනය කවදත් හදන්න බෑ...අපි වගේ කොන්ද කඩාගත්ත නිවට චන්දදායකයෝ ඉදි
ව්ෂිශ්ඨ ගනයේ ටෙලිනාට්‍යක් ..❤
තාත්විකයි ! 👌🏻❤️
Superb 💐❤️
සුපිරි කතාවක් ❤❤
සුපිරි😊
Patta katawa ela🤙🏻.okkoma baluwa👌🏻👌🏻
thanks hodata iwara kalata mewa hama 1ma kalin bageta iwa une ekai...
කට්ටියම ගානට හැදිල😂😂😂😂😂
මේ කතාව ඉවර වෙනකම් බලපුවම තේරෙන එකම දේ තමයි ලංකාවෙ දේශපාලනය ගැන අපි මොනවද දන්නේ?කියලා.
දවසින් බැලුවා❤️.අදින් පස්සෙ තාත්තා එක්ක තර්ක කරන් නෑ
නියමයි කතාව 👍
Tawa aluth 1k Onaaaaa.......
මම මේකෙ කොටස් ඔක්කොම එකදිගට බැලුවෙ දෙසැම්බර් 17 වන අද දවසෙ .හැබැයි සුපිරිම කතාවක්❤
හොද කතාවක් ❤
සුපිරියක් එච්චරයි 💕
Supirii kathawak ❤️👌
Npp ආවා හලෝ මිනිස්සු වෙනුවෙන්❤
මරු කතාව
Dawas deken balala iwara kara. Supiri kathawa❤
Good finish great
Niyama drama eka
මම ලයිකා බැල්ලි ඌ නීල් ආම්ස්ට්‍රෝං 😂
දේශපාලනේ කියන්නෙ දෙපැත්ත කැපෙන පිහියක්....
මේ නාට්‍ය හොඳයි...එක තැනක සක්‍රයාටත් නවත්තන්න බෑ කියලා කියනවා...එහෙම දේවල් දාන්න එපා..මොකද සක්‍රයා කියලා අපහස කරන්න අපි කාටවත් බෑ..දිව්‍ය ලෝක සයටම අධිපති උතුම් සක්‍ර දෙවි හිමියන් වහන්සේ බුදු දහම ,මේ ලෝකය , යහපත් මිනිසුන් සුරකින බව මතක තබාගන්න...
😂😂😂😂
June 30???😮😢
Kandamale😪
Me kathawa adatath valid
Trending thamai කොල්ලෝ 😂😂😂😂😂
දෙශපානය අප්‍රසන්න වෙනවා 😢
Wikuma ilaksha wenuwen karapu ekama de ilakshage ammawai daruwawai balaganna kemathi una eka vitharai.....
👍
But NPP Changed the system
Anyway. Nice drama ❤
විකුම්සිරි සහොදරයාට ජයවේවා
Hodatama thiyanawa.....
කෝ meke අවසානෙ චොර
චොර කියලා තමා මේකේ පෙන්නන්නේ.ලංකාවේ ඇත්ත තත්වෙ
Mage data iwari dala denna 😢
විකුම් සිරි කියන්නෙ ලපය මයි. ඔකුන් විකුමා වගෙ හොරු/ මජර දෙශපලුවො එක්ක බලයට ආවට පාස්සෙ එකතු වෙනව මයි. අපි නැවතත් නොරැවටෙමු මිත්ත්රවරුනි.
Katada chande denne sajith t d😂
මේකා මෝඩ මූසලයෙක් සජිත පැනපු ⃣ක්ද කොහෙද🙃🤭
Ethakota katada denne😂
baiyaaaa
ලංකාවෙ චන්දෙ දෙන්න එකෙක් නෑ. ඒක තමයි ඇත්ත කතාව. රටෙන් පැනගනිල්ලා එච්චරයි කතාව
👍👍👍👍👍👍👍
❤❤❤
👍👍
👍👍👍👍👍👍👍👍👍👍
විකුම් සිරිගේ ඇත්ත නම කියන්නකෝ
😇😇
Palakaya hadenneth minissu atarinmai a nisa minissu wenuwen minissu kotram.nagitt unath ekama de tami wenne
සෑබෑ දේශපාලන තේමාව.....,
❤😂
මොකක්ද බන් ඒ අන්තිමට උනේ. ඒ කියන්නෙ විකුම්සිරිට බඩු හරිද..
ඔව්
Vikum kiwwe anura ta ema neweine 😅
නෑ.😁
😥😥
1st
Gon athal end
55 koo
🤣🤣🤣
නොපෙනෙන ඇත්ත
සුපිරි කතාව ❤
❤
👍👍👍
❤❤❤❤❤❤
දවස් දෙකෙන් ඔක්කොම බලල ඉවරයි 😌😇
යහපාලනෙට උනෙත් ඔකමයි, වියත්මගට උනෙත් ඔකමයි, කවද හරි සහොදර වරු කරන්නෙත් ඔක්මයි. ලන්කවෙ මජර දෙශපලනෙ ට කොඉ කවුරුත් බලයට ආවම ගොදුරු වෙනව. ස්තුති මෙ කතාව සමජ ගත කරාට 😣
ලන්කාවෙ දේශපාලනය ඕක තමයි ඔය කවුරු ආවත් . අර රන්ජන් කියන්නෙ ඔය හැමෝම යාලුවෝ කියල වම දකුණ ඔය මොක උනත් හැමදාම කරන්නෙත් කලෙත් එකම බොරුව මහජනයා රවට්ටන එක එයාල දත කන්නෙ බලය ,ලබා ගන්නයි බලය රැක ගන්නයි විතරයි ඔය සහෝදර වරු කරන්නෙත් බලය ලබාගන්නයි ඒ ලැබුන බලය තහවුරු කරගන රෑක ගන්න එකයි කවදාවත් හොරු අල්ලන්නෙ නෑ ඔය කාගෙ කාගෙත් පයිල් වල කුනු පිරිල බලන් ඉන්න මිනිස්සු ලග නැති ගොඩක් අයගේ කුනු ඔය දේශපාලකයෝ ලග තියනවා එයාල කරන්නෙ එයාලව රැක බලා ගන්න එක මාරුවෙන් මාරුවට බලය මාරු කරන් සැප විදින එක
වියත්මග එන්න කලින්ම හැමෝම දැනන් හිටියනෙ උන් හොරු කියලා. ගෝටට විතරක් නඩුම 29ක් තිබ්බ ඡන්දෙට කලින්. මිනීමැරුම්, තර්ජනය කිරීම් බිය වැද්දීම්, අතුරුදහන් කිරීම වගේ නඩු.
ඇත්තටම හරිම වටිනව මේ කතාව.ගොඩක් ස්තුතියි අපිට මේ කතාව බලන්න සැලැස්වූවාට.ලංකාවේ මජර දේශපාලනය 😢😢😢😢
නියම පිටපත 🤘🔥 සියලුම නළු නිළියන්ගේ රංගනය ද අති විශිෂ්ටයි...ශ්‍රී ලාංකීය දේශපාලන මඩ ගොහොරුවේ නිරුවත මෙසේ හෙළි වූ වගයි... පුදුමයි මේක telecast කරන්න අවසර දුන්නා....අධ්‍යක්ෂකවරයාට සහ තිර පිටපත් රචකයාට සෑහෙන්න පරිස්සම් වෙන්න වෙයි හැබැයි...
මං දන්න තරමින් මේක රූපවාහිනි නාලිකාවේ විකාශනය කලේ කොටස් කීපයක් විතරයි. මඟදී නතර කලා. ගොඩාක් ස්තුතියි මේක යූ ටියුබ් එකෙන් හර බලන්න සැලැස්සුවාට. ශ්‍රී ලාංකිීය දේශපාලනයේ තුච්ච නින්දිත හැසිරීම් ක්‍රියාවන් හරිම තාත්විකව, හරිම ලස්සනට ඉදිරිපත් කලා. ඇත්තටම සම්මාන ලැබිය යුතු නාට්‍යයක් . ❤❤❤
විකුම්සිරියටත් කෙල උනා නේද අන්තිමට 😢
මිනිස්සු වෙනුවෙන් , මිනිස්සු හැර පාලකයස් නැඟී සිටියි කියල ඔයාල බලාපොරොත්තු වෙනව නම් ඒ තරම් මිථ්‍යාවක් තවත් නෑ....
විකුමගෙ මගඩි සේර්මත් ෆේස්බුක් ලයිව් එකෙන් මිනිස්සු දැක්කා වගේ අපිත් ඒ ලයිව් එකේ ඉඳන් ඇත්තටම ලංකාවෙ එදිනෙදා වෙන මගඩි ටික බලන් ඉන්නවා මජර පාලකයන්ගෙ.
විකුම්ට ආදරෙයි ❤❤
සතියකින් ඔක්කොම බැලුවේ. අන්තිම කොටස් 2 තමා බලන්න දවස් 2 ගියේ. සුපිරියක්❤ ජය
2024.12.15 කෙටියෙන්ම කතාව ගැන කිව්වොත් 😂 ලංකාවේ දේශපාලනය ගැන හිනා යනවා. 😅 අන්තිමට ඔක්කොම එක මල්ලේ. තව එකක් මේක බැලුවට පස්සේ මගේ අනාගත බලාපොරොත්තු ව ගැන මම වැඩිපුරත් එක්ක වැඩ කරනවා ❤. මේක වෙනස් කරන්න බෑ. ඔක්කොම යාලුවෝ මල්ලී 😂
පිරිමි ළමයි එකේ උක්කුබබත් පොඩි කෑල්ලකට ඉන්නවා. ඒක සුපිරිටම ඇවිල්ලා තියෙනවා.
මේ කතාව බලන්න කියලා කිව්වේ අමුතු දොස්තර එකේ විචාරය කරපු ඩබල. ඒ අයටත් බොහොම ස්තුතියි .
අවසාන කොටස එහෙන් පිටින්නම වෙනමම එකක්.. ❤
එක කොටසක්වත් අත් නොහැර අවසාන කොටස වෙනකන්ම You Tube upload කරනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ මම විතරද?
දවස් දෙකෙන් බැලුව මුල් කොටස්වල තරම් අවසානෙට යනකොට ආතල් එකක් නෑ කියලයි මට හිතෙන්නේ තාත්වික මදි අවසානය කොහොම උනත් හොද උත්සාහයක් කියල හිතනවා❤
හොදටම ඉවර කලා..ගොඩාක් සාර්ථක නිර්මාණයකි.👌😍👍👋👋👋
මේ කතාව මුල සිට අවසානයට ම බැලුවා .කතාවේ මුලසිට මාදට එනකම් පෙදනා චරිත4ක් .ඇන්ටා විමලේ මධු විකුම්සි රි. විනෝදයි සුපිරි.නියමයි..ජයවේවා
කොටස් 56 ම ගොඩක් ආශාවෙන් බැලුවා..❤ස්තූතී ම්වැනි නිර්මාණය වලට.
ලස්සන කතාවක් .... ඉවර උනාට දුකයි
තුම්පනේ අපි.... thank you සුපිරි 🌹
නියම් කතාව කාට බලය දුන්නත් අන්තිමට ජනතාව ට වෙන්නේ ඔය ටික තමයි
අවසානය මීට වඩා ලස්සනට බලාපොරොත්තු උනත් වෙනමම දිශාවකට අපිව අරන් ගියා
ලන්කාවෙ දේශපාලන ගැන හොද අවබෝධයක් ලැබුන. ඇත්තටම මේ වගේ නිර්මාණ නිසා මිනිස්සු හිතන්න ගන්නව.❤❤❤
I think everyone in Sri Lankan should watch this series.
🔴🔴🔴 එක දවසකින් මේ මුලු ටෙලි නාට්‍යම බලන්න තරම් ඇබ්බැහියක් ඇතිකල මෙම නිර්මාණයට සම්මාන ලැබිය යුතුමයි... 🔴🔴🔴
කොහොමද අනේ එහෙම බලන්නෙ එක දවසින්. දවසට තියෙන්නෙම පැය 24යි. අනික එපා වෙනවා එතකොට. මම නම් කොච්චර ලස්සන නාට්‍යයක් උනත් දවසට කොටස් 5කට වඩා බලන්නෑ. එතකොට රසය නැති වෙනවා
සුපිරිම ඇත්තක්... ඔය නං ගම් විතරක් අයින් කරානම්... මේ තාක් කල් දේශපාලනේ ඕන්ම චරිතයක් දාල මේ කතාව ගලපගන්න පුලුවන්... කෙසේ වෙතත් හැමදාම අපිට sorry
"sadun dolamulla" ekanam supirima gemak..
👏👏👏
Supiri kathawak. Asawen serama episodes baluwe.
මරැ....මරැ....ඔළුගෙඩියක් තියෙන මිනිස්සුන්ට මරැ......ඇත්තටම හිතන්න....නියම කතාවක්.....මිනිස්සු හිතන තැන වෙනස් කරන්න පුලුවන් කලාවට විතරයි❤️❤️❤️...ජයවෙිවා....
ඉලක්ෂ හිටියා නම් ඒත් ඔහොමම තමයි. බලය අතට ආවම කවුරුත් වෙනස් වෙනවා
55 දාලා 56ත් අදම දාන්න පීලීස් 🙏🙏🙏
කොහෙද හලො ඔයාලා සර්ච් කරන්නෙ පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකො ඔක්කොම තියෙනවා
Ado meka supiri. Kathawak kiyala hithenne nehe. Real seen ekak meka machan ❤❤❤
supiri wedak
Sammana labenda ona kathawak
Supiriyatama ragapanawa Aye pattama ragapanawa
Nalu niliyo okkoma supiri.❤