සර් ඌ තමයි කෙල්ලට මේක කළේ, | 14 හැවිරිදි සිසුවියක් එළොව යැවූ ගම්පහ ඛේදවාචකයේ සුළමුළ එළියට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 49

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 5 วันที่ผ่านมา +5

    වැඩි හිට් ගෑනු දරුවන් වගේම පිරිමි දරුවෝ ඉන්න ගෑනු අනියම් සම්බන්ධ කම් තියා ගත්තාම ඔහොම තමා .කුඩා දරුවෝ උන් අතින් දූෂණය වෙනවා .😢😢.

  • @Udumbara568
    @Udumbara568 5 วันที่ผ่านมา +2

    දෙයියනේ මුන් මිනිස්සු කියලා මොනවට ඉපදුනාද..මෙහෙම තිරිසන් මිනිස්සු දකින්නවත් නොලැබේවා

  • @Chinthika-sq2ys
    @Chinthika-sq2ys 4 วันที่ผ่านมา

    නන්නත්තාර ජීවිත ගත කරන කාන්තාවන්ට මේවා හොද පාඩම්

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 4 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් මේ වගේ ඒවට නඩු අහන්න ඕන නැහැ.අහු වුණා නම් එක සැරේම දෙන්න ඕන එල්ලුම් ගහට යවන තීන්දුව. ඒක ක්‍රියාත්මක කරා නම් එක්කෙනා දෙන්න එල්ලද්දි අපරාධ නැති වෙලා යනවා .

  • @ManikeTahan
    @ManikeTahan 5 วันที่ผ่านมา +3

    එකෙක් නැතුව නිකම් හිටපියව් වේසා ගෑනු අපරාදේ දරුවෝ

  • @xxkuu5775
    @xxkuu5775 5 วันที่ผ่านมา +6

    😢ammala minissu Ganda kalin deparak newei 100 parak hitanda oni

  • @Ravi56774
    @Ravi56774 5 วันที่ผ่านมา +3

    දැන් මහ වේසිගෙ කැහිල්ල අඩු ඇති බැල්ලි ඒ සා වයස ගෑනු දරුවෙක් ඉන්න ගෑනි තවත් බල්ලෙක් එක්ක බුදියෑවෙ කැහිල්ලට නොදකිං

  • @VajiraDissanayaka-l5t
    @VajiraDissanayaka-l5t 5 วันที่ผ่านมา +2

    මේ මොනාද අහන්න වෙන්නේ

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 5 วันที่ผ่านมา +1

    අම්මලාට mewa hoda පාඩම් .kehilla munta

  • @IreshaMadhushani-mc7vn
    @IreshaMadhushani-mc7vn 4 วันที่ผ่านมา +2

    නිවන් සුව මගේ බෙස්ටියෝ 😩🏳️💔ඉන්න තැනක සතුටින් ඉදහන්..😢උබේ තාත්තා ඉස්සර ඔහොම නෑ මැණික..ඔයාට කොච්චර ආදරේද එයා..ඔයාලා මෙහෙන් ගම්පහට ගියාට පස්සේ තමයි තාත්තා ඔච්චර වෙනස් උනේ...😩💔දැන් ඉතිම් මේවා කියලා වැඩක් නෑ.. මට තාමත් ඇඩෙනවා මැණික.. 🏳️💔උබ මගේ ලගින් ඉදලා මට කරපු උදව් අමතක නෑ රත්තරං...😩💔🏳️ඔයා ඒ ඉස්කෝලෙන් අස්වෙලා අපහු අපේ ඉස්කෝලෙට එන්නනේ හිටියේ... 💔😩ටීචර්ලත් අඩනවා යාලුවොත් අඩනවා මැණික...💔😩🏳️ ළගක හිටියානම් අනිවාර්යයෙන් එනවා මැණික උබව බලන්න... 😩💔🏳️උබ කොච්චර හොදට ඉගෙන ගත්තද...😩🏳️ඒ ඔක්කොම අර තිරිසනා නැති කරා... 😩💔දැන් කාලේ කාවවත් විශ්වාස කරන්න බෑ මැණික... 😩💔🏳️
    නිවන් සුව මැණික... 😩💔🏳️
    යළි අපි අතරෙම ඉපදේවා... 🙏❤️‍🩹😩

    • @mangalikaperera1393
      @mangalikaperera1393 4 วันที่ผ่านมา

      මේ ළමයගෙ තාත්ත නෙමෙයි බොලං මේ ළමයව මරල තියෙන්නෙ. ළමයගෙ අම්ම පස්සෙ ගත්ත මිනිහ.

    • @mangalikaperera1393
      @mangalikaperera1393 4 วันที่ผ่านมา

      මේ ළමයගෙ තාත්ත නෙමෙයි බොලං මේ ළමයව මරල තියෙන්නෙ. ළමයගෙ අම්ම පස්සෙ ගත්ත මිනිහ.

    • @eshruhansa4168
      @eshruhansa4168 4 วันที่ผ่านมา

      meyage thaatha koo puthe niwan suwa duwe❤..math innawa mewage wayasa duwek❤

    • @IreshaMadhushani-mc7vn
      @IreshaMadhushani-mc7vn 3 วันที่ผ่านมา +1

      News වලට කිව්ව විස්තර වැරදියි එයාගේ තාත්තා තමයි එහෙම කරලා තියෙන්නේ..😢එයාගෙම..
      ඒත් ඒ මාමා ඒම කෙනෙක් නෙවෙයි.. එයා හරි හොදයි..එයා හිතලා කරපු එකක් නම් වෙන්න බෑ ඕක.. ❤️‍🩹😩පව් මගේ යාලුවා😢

  • @TiyashaNiroshi-c1o
    @TiyashaNiroshi-c1o 5 วันที่ผ่านมา +2

    මොනාද බන් මේ ලංකාවට වෙන්නේ 😢

  • @prasangajesmin5630
    @prasangajesmin5630 5 วันที่ผ่านมา +1

    අම්මගෙ අමාරුවට දරුවො වන්දි ගෙවනව .

  • @dreamgirl8961
    @dreamgirl8961 5 วันที่ผ่านมา +1

    හෙණ ගහපිය පාහර වෙසිගෙ පුතාට.... එල්ලුම් ගහ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය 👍

  • @Dahamthisitha
    @Dahamthisitha 5 วันที่ผ่านมา +1

    😢

  • @chaminipawithra5384
    @chaminipawithra5384 วันที่ผ่านมา

    Kalakanni prasiddiye maranna oni

  • @nelkaperera4045
    @nelkaperera4045 4 วันที่ผ่านมา

    ගම්පහට පිටින් ආපු පවුලක් වෙන්න ඕනේ.ගම්පහ කියන්නේ බොහොම වැදගත් මිනිස්සු ඉන්න පළාතක්.ඔය පිටින් ආපහු තමයි ගාම් පහක් කොළඹ විනාශවිනාශ කරන්නේ.

    • @IreshaMadhushani-mc7vn
      @IreshaMadhushani-mc7vn 4 วันที่ผ่านมา

      එයාලා ආවේ අපේ ගමේ ඉදන්😢 💔
      එයා මගේ හොදම යාලුව.. නිවන් සුව බෙස්ටී 😩🏳️

    • @mangalikaperera1393
      @mangalikaperera1393 4 วันที่ผ่านมา

      ​​@@IreshaMadhushani-mc7vnකොහේ අයද එයාල.අනේ පවු ඒ ළමය.

  • @RuwanPerera-i9l
    @RuwanPerera-i9l 5 วันที่ผ่านมา

    Rest in peace 🙏🙏🙏🙏duwa

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 4 วันที่ผ่านมา

    Ellum gasa nathikireeme bhayanakakama dan siyalumadenata vatahenava atha.

  • @KanthiDolowatta
    @KanthiDolowatta 5 วันที่ผ่านมา

    Kalakanniya

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 5 วันที่ผ่านมา +2

    පවිනෙ ඇපදීලා නිදහස්කරපල්ලා

  • @anushawasala5096
    @anushawasala5096 5 วันที่ผ่านมา

    Gamphan e ..kohomath...bella...paluwata oluwa thiya gaththa un enne....

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 4 วันที่ผ่านมา

    Ganunge waradi nisa daruwo duk vidinawa

  • @induganga-h4k
    @induganga-h4k 5 วันที่ผ่านมา

    Wesiyo hinda thama okkoma mini marum padangu wesiyo wadi

  • @dinushabandu3996
    @dinushabandu3996 5 วันที่ผ่านมา +2

    මේක වුනේ අපේ ගමේ. අපේ අක්කගෙ පංතියේ තමයි මේ ලමයත්.. ජනවාරි මාසේ අළුත් ඉස්කෝලෙකට යන්න හිටියේ

    • @indraNilmini-ex8bt
      @indraNilmini-ex8bt 5 วันที่ผ่านมา +10

      අනේ පුතේ මානසික රෝගයක් නම් බෙහෙත් ගනිං උඹට පව් අප්පා

    • @RenukaSrimalie
      @RenukaSrimalie 5 วันที่ผ่านมา

      කොල්ලා ගන්ජා ගහල ඉන්නෙ නගෝ
      මූට මොන්ගල් ඌඅපේ ගමේ 😆😆​@@indraNilmini-ex8bt

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 5 วันที่ผ่านมา

      උබට දැං නම් හොදටම පිස්සු.

    • @schelm16
      @schelm16 5 วันที่ผ่านมา +2

      Oyage akkata 14 nam oyage keeyada wayasa? Penne nam........😂😂😂

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 5 วันที่ผ่านมา +2

      @@schelm16 ඕකා මානසික ලෙඩෙක්.
      මම දාන reply ඕකා hide කරනවා.