භව නිරෝධාරාමය තුල කෙලෙස් දුරුවෙන ප්‍රායෝගික මාර්ගය අවබෝධ කරන පිංවතුන්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 9

  • @MaleeJayaruwan
    @MaleeJayaruwan 2 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දිර්ගායුශ ලැබේවා උතුම් නිවනීන්ම නිව් සැනසෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 2 วันที่ผ่านมา +3

    🙏 අමාමෑණී භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී බව, දීර්ඝායුශ ලැබේවා.

  • @dilanimuthu8556
    @dilanimuthu8556 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏

  • @neelikakumuduni
    @neelikakumuduni วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේ

  • @0kanthikannangara411
    @0kanthikannangara411 วันที่ผ่านมา +1

    ඔබවහන්සේගේ පාද නමස්කාර වෙිවා.🙏🙏🙏

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 2 วันที่ผ่านมา +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @NilminiKumari-x9p
    @NilminiKumari-x9p 2 วันที่ผ่านมา +2

    තේරැවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස ස්වමෙින් වහන්ස හරිම සරලව දහමි කරැනු උදහරන සහිතව අහින්සක අමිමලාට පේන්වා දෙනවා අපේ අමිමලා පවු අපේ හාමුදුරැවනේ අපි හරි අසරනයි අපිට දර්මය දෙසනා කරන්ට මෙි සසරින් අපිව ගොඩදාන්න ස්වාමිනිබුදුන් දකින් ඇති එ කාලේ පිං මදිවෙන් ඇති සංසාරේ එහේම සිතාගෙනයි මෙිපමන කඩලයක් පැමිනියේ එත් බුදුන් මුන ගැසුනා නිවන් දෝරටු පෙන්වා දදුන්නද අපිට තවම එ මාර්ගය හරිහැටි අවබෝද කරන්න බැරි වුනා අපි ආයේත් අතරමන් වෙයි බුදු න් දෙසු දර්මය නැවත නැවත අපට දෙසනා කරන්න ස්වාමිනි දෙපා නැමද නමස්කාර කොට ඉල්ලා සිටිමි🙏🙏🙏🙏🙏

  • @RupalathaBandara
    @RupalathaBandara วันที่ผ่านมา +1

    තෙරුවන්සරනයි ස්වම්න් වහන්ස