Mata puluwanda kuliyapiti bingiri Marge awata ho tikak athula unath asema kuliyapiti madampe mare wata ho tikak athulata kuliyapiti natthandi pare awata hai madak athulata ho akkara kala bagayak akkarayak Pela pol ho pol kedena idam kebellak mila tikak aduwata Hoya denna
අපට පනිවිඩය දුන්නට ස්තුතියි මල්ලි ඔයාටත් ජයවේවා
matat gewanna hoyala Denna podi idamak
නියමයි මද්දු අයියෙ
ගොඩාක් ස්තූතියි ඔයාට 💯👍
මට අවිස්සාවේල්ල පාදුක්ක පැත්තෙ පොඩි ඉඩමක් හොයලා දෙන්න ටික ටික ගෙවන්න
Mata puththlam distrikken akkarayak ho akkara bagayak one niwasak ekka Hari kayak ne madurankuliyen visesai ❤❤
Kandy patten samanya geyak ekka podi idam kellak hoyala denawada.
👍
කුරුණෑගල වැල්ලව පැත්තේ අඩුවට ඉඩමක් හම්බුනොත් කියන්න මද්දුම aiyye.
මම ඉඩමක් හොයනවා (කරන්ට්, හොද පාරවල් අවශ්‍ය නැත වතුර තියන තැනකින් වන සතුන් ඉන්න පළාතක් (අනුරාධපුර රෙන් එහා පොළොන්නරුවේන් එහා (අක්කර 2හෝ ඊට වැඩි හෝ අඩුම අක්කර 1 ක් )වියාපාර හෝ කිසිම ආර්ථික ලාබයක් බලාපොරොත්තු වකට නොවේ, -අනිවාර්යෙන්ම වන සතුන් ඉන්න ඕනේ අබය බුහුමියක් ළග නම් වඩා හොදයි, ස්තුතියි 🙏🏿
නිකවැරටිය teyenawa akkara eka hamarak ali sattu innawa ehe oyata one nam eka denna puluwan
@@AaAa-fs9xuමට දෙන්න
Galla paththen podi geyak samaga adu mufalaka ekak hoyanna puluwanda
👍👍👍👍👍
Mahakeliya hariyen para ainen nadda?
👍👍👍👍👍👍
Mata puluwanda kuliyapiti bingiri Marge awata ho tikak athula unath asema kuliyapiti madampe mare wata ho tikak athulata kuliyapiti natthandi pare awata hai madak athulata ho akkara kala bagayak akkarayak Pela pol ho pol kedena idam kebellak mila tikak aduwata Hoya denna
horana petthe akkarayak kuliyata ganna barida
Kaluthara pattha tiyanawanam kiyanna aduwata .
Dabulla pethhen edamame hoyala denda puluwanda
පොලොන්නරුවෙන් ලක්ෂ 10 ට අඩු සින්නක්කර ඔප්පු තියෙන ගෙයක් හොයලා දෙන්නකෝ
මල්ලි රත්නපුර කහවත්ත පැත්තෙ නැද්ද කියන්න ❤❤
Up
Me idam thama thiyanawada?
අයියේ මට පොඩි මුදලකට පොඩි ගෙයක් හොයල දෙනවද කුරැනෑගල පැත්තෙන්
Idamath apith vikinee
Godakawela petthen pode geyak onei
Oya idam deka gena ae nambar aekata Katha karaganna puluwanda
puluwan
පාදුක්ක පාරේ නැද්ද
Me idam walata ali anawada
නෑ
මචාන් මට ලක්ශ 5 විතර අක්කරක් ලෙසියෙන් ගන්න පුලුවන් පැති කොයන්න කො 😢
Akkara eka hamarak teyenawa laksha 14 නිකවැරටිය
anuradapure. trikunamale . wawniyawa
මට නුවර පැත්තෙන් පොඩි ගානකට ගෙයක් හොයලා දෙන්න පුලුවන් ද
මටත් පෝඩි ගෙයක් සමඟ පචස් පහක් විස්තර සොයා දෙන්න
මට මේ පැති වලින්ම ගෙයක් සොයා දෙන්න
Oya pathiwala akkara ganan wikunanne oya kiwa gana hodata wadi.gana adu nisa kawuruhari ahuwunot thama
අනෙ මට ඕනෙ මේකෙන් කෑලල්ක් කොහොමද ගන්නෙ නොම්බරේයක් දෙන්න
කවුද ගන්නෙ, එක එක ගනන් දානකොට
👍👍👍👍👍👍👍♥️♥️♥️🙏🙏🙏🙏🙏
අනෙ මම ගත්තා කතාකරන්නැනෙ අයියෙ
පචස්.20.ගත්තැහැකිද
මටත් මේකෙන් පවස් 10ක් දෙන්නකෝ
මෙ පැත්තට අලි එනවද
මේ ඉඩමම පර්චස් 10 ලක්ෂ දෙකයි කියල nilu youtube channel එකේ දාල තියෙනව
අයිතිකෙනාගෙ number එකට කතාකරලා බලන්න
මමත් බැලුවා 2 අනූපහයි කියලනෙ තියෙන්නෙ
@@maddumaya ඔව් ඔව් එයාගෙ thumbnail එකේ දාල තියෙන්නේ ලක්ෂ දෙකයි කියල වීඩියෝ එකේ ඔයාගෙ ගාන කියන්නෙ ☺️
Hari sook ladi booi dennama canal dekak dala eka idamata uoytub salli hoyana hati
@@ديماسريلانكا mokakd ithin eke waradda
මට අක්කර 5.10.ක මුඩු edamak ඕනේ අක්කරය ලක්ෂ 8. ට අඩු වතුර අනී වාරයි..
ඉඩමෙ.වතුරනැවගෙනෙ
මම ගාල්ලේ මට ඔන ගාල්ලේ න්
Up
Up
Up