ඉන්දියානු අගමැතිතුමාගෙන් ඇසළ පෝය ගැන ප්‍රකාශයක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 198

  • @priyanthakumari9269
    @priyanthakumari9269 3 ปีที่แล้ว +56

    👌 අහා ආශ්චර්යයකි. වාසනාවක්. සත්‍ය ජයග්‍රහණය ලබනවා දැක්කාමයි

  • @nuwankumara2421
    @nuwankumara2421 3 ปีที่แล้ว +59

    ඒ භගවත් වු අරහත් වු සමිමා සමිබුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
    සාදු සාදු සාදු
    නමෝ බුද්ධාය

  • @truthvadan9324
    @truthvadan9324 3 ปีที่แล้ว +62

    ශ්‍රද්ධා tv මේ මගේද මතයයි ඔබ කරන මේ මෙහෙය අති විසිස්ටයි බුදු දහම මේ ලෝ තලේ සදා කල් පැවතේවා අනන්ත බුදු සරණින් මේ වසංගතය මේ ලොවෙන් දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏පළමු කොමන්ට් එක මගෙන් ජයවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @siriwardhanahk
    @siriwardhanahk 3 ปีที่แล้ว +64

    සාධු ! සාධු ! සාධු !
    දැන්වත් මිථ්‍යාමත වල ඉන්න ඉන්දියානුවන් ට බුදු දහම ගැන අවබෝධයක් ඇතිවුනොත්
    සියල්ලෝම උතුම් වු බුද්ධ රත්නය ! උතුම් වු ධර්ම රත්නය ! උතුම් වු සංඝරත්නය සරන යත්වා

    • @grandtheftautovi5521
      @grandtheftautovi5521 3 ปีที่แล้ว

      ooka terennenna indian ayata uncle i mean ur thinking get wrong ,mamat prartana karanawa budu dahama terun ganna puluwan wenna kiyala kawada hari indian lata

  • @5fifty5operation43
    @5fifty5operation43 3 ปีที่แล้ว +37

    බුදුන්වහන්සේ ගැන හැම කෙනාම දන්නවා ඒත් ඒවා කියන්නේ නෑ වසංගතය ආවට පස්සෙ ඉබෙිම.කියවෙනවා .ඒක තමයි සත්‍යය තෙරැවන්සරනයි

  • @ajithabesekara6117
    @ajithabesekara6117 3 ปีที่แล้ว +29

    මොනවා නැතත් මේ වගේ පිටරටක වාසය කරන වෙනත් ආගමක අනුගාමිකයන් පවා සම්බුදු දහමට සම්බුදු සසුනට ගෞරව කරනවා.... ඔවුන්ටත් මේ ඒහිපස්සික දහම විශ්වාස කරන්න ලැබේවා.... මේ මහත්මයාගේ දහම් දැනුම නම් විශිෂ්ටයි... මේ වගේ උතුම් වැඩසටහන් දාන ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට මාගේ ප්‍රණාමය...😃🙏🌼🌻🌺🌸🌸💮🌷⚘🌹

  • @Abhishek-ge4vl
    @Abhishek-ge4vl 3 ปีที่แล้ว +37

    නරේන්ද්‍ර ශ්‍රී මෝදි අගමැතිතුමාට බෞද්ධ දර්ශනය ගැන කොහොමත් ලොකු ප්‍රසාදයක් තියෙනවා...එතුමා පත් වූ කාලේ මට මතකයි ශ්‍රී බුද්ධගයා විහාරයට ගිහින් වැඳ පුදා ගත්තා..භාවනා කළා.🙏🙏🙏

  • @prathibhawitharana7195
    @prathibhawitharana7195 3 ปีที่แล้ว +33

    මගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 😇

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 ปีที่แล้ว +2

    මාගේ තිලෝගුරු බුදු පියානන්වහන්සට නමස්කාරය වේවා ....සියලු දෙනාටම ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා ....මේගතවන්නේ එවන් කාලයකි..සාදුසාදු සාදු

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +21

    🙏🙏🙏 ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @manelpeiris3222
    @manelpeiris3222 3 ปีที่แล้ว +20

    බුදු සසුන ලොව පුරා බැබලේවා!!!

  • @udenimaitipe8696
    @udenimaitipe8696 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මුලු ලොව සදභමි මිභිරෙන් නැහැ වේවා.

  • @dushanmelvin
    @dushanmelvin 3 ปีที่แล้ว +7

    මෙය නම් ආශ්චර්‍යයක්මයි.... තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය!!!

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏
    අපගේ ඒ භාගයවත් අරහත් වු සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රි සත් ධර්මය සියලුම දෙනාට අවබෝද වේවා 🙏🙏🙏

  • @jayaratneandradigemoinapri2261
    @jayaratneandradigemoinapri2261 3 ปีที่แล้ว +1

    සියලුම දෙනාටම ධර්මය අවබෝධ වේවා

  • @strivetonirvana3794
    @strivetonirvana3794 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය....ඒ අරිහත්වු...භාග්‍යවතුන් වහන්සේට ...මාගේ නමස්කාරය වේවා.....මාගේ..ජීවිතය පූජා වේවා....🙏🙏🙏

  • @ramaniedecosta998
    @ramaniedecosta998 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු මහත් ආශ්චර්යකි. මගේ ලොකු ව්ශ්වසයක් තියෙනවා මින් ඉදිරියට මුලු ලොවම උතුම් වූ ශ්‍රී සත් දර්මය අවබෝධය පිනිසම කාලයයි එලබෙන්නේ. කොරෝනාව ලොවට පෙන්වා දුන්නා දැහැමි ගුණ දහම් ඇතිව ජීවත් වන්න, සොබා දහමට ආදරේ කරන්න. සියලුම දෙනා එකිනෙකාට උපකාර කිරීම වැනි උතුම් ගුණ දියුණුවට පතකරගනීමට යෝදබල යෝදශක්තිය යෝදවීර්‍ය සියලුම සත්වයන්ටම පහල වේවා තෙරුන්ගේ ආනුභාවයෙන් ලැබේවා සාදු සාදු සාදු

  • @maxdin6069
    @maxdin6069 3 ปีที่แล้ว +13

    බුදු රජාණන්වහන්සේ පහළ වූ දේශයේ වර්ථමාන නායකයෙක් මෙහෙම කථාවක් කරනකොට දැනෙන සතුට....

    • @buddikamadushani1204
      @buddikamadushani1204 3 ปีที่แล้ว +1

      එ්ක නම් අැත්ත .මගේ බුදුහාමුදුරුවෝ ගැන කියාගන්න බැරි තරම් හිතට shraddhawak දැනුනා

    • @maxdin6069
      @maxdin6069 3 ปีที่แล้ว

      @@buddikamadushani1204 ඒ පැහැදීම සදාකල් පවතීවා

    • @buddikamadushani1204
      @buddikamadushani1204 3 ปีที่แล้ว +1

      @@maxdin6069 ඔබට බෙහෙවින් ස්තුතියි.නමෝ බුද්ධාය

    • @maxdin6069
      @maxdin6069 3 ปีที่แล้ว

      @@buddikamadushani1204 name budhdhaya

  • @udenipriyanka9743
    @udenipriyanka9743 3 ปีที่แล้ว +24

    මාගේ සුගත තථාගත බුදුරජාණන්වහන්සේට නමස්කාර වේවා!!! ලෝකයේ ස්ථිරවම පවතින්නේ භාග්‍යයවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයම පමනමයී!!!

  • @randikamadusanka7121
    @randikamadusanka7121 3 ปีที่แล้ว

    🙏🌼🌼🌼🌼🌼🌼🌸🌼🌼🌼🌼🌼🙏🌼🙏🌼🙏🌼🌼🌼🌸🙏🌼🙏🙏🙏🙏🙏🙏🌸
    සාදු ..සාදු ..සාදු ...!!!
    ශ්‍රී සද්ධර්මය ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා
    🙏🌼🌼🌼🌼🌼🌼🌸🌼🌼🌼🌼🌼🙏🌼🙏🌼🙏🌼🌼🌼🌸🙏🌼🙏🙏🙏🙏🙏🙏🌸

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 3 ปีที่แล้ว +2

    May this speech of the Prime Minister of India on Buddhist philosophy be a blessing to the whole world ..!
    Warm greetings from Sri Lankans to the Prime Minister of India.

  • @nickyalgama9602
    @nickyalgama9602 3 ปีที่แล้ว +5

    සුගත තථාගත බුදුරජානන් වහන්සේගේ උතුම් දහමින් සැනසෙන්න හැමෝටම වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +2

    Very impressive speech 👍👍
    ඉතාමත් හොද කතාවක්
    ක්‍රියාවට නැග බුදු ධහම අවතීර්නයට වෙනවනම් කොච්චර හොදද
    එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    🙏🙏🙏

  • @janakawijesinha
    @janakawijesinha 3 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය! ලොව පුරා බුදු සසුන බැබලේවා!

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏 ආශ්චර්යමත් බුද්ධ රත්නය☸️🙏මුළුවිශ්වය.පුරාම.පැතිරෙවා.ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උතුම්.නමස්කාරය.වෙවා🙏

  • @narmadasubashi9894
    @narmadasubashi9894 3 ปีที่แล้ว +9

    ඔබතුමාට තෙරුවන් සරණයි .
    සත්‍යය අවබෝධ වේවා .

  • @tharinduweragoda8658
    @tharinduweragoda8658 3 ปีที่แล้ว +11

    මේ හින්දි භාශාව පාලි සහ සිංහල වලට බොහෝ සමානයි.
    හින්දි භාශාව කනට හරිම මිහිරියි.

  • @indranijayalath8556
    @indranijayalath8556 3 ปีที่แล้ว +8

    ආශ්චර්‍යයකි....සත්‍යයේ ජය....

  • @chandanik88
    @chandanik88 3 ปีที่แล้ว

    මෙතුමාත් සියලු ලෝක ජනතාවත් තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී වෙත්වා ...!!!

  • @kolithakasun1817
    @kolithakasun1817 3 ปีที่แล้ว +1

    නිවන් දකින තුරු මේ පින් බිමේ බුදරජාණන් වහන්සේගේ ශ්‍රී සධර්මය ඇසෙන තැනක ඉපදේවා

  • @nilanthidompage9837
    @nilanthidompage9837 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    ලොව ස්ථීරවම පවතින්නේ ජය ගන්නේ ඒ අරහත් වූ ලෝකනාථයාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පමණයි ...
    එදාද බ්‍රාහ්මණ වරුන් පවා බුදු ගුණ කීවා ...බුදුරජාණන් වහන්සේට ගෞරව කළා....
    කුමන ආගමක නායකයින් පවා බුද්ධ යන වචනයට ලොව්තුරා බුදුපියාණන් වහන්සේට නමස්කාර කලා..........
    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏

  • @mopmop178
    @mopmop178 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .ඔබතුමාට geergausha ලැබේවා

  • @A.HPremalatha
    @A.HPremalatha 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +5

    බුදු රජාණන් වහන්සේගේ උතුම්.ධර්මය.සත්‍යයි.ම්ත්‍යාමතවලට.රැවට්.සිටින.අයට.හොද.උපදේසයක්.බුදුන්ගෙ.ධර්මය.මූලූ.ලෝතලයේම.පැතිරේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dularadarshana5709
    @dularadarshana5709 3 ปีที่แล้ว

    මගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා උතුම් උතුම් බුද්ධ භූමියට නමස්කාර වේවා අගමැති තුමනි ඔබට සත්‍යය මාර්ගයේ ගමන් කොට නිවන් අවබෝධ වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 ปีที่แล้ว +3

    මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! Sadhu! Sadhu! Sadhu!

  • @mariethotagamuwa1700
    @mariethotagamuwa1700 3 ปีที่แล้ว +3

    පරම සත්‍යම ඉස්මතුවේ... සාධූ! සාධූ! සාධූ! උතුම් බුද්ධ භූමියට උතුම් තිසරණයේ පිහිට පිළිසරණය ලැබේවා! 🙏🙏🙏

  • @chathuraniwasanthi772
    @chathuraniwasanthi772 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි !

  • @prabasaman354
    @prabasaman354 3 ปีที่แล้ว +3

    බුද්ධවචනය එ්කන්තම සත්‍යයි අාශ්චර්යකි මෙයනම් සාදු සාදු සාදු

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 3 ปีที่แล้ว

    බුදුදහම ලොව පුරා පැතිරේවා භාග්‍යවත්වු අරහත්වු ගෙෘතම නමිවු සමිමා සමිබුදුරජානන් වහන්සේට මාගේ පාද නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @dilnanujan4427
    @dilnanujan4427 3 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය...🙏

  • @wijesinghakasthuriarachchi2245
    @wijesinghakasthuriarachchi2245 3 ปีที่แล้ว +3

    මුළු ලොවම සියළු දුකින් මිදෙත්වා, සියළුරෝග වලින් මිදෙත්වා,සුවය ලබත්වා.. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා.. සුවපත් වෙත්වා...!!!

  • @aravindyanethu1476
    @aravindyanethu1476 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු ඔබට යහපතක්ම වේවා

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 3 ปีที่แล้ว +1

    මාගේ අමාමැණි වු බුදු පියාණන් වහන්සේ ජිවමානයි. දෙසු ධර්ම මාර්ගය සත්‍යයි. බුදු පියාණනි මාගේ උතුම් වු නමස්කාරය වෙිවා ...🙏🙏🙏

  • @Shazi9418
    @Shazi9418 3 ปีที่แล้ว +1

    බුදු නුවණ අසිරියක්මයි....නමෝ බුද්ධාය....!!!🙏🙏🙏

  • @indraniindrani5882
    @indraniindrani5882 3 ปีที่แล้ว +5

    මාගේ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🌼🌼🌼
    සාදූ🙏සාදූ🙏සාදූ🙏

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි

  • @randikamadusanka7121
    @randikamadusanka7121 3 ปีที่แล้ว

    🙏🌼🌼🌼🌼🌼🌼🌸🌼🌼🌼🌼🌼🙏🌼🙏🌼🙏🌼🌼🌼🌸🙏🌼🙏🙏🙏🙏🙏🙏🌸
    සාදු ..සාදු ..සාදු ...!!!
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    🙏🌼🌼🌼🌼🌼🌼🌸🌼🌼🌼🌼🌼🙏🌼🙏🌼🙏🌼🌼🌼🌸🙏🌼🙏🙏🙏🙏🙏🙏🌸

  • @khp7425
    @khp7425 3 ปีที่แล้ว

    සතුටුයි.

  • @navinduthenuwara2990
    @navinduthenuwara2990 3 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 ปีที่แล้ว

    සියල්ලෝම ශ්‍රි සද්ධර්ම ය අසත්වා සාදු සාදු සාදු

  • @yamucanada9074
    @yamucanada9074 3 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය!
    හිතට ගලා ආ බොහෝ අදහස් එලෙසින් වචන දෙකකට කැටි කළෙමු.

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว

    සම්මා සම්බුදුරජාණන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏Saadhu Saadhu Saadhu...bohoma satutui janapathi tumani...great speech...Weldon...Apage budu piyanawanse desu uthum Sri saddharmaya gena obathumanla wiswasa kirima gena harima satutui... Teruwan saranai oba semata.. siyalu lo wesiyan suwapath wethwa....🙏🙏🙏🙏

  • @PS-mj8rf
    @PS-mj8rf 3 ปีที่แล้ว +7

    Namo Buddhaaya!

  • @sameerakuruppu6563
    @sameerakuruppu6563 3 ปีที่แล้ว +17

    අගමැතිතුමනි ඔබට නිවන් සුව ලැබේවා

    • @laee711
      @laee711 3 ปีที่แล้ว

      මෙ මොකද නිවන් සුවලැබෙිවා කියලතියෙන්නෙ

    • @vinitha1316
      @vinitha1316 3 ปีที่แล้ว

      Indiya agamathita dihrhaulabewa

  • @ranilupananda8282
    @ranilupananda8282 3 ปีที่แล้ว +19

    බලන්ඩ අපෙරටෙ වගෙද කොටි 100කට වැඩි ජනකයක් යින්නා රටක නයකෙයෙක් කතකරන ලස්සන බුදුදහම ගැන එකට අපෙ රට දර්ම බහන්ඩගරෙ වෙලත් අපෙ රටෙ කොටසක් නයොකයින්ට මෙක බවුන්ද රටක් කියල කියන්නන් කට අැරෙන්නැ එකත් කියන්නෙ බයෙ බයෙ

    • @hanswiseman
      @hanswiseman 3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත... ඔය වගේ ධර්මය අනුසාරයෙන් කතා කරන එක නායකයෙක් අපේ රටේ ඉන්නවද..

  • @sirimasirima5665
    @sirimasirima5665 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +1

    ⁣ඔබතමාට තෙරැවන්සරණයි 🙏

  • @smatha1241
    @smatha1241 3 ปีที่แล้ว +1

    උතුම් ඌ ලොව්තුරු අමාමෑනි සම්මා සම් බුදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 ปีที่แล้ว +6

    Thank you indian priminister Mr. Narendhra Modi..!
    NAMO BUDDHAYA..!
    🇱🇰❤️‍🇮🇳
    ☸️☸️🙏🙏

  • @nayanairandaka8713
    @nayanairandaka8713 3 ปีที่แล้ว +31

    ලංකාවේ බුදුන් උපන්නයි කියන උන්ට දැනගත්තෝත් මිසයිල ගහයි

    • @Abhishek-ge4vl
      @Abhishek-ge4vl 3 ปีที่แล้ว +7

      ඒක ඇත්ත සහෝ.කොහොමත් ධර්මය ඉතිහාසය විකෘති කරන්න හැදුවට ලෝකය හමුවේ සත්‍යම හොඳින් ඉස්මතු වෙන එක නම් පැහැදිලි යි.!!

    • @herathdoha2214
      @herathdoha2214 3 ปีที่แล้ว +2

      ඔය කථාකියන උන් පන්සිල් පද පහේ තේරුමවත් දන්නැ

  • @mopmop178
    @mopmop178 3 ปีที่แล้ว

    බුදුගුණ ananthai.namaskaraya වේවා

  • @anjanatharusha8355
    @anjanatharusha8355 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ..! අගමැතිතුමනි ඔබට චතුරාර්ය sathya ධර්මයම අවබෝධ වේවා , නිදුක් වෙත්වා , නිරෝගී වෙත්වා , සුවපත් වෙත්වා !

  • @randinujayarathne9120
    @randinujayarathne9120 3 ปีที่แล้ว +2

    මගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් මාතෘ භූමියටද මාගේ නමස්කාරය වේවා! අපට ශ්‍රී සද්ධර්මයේ සරණ යන්නට උපකාර කල පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය!

  • @Kalana1998
    @Kalana1998 3 ปีที่แล้ว +4

    අපේ මෝඩ යක්කුන්ට මේවගේ දෙයක් මතක් වෙන්නේවත් නැ.

  • @Nilu157
    @Nilu157 3 ปีที่แล้ว +3

    බුදු පියාණන් වහන්සේ පෙන්වාදුන් මාර්ගයේ ගමන් කරන්නා දුකින් මිදෙනු ඇත.....

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +1

    බුදු ගුන සත්‍යයක්මයි.🌷දහම් ගුන සත්‍යක්මයි.🌷සග ගුන සත්‍යක්මයි🌷සත්‍ය🌷ජයගන්නාවමයි.🌷මිත්‍යාදුෂ්ටිය රජ කරන භාරතයේ නායකයානනි ඔබට සත්‍ය වැටහීම ශ්‍රී සද්දර්මයේ ආශ්චර්‍ය්යයි.🌷

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +1

    සාධු ..සාධු ..සාධු ..උතුම් නිර්මළ ධර්මය ලොවපුරා පැතිරේවා...

  • @kumudiniabhayakeerthi9844
    @kumudiniabhayakeerthi9844 3 ปีที่แล้ว

    Namasthe jii ! 🙏
    Thumhari jai ho !

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 3 ปีที่แล้ว

    ලෝක නාථ ශිුු සුගතයින් වහන්සේට හදපිරි නමස්කාරය වෙිවා විශ්මිතයාණන් පහල වු භුමිය අසිරිමත් ධරමයෙන් සැනසේවා

  • @lakshmisamarakoon8886
    @lakshmisamarakoon8886 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි .

  • @Radhi1130
    @Radhi1130 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය....!

  • @welhenageariyadasa5605
    @welhenageariyadasa5605 3 ปีที่แล้ว

    ඉන්දියාවේ අගමැති තුමා මෙන් ලෝකවාසි සියලු දෙනාටම බුදුදහම වහ වහා අවබෝධ වේවා ..........

  • @nadeekasenavirathna3271
    @nadeekasenavirathna3271 3 ปีที่แล้ว

    Bohoma pin🙏🙏🙏

  • @jolycell7772
    @jolycell7772 3 ปีที่แล้ว

    Mage budu raja wahanset mage namakaraya wewa sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 3 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @lasithakavinda8950
    @lasithakavinda8950 3 ปีที่แล้ว +2

    hari sathutui

  • @revhpiyadassana2474
    @revhpiyadassana2474 3 ปีที่แล้ว +2

    අපේ රටේ ඉන්න නාමික බෞද්ධ පාලකයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ ගැන අපට මෙලසින් සාරගර්භ දෙසුමක් ඇසුමට ලැබේය යැයි සිතීම පවා සිහිනයක් පමණයි.

  • @dahamsayurajanakask5600
    @dahamsayurajanakask5600 3 ปีที่แล้ว

    Sathyamay budu dahama eya samatama awabodha wewa...

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +2

    Namo buddhaya.
    Teruwan saranai.
    🙏🙏🙏🙏🙏
    Thanks for you.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว

    🙏❤🙏❤🙏❤ budu saranai

  • @wishwajithfernando2857
    @wishwajithfernando2857 3 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @mahagama..4018
    @mahagama..4018 3 ปีที่แล้ว +4

    Namo buddhaya..

  • @kolithavije6090
    @kolithavije6090 3 ปีที่แล้ว

    Wonderful speech thanks for load Buddha 🙏🌼🏵️🌻🌸🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว

    🙏🙏🙏 අපගේ ශාස්තෘ ඌ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සියලුම දෙනා තෙරුවන් සරණ යත්වා තිසරණ ය හැර වෙනත් සරණක් නැත

  • @dananjaya2623
    @dananjaya2623 3 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว

    ආශ්චර්යයක්❤️🙏🙏🙏🙏

  • @bulapf
    @bulapf 3 ปีที่แล้ว +1

    Homage to my Lord Buddha🙏🙏🙏 so happy to see the leader of the world’s biggest democracy understand the Nobel Dhamma so much better than all politicians in Sri Lanaka since 1948. Namo Buddhaya 🙏

  • @namalsampath3968
    @namalsampath3968 3 ปีที่แล้ว +4

    බනක් ඇහුවා වගේ

  • @yahampathamarasinghe2714
    @yahampathamarasinghe2714 3 ปีที่แล้ว +6

    namo buddhaya!

  • @vijithamalani1783
    @vijithamalani1783 3 ปีที่แล้ว

    Namo budhdhaya theruwan saranai

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว

    👍🌻

  • @kapiladias9178
    @kapiladias9178 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය.....!!!!!!!!!!!!!!!!!!!!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @dinerolanka2454
    @dinerolanka2454 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @shamaliroshan0206
    @shamaliroshan0206 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය ❤

  • @tissamarasinghe7715
    @tissamarasinghe7715 3 ปีที่แล้ว +2

    අපේ බෞද්ධයෝ කියාගන්නා දේශපාලනක්ඤයින්ට පුලුවන්ද බුදුදහම ගැන මෙහෙම කතාකරන්ඩ ඔවුන්ට පන්චසීලයයි
    බුදුදහම ගැනයි දැනුම තිබුන නම් ඒ ඇනි අපේ රටට දියුණු කරන්ඩ. පන්චසීලයම කඩ කරන
    දේශපාලකයෝ ටිකත් තමයි අපිට ඉන්නෙ ඒකයි
    අපේ රට හිගාකන තත්වය ට පත්කරල තියෙන්නෙ.
    අද වනවිට ඉන්දියාව අයින් කරලා දාපු බුදුදහම
    ගැන දැන් තමයි තේරිල තියෙන්නෙ. මේ බුදුදහම ලෝකය තුල පැතිරේවා.

  • @wishvanidevanarayana8100
    @wishvanidevanarayana8100 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏

  • @muthudilhani4530
    @muthudilhani4530 3 ปีที่แล้ว

    🌼🙏

  • @himalimd5914
    @himalimd5914 3 ปีที่แล้ว +1

    🙏🙏🙏👍👍👍