SLITHM New Certificate Level Courses | ශ්‍රි ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ නව පාඨමාලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 พ.ค. 2023
  • #20minuteslk #hotelmanagement
    Previous Video 01 :- • Hotel Management Gover...
    Previous Video 02 :- • Sri Lanka Institute of...
    Previous Video 03 :- • Tourism & Hotel Manage...
    Facebook Page:- / twenty.minutes
    ⭕මා සමග සම්බන්ධ වී (20minutesLk) ඔබගේ ගැටළුව නිරාකරණය කර ගැනිමට සහ යම් උපදෙසක් ලබාගැනීමට හෝ විශේෂ තොරතුරු ලබාගැනීමට දැන් හැකියාව පවතී. මේ සදහා ඉතාමත් අවම ගස්තුවක් වන Rs.500 මුදලක් අයකරනවා. එම මුදල ගෙවිම සදහා පහසු ක්‍රමයක් සකසා ඇත. වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහල Telegram Link මගින් සම්බන්ධ වෙන්න. (Telegram App Install කරගන්න)
    Telegram Link :- t.me/minutesLk20

ความคิดเห็น • 114

  • @SaundaranMalar-gp7zl
    @SaundaranMalar-gp7zl ปีที่แล้ว +1

    Thank u so much for thiz video...... iz thiz course available in colombo district??

  • @shenalsupeshala4257
    @shenalsupeshala4257 3 หลายเดือนก่อน

    Thank you ayye

  • @a.a.s.dmadushani1701
    @a.a.s.dmadushani1701 10 หลายเดือนก่อน +2

    Hospitality managment gna vedio ekak dennko aiye

  • @user-pd3zs6hx1n
    @user-pd3zs6hx1n 10 หลายเดือนก่อน +1

    Partime course තියෙනවාද

  • @user-gn5kk7tl9m
    @user-gn5kk7tl9m 7 หลายเดือนก่อน

    මට මේ ජනවාරි මාසයේ A/Lකරන පුතාව මෙම ආයතනය ට සම්බන්ධ කර න්න.ඕණ.එයා කැමති බේකරි පැත්තට. මට සම්බන්ධ විය හැකි විදිහ දැනුම් දෙන්න.

  • @nadaliparindya4652
    @nadaliparindya4652 ปีที่แล้ว +1

    Cookery course එකක් නැද්ද

  • @sumathievisvanathan6334
    @sumathievisvanathan6334 ปีที่แล้ว +12

    English වලින් තමයි සම්මුඛ පරීක්ෂණ ය තිබ්බේ

    • @idk1340
      @idk1340 10 หลายเดือนก่อน

      Oya dan course eka karanawada? Weekdays da weekend da thiyenne eka?

    • @sewwandisewwandi9661
      @sewwandisewwandi9661 8 หลายเดือนก่อน

      Interview pass unda oya,
      Placement test eka amruuda, ekta apu prashna tikk kynko

  • @damindasilva976
    @damindasilva976 5 หลายเดือนก่อน

    I AM INTERESTING ,CURRENTLY DO YOU HV COURSES TO FOLLOW ??

  • @Chuutickcki_1
    @Chuutickcki_1 7 หลายเดือนก่อน

    අයියා මේවගෙ apply krnna...al.sec.shy krnagmn puluwean d

  • @travalvlog9565
    @travalvlog9565 11 หลายเดือนก่อน

    SLITHM eke pastry and Bakery couse eka hodaida

  • @user-sh4bb7cl5e
    @user-sh4bb7cl5e ปีที่แล้ว +1

    Ane me cos ekata dan appecican ganne nadda mata methana tp nombare dennako

  • @arundathieherath6876
    @arundathieherath6876 ปีที่แล้ว

    Online karanna puluwn course nedda me institute eke

  • @spyrozgamin4331
    @spyrozgamin4331 6 หลายเดือนก่อน

    Me courses free da nattam fee ekak thiyanavada please reply

  • @kavindudilshan8771
    @kavindudilshan8771 ปีที่แล้ว

    ❤😊

  • @sithuminibhagya8788
    @sithuminibhagya8788 10 หลายเดือนก่อน +2

    කුරුණෑගල thiyenawada

  • @piyumiwathsala1076
    @piyumiwathsala1076 2 หลายเดือนก่อน

    2024 මේ අව්රුද්දේ කොස් තියෙද අයියේ

  • @PradeepKumara-jt9ct
    @PradeepKumara-jt9ct 9 หลายเดือนก่อน

    Hotal manajmant patamalawata badawaganna kawadda. 2023 kawadda

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi9661 8 หลายเดือนก่อน

    Placement test ekata ena question tikk dannko

  • @sltiktokhub9672
    @sltiktokhub9672 ปีที่แล้ว

    මේකේ මුලු පාටමාලා ගාස්තු ව කියද පලවෙනි කෝස් එකේ

  • @user-sh4bb7cl5e
    @user-sh4bb7cl5e ปีที่แล้ว

    Ane mata methanata katha karanna sir kenekge nombarayak denna ape puthek innnwa danna cos ekata

  • @Pencil_Art_2023
    @Pencil_Art_2023 หลายเดือนก่อน

    Ane danna kenek kiynnako meke craft level ekata hambena certificate eka NVQ level kiyada kiyala

  • @lashaniakansha
    @lashaniakansha ปีที่แล้ว +2

    Aiya meke frant office ynn o/l ennglish wlt S dkkin bri weid

  • @nilmininilmini8979
    @nilmininilmini8979 8 หลายเดือนก่อน

    ඉගෙන ගත්ත නැති කෙනෙකුට ඔය කෝස් එක කරන්න බැරිද

  • @oshanrathnayaka2885
    @oshanrathnayaka2885 9 หลายเดือนก่อน

    shorts course wlt value ekak thiyed,rata giyath

  • @malshiparindiya-rj4lc
    @malshiparindiya-rj4lc ปีที่แล้ว +1

    Anuradapura koheda tiyenne

  • @shiromichampika8261
    @shiromichampika8261 ปีที่แล้ว

    Thvamth apply karnna puluvanda

  • @ileasha_
    @ileasha_ 7 หลายเดือนก่อน

    Me course eka karana girls la innawada

  • @dhanushkakumara4633
    @dhanushkakumara4633 6 หลายเดือนก่อน

    Hotel management diploma online krna kohewth nadda

  • @user-mb6om6dz1m
    @user-mb6om6dz1m 8 หลายเดือนก่อน

    Monad balana colifications aiye ?

  • @JayathilakaSavindi-mn3gb
    @JayathilakaSavindi-mn3gb 6 หลายเดือนก่อน

    Me course wlt 2024 th june wala application call kari ned

  • @piumishashikala5756
    @piumishashikala5756 หลายเดือนก่อน

    Aneee mata ingrish nani etakota propasanal kukari ekata yanna bada 😢

  • @user-ig2er
    @user-ig2er 3 หลายเดือนก่อน +1

    Hospitality and tourism ගැන වීඩියෝඑකක් ඕන
    Course fee එක..
    කොච්චර කාලයක් තියේද
    Diploma විතරද
    Degrees තියේද
    ඒවාගෙ fee ekayi කාලසීමවයි
    Plzzzz

    • @20minutesLk
      @20minutesLk  3 หลายเดือนก่อน

      Uwa wellasa university eke degree eka gana karala tiyanawa

  • @jayakodypaddma7104
    @jayakodypaddma7104 ปีที่แล้ว +1

    Gampha thiyenawada

  • @chamithaudayanka7373
    @chamithaudayanka7373 ปีที่แล้ว

    Aayet application call karana dinayak kiyann puluvnd

  • @malshiparindiya-rj4lc
    @malshiparindiya-rj4lc ปีที่แล้ว

    Dan application danna puluwamda

  • @thirunikavundi
    @thirunikavundi ปีที่แล้ว +4

    අයියේ o/l පළවෙනිවාර 5/4 english C mathsW 2වෙනි පාර ගණිතය විතරයි දැම්මේ result S මට hotel receptionist course එක කරන්න බැරිවෙයිද?

    • @DilumHeshan
      @DilumHeshan 11 หลายเดือนก่อน

      Puluwn bn

  • @nishshankapradep1911
    @nishshankapradep1911 5 หลายเดือนก่อน

    A l results enna kalin meka karoth aparade da

  • @user-qn3ys2ep8h
    @user-qn3ys2ep8h 8 หลายเดือนก่อน

    Application thiyanawada

  • @roshankumara7109
    @roshankumara7109 10 หลายเดือนก่อน

    Aiye baman cores nadda

  • @user-zz2yl2jr9w
    @user-zz2yl2jr9w 2 หลายเดือนก่อน

    මට මෙක තෙරෙන්නෙ නැ පුළුවන් කෙනෙක් උදව් කරන්නකො please 😩

  • @dinithisasanga8725
    @dinithisasanga8725 ปีที่แล้ว +2

    Al credit සහිතව pass vel thiboth krnn thiyn course ek mokkd?

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      Oya 2021 A/l ne

  • @user-rq8jw4fk3n
    @user-rq8jw4fk3n หลายเดือนก่อน

    Online Joined venne kohomd

  • @chaminsenanayake
    @chaminsenanayake 6 หลายเดือนก่อน +1

    කෑගල්ල නෙවෙයි කොග්ගල

  • @user-sh4bb7cl5e
    @user-sh4bb7cl5e ปีที่แล้ว

    Mata me cos karana thana colombo telepohone nombare dennako

  • @user-nj7yn8vn6e
    @user-nj7yn8vn6e 10 หลายเดือนก่อน

    Fone nomber eka mokakda

  • @sumuk-ij7tj
    @sumuk-ij7tj 10 หลายเดือนก่อน

    ayya dn application gnnwd

  • @Allinone-4463
    @Allinone-4463 10 หลายเดือนก่อน +1

    ජපන් බැරිද

  • @nuwanpramodya4962
    @nuwanpramodya4962 ปีที่แล้ว +2

    මං AL 2023 exsam කරන්නේ exsam කරන ගමන් join වෙන්න පුලුවන්ද?🙂

    • @20minutesLk
      @20minutesLk  ปีที่แล้ว

      Puluwan

    • @AnuraRanasinghe-mw9rv
      @AnuraRanasinghe-mw9rv 4 หลายเดือนก่อน

      ​@@20minutesLkbro mata aurudu 42k wenawa bartender wage course ekak karanna barida

  • @shehanimesh4638
    @shehanimesh4638 8 หลายเดือนก่อน +4

    O/L කරපුනැති කෙනෙක්ට කරන්න බැරිද වයස 17

  • @Moonchild_07
    @Moonchild_07 7 หลายเดือนก่อน +1

    Bartender කෙනෙක් වෙන්න මොන course එකද කරන්න ඔනේ

    • @KMh-gh6ot
      @KMh-gh6ot 27 วันที่ผ่านมา

      CBBS eke karanna

  • @sanulmenuka2219
    @sanulmenuka2219 8 หลายเดือนก่อน

    Ane sir mata apply karanna bhne course information කියන තැන select karanna pennannee nane 😞

    • @Alex_uv
      @Alex_uv 8 หลายเดือนก่อน

      ow eeth dan hari,2023 january intake eka eyala dan daala thiyene..mechchra kal daala thibbe na eekai pennuwe nattne mm hithanne

  • @nilukadarshani5713
    @nilukadarshani5713 ปีที่แล้ว +1

    January patan ganna course ekata ape numbers aran application call karanakota apiwa danuwath karanna narida

  • @shamalasanka1674
    @shamalasanka1674 9 หลายเดือนก่อน

    Part time course නැද්ද .weekend wala

  • @risinulasanjith3038
    @risinulasanjith3038 10 หลายเดือนก่อน +1

    අයියෙ management cours එකක් කරනවනම් OL English,maths C තියනව science වලට W තියෙන්නෙ අවුලක් නෑ නේද..

    • @TheDemoNN
      @TheDemoNN 8 หลายเดือนก่อน

      Me aurudde intake eka arn iwarai neda aye kawadda ganne

  • @pushpaVirakoon-me7zz
    @pushpaVirakoon-me7zz 8 หลายเดือนก่อน

    මේකට ආය අලුතෙන් ගන්නෙ කවද්ද ඒක ගැන දැන ගන්න බැරිද

    • @Alex_uv
      @Alex_uv 8 หลายเดือนก่อน

      try now

  • @chamodadewmini9772
    @chamodadewmini9772 ปีที่แล้ว

    ක්ලෝසින් ඩේට් කවද්ද අය්යෙ

  • @user-pm4qp8lz2g
    @user-pm4qp8lz2g หลายเดือนก่อน

    මෙකේ craft level 3 months course එක කරලා අපිට හොටෙල් වල job එකක් හොයා ගන්න පුළුවන් ද?

    • @20minutesLk
      @20minutesLk  หลายเดือนก่อน

      Puluwan

    • @user-pm4qp8lz2g
      @user-pm4qp8lz2g หลายเดือนก่อน

      Resturant and bar service එකට සාමාන්‍යයෙන් vacancies අඩුයි වෙනවා ද

  • @newanmiweerathunga4124
    @newanmiweerathunga4124 9 หลายเดือนก่อน

    Wayas simawa

  • @user-dk2by9lr1l
    @user-dk2by9lr1l ปีที่แล้ว +1

    Aiye meke cetificate level course fee ek kohomd

  • @irushisathsarani2205
    @irushisathsarani2205 ปีที่แล้ว +2

    Ayye apit open eke deegree ekk karan gman me wage course ekk karann barid

    • @lakspotproductions9232
      @lakspotproductions9232 ปีที่แล้ว

      Ou aiye matath denaganna ona bms degree eka karana gaman meka karanna beridha

    • @20minutesLk
      @20minutesLk  ปีที่แล้ว

      Puluwan

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      @@lakspotproductions9232 bms Hotel 🤔

  • @sisirakumara7579
    @sisirakumara7579 10 หลายเดือนก่อน

    අවුරැදු 41ක කෙනෙකුට කරන්න බැරිද මාස තුනේ කොස් එක

    • @idk1340
      @idk1340 10 หลายเดือนก่อน

      Puluwan

    • @sisirakumara7579
      @sisirakumara7579 10 หลายเดือนก่อน

      ​@@idk1340දැනට මම කිචන් එකක වැඩ කරනවා ..කෙහොමද ඇප්ලයි කරන්නෙ සතියකට දවසක් මට නිවාඩු තියෙන්නෙ

  • @KaviHimasha11.18
    @KaviHimasha11.18 5 หลายเดือนก่อน +1

    Meya yanne english medium walinda kiyala danna kebek kiyannako🥺

    • @dilu5755
      @dilu5755 5 หลายเดือนก่อน

      Ou

  • @user-sh4bb7cl5e
    @user-sh4bb7cl5e ปีที่แล้ว

    Tp nombare dennako

  • @kaveeshaprasadini4358
    @kaveeshaprasadini4358 9 หลายเดือนก่อน

    Ratnapure kohed thiyenne 😢

    • @grd840
      @grd840 9 หลายเดือนก่อน

      රත්නපුර නවනගරේ තුයෙන්නෙ

  • @user-wg4su5ee8e
    @user-wg4su5ee8e ปีที่แล้ว

    Ane apita den beda parakku wedida

    • @idk1340
      @idk1340 10 หลายเดือนก่อน

      Mn hithanne january batch ekata apahu ganiwi.. november december wage alert eke inna..

  • @chamithaudayanka7373
    @chamithaudayanka7373 ปีที่แล้ว +1

    Dan application dann barid 😢

  • @chamihima3611
    @chamihima3611 11 หลายเดือนก่อน

    N namba aka danna .

  • @shehanitharushika7213
    @shehanitharushika7213 ปีที่แล้ว +20

    මහනුවර කොහෙද තියෙන්නේ ඔක මෙ පාර ඔලවෙල් ඉවර වෙලා ඉන්න මාස ටිකේ කරන්න බැරිද

    • @20minutesLk
      @20minutesLk  ปีที่แล้ว +3

      Puluwan

    • @shehanitharushika7213
      @shehanitharushika7213 ปีที่แล้ว +2

      Anee nuwara kohed thiyenne visthara dana ganna num ekk dnnako

    • @hasthin1264
      @hasthin1264 ปีที่แล้ว +2

      Kundasale warapitiye thiyenne

    • @home_ceylon
      @home_ceylon ปีที่แล้ว +2

      ​@@hasthin1264courses freeda ? Naththan fee eka kiyd ?

    • @BandaraMalshan-ud8jg
      @BandaraMalshan-ud8jg ปีที่แล้ว

      Kundasale

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +1

    මාස තුනෙ පාටමාලා නැද්ද .

  • @shehanitharushika7213
    @shehanitharushika7213 ปีที่แล้ว +2

    හොටෙල් කරන්න english oned

  • @sltiktokhub9672
    @sltiktokhub9672 ปีที่แล้ว +2

    අයියා මේක අවුරුදු කියක් කරන්ඩ ඔනේද අපි