බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සුනුවිසුනු කල මිත්‍රත්වය | RRR Movie Explained In Sinhala | Sinhalen Baiscope

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සුනුවිසුනු කල විප්ලවකාරී මිත්‍රත්වය | RRR Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope
    එක්තරා ගෝත්‍රික කණ්ඩායමක පුංචි කෙල්ලෙක් මල්ලී කියන්නේ. ඇයව සුද්දෝ එයාලගේ රාජධානියට අරන් යනවා. මේ කතාවේ විප්ලවකරුවන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රාමා පොලිස් නිලදාරියෙක්. අනිත් කෙනා බීම් ගෝත්‍රික කණ්ඩායමේ රැකවලා. බීම් දිල්ලියට එනවා මල්ලීව හොයාගෙන. මේ ගැන බ්‍රිතාන්‍ය රාජ්‍යය දැනගන්නවා. රාමා බාර ගන්නවා බීම්ව අල්ලගන්න. ඒත් බීම් කවුද කියන්න කවුරුවත්ම දන්නේ නෑ. බීම් දිල්ලි එන්නෙ මුස්ලිම් කෙනෙක් වගේ වෙස් වලාගෙන. දවසක් පොඩි ලමයෙක්ට අනතුරක් වුනු වෙලාවේ ඒ ලමය බේරගන්නේ මේ විප්ලවකරුවන් දෙදෙනා. එද ඉදන් එයාලා හොදම යාලුවෝ. රාම තාම දන් නෑ මේ තමන් හොයන කෙන කියලා. බීම් කොහොම හරි මාලිගාව ඇතුලට යනවා බීම් මල්ලීව දකිනවා. ටික කාලෙකින් රාමට අනතුරක් වුනු වෙලාවේ රාම දැනගන්නවා මේ යාලුවා බීම් කියලා. බීම් මල්ලීව බේරගෙන එන්න ගියවෙලවේ රාමා බීම්ව අත්තඩංගුවට ගන්නවා. එදා දෙන්නම හොදටම ගහගන්නවා. රාමගේ පෙම්වතිය සීතා. රාමා තීරනේ කරනවා බීම් බේරගන්න මල්ලීවත් බීම්ට බාර දෙන්න. රාමා ගේ එකම අරමුණ උනූ තාත්තට දුන්නු පොරොන්දුව ඉශ්ට කරන්න. හැම අතකටම ආයුදයක් දෙන්න. බීම්ගේ අරමුන මල්ලිව බේරගන්න.
    විප්ලවකරුවන් දෙදෙනා එයාලගේ අරමුනු වලට යාවිද? බිදුනු මිත්‍රත්වය යලිත් ඇති වෙයිද. ඒක දැන ගන්නන්ම් ෆිල්ම් එක බලන්න.
    Welcome to Sinhalen Baiscope
    ✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
    ✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
    ✔ Come and join our TH-cam Channel to know about the latest movies, TV series in Sinhala
    ✔ Don't forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.
    සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
    ✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
    ✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
    ✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ TH-cam Channel එකට
    ✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope TH-cam Channel එකෙන්ම විතරයි
    ✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්
    ✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
    ✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    ✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    ✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
    #Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala
    Fair Use Copyright Infringement
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
    This video has no negative impact on the original works (it will be positive for them)
    ✔ This video is also intended to teach.
    ✔ I only used video bits and pieces to get the point across where I needed to.
    ✔ It is not translatable by nature.
    We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.
    If You Have Any Problem Send An Email To Contact.chathurangasandaruwan4080@gmail.com.
    Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
    Thank you for understanding!

ความคิดเห็น • 96

  • @lahirusadaruwan1992
    @lahirusadaruwan1992 2 ปีที่แล้ว +26

    ඇඩුන ෆිල්ම් එකක් රාම් චරන් ,, තාරක් ( ntr) ,, අජේ දේවුගන් ,, ආලියා ,, ජෙසිකා සුපිරියක්

  • @production6991
    @production6991 ปีที่แล้ว +17

    ඇත්ත යාළුකම කියන්නෙ ලොකු ❤️බැදීමක්❤️❤️❤️

  • @nisansaladilrukshi1717
    @nisansaladilrukshi1717 2 ปีที่แล้ว +9

    ලස්සන ට පැහැදිලි කරලා තියෙනවා
    😍😍😍😍

  • @shehanchinthaka377
    @shehanchinthaka377 2 ปีที่แล้ว +12

    සුපිරිම ෆිල්ම් එකක් ❤. මේක දැනට 10 වතාවකට වඩා බලලා තියෙන්නේ .

  • @pathmalathagajanayaka8730
    @pathmalathagajanayaka8730 2 ปีที่แล้ว +9

    Ram charan NTR Asama naluwo dennek
    me film eka supiri ithin

  • @kushandilupa3046
    @kushandilupa3046 ปีที่แล้ว +2

    30.39 - පොඩි වැරැද්දක් තියෙනවා.

  • @menupeiris5175
    @menupeiris5175 2 ปีที่แล้ว +12

    නියමට trancelate කරල සුපිරි film එකක් දැම්මට ස්තූතියි ඔබට......

  • @sktgemingking6772
    @sktgemingking6772 2 ปีที่แล้ว +6

    Game of thrones film eka 1 serious eka idan dennako

  • @user-ft6rq7in8c
    @user-ft6rq7in8c 2 ปีที่แล้ว +6

    කෝච්චය ගිනි ගත්ත වෙලාවේ අක්තර් බයික් එකේ නේ අවේ..ඉටමස්සේ මොකටද බයික් පදින්න පුරුදු කරන්නේ..😁🙄

  • @Mr_100_K
    @Mr_100_K 2 ปีที่แล้ว +4

    Meka poto dhanwata wediya vidio eka demmanm thawath viesws wedi wennwa

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 ปีที่แล้ว +9

    ගොඩක් film බැලුවා එකදිගට..💪 කටහඬනම් සුපිරි..👌 දිගටම film දාන්න..keep it up good luck..👍

  • @production6991
    @production6991 ปีที่แล้ว +4

    ඔයා ලස්සනට කියා දෙනව ❤️❤️❤️

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 ปีที่แล้ว +14

    සුපිරිම සුපිරි ෆිල්මි එකක් මෙිකත් ❤❤❤❤✌️

  • @prameethkrishanjaya3290
    @prameethkrishanjaya3290 ปีที่แล้ว +3

    ඒකනම් පට්ටම 🥰

  • @lakshmandissanayaka9270
    @lakshmandissanayaka9270 ปีที่แล้ว +2

    Film එක ඉවර උනාම දාන වදන් වලට ටිකක් හැගිම්බරයි.වදන් ලස්සනයි

  • @slharsha9992
    @slharsha9992 2 ปีที่แล้ว +4

    good review

  • @user-eq1ds8zw6y
    @user-eq1ds8zw6y 15 วันที่ผ่านมา

    ලස්සනම ලස්සනයි...thnk you oyt❤

  • @gemunusampath6745
    @gemunusampath6745 ปีที่แล้ว

    මම බලපු සුපිරිම ෆිල්ම් එකක්☝☝☝☝☝👈👈👈

  • @channasanjeewa6428
    @channasanjeewa6428 2 ปีที่แล้ว +3

    Man baluwa fatta

  • @rigaming4671
    @rigaming4671 2 ปีที่แล้ว +3

    Niyamai

  • @gamingwithmvp1578
    @gamingwithmvp1578 2 ปีที่แล้ว +12

    Video කෑලි ඔනේ අක්කෙ 4to බලලා වැඩක් නැහැ

  • @user-cv8kc3pw3d
    @user-cv8kc3pw3d 10 หลายเดือนก่อน +3

    ඒකට අපිට ඉන්න මිතුරෝ...තූ අපිවම කන්න ආපු හැත්ත😂

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +4

    නියමයි 😍😍😍

  • @kumareairangane6867
    @kumareairangane6867 2 ปีที่แล้ว +5

    මෙ දාන එවගෙ ෆිල්ම්ස් එකම් බලන්න දන්න

  • @sasankapradeep1088
    @sasankapradeep1088 2 ปีที่แล้ว +4

    Full film eke link ekk dennako

  • @rohithasamarakoon8068
    @rohithasamarakoon8068 ปีที่แล้ว +3

    Natu natu

  • @namawathisamaraweera2375
    @namawathisamaraweera2375 ปีที่แล้ว

    Thanks

  • @JothySri-rs6lx
    @JothySri-rs6lx 11 หลายเดือนก่อน

    Niyamayi

  • @Madhu-zy3dg
    @Madhu-zy3dg 2 ปีที่แล้ว +2

    Superb thanks

  • @thisirapriyantha7127
    @thisirapriyantha7127 ปีที่แล้ว +2

    සුපිරි ❤️❤️🌍

  • @jayanilakmali5044
    @jayanilakmali5044 2 ปีที่แล้ว +4

    Akke jai janakai kiyana film eka gemnako

  • @praveenransandu1501
    @praveenransandu1501 2 ปีที่แล้ว +1

    Oya hodata therum karala kathava kiyanava, good luck

  • @banukamadushan7712
    @banukamadushan7712 ปีที่แล้ว +3

    Nice

  • @dinushakalhara1747
    @dinushakalhara1747 2 ปีที่แล้ว +3

    Patta move eka ♥

  • @akash0195
    @akash0195 2 ปีที่แล้ว +3

    Fist අක්කේ ❤️🔥

  • @alankaraart183
    @alankaraart183 2 ปีที่แล้ว +26

    පැයකට වැඩිය film හදන්නේ බොරැවටනේ බන්, විනාඩි පහකුත් අැති නේ බන් film එකක් බලන්න 🤣🤣🤣🤣🤣🤣🤣🤣, මෙකේ හරක් ඉන්න රටක් කියලා හොදටම පෙනවා දැන් නම් 😁😁😁😁😁

    • @ashangamage69
      @ashangamage69 2 ปีที่แล้ว +7

      මූවි එක්ස්ප්ලේන් එකක් හුත්තෝ මේ

    • @ashangamage69
      @ashangamage69 2 ปีที่แล้ว

      @수푸니 마두시카 🌸💮 😁

    • @vageeshauduvara
      @vageeshauduvara ปีที่แล้ว

      අනෙ මූං වගෙ එඋනුත් උන්නවනෙ රටේ පෞ බන් 😅

    • @binara581
      @binara581 ปีที่แล้ว

      ගොං කම මෙච්චර ප්‍රදර්ශනේ කරන්නෙ ඇයි , අවදානෙද ඕනේ☝️

    • @Radeeshwr98
      @Radeeshwr98 ปีที่แล้ว

      අනේ හුත්තෝ වෙන රටවලත් film review කරන channel තියෙනවා,😂oww හැබයි ඇත්ත මේ රටේ උබලා වගේ උනුත් ඉන්නවනේ පිට රටක එකෙක්ගේ ඕන ගූ ගොඩක් ලොකු කරගන්න උන් පව් ඉතින් හැත්ත 😂

  • @motivation_to_your_life
    @motivation_to_your_life ปีที่แล้ว +2

    සුපිරි film eka

  • @susilakumari4604
    @susilakumari4604 2 ปีที่แล้ว +1

    Me gane kiyanne wachene naa mate me film eka atulata yanne hituna I like ramcharennnnnnn💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @sandunrukmal9618
    @sandunrukmal9618 ปีที่แล้ว +1

    වා වා වා වා වා 😂😂😂😂 අනෙ මන්දා හැම වචනෙම අන්තිමට වා😂😂

  • @akashbro3916
    @akashbro3916 2 ปีที่แล้ว +4

    Photos danavata vada podi podi videos Kali dala video eka haduvanam patta akke

  • @sauron9644
    @sauron9644 2 ปีที่แล้ว +7

    Dulqure salman ගේ කුරුප් ෆිල්ම් එක ගෙන්න කෝ 🥺

  • @madhavinisansala6914
    @madhavinisansala6914 ปีที่แล้ว +1

    මේක බලනකොට ඇස් වලට කදුලු අවෙ මට විතරද විතරද 🥺

  • @user-zj5xs8yo4s
    @user-zj5xs8yo4s 2 ปีที่แล้ว +3

    Photos witharai file

  • @sesithhimesha4487
    @sesithhimesha4487 2 ปีที่แล้ว +3

  • @neranjanpathirana6129
    @neranjanpathirana6129 2 ปีที่แล้ว +2

    30.36 🙄

  • @littleelephant3673
    @littleelephant3673 ปีที่แล้ว +3

    බොරු කතාවක්. ආන්ඩුකාරයා මැරුවනම් ඉන්දියාව ඉවරයි

  • @Rmmi-uc4lq
    @Rmmi-uc4lq 3 หลายเดือนก่อน

    Mama gawath full movie eka tiyei.

  • @snehanilnethu635
    @snehanilnethu635 2 ปีที่แล้ว +2

    ❤🔥

  • @rsenawi6868
    @rsenawi6868 2 ปีที่แล้ว

    Patta

  • @gamagejayanthi4531
    @gamagejayanthi4531 2 ปีที่แล้ว +3

    review eka hodai . digtm oy wge film ona ❤️❤️❤️❤️

  • @iiiiiiii_-
    @iiiiiiii_- ปีที่แล้ว +1

    රාමා සිතා මරැ ඉතින්

  • @slharsha9992
    @slharsha9992 2 ปีที่แล้ว +4

    blannama hitapu film ekak

  • @production6991
    @production6991 ปีที่แล้ว +1

    Blk grnd sound akakuth danna puluwannam❤️❤️

  • @anneniroshani1039
    @anneniroshani1039 ปีที่แล้ว

    Oyage translate eka maru ❤❤❤❤

  • @kashypa1632
    @kashypa1632 2 ปีที่แล้ว +2

    🌟🌟🌟🌟🌟

  • @sanduniranasinghe885
    @sanduniranasinghe885 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @chandulacreations8959
    @chandulacreations8959 ปีที่แล้ว +2

    Beast movie එක ගේන්න කෝ

  • @madurasanjeewa4854
    @madurasanjeewa4854 2 ปีที่แล้ว +1

    Ussahaya hoday adupaduth goday

  • @kumareairangane6867
    @kumareairangane6867 2 ปีที่แล้ว +2

    Mewa balanna bahane

  • @user-nr2tf4uo9c
    @user-nr2tf4uo9c ปีที่แล้ว

    මේකේ සිංහල සබ් එකත් එක්ක බලන්න ෆිල්ම් එක කොහේද තියෙන්නෙ

    • @Hirenwork
      @Hirenwork ปีที่แล้ว

      @nisidicinema meke tynw

  • @dula1988
    @dula1988 ปีที่แล้ว

    ඔයා කියවන විදිහ ටිකක් වෙනස් කරන්න නංගි වැඩේ හොදයි 👍❤️

  • @VIHANGAHERATH007
    @VIHANGAHERATH007 10 หลายเดือนก่อน

    RRR kiynne Rajamouli, Rama, Ram kiyn ek

  • @snehanilnethu635
    @snehanilnethu635 2 ปีที่แล้ว +4

    Marjaavaan move eka oniiiii plsss ❤

  • @keshan1829
    @keshan1829 ปีที่แล้ว

    සුද්දන් ගෙකොහෙද රාට සිංහල රාටාක් මේක

  • @Apsara-di9rx
    @Apsara-di9rx 5 หลายเดือนก่อน

    RRR 2 EKATH GENNAKO

  • @dulipsanjeewa3682
    @dulipsanjeewa3682 2 ปีที่แล้ว +2

    Ratsasan gendo

  • @ishanmadushanka9200
    @ishanmadushanka9200 2 ปีที่แล้ว

    ෆිල්ම් එක බලන්න බෑනෙ

  • @kavindu401
    @kavindu401 ปีที่แล้ว +2

    Huththo

  • @nimanthachathuranga6148
    @nimanthachathuranga6148 ปีที่แล้ว

    Moda vada karanna epa labna sup2 danavanam sup dapan ohoma kiyamna oni ma moda gani

  • @chanakaprasad6548
    @chanakaprasad6548 2 ปีที่แล้ว +4

    ලස්සන කාටුන් එක ...පකේ මොංගල් movie 😂😂

    • @theekshananikahetiya970
      @theekshananikahetiya970 2 ปีที่แล้ว

      Ane palayan hutto yanna 🤣🤣😂😂😂

    • @binara581
      @binara581 ปีที่แล้ว

      පලයං බං උබලට කිසි රසස්වාදයක් නැති zombi ලා ☝️

  • @narayanajanaka5400
    @narayanajanaka5400 ปีที่แล้ว

    Wesiye aei ube baduwak da

  • @pathmalathagajanayaka8730
    @pathmalathagajanayaka8730 2 ปีที่แล้ว +5

    good review

  • @newone1484
    @newone1484 2 ปีที่แล้ว +3

    නියමයි ❤❤❤

  • @user-gt5ti4ts8f
    @user-gt5ti4ts8f หลายเดือนก่อน