ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේවා තමයි attma සින්දු කියලා දැන් තමයි තේරෙන්නේ 2024 හොයාගෙන ඇවිත් අහන්නේ ♥️
Math me tiktok eke dakala ahnn awe ❤
Sira 💀❤️🩹
❤🥰
💯
Sirawata❤
මේව මේ අහම්බෙන් හම්බෙලා අහන ඒව නෙවෙයි. හොයාගෙන ඇවිත් අහන ඒව ❤️✨
හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේමගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාළුවේ..//පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිගු සේමා නිති ගෙ‘උයන වැද රගදුන් පැණි සමනළ සේනා ස‘පැමිණ ඔබ වෙණ වැයු.. මා අභියස ගී ගැයු//සව් සිරි සැප මා අතහැර අද වෙනතක ඇදිලාඉන් මගේ තනිකම තනියට මගේ පැල තුල රැදිලාබිතුසිතුවම් රූ වැනි ඔබ කොතැනද මිතුරනි//
❤❤
❤
Eka atha ❤😢
මේ ගීතය ගයන සෝමතිලක ජයමහ ශූරීන්ගේ ගම් පළාත කුලියාපිටිය නක්කාවත්ත. සේවය කලේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ. එතුමා වෘත්තියෙන් ලිපිකරුවෙක් ලෙස පටන් අරන් පරිපාලන නිලධාරියෙක් ලෙස විශ්‍රාම ගිය අයෙක්, බොහෝ දෙනා නොදන්නවා වුණාට. නමුත් එතුමාත් පී. ඩන්ස්ටන් ද සිල්වා මහතාගෙන් සංගීතය හදාරපු කෙනෙක්. සෝමතිලක ජයමහ ශූරීන් කියන්නේ වාක්ගේයකාරයෙක්. ඒ කියන්නේ පද රචනය, සංගීතය හා ගායනය එකම පුද්ගලයා අතින් නිමැවෙන එකයි. ලංකාවේ ගත්තොත් එහෙම අය බොහෝම අතලොස්සක් ඉන්නේ. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, අමරදේවයන්, ෂර්ලි වෛජයන්ත කියන්නේ ඒවගේ අයට උදාහරණ කීපයක්. ඒ විතරක් ද? Bob Marley, Michael Jackson, රවීන්ද්‍රනාත් තාගෝර් වගේ අයත් ලෝක ඉතිහාසයේ හම්බවෙනවා. ඉතින් ඒ අය අතරේ වැඩි කතා බහට ලක් නොවුණත් සෝමතිලක ජයමහ ශූරීන් ඉදිරියෙන්ම ඉන්නවා.මුලින්ම එතුමා ම රචනා කරපු ගීත ගුවන් විදුලියට ගායනා කරද්දි ගී පද රචකයා හැටියට සඳහන් වෙලා තිබුණේ එම්. රාජපක්ෂ නම. ඒ කාලයේ ගුවන් විදුලියේ යම් නීතියක් තිබුණා ගායකයෙකුට සරල ගී වැඩසටහනක් සඳහා තමා ම ගීත රචනා කිරීම තහනම් කියලා. ඉතින්, ඒ කාලේ සමහර ප්‍රවීණ ගී පද රචකයින් අපේ ජයමහ ශූරීන්ට ගීත ලියලා දෙන්න අකමැති වෙලා තියෙනවා. හේතුව ඒ වෙනකොට එතුමා ආධුනිකයෙක් වීම. මේ නිසාම ජයමහ ශූරීන් එම්. රාජපක්ෂ කියලා අන්වර්ථ නමකින් තමා ම ගීත ලියලා ගායනා කරනවා. හැබැයි පස්සේ කාලෙක මේක හෙළිවෙනවා. එතුමා විසින් ලියූ පළමු ගීතය තමා "සුනිල්වන් නුවන් යුග" ගීතය. දෙවැනි ගීතය තමා අපි කවුරුත් ගොඩක්ම ආදරේ කරන "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට" කියන ගීතය.ඉතින් එතුමා රාජකාරීයට කොළඹ එනකොට බස් එක ගන්නේ කුලියාපිටියෙන්. දවසක් ඔහොම බස් එකට නගින්න ඉන්නකොට, එක්තරා තරුණයෙක් එනවා ඒ පළාතෙම. ඇවිත් අපේ ජයමහ ශූරීන්ට කියනවා, "මම ගීත ලියනවා. මම කැමතියි මගේ ගීත ඔබතුමාට ගයන්න දෙන්න කියලා." "හා එවන්න බලන්න" කියලා එතුමා කියනවා.මේ තරුණයා තමයි මේ "හැමදාමත් යාළුවේ" ගීතය ලියපු විජයසිරි අමරතුංග කියන්නේ. එතුමා ලියපු ගීත දෙකක් ජයමහ ශූරීන් ගයනවා එකක් මේ ගීතය අනෙක "ආදරයේ උණුසුම ළඟ" ගීතය. මුලින්ම ප්‍රචාරය වුණේ ආදරයේ උණුසුම ළඟ ගීතය. ආදරයේ උණුසුම ළඟ ගීතය ප්‍රචාරය වුණාට පස්සේ විජයසිරි අමරතුංගයන් මේ ගීතය තැපෑලෙන් එවනවා. හැබැයි මේ අපි අහන විදියට නම් නෙමෙයි. ඒ පද මාලාවේ යම් දෝෂ සහගත තත්ත්වයක් තිබුණ නිසා ජයමහ ශූරීන් නැවත මේක යවනවා වචන සංශෝධනය කරලා දෙන්න කියලා. ඊට පස්සේ දැන් අපි මේ අහන දකින විදියට හරිගස්සලා එව්වාම තමයි, එතුමා තනුව යොදලා ගායනා කලේ.මේකේ කියන්නේ අපිට ළඟින්ම ඉන්න යාළුවෝ අපිව අතහැරලා ගියාම අපිට කොච්චර තනිකමක් දැනෙනවා ද? සමහරවිට අපිට කරදරයක් වෙච්ච වෙලාවට අපේ ළඟ හිටපු අය අපිව දාලා යනවා. ඒ අත්දැකීම ජයමහ ශූරීන්ටත් තියෙනවා. එතුමා වැඩසටහනක දී කිව්වා, "කාලයක් මම රැකියාවෙන් බැහැරව වසරක් විතර හිටියා. ඒ කාලයේ මම පාරේ යනකොට මගේ ළඟින් ම හිටපු හොඳම යාළුවෝ මාව දැක්කාම පාරේ අනික් පැත්තෙන් ගියා" කියලා.මේ වගේ තව රසබර තොරතුරු දැනගන්න මෙතනට යන්න.madhawawijesekara89.wixsite.com/mysite/blog
Madhawa Wijesekara good information
බොහොම ස්තුතියි.ගොඩාක් පිං
ස්තුතියි සහෝදරයා 🤘 ජය වේවා
මාර ලස්සන සිංදුවක් 🥺❤️
Mewwane masterpiece 🥺💗
Lassanai❤️❤️
මෙව්ව නම් සින්දු නෙමේ හිත ඇතුලෙ එහෙ මෙහෙ දුවන අමුතු රසවල් ගොන්නක්
ලස්සනම ලස්සන සිංදුවක්.
Teruwansaranai somatilak a mathmayanni Dergusawewa
Meke miusik ❤❤❤❤❤
mewane sindu 💗✨
Every single word in Somathilake Jayamaha's songs tells nothing but the truth, this song in particular. Good to see him here, not just the audio as well. Thank you for uploading.
මාරම ලස්ස්නයි..😢
හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ මගේ පාළු පැලට එන්න කවුරුත්නෑ යාළුවේ....පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිඟු සේනා නිති ගෙවුයණ වැද රඟ දුන් පැනි සමනල සේනා සපැමිණ ඔබ වෙණ වැයූ මා අබියස ගී ගැයූ....සව්සිරිසැප මා අතහැර අද වෙනතක ඇදිලා පින් මද තනිකම තනියට මගෙ පැල තුළ රැඳිලාබිතුසිතුවම් රූ වැනී ඔබ කොතැනද මිතුරනී....පද රචනය - විජයසිරි අමරතුංග සංගීතය සහ ගායනය - සෝමතිලක ජයමහ
anandaneeya swara yagaya ....good job...artist...
❤❤❤❤❤❤❤
Maru feeling ❤
supar😪😪😪😪 old
Legend 😍
patta song
2024😊
❤❤❤
Super
truth of life
2024 anyone ❤❤❤
2024 ❤
❤❤❤loweth ne menna ❤❤❤patta❤❤❤
Real song ♥️
🎶❤
2026 අහන සෙට් එක කො ❤️
😢
💗
❤❤❤❤❤😢
2024❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Thanks for everyone fallow our way and with good advice for God bless to all of you from me and our family 💗❤️❤️
25.05.2020...
Cupirii❤️🩹💐
2024
🎶🎼🎵🎵🎶🎙️🎙️🎸🎷🎤🪗
❤️🥺
මේවා තමයි attma සින්දු කියලා දැන් තමයි තේරෙන්නේ 2024 හොයාගෙන ඇවිත් අහන්නේ ♥️
Math me tiktok eke dakala ahnn awe ❤
Sira 💀❤️🩹
❤🥰
💯
Sirawata❤
මේව මේ අහම්බෙන් හම්බෙලා අහන ඒව නෙවෙයි. හොයාගෙන ඇවිත් අහන ඒව ❤️✨
හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාළුවේ..//
පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිගු සේමා
නිති ගෙ‘උයන වැද රගදුන් පැණි සමනළ සේනා
ස‘පැමිණ ඔබ වෙණ වැයු.. මා අභියස ගී ගැයු//
සව් සිරි සැප මා අතහැර අද වෙනතක ඇදිලා
ඉන් මගේ තනිකම තනියට මගේ පැල තුල රැදිලා
බිතුසිතුවම් රූ වැනි ඔබ කොතැනද මිතුරනි//
❤❤
❤
Eka atha ❤😢
මේ ගීතය ගයන සෝමතිලක ජයමහ ශූරීන්ගේ ගම් පළාත කුලියාපිටිය නක්කාවත්ත. සේවය කලේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ. එතුමා වෘත්තියෙන් ලිපිකරුවෙක් ලෙස පටන් අරන් පරිපාලන නිලධාරියෙක් ලෙස විශ්‍රාම ගිය අයෙක්, බොහෝ දෙනා නොදන්නවා වුණාට. නමුත් එතුමාත්
පී. ඩන්ස්ටන් ද සිල්වා මහතාගෙන් සංගීතය හදාරපු කෙනෙක්.
සෝමතිලක ජයමහ ශූරීන් කියන්නේ වාක්ගේයකාරයෙක්. ඒ කියන්නේ පද රචනය, සංගීතය හා ගායනය එකම පුද්ගලයා අතින් නිමැවෙන එකයි. ලංකාවේ ගත්තොත් එහෙම අය බොහෝම අතලොස්සක් ඉන්නේ. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, අමරදේවයන්, ෂර්ලි වෛජයන්ත කියන්නේ ඒවගේ අයට උදාහරණ කීපයක්. ඒ විතරක් ද? Bob Marley, Michael Jackson, රවීන්ද්‍රනාත් තාගෝර් වගේ අයත් ලෝක ඉතිහාසයේ හම්බවෙනවා. ඉතින් ඒ අය අතරේ වැඩි කතා බහට ලක් නොවුණත් සෝමතිලක ජයමහ ශූරීන් ඉදිරියෙන්ම ඉන්නවා.
මුලින්ම එතුමා ම රචනා කරපු ගීත ගුවන් විදුලියට ගායනා කරද්දි ගී පද රචකයා හැටියට සඳහන් වෙලා තිබුණේ එම්. රාජපක්ෂ නම. ඒ කාලයේ ගුවන් විදුලියේ යම් නීතියක් තිබුණා ගායකයෙකුට සරල ගී වැඩසටහනක් සඳහා තමා ම ගීත රචනා කිරීම තහනම් කියලා. ඉතින්, ඒ කාලේ සමහර ප්‍රවීණ ගී පද රචකයින් අපේ ජයමහ ශූරීන්ට ගීත ලියලා දෙන්න අකමැති වෙලා තියෙනවා. හේතුව ඒ වෙනකොට එතුමා ආධුනිකයෙක් වීම. මේ නිසාම ජයමහ ශූරීන් එම්. රාජපක්ෂ කියලා අන්වර්ථ නමකින් තමා ම ගීත ලියලා ගායනා කරනවා. හැබැයි පස්සේ කාලෙක මේක හෙළිවෙනවා. එතුමා විසින් ලියූ පළමු ගීතය තමා "සුනිල්වන් නුවන් යුග" ගීතය. දෙවැනි ගීතය තමා අපි කවුරුත් ගොඩක්ම ආදරේ කරන "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට" කියන ගීතය.
ඉතින් එතුමා රාජකාරීයට කොළඹ එනකොට බස් එක ගන්නේ කුලියාපිටියෙන්. දවසක් ඔහොම බස් එකට නගින්න ඉන්නකොට, එක්තරා තරුණයෙක් එනවා ඒ පළාතෙම. ඇවිත් අපේ ජයමහ ශූරීන්ට කියනවා, "මම ගීත ලියනවා. මම කැමතියි මගේ ගීත ඔබතුමාට ගයන්න දෙන්න කියලා." "හා එවන්න බලන්න" කියලා එතුමා කියනවා.
මේ තරුණයා තමයි මේ "හැමදාමත් යාළුවේ" ගීතය ලියපු විජයසිරි අමරතුංග කියන්නේ. එතුමා ලියපු ගීත දෙකක් ජයමහ ශූරීන් ගයනවා එකක් මේ ගීතය අනෙක "ආදරයේ උණුසුම ළඟ" ගීතය. මුලින්ම ප්‍රචාරය වුණේ ආදරයේ උණුසුම ළඟ ගීතය. ආදරයේ උණුසුම ළඟ ගීතය ප්‍රචාරය වුණාට පස්සේ විජයසිරි අමරතුංගයන් මේ ගීතය තැපෑලෙන් එවනවා. හැබැයි මේ අපි අහන විදියට නම් නෙමෙයි. ඒ පද මාලාවේ යම් දෝෂ සහගත තත්ත්වයක් තිබුණ නිසා ජයමහ ශූරීන් නැවත මේක යවනවා වචන සංශෝධනය කරලා දෙන්න කියලා. ඊට පස්සේ දැන් අපි මේ අහන දකින විදියට හරිගස්සලා එව්වාම තමයි, එතුමා තනුව යොදලා ගායනා කලේ.
මේකේ කියන්නේ අපිට ළඟින්ම ඉන්න යාළුවෝ අපිව අතහැරලා ගියාම අපිට කොච්චර තනිකමක් දැනෙනවා ද? සමහරවිට අපිට කරදරයක් වෙච්ච වෙලාවට අපේ ළඟ හිටපු අය අපිව දාලා යනවා. ඒ අත්දැකීම ජයමහ ශූරීන්ටත් තියෙනවා. එතුමා වැඩසටහනක දී කිව්වා, "කාලයක් මම රැකියාවෙන් බැහැරව වසරක් විතර හිටියා. ඒ කාලයේ මම පාරේ යනකොට මගේ ළඟින් ම හිටපු හොඳම යාළුවෝ මාව දැක්කාම පාරේ අනික් පැත්තෙන් ගියා" කියලා.
මේ වගේ තව රසබර තොරතුරු දැනගන්න මෙතනට යන්න.
madhawawijesekara89.wixsite.com/mysite/blog
Madhawa Wijesekara good information
බොහොම ස්තුතියි.ගොඩාක් පිං
❤
ස්තුතියි සහෝදරයා 🤘 ජය වේවා
මාර ලස්සන සිංදුවක් 🥺❤️
Mewwane masterpiece 🥺💗
Lassanai❤️❤️
මෙව්ව නම් සින්දු නෙමේ හිත ඇතුලෙ එහෙ මෙහෙ දුවන අමුතු රසවල් ගොන්නක්
ලස්සනම ලස්සන සිංදුවක්.
Teruwansaranai somatilak a mathmayanni
Dergusawewa
Meke miusik ❤❤❤❤❤
mewane sindu 💗✨
Every single word in Somathilake Jayamaha's songs tells nothing but the truth, this song in particular. Good to see him here, not just the audio as well. Thank you for uploading.
මාරම ලස්ස්නයි..😢
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත්නෑ යාළුවේ....
පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිඟු සේනා
නිති ගෙවුයණ වැද රඟ දුන් පැනි සමනල සේනා
සපැමිණ ඔබ වෙණ වැයූ මා අබියස ගී ගැයූ....
සව්සිරිසැප මා අතහැර අද වෙනතක ඇදිලා
පින් මද තනිකම තනියට මගෙ පැල තුළ රැඳිලා
බිතුසිතුවම් රූ වැනී ඔබ කොතැනද මිතුරනී....
පද රචනය - විජයසිරි අමරතුංග
සංගීතය සහ ගායනය - සෝමතිලක ජයමහ
anandaneeya swara yagaya ....good job...artist...
❤❤❤❤❤❤❤
Maru feeling ❤
supar😪😪😪😪 old
Legend 😍
patta song
2024😊
❤❤❤
Super
truth of life
2024 anyone ❤❤❤
2024 ❤
❤❤❤loweth ne menna ❤❤❤patta❤❤❤
Real song ♥️
🎶❤
2026 අහන සෙට් එක කො ❤️
😢
💗
❤❤❤❤❤😢
2024❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Thanks for everyone fallow our way and with good advice for God bless to all of you from me and our family 💗❤️❤️
25.05.2020...
Cupirii❤️🩹💐
2024
🎶🎼🎵🎵🎶🎙️🎙️🎸🎷🎤🪗
❤❤❤
❤
❤️🥺
❤
❤❤
❤❤❤
❤❤❤
❤