'' රනිල් අද හෙට, පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් ? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 88

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 2 หลายเดือนก่อน +11

    අපේ ප්‍රියා ❤ තරිඳු සුපුන් සේපාල් මහත්තයා ස්තුති අන්තිම පිටුව

  • @upendramadduma8621
    @upendramadduma8621 2 หลายเดือนก่อน +3

    සුපිරිම වැඩසටහනක් රටේ ඇත්ත තත්වය මහජනතාව දැනුවත් කිරීම

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 2 หลายเดือนก่อน +10

    Thanks ,Congratulations all of you...Great job..........

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 2 หลายเดือนก่อน +10

    අද ප්‍රියාගේ ඇදුම් ලස්සනයි

  • @champaperera8487
    @champaperera8487 2 หลายเดือนก่อน +7

    වැදගත් ලෙස බස හසුරුවමින් , නිවැරදි තොරතුරු මහජනතාව වෙත ලබාදෙන්නට ඔබසැම ගන්නා මේ උත්සාහයට ස්තුතිවන්ත වෙමි .අච්චාරු භාශාව ,අසභ්‍ය වචන , සාවද්‍ය තොරතුරු බෙදාහරින සමහර යූටියුබ් නාලිකා නම් ඇත්තටම අප්‍රසන්නයි .

  • @spvipula
    @spvipula 2 หลายเดือนก่อน +4

    අද නම් නියමයි.🎉🎉

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 2 หลายเดือนก่อน +11

    රනිල් වැරදිලාහරි පාර්ලිමේන්තුව විසිරුවොත් ඊටපසුදා රනිල් ගෙදර.

  • @juderoshan6353
    @juderoshan6353 2 หลายเดือนก่อน +8

    නියම නියෝජනය 🎉🎉🎉🎉🎉

  • @SudathAttygalla
    @SudathAttygalla 2 หลายเดือนก่อน +3

    මට තියෙන ප්‍රශ්නේ තරිඳු නැති තැනක් නැහැ හරිදු දෙපලටම ගොඩක් ආදරෙයි 👉🔥🔥🔥 මෑත කාලයේ දැක්ක මම කැමතිම මාධ්‍යවේදින් දෙදෙනා

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +6

    මේ කාළකන්නි ඇයි මේ තරම් ජනතාවට වද දෙන්නෙ? මුන් ජනහතුරෝ නේද?කරුණාකරලා නීතීඥවරු ජනතාවට ජනාධිපතිවරණය ලබාදීමට කටයුතු කරන්න .

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @nalakam
    @nalakam 2 หลายเดือนก่อน +4

    ප්‍රියා දමිල බසින් කියල පොඩ්ඩක් සින්හලෙනුත් කීව නම් සෝක්...🤩

  • @smgsethunga3068
    @smgsethunga3068 2 หลายเดือนก่อน

    Set Ekama Maru,, Priya.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @GaminiJayamanna
    @GaminiJayamanna 2 หลายเดือนก่อน

    ප්‍රියා කොතනද එතන සිනා සාගරයක් සේපාල් මහතාට බොහොම ස්තුතියි සියළු දෙනාගේම එකමුතුවෙන් කරන මේ‍ සමාජ සත්කාරයට ස්තුතියි බුදුසරණයි🙏🙏🙏

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 หลายเดือนก่อน +1

    ප්‍රියාගේ සහභාගීත්වයෙන් දැන් නියම ප්‍රයෝජනය ගැනෙනවා! 👍

  • @vipulpremerathne5156
    @vipulpremerathne5156 2 หลายเดือนก่อน

    යූ ටියුබ් එකේ දැනට ප්‍රචාරය වන මම කැමතිම වැඩසටහන

  • @menakathushari3152
    @menakathushari3152 2 หลายเดือนก่อน +1

    මේ ස්බාවධර්මය ණඩු අහන වෙලාව...දැන් උන්ගේ කාලේ ඉවරයි ..

  • @shanthaperera2571
    @shanthaperera2571 2 หลายเดือนก่อน +1

    මට හරි කනගාටුවක් දැනෙනව ඇයි මට දෙමල ඉගෙනගන්න බැරි උනේ ඇයි කියල...

  • @juderoshan6353
    @juderoshan6353 2 หลายเดือนก่อน +5

    බොරලුගොඩ සිංහයාගේ කොටලු පැටියා..මහා බැංකුහොරා කියලා කෑගහලා හක්ක පැනලා හිටියේ😮😢😢

  • @BeekeepingSL
    @BeekeepingSL 2 หลายเดือนก่อน

    ඡන්දෙ සදහා අපි මුදල් එකතු කරමු

  • @srilankanraja9338
    @srilankanraja9338 2 หลายเดือนก่อน +2

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். மற்றும் அனைவருக்கும் அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌

  • @smgsethunga3068
    @smgsethunga3068 2 หลายเดือนก่อน

    Waaaaaaw Uduwa Innawa....❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌💜️💜️💜️💜️

  • @nalakadias589
    @nalakadias589 2 หลายเดือนก่อน +2

    රේස් දුවන්න බැරි අශ්වයෝ වෙඩි තියලා මරනවා. මොකද නඩත්තු කරන එක පාඩුවක්

  • @silvag9383
    @silvag9383 2 หลายเดือนก่อน +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @haroldperera697
    @haroldperera697 2 หลายเดือนก่อน

    Obe programs ඉතාමත් අගය කරනවා ..
    Samavenna ..carpets thibunath
    Oyala සපත්තු සෙරෙප්පු පැළඳගෙන sityanam ලස්සනයි ..
    Sithanna...❤️🙏

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 2 หลายเดือนก่อน +8

    දේශබන්දු වැරදි තීරන ගත්තොත් ඉදිරියේදී සියළුදෙනාටම යන්නවෙන්නෙ හිරේ.

  • @dammikanandani7063
    @dammikanandani7063 2 หลายเดือนก่อน +3

    ජෝජ් ඕවල්ගේ animal farm and 1984 මමහරි ආස පොත් දෙකක් අපේ රටට මේවගෙ කතා කරන දේශපාලනය අදටත් වලංගුයි

    • @champaperera8487
      @champaperera8487 2 หลายเดือนก่อน

      හැම දෙනාම මේ පොත් කියවනවා නම් මොනතරම් හොදයිද

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 2 หลายเดือนก่อน +2

    Malimawata ජයවේවා ජයවේවා

  • @kelumgunathilaka1536
    @kelumgunathilaka1536 2 หลายเดือนก่อน

    Priya wow wow niyami sepal අයියා

  • @sf9714
    @sf9714 2 หลายเดือนก่อน

    සේපාල් අපේ මීගමුවේ තමයි වැඩියෙන්ම බාර් තියෙන්නෙ.

  • @menakathushari3152
    @menakathushari3152 2 หลายเดือนก่อน

    රනිල් අනිවාර්යයෙන් හිරේ යනවා 🙏🙏🙏🙏🙏🙏

  • @PiyasiriWithana
    @PiyasiriWithana 2 หลายเดือนก่อน +2

    Good explanation

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ravi56774
    @Ravi56774 2 หลายเดือนก่อน +4

    දේශබිංදුවාගෙ ගෑනිත් මොනවද පොලිස් රාජකාරි වගයක් පටං ගත්ත නේද දෙකොන කපපු තඩි කොස් කඳකට රෙද්දක් පැටලුවා වාගෙ ඔලුව අංශක 90 විතර උස්සගෙන 🤣😁

    • @Sankari-f3v
      @Sankari-f3v 2 หลายเดือนก่อน

      😂😂😂😂

    • @menakathushari3152
      @menakathushari3152 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @priyanthaperera6920
    @priyanthaperera6920 2 หลายเดือนก่อน +2

    Well done

  • @ShaminiHarold
    @ShaminiHarold 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @ashleydemar2445
    @ashleydemar2445 2 หลายเดือนก่อน

    I appreciated the engaging presentation and the modesty demonstrated by Priya. It reflects positively on the gathering and such commendable qualities need to be representative of the entire country.

  • @anthonyjanz5404
    @anthonyjanz5404 2 หลายเดือนก่อน

    ✌️✌️✌️✌️✌️

  • @berty370
    @berty370 2 หลายเดือนก่อน

    රනිලුත් කවදාවත් ජනාධිපති තනතුරට හරියට පත්වෙලා නැහැ. දේශබන්දු වගේමයි.

  • @RohanaCANADA
    @RohanaCANADA 2 หลายเดือนก่อน

    සුපුන් මරු දවාලට බොන් නැ😄

  • @sf9714
    @sf9714 2 หลายเดือนก่อน

    කසිප්පු කාරයො තමයි සල්ලි දෙන්නෙ නීත්‍යානුකූල බාර් වලට එරෙහිව උද්ඝෝෂණය කරන්න.

  • @asiriprageeth8844
    @asiriprageeth8844 2 หลายเดือนก่อน +3

    මැකෝ කියන විදිහට දැන් මොන විදිහට මහ මැතිවරණය තිබ්බත් ඒ දිනය වෙනස් කරන්න ජනාධිපතිවරණයෙන් පස්සට දාන්න බලය තියෙනවා කොමිසමට

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +1

      කොමිසම විශ්වාස ද?

  • @smgsethunga3068
    @smgsethunga3068 2 หลายเดือนก่อน

    Npp Jayawewa......💜️💜️💜️💜️💜️💜️👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️

  • @Dushanti
    @Dushanti 2 หลายเดือนก่อน

    Tharedu ma ethamath priya karana madya wedeyek❤❤❤❤❤

  • @Dushanti
    @Dushanti 2 หลายเดือนก่อน

    Preya sereyawai❤❤❤❤❤

  • @user-sl7k
    @user-sl7k 2 หลายเดือนก่อน

    _අර හොර යාළුවාගේ දින 52 ආණ්ඩුවට උසාවියෙන් බලාපොරොත්තු වුනේ මොකද්ද දන්නෑ._

  • @UpulPushpakunar
    @UpulPushpakunar 2 หลายเดือนก่อน +1

    සිංහයන්ට ජාතකව නරි උපදින රටක් ලොව ඇත්නම් ඒ ලංකාවම පමණි.😂😂😂

  • @LakiDias
    @LakiDias 2 หลายเดือนก่อน

    සොම්බියගෙ ස්වාධීන වෙස් පෙරලියත් ගේමක් ඔන්න බලන්න ඕකා මාලීමාවට ඉතා සමාන චන්ද ලකුණක් සැලසුම් කරන්න ඉඩ තියෙනවා 😂

  • @RohanaCANADA
    @RohanaCANADA 2 หลายเดือนก่อน

    නයමයි මාත් ඔතන ඉනිනව වාගෙ

  • @KasunAbesekara
    @KasunAbesekara 2 หลายเดือนก่อน

    Tamil sahodari sambanda karaganima harima lassana deyak.. oba siyalu denata jaya❤

  • @v235255
    @v235255 2 หลายเดือนก่อน

    Nice to have bilingual representation

  • @nalakadias589
    @nalakadias589 2 หลายเดือนก่อน

    එතකොට පොනිල්ගේ ජනාධිපති මුට්ටියත් නැති වෙන්න ඕනි නේද?

  • @menikegm6525
    @menikegm6525 2 หลายเดือนก่อน

    වැදගත් තොරතුරු එක්කම සුපුන් හිටිය දවසට රස කතා ගොඩයි.
    මාලිමාවට ජයම වේවා!

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 2 หลายเดือนก่อน +1

    මේ මිනිහානම් සාපයක්

  • @isurusrinath9904
    @isurusrinath9904 2 หลายเดือนก่อน

    ප්‍රියා කියපු විදියට දෙමල උපසිරස් දාන්නම වෙනවා ඊලග මාසේ දෙවනි සතියට කලින්වත්, (පේට්‍රියට් සමුහයේ සහය ලබා ගන්න පුලුවන් වෙයි Tamil translator කෙනෙක්ට රැකියාවක් ලබා දෙන්න ) ❤

  • @merilkurera7815
    @merilkurera7815 2 หลายเดือนก่อน

    👍👍👍

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @sugathjayasinghe9343
    @sugathjayasinghe9343 2 หลายเดือนก่อน

    සේපාල් මහත්තයා ආයේ ලංකාවට ඇවිත් ද 😊

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 2 หลายเดือนก่อน

    BUTTERFLY is Ranils symbol...

  • @krishperera5050
    @krishperera5050 2 หลายเดือนก่อน

    රනීල් ගේ ලකුණ සමනලයා 😜

  • @සිංහලලංකා-ඳ2ශ
    @සිංහලලංකා-ඳ2ශ 2 หลายเดือนก่อน +2

    වෙනස් වැඩක් ඉතින් හොදයි ..

  • @lakshandewanpriya9880
    @lakshandewanpriya9880 2 หลายเดือนก่อน

    දමිල මිනිස්සුන්ට ඒ් දැ‌නෙන භය ගැන නං හදවතට දැනුනා. ඒ් ගැන අඩන්න ඹ්න තැවෙන්න ඔ්න ඒරෙහිව නැගීසිටින්න ඔ්න... සිංහල කතාකරන සම හරක් වෙනුවෙන් අපි සමාව ගන්න ඖන...

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 2 หลายเดือนก่อน

    රනීඊඊඊඊඊල් බල්ල ලකුණ 🐕

  • @dammikadammika7216
    @dammikadammika7216 2 หลายเดือนก่อน +2

    Npp

  • @thebarons8560
    @thebarons8560 2 หลายเดือนก่อน +2

    RANILGE LAKUNA.... "SA GALA"

  • @Dushanti
    @Dushanti 2 หลายเดือนก่อน

    Preya bayawenna epa ona deyak keyanna athulata demmoth beraganna ape tharedula ennawa😂😂❤❤❤❤❤❤❤

  • @RohanaCANADA
    @RohanaCANADA 2 หลายเดือนก่อน

    ගෙඩක් අය පත්තර කියවනව. මේක වෙනස් දිග comment එකක් දාන්න වෙලාව නැ. කියක් බලනවද ? ඔනුව වෙලාවකට අවුල්. Very interesting. කොහොම උනත් 75-76 කියන සංඛ්‍යාව තමයි ගාන

  • @silvag9383
    @silvag9383 2 หลายเดือนก่อน

    Hello ❤❤❤❤❤❤❤

  • @حنشمسنسنسنسنيمينسنسنسمس
    @حنشمسنسنسنسنيمينسنسنسمس 2 หลายเดือนก่อน

    Ogollo hamoma prWasMan stuti

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 2 หลายเดือนก่อน

    අන්තිමට සුපුන් කීව කතාව 😂😂

  • @sumi616channel6
    @sumi616channel6 2 หลายเดือนก่อน

    Priya inna eka hodai

  • @rupikawewage9347
    @rupikawewage9347 2 หลายเดือนก่อน +1

    RANIL'S. SYMBAL. IS. WEL PALAMA

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 2 หลายเดือนก่อน

    ලකුණ gu betta

  • @chanwewala4067
    @chanwewala4067 2 หลายเดือนก่อน

    sereppu galawala ethulata warella🤣

  • @asankakurera5029
    @asankakurera5029 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NaleenKumarapperuma
    @NaleenKumarapperuma 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @KelumThushara-mw3py
    @KelumThushara-mw3py 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤