මහ කැලයක දිවිගෙවූ තුන් නිවුන් දරුවන්ට අලුත් නිවසක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    මහ කැලයක දිවිගෙවූ තුන් නිවුන් දරුවන්ට අලුත් නිවසක්...
    "මේක අපේ දරුවන්ගේ වාසනාව"
    සඳගිරි සෑ විහාරාධිපති මූලිකත්වය ගනී
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Business #Technology #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 222

  • @wijepalamaliyaddage8844
    @wijepalamaliyaddage8844 28 วันที่ผ่านมา +268

    කාලා බීලා විනෝද වෙලා සල්ලි එකතු කරන හාමුදුරුවරුන්ට මේ සඳගිරි සෑයේ හාමුදුරුවෝ ලොකු ආදර්ශයක් දෙන්නේ. මේ වගේ හාමුදුරුවරු තව බිහි වේවා මේ මිහිපිට🙏🙏🙏

    • @renukagunawardana8335
      @renukagunawardana8335 28 วันที่ผ่านมา

      🙏🙏🙏

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm 28 วันที่ผ่านมา +9

      ඕං ඔවනෙ පිං අනේ බුදුන් දැක නිවන් දකින්නට ඇති මේ පින් සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉

    • @wajirajayasingha3121
      @wajirajayasingha3121 28 วันที่ผ่านมา +1

      Pambala sunday fun set ekata berida danne mewage pinak wath karagannna....idala hitala hari....salli naasthi nokara...😮😮😮😮

    • @SanjuSanju-cm7cp
      @SanjuSanju-cm7cp 28 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏

    • @hamashaheshani544
      @hamashaheshani544 28 วันที่ผ่านมา

      Eknm atta hamuduruwant godak pin ❤🙏

  • @sobasiri07
    @sobasiri07 28 วันที่ผ่านมา +138

    ඛුද්ධ පුත්රයෙක් මිහිපිට දෙවිවරු

    • @yamunalasanthi2695
      @yamunalasanthi2695 28 วันที่ผ่านมา +2

      Budu saranai ape hamuduruwana dergausa labawa ape hamuduruwanta

    • @jasmineflower9411
      @jasmineflower9411 28 วันที่ผ่านมา

      මේ පින්බිමේ පහලවෙන නියම මැණික් තමයි අපේ සග රුවන. 🙏🙏🙏

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s 28 วันที่ผ่านมา +89

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ

  • @ramanigamlath304
    @ramanigamlath304 28 วันที่ผ่านมา +35

    පින්වත් අපේ හාමුදුරුවනේ..ඔබ වහන්සේ මේ ලොවට පහල වුන අසාමාන්‍ය කෙනෙක්..ඔබ වහන්සේ මුළු මහත් සග පරපුරට ආදර්ශයක්..සාධු සාධු සාධු..

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 28 วันที่ผ่านมา +59

    ගොඩක් පින් හාමුදුරුවනේ

  • @renukagunawardana8335
    @renukagunawardana8335 28 วันที่ผ่านมา +75

    ඔන්න දැන් තමයි දරුවන්ගේ වාසනාව සඳගිරි සෑ විහාරාධිපති ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව ලැබේවා මේ කරන පින් හැදූ වැඩූ දෙමව්පියන්ටද ඒ පින් පින්වත් වේවා🙏🙏🙏

  • @ravindukalhara8943
    @ravindukalhara8943 28 วันที่ผ่านมา +34

    මේ කරන පිං මහිමයෙන් ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය සහ තවතවත් මෙවන් කටයුතු සාර්ථකව කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා 🙏🙏

  • @nandarathnayaka440
    @nandarathnayaka440 28 วันที่ผ่านมา +36

    සුපිරිම සංඝයා වහන්සේ නමක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 28 วันที่ผ่านมา +22

    හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා සතර වරම් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදු saranai

  • @rangaprasanga8452
    @rangaprasanga8452 28 วันที่ผ่านมา +11

    බොහොම ස්තූතියි. බොහොම හොද දෙයක්. ලංකාවෙ මේවගේ හොද අයත් ඉන්න එක අගේ කරනවා.

  • @sriyanlanka4941
    @sriyanlanka4941 28 วันที่ผ่านมา +15

    මෙවැනි පුණ්‍ය කර්මයන් තවතවත් සිදුකිරීමට ඔබවහන්සේ ට ශක්තිය සහ ධෛර්යය ලැබේවා !!!

  • @user-fq5tj1xc2e
    @user-fq5tj1xc2e 28 วันที่ผ่านมา +3

    බුද්ධ පුත්‍රයානෙණි මේ කරපු දේට ඔබ වහන්සේට ගොඩාක් පින් .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලබේවා. මෙවන් කාර්යන් තව තවත් කිරීමට ශක්තිය හා ධෛර්යය ලබේවා.🙏🙏🙏

  • @indukumari1159
    @indukumari1159 28 วันที่ผ่านมา +4

    Sadagiri saye ධම්මා ලෝක අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ අපේ මව් බිමට පහළ වූ මහ සම්පත ක්, ඔබවහන්සේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා ගුණය පෑදේ ව. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jasmineflower9411
    @jasmineflower9411 28 วันที่ผ่านมา +1

    අපේ මේ උතුම් සංඝ රත්නය වටා අපි සමගියෙන් එක් රොක් වෙලා අපේ අහින්සකයන්ට ධර්මයෙන් වගේම අනෙකුත් අවශ්‍තාය විදියට අපි පිහිටක් වෙමු!🙏

  • @nimalprasanga8351
    @nimalprasanga8351 28 วันที่ผ่านมา +3

    සදගිරි සෑ හිමි ස්වාමීන් වහන්සේටත් , මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා .හැදූ වැඩූ දෙමව්පියන්ටත් මේ පින් අත්වේවා.මේ උතුම් සත්කාරය සදහා දායක වන සියලු දෙනාටම දෙවිවරුන් ආශිර්වාද කරත්වා .🙏🙏🙏🙏🙏

  • @hashivlogs7570
    @hashivlogs7570 28 วันที่ผ่านมา +3

    අම්මගේ සතුට...❤❤
    අනේ වාසනාවන්...
    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනේ....

  • @user-rv6qh1qy1u
    @user-rv6qh1qy1u 28 วันที่ผ่านมา +13

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏 තාමත් දුෂ්කර දිවියක් ගත කරන මෙවැනි මිනිසුන්ට ඔබවහන්සේගේ සද්භාවයෙන් කරන කියන හැම වැඩ කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ලැබෙන පින මතකයි කියා නිම කරන්න බැහැ 🙏🙏🙏

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 28 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ වගේ වටිනා සම්පතක් ලොවට බිහිකල එම දෙමව්පියන්ට දීර්ඝායුෂ ලැබේවා!

  • @user-ed5cj5rx1f
    @user-ed5cj5rx1f 28 วันที่ผ่านมา +6

    මිහි පිටට වැ ඩිය බුද්ද පුත්‍රයෙක් ඔබ වහන්සේ අසරණ මිනිසුන්ට පිහිට වෙන vidio මම දැ කලා තියෙනවා මෙවැනි දේ කරන්න ඔබ වහන්සේට රුවන් වැලි මහා සැ යේ පිහිට ආරක්ෂාව නිරෝගී බව ලැ බේවා 🙏🙏🙏

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 28 วันที่ผ่านมา +7

    තෙරුවන් සරණයි 🙏 ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිනවා මේ කරගන්නා පින් වලින්....දුන් දේ සැමදා ලෝව පවති🪷🙏🪷 තෙරුවන් සරණයි ඔබ සැමට

  • @gsumana3604
    @gsumana3604 28 วันที่ผ่านมา +2

    අනේ අපේ හාමුදුරුවනේ මේ වගේම අසරණ සුවාමින් වහන්සේලා 3 නමක් තලාවේ ගෙයක් කුලියට අරන් ඒ කුලිය ගෙවාගන්නත් බැරුව දානෙත් නැතිව ගෙවල්වල ගිහිල්ලා හාල් බඩු ඉල්ලගන ඇවිත් උයාගන වලදන සුවාමින් වහන්සේලා 3නමක් ඉන්නව මේ අසරණ වෙලා සිට්න සුවාමින් වහන්සේලා ගැන අපේ සදගිරි සෑයේ සුවාමින් වහන්සේට නෙත ගැටේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malikkarunananda3002
    @malikkarunananda3002 28 วันที่ผ่านมา +2

    අනේ ඒ රත්තරං පැටවුන්ගෙ වාසනාව...තෙරුවන් සරණයි හැමෝටම...අපේ හාමුදුරුවන් ඇතුලු....

  • @Datewithjesica
    @Datewithjesica 28 วันที่ผ่านมา +8

    මෙවන් සත් කාර්යයේ යෙදෙන්න ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා බුදු සරණයි දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වේවා සාදු

  • @user-yp6pb6gq9k
    @user-yp6pb6gq9k 28 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේ ට උතුම් වූ තුණුරුවනේ ආශිර්වාදය සහ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .🙏🙏🙏

  • @roosranjani2154
    @roosranjani2154 28 วันที่ผ่านมา +17

    තිසරනයේම සරනයි හාමුදුරැවනේ ගත්ත තීරනය ඉක්මනින් සාර්ථකම වෙිවා විශ්වයේ ආශිර්වාදයද නොඅඩුවම ලැබෙිවා🙏🙏🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 28 วันที่ผ่านมา +15

    තෙරුවන් සරණයි 💙🌹💛🌹❤️🌹 🤍🌹🧡 අපේ හාමුදුරුවනේ

  • @preethiperera9261
    @preethiperera9261 28 วันที่ผ่านมา +14

    මේ නිවුස් එක දැක්ක ගමන් මතක් උනේම හන්තානෙ හාමුදුරුවෝ .හිතුව වගෙම උන් වහන්සේ වැඩල .

  • @SadaliSadali-yb6tw
    @SadaliSadali-yb6tw 28 วันที่ผ่านมา +5

    මේකනම් කියන්න බැරි තරම් පිනක්. සාදු සාදු සාදු.... 🙏🙏🙏🙏

  • @aachalaekanayaka3640
    @aachalaekanayaka3640 28 วันที่ผ่านมา +1

    සනුහරයම සසරෙන් එතෙර කරන්න මෙ පින් ඇති අපෙ හාමුදුරුවනෙ ඔබ වාහන්සෙගෙ හැදු වැඩු දෙමව්පියෝ ගොඩාක් පින් වන්තයො මෙ වගෙ බුද්ධ පුත්‍රයකු මෙලොවට දායාද කිරිම ඔබ වහන්සේ ඇතුලු මෙ සත්කාරයට සහාබාගි වෙන සියලුම දෙනාට මෙ පින් බලෙන් සසර කෙලවර අමාමහා නිවන අවබොද වේවා බුදු සරණයි ❤❤❤❤ 🙏🙏🙏

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 28 วันที่ผ่านมา +2

    අපේ පොඩි හාමුදුරුවන් වහන්ස අපේ මව්බිමට වැඩිය බුදුන් ලෙස මා දකිනවා තෙරුවන් සරණයි

  • @lathamillewage6644
    @lathamillewage6644 28 วันที่ผ่านมา +2

    තෙරැවන් සරනයි අ⁣පේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් දායකත්වය ලබා දෙන සියලූම දෙනාටත්🙏🙏🙏🙏🙏

  • @suketha1234
    @suketha1234 28 วันที่ผ่านมา

    ගොඩාක් පින් ඔබ වහන්සේට.

  • @jasmineflower9411
    @jasmineflower9411 28 วันที่ผ่านมา +1

    🙏☸️සංඝ රත්නය☸️🙏

  • @ChandaniWakkumbura-tz7vd
    @ChandaniWakkumbura-tz7vd 28 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 🙏 🙏

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 28 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට🙏🙏🙏🙏

  • @pawaninisansala9460
    @pawaninisansala9460 28 วันที่ผ่านมา

    බුදු සරණයි! ඒ පවුලට. කරදරයක් වෙන්න එපා ❤❤❤. හාමුදුරුවන්ට පිං ලැබේවා! 🙏🙏🙏

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p 28 วันที่ผ่านมา +3

    බොහොම පිං සිදුවේවා පින්වත් ස්වාමින්වහන්සේට .උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 28 วันที่ผ่านมา

    ඔබවහන්සේ අසරන පවුල් වලට කරනාවූ මේ උපකාරයත් සාසනය වෙනුවෙන් කරන මේ කැපවීවත් ඔබවහන්සේට ධර්මය අවබෝධය වීවට හේතු වාසනාව වේවා ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @ShamaliAnuruddika-hv6jx
    @ShamaliAnuruddika-hv6jx 28 วันที่ผ่านมา

    ගොඩක් පිං හාමුදුරුවනේ

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 28 วันที่ผ่านมา +6

    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    ඔබවහන්සේට සියලු දෙනාටම උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! බෙහෙවින් පින් ඔබවහනේසේ ඇතුළු සැමට .🙏🙏🙏🙏
    ඒ පින්වත් දරුවන්ට සැමදෙනාටත් උතුම් තෙරුවන් සරණයි !

  • @nanisriywathi9498
    @nanisriywathi9498 28 วันที่ผ่านมา

    ගොඩක් පිං අපේ ස්වාමින්වහන්සේට බොහොමයක් පිං තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවයම ලැබේවා දිර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 28 วันที่ผ่านมา

    ඔබවහන්සේ ට. නිරෝගී ම ත්. දවසක්. උදා. වේවා.බුදු. පුතුන්ට මේ. කරන. උතුම්. පින. නිවනට. මග. පෑදේවා. 🙏🙏🙏🙏🙏

  • @indika4497
    @indika4497 28 วันที่ผ่านมา

    ඔබ වහන්සේට බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 28 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි....

  • @indranisilwa4643
    @indranisilwa4643 26 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @user-bf4vb2hb2o
    @user-bf4vb2hb2o 28 วันที่ผ่านมา +1

    ඔව් ඉතින් හන්තානෙ අපේ හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න.රටට බිහි වෙච්ච දෙවියෙක් හාමුදුරුවන් වහන්සේ

  • @nishanthasadaruwan-cl9qw
    @nishanthasadaruwan-cl9qw 28 วันที่ผ่านมา +1

    අනිත් හාමුදුරුවන්ටත් මෙහෙම කරන්න පුලුවන් නම් කොච්චර හොඳද කියලා හිතෙනවා අපේ හාමුදුරුවනේ

  • @dulangaliyanage5864
    @dulangaliyanage5864 28 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි ❤️❤️❤️

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 28 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි පොඩි සාදු ඇතුලු සැමට

  • @dammikapushpakumara6241
    @dammikapushpakumara6241 28 วันที่ผ่านมา +4

    Budusaranai.

  • @rknimala9886
    @rknimala9886 28 วันที่ผ่านมา +1

    ගොඩාක් pin හාමුදුරුවනේ

  • @user-ke6jk6ud5r
    @user-ke6jk6ud5r 28 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @TilanthiTilanthi
    @TilanthiTilanthi 28 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ නිවන්ම දකින්න ඕනා මෙ කරපු පිනට

  • @PrarthanaSewwandhi-tv1id
    @PrarthanaSewwandhi-tv1id 28 วันที่ผ่านมา

    ගොඩාක් පින් හාමුදුරුවනේ

  • @Priyni
    @Priyni 28 วันที่ผ่านมา

    බුදුසරණයි සියළුම දෙනාට . මේ පිං ඇති සංසාරේ නිවන් දකින්න. 🙏🙏🙏🙏🙏

  • @Lifegoeson166
    @Lifegoeson166 28 วันที่ผ่านมา

    මේ පිනෙන් බුදු දහම තව තවත් බැබලේවා❤

  • @AjanthaBandara-jv9zp
    @AjanthaBandara-jv9zp 28 วันที่ผ่านมา

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @pathminibasnayaka2961
    @pathminibasnayaka2961 28 วันที่ผ่านมา +3

    Theruwan saranai

  • @malnimalni3284
    @malnimalni3284 28 วันที่ผ่านมา +4

    Pin wath swamin wahansa...
    Oba wahanseta...samma sam budu saranai...

  • @malvisoriya1309
    @malvisoriya1309 28 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දරු පැටව් හට නිදුක් නිරෝගී මත් වේවා ❤

  • @user-kq3nf7dz4i
    @user-kq3nf7dz4i 28 วันที่ผ่านมา

    ඈතටම ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @SitharaProbodani-hg6by
    @SitharaProbodani-hg6by 28 วันที่ผ่านมา

    බුදු සරනයි

  • @malshaherath4438
    @malshaherath4438 28 วันที่ผ่านมา

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,

  • @chathurangikasandeepani9331
    @chathurangikasandeepani9331 28 วันที่ผ่านมา

    ඔබ වහන්සේට අපගේ නමස්කාරය වෙවා..

  • @NirmalaNirmala-ye2yt
    @NirmalaNirmala-ye2yt 28 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සේට යෝද බල යෝද ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @PathamaNagoda
    @PathamaNagoda 28 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @user-wp5om8wf4s
    @user-wp5om8wf4s 28 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවන් හට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..! 🙏🙏🙏🙏

  • @user-nn4cp8vv2t
    @user-nn4cp8vv2t 28 วันที่ผ่านมา

    Theruwan saranai oba wahanseta deergausa lebewa ape hamuduruwane

  • @user-cb4bt5oo9g
    @user-cb4bt5oo9g 28 วันที่ผ่านมา +1

    Budusaranai

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 28 วันที่ผ่านมา

    ඔබ වහන්සේට මගේ නමස්කාර 🙏🙏🙏වෙව්

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 28 วันที่ผ่านมา

    ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @malkadisanayaka439
    @malkadisanayaka439 28 วันที่ผ่านมา

    උතුම් තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට. නිදුක් වේවා . නිරෝගි වේවා .

  • @dammikamalani9281
    @dammikamalani9281 28 วันที่ผ่านมา

    Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏 nirogi wewa suwapat wewa dirgau wewa 🙏 🙏 🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 28 วันที่ผ่านมา +2

    හාමුදුරුවනේ oya පැටවු mahana karannako ගොඩක් pin ටිකක් koku unama athh අමුතු prawthiyak wavi❤❤❤❤❤

    • @lavanya1097
      @lavanya1097 28 วันที่ผ่านมา

      ඒ ලමයි කැමති නම් මහන වෙයි.

  • @ranildanushka-be3ri
    @ranildanushka-be3ri 28 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවන්ට බුදුසරණයි

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv 28 วันที่ผ่านมา

    Obawahanseta budu saranai

  • @udeshinadeema390
    @udeshinadeema390 28 วันที่ผ่านมา

    Theruwan saranai hamuduruwane oba wahanseta

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 28 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවෝ 🙏🙏

  • @pushpapushpa1305
    @pushpapushpa1305 28 วันที่ผ่านมา

    🙏🙏🙏🌻

  • @malimalin9685
    @malimalin9685 28 วันที่ผ่านมา +1

    Taruwan sarani ape suwamin whansa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 28 วันที่ผ่านมา

    🙏🙏🙏💐

  • @pushpapushpa1305
    @pushpapushpa1305 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🌻

  • @NethmiAyodya
    @NethmiAyodya 27 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kanthishamali9399
    @kanthishamali9399 28 วันที่ผ่านมา

    ගොඩක් පිං අපේ හාමුදුරුවෝ 🙏🙏🙏

  • @OsheeAshiliya-uk2wr
    @OsheeAshiliya-uk2wr 28 วันที่ผ่านมา +1

    Ane sathutuii❤❤❤

  • @milroysilva3320
    @milroysilva3320 28 วันที่ผ่านมา

    මම.ආගමෙ.කෙනෙක්.එ.උනාට.හරිම.උතූමි.මනූස්සයෙක්.ඔබ.ජෙසූ.පිහිටයි

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @nayanasureka3995
    @nayanasureka3995 28 วันที่ผ่านมา

    theruwan saranai ape hamuduruwanta

  • @user-kx6lx1eu3y
    @user-kx6lx1eu3y 28 วันที่ผ่านมา

    Oba wahanseta theruwan saranai

  • @-samaje8595
    @-samaje8595 28 วันที่ผ่านมา

    ❤️❤️❤️🙏

  • @sunilmalwala1701
    @sunilmalwala1701 28 วันที่ผ่านมา

    මේ වගේ උතුම් පුන්‍ය කටයුත්තටක් සිදු වුවහොත් එතන, අනිවාර්යයෙන්ම අපේ ගරු හන්තානේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවාමයි...ඒ දරුපැටවුනුත් ඉතාම වාසනාවන්ත වුනා උන්වහන්සේගේ සෙනෙහස,කරුණාව ලැබීමට තරම් ....🙏🙏🙏💗

  • @imalka9027
    @imalka9027 26 วันที่ผ่านมา

    🙏🙏🙏🙏 theruwan saranai ape hamuduwane

  • @user-by9ku1yh2n
    @user-by9ku1yh2n 28 วันที่ผ่านมา +1

    අද මිනිස්සු නිරපරාදේ මුදල් නාස්ති කරනවා. මගුල් ගන්නවා ජයට මෙි වගේ තව ගොඩක් අසරන අය ඉන්නවද . තව තව පිං කරන අැත්තෝ පහල වෙිවා;👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @user-bd6sx1df2w
    @user-bd6sx1df2w 28 วันที่ผ่านมา

    දුරකථන අ න්කය ලබා දෙන්න...මුදල් බැර කරන්න හිනුම් අන්කය සමග
    බුදුසරණ යි අපේ දරුවෝ 6 දෙනාට ම

  • @renukasujeewani2647
    @renukasujeewani2647 28 วันที่ผ่านมา

    ❤🙏🙏🙏

  • @RaniMalkanthi-mz1ww
    @RaniMalkanthi-mz1ww 28 วันที่ผ่านมา

    obawahansege widio මම nitarama බලනවා obawahansege me kiryawa agayanawa කාංචන mahatatat බොහොම stuti

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr 28 วันที่ผ่านมา

    Budusaranay haamuduruwane pin

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 28 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ගැන කියන්න වචන නෑ... අපේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන්... මේ කරන හැම දේකටම ඇත්තම ඔබ වහන්සේ බුදු වෙනවා 🙏❤️❤️.. මහජනතාව ඡන්දෙ... පාලිමන්ට් එකට අරින... මහා ලොකු ලොක්කෝ... කරන්න ඕන වැඩ... ඔබ වහන්සේ කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව... මේ ජනතාවට කරන සේවයට... ජාති ජාති ඔබ ව ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමාපියන්ටත් ඔබ වහන්සේගේ මුළු පරම්පරාවටම මේ පින් ලැබේවා🙏🙏🙏🫶🫶❤️❤️

  • @user-qz5zu2to8x
    @user-qz5zu2to8x 28 วันที่ผ่านมา

    Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @nishanthiheiyanthuduwa4074
    @nishanthiheiyanthuduwa4074 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏