ස්වර්ණතිලකා කතා වස්තුව. සිංහල උසස් පෙළ . සිංහල දළුවත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • උසස් පෙළ සිංහල . පුරාතන ගද්‍යය.. සිංහල දළුවත්ත

ความคิดเห็น • 188

  • @shenuhimaya7647
    @shenuhimaya7647 2 ปีที่แล้ว +94

    මම මේ පාර a/l කරන්නෙ.online class නිසා මට ගොඩක් පාඩම් කරගන්න බැරි වුනා.මම විභහගෙ අතඇරල දාල තිබුනෙ.අහම්බෙන් තමයි සර්ගෙ වීඩියෝ එකක් දැක්කෙ දැන් දිගටම ඒව බලනව මට විශ්වාසයි මට වගේම තව ගොඩක් ළමයින්ට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙනව ඇති කියල.සර්ට ගොඩක් පින් ❤️

  • @SakuniGaya
    @SakuniGaya ปีที่แล้ว +21

    ස්වර්ණතිලකා කතා වස්තුවේ රසවත් කතාව සර්ගෙම වචන වලින් අහන්න සර්වම හොයාගෙන ආවා ♥️♥️

  • @madhushajayawardana5612
    @madhushajayawardana5612 3 ปีที่แล้ว +32

    හොදම ගුරුතුමා ගොඩක් පින් සර්ට, 👍👍👍👍👍👍👍👍

  • @gayaninimsara5885
    @gayaninimsara5885 3 ปีที่แล้ว +22

    සර් ඔයානම් මරු.... අදමයි සර් මන් මේ වීඩීයෝ බලන්නේ.... සර් මට මේ පාඩම් ඉගෙන ගන්න.. මේ සර්ගේ වීඩියෝ බලපුවාම ඇති.... මේ වෙනකල් කිසිම දෙයක් තේරිලා නෑ..... සර් ට ගොඩාක් පින්....... 🙏

  • @chamodilakshika955
    @chamodilakshika955 ปีที่แล้ว +12

    මම මේ පාර A/l.....එක්සෑම් එප වෙල් හිටියෙ....වෙන දෙයක් නෙවෙයි හේතුව ඔන්ලයින් කාලෙ මග ඇරුන සිංහල විශය නිසා...ඒකත් ලියා ගන්න දන්නෙ නැති විචාර නිසා.....විභාගෙ පිපාසෙන් වගේ මම හමතැනම හෙව්වා ඒකට පිලිතුරක්....කතාව මතක නැති එක තමයි මගෙ ප්‍රශ්නෙ....🥺🥺.....සර්ට පින් සිද්ද වෙන්න ඒ ප්‍රශ්නෙ ගොඩක් දුරට විසදුනා 🙏🙏🙏 සර්ට.බුදු සරණයී ..මන් වගෙ මොකුත්ම කර කියා ගන්න බැරි දරුවන්ගෙ නෙත් පාදන්න ශක්තිය ධයිර්ය ලැබෙන්න කියලා හදවතින් සුභ පතනව සර් 🙏🥺

  • @hashani37
    @hashani37 3 ปีที่แล้ว +10

    සර් කියා දෙන විදියට ගොඩක් අමාරු පාඩමක් උනත් හොදට තේරුම් ගන්න පුලුවන් ..බොහොම ස්තූති සර්..

  • @thablalife5367
    @thablalife5367 3 ปีที่แล้ว +9

    මන් පින් කරල තියෙනවා🙏 .මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න.❤️
    බුදු සරනයි සර්
    ජයවේවා ...🙏🙏🙏🙏🙏.

  • @dewmibhagya2383
    @dewmibhagya2383 3 ปีที่แล้ว +29

    අහම්බෙන් සර් වීඩියො දැක්කෙ..ඇත්තටම ගොඩක් හොදට තේරෙනව ❤️..තැන්කු සර් ............ දැන් සර්ගෙ වීඩියො බලල ශෝට් නෝට් හදන් පාඩම් කරන්නෙ .තෙරුවන් සරනයි සර්.

    • @ruwan9409
      @ruwan9409 3 ปีที่แล้ว

      මමත් 🤗🙂

  • @samindumendis1299
    @samindumendis1299 3 ปีที่แล้ว +23

    සර් නම් මාරයි සර් , ගොඩක් අමාරු කතා අපිට දැනෙන්න , තෙරෙන්න උගන්වනව සර්..තැන්ක්ස් සර්...අලුත් විඩියො එකක් ඕන සර් , ජය වෙවා 😍🙏🙏

    • @hashishehara1980
      @hashishehara1980 3 ปีที่แล้ว +1

      Thanks sr.me vage thawa videos karanna.shoi sr

  • @taniyajithmini4630
    @taniyajithmini4630 2 ปีที่แล้ว +9

    හෙට එක්සෑම් අද දවසෙම බැලුවේ සර්ගෙ විඩියෝ❤️ ගොඩාක් පින් සර්😍

  • @gayaninimsara5885
    @gayaninimsara5885 3 ปีที่แล้ว +10

    දැනුමක් ලැබුනද කියලත් අහනවා සර්... නැත්තේ මොකද සර්....... ඔයාට ගොඩාක් පින්.........🙏🙏🙏

  • @umeshaprasadi4894
    @umeshaprasadi4894 3 ปีที่แล้ว +5

    සර්.. ඇත්තටම අමාරු පාඩම් සර් මේවා. එත් සර් උගන්නන විදිහට ගොඩක් හොදටම තේරෙනවා... සර් ට ගොඩක් ස්තුතියි 🙏 යාලුවනේ.. දළුවත්ත සර් හොද ගුරුවරයෙක්.. සර් ගේ class ඔයාලත් එන්න.. මාත් යනවා... ඇත්තටම හ‍රි ම ෂෝයි 😍😍❤🙏🙏 සර් ලොකු පිනක් කරන්නේ මේ 🙏

  • @sarathr4612
    @sarathr4612 25 วันที่ผ่านมา +2

    ශබ්දය පැහැදිලි නැත.. අපරාදේ වටිනා දේශනාවක් නාස්ති වුනා.. මම විනාඩි කීපයයි ඇහුවේ..

  • @BuddhimaliAmarathunga-gp7qt
    @BuddhimaliAmarathunga-gp7qt ปีที่แล้ว +3

    සර්ගේ පාඩම්...❤️🔥
    ආසම නැති පාඩම්... කම්මැලී හිතෙන පාඩම්.. සර් කියලා දුන්නේ අවසානයේ ඒ තමයි ආසම පාඩම කියලා කියන්න පුලුවන් විදිහට ... හැම පාඩමක්ම එහෙම යි... ස්තූති සර් 🙏🙏🙏

  • @ShanmiRaveesha-vs3ne
    @ShanmiRaveesha-vs3ne หลายเดือนก่อน +2

    හොදට පාඩම තේරුනා සර්
    අපේ සර්ට ජය ....❤🙏✍️

  • @rangapradeep50
    @rangapradeep50 3 ปีที่แล้ว +11

    සර් කියන දෙවල් හොදට තෙරෙනවා 🙏🙏

  • @jambojambo8856
    @jambojambo8856 ปีที่แล้ว +5

    Thank you sir....🙏🙏 සර් කියලා දෙන ඒවා හොදටම තේරෙනවා....♥️

  • @malshadivyanjali1328
    @malshadivyanjali1328 3 ปีที่แล้ว +9

    මරැ සර් පාඩම හොදට තේරැනා සර් ගොඩක් පින් සර්ට 🙏🙏

  • @oshadidewmali5861
    @oshadidewmali5861 ปีที่แล้ว +3

    මට තව මාස 2යි තියෙන්නෙ මට බැරිම අමාරුම සින්හල එත් මන් සර්ගෙ චැනල් එක අද බැලුවෙ මට පුරාතන ගද්‍ය මාර විදිහට අමාරුයි කතාව ගැනවත් දැනම් හිටියෙ නැ 😥😥😥එත් සර්ගෙ විඩියොව දැකලා ම්න් කතා ගැන ඉගෙන ගත්තා❤️සර්ට තව ද්‍යිරය ලැබෙන්න ඔනෙ❤️❤️

  • @susanthalenora9680
    @susanthalenora9680 2 ปีที่แล้ว +7

    අනේ ගොඩාක් පිං සර්...❤️😍 ලොකු පිනක් සර්ට...

  • @darshaniperera604
    @darshaniperera604 6 ชั่วโมงที่ผ่านมา

    සර්කතා හරියට ම තෙරුම් ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා බොහොම ස්තූතියි සර්

  • @kaviweerasingha8568
    @kaviweerasingha8568 3 ปีที่แล้ว +3

    සර් හොදට තේරෙනවා කියන දේවල්.සර්ගෙ video විතරයි බලන්නෙ මං.thanks සර්...😊

  • @dahamithilakna7245
    @dahamithilakna7245 2 ปีที่แล้ว +2

    අමාරු පාඩම් හරි ම රසවත් විදිහට උගන්නනවා සර්. පාඩම හරි ම ආසාවෙන් අහගෙන හිටියේ. ගොඩක් ස්තූතියි සර් 🙏

  • @niroshasewwandi2960
    @niroshasewwandi2960 2 ปีที่แล้ว +3

    සර් ගොඩාක් වටිනවා මේ කරන වැඩේ.බුදු සරනයි.ඉදිරියටත් මේ වගේම හොදට කරන්න සර්

  • @menukadaham3146
    @menukadaham3146 2 ปีที่แล้ว +1

    සර්ගෙ වීඩියෝ අහම්බෙන් දැක්කෙ සර්ගෙ වීඩියෝ හොය හොයා බැලුව ඇත්තටම අහන් ඉන්න ආසයි අමාරු දේවල් ගොඩක් තේරුම ගත්තෙ සර් හන්දා. තව දවසයි උසස් පෙල විභාගයට අපිට උදව් කරා වගේ අනිත් මල්ලිල නංගිලටත් මේ වගේ පාඩම් දාන්න සර් නවත්තන්න එපා ගොඩක් පින් සර් අපි වෙනුවෙන් කරන් දේවල් වලට බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️😇😇 ඔබතුමාට❤️❤️🙏🙏💗💗...

  • @KoreanwithSLRusachi
    @KoreanwithSLRusachi 2 ปีที่แล้ว +8

    දොන්කාර දෙනවා වගේ සද්දේ. 🥺. ඒත් සුපිරි යට තෙරෙනවා කතාව.

  • @SanidhiNihansa
    @SanidhiNihansa 3 หลายเดือนก่อน +1

    අම්මෝ සර් ලස්සනට පාඩම කියලා දෙනවා හොදට තේරෙනවා ගොඩාක් පින් සර්ට ❤❤

  • @rohinimangalika2143
    @rohinimangalika2143 3 ปีที่แล้ว +9

    Thank you sir.....😍😍😍👍👍👍😍😍😍

  • @danuhapuarachchi9917
    @danuhapuarachchi9917 2 ปีที่แล้ว +4

    සර්වම හොයායෙන ආවා මේ කතාව අහන්න ❤️❤️

  • @wikkramasinhatharushi696
    @wikkramasinhatharushi696 3 ปีที่แล้ว +6

    ගොඩක් හොදට තේරුනා සර් ❤

  • @ThanujaNethmini
    @ThanujaNethmini ปีที่แล้ว +1

    මම බලන්නෙම සර්ගේ video හරිම ප්‍රයෝජනවත් හරි අසාවෙන් අහන් ඉන්න හිතෙනවා. Thank you sir❤️

  • @Ishuu_213
    @Ishuu_213 3 ปีที่แล้ว +7

    මරු සර් හොදට තෙරුනා ❤😍👍

  • @shalirupasingha6258
    @shalirupasingha6258 2 ปีที่แล้ว +1

    සර්ගේ පංතියක වාඩි වෙලා ඉගෙන ගන්න ලමයි පිං කරන්න ඔනේ අපිත් ටිකක් හරි පිං කරලා තියෙනවා මෙහෙම හරි ඉගෙන ගන්න ගොඩාක් පිං සර් අපි වෙනුවෙන් කරන මේ කාර්‍යයට

  • @BinariPahasarani-qc8kk
    @BinariPahasarani-qc8kk 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි සර් වෙනදා වගේම අද පාඩමත් හොදට තේරුනා ❤️

  • @dularikannangara6500
    @dularikannangara6500 2 ปีที่แล้ว +1

    Aeththatama gdk therun ganna puluwn una sir.godak pin sirta

  • @nudeniseumini2985
    @nudeniseumini2985 3 ปีที่แล้ว +2

    Mn ada thami sirg vidio balnna gaththe.aththam godak saral vidiyt apit therum gnna puluwn vidiyt kiyl denawa.thanks sir.sirt hodak pin🙏🙏.

  • @warunisachintha6453
    @warunisachintha6453 3 ปีที่แล้ว +3

    සර්ට මෙ වගෙ වීඩියො කරන්න ශක්තිය ලැබේවා.. තෙරුවන් සරනය් සර් 🙏

  • @gayaninimsara5885
    @gayaninimsara5885 3 ปีที่แล้ว +6

    ජය වේවා සර් 🙏❤️

  • @chathumi9804
    @chathumi9804 ปีที่แล้ว +1

    දන්නෙ නැති දෙයක් පාඩමක් හම්බුන ගමන් සර්ගෙ වීඩියො බලන්නෙ ඇත්තටම සර් මන් වාසනාවන්තයි සර්ගෙන් ඉගෙන ගන්න ගොඩක් ගොඩක් පිං සර් 🙏🙏🙏

  • @piyumipiyumi6313
    @piyumipiyumi6313 3 ปีที่แล้ว +6

    ස්තූතියි සර්...🙏

  • @madharasewwandhiwijesinghe4178
    @madharasewwandhiwijesinghe4178 3 ปีที่แล้ว +3

    ගොඩක් පිං සර් 🙏🙏🙏. හොට තේරුනා සර් ✌️👌❤️

  • @nipunthikshana8735
    @nipunthikshana8735 3 ปีที่แล้ว +4

    Nyamayi sir, anith katha tikath oni 😍

  • @nethmikaushalya6294
    @nethmikaushalya6294 2 ปีที่แล้ว +2

    Sir kiyala dena dewal hodata therenawa sir thank you 🙏

  • @kusalsathsara182
    @kusalsathsara182 2 ปีที่แล้ว +1

    අනේ මරු සර් ගොඩක් හොදට තේරුනා ගොඩක් පින් සර් 🙏🙏❤️

  • @hasithsdilshan316
    @hasithsdilshan316 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූති සර් A/l සිංහල වලට දවස් 2 යි .ගොඩක් වටිනව 🧡

  • @sohanabhishek8236
    @sohanabhishek8236 ปีที่แล้ว +2

    සර්ට පින් ♥️🙏

  • @shammiupeksha7149
    @shammiupeksha7149 3 ปีที่แล้ว +5

    සුපිරි සර් , සිංහල මෙච්චර ලේසී කියලා හිතුවෙ නෑ මං

  • @sandalikavisha2994
    @sandalikavisha2994 2 ปีที่แล้ว +3

    සරලව පැහැදිලි උනා සර් ❤

  • @imashalakmali2851
    @imashalakmali2851 ปีที่แล้ว +1

    Godak hodata therenw sir 🙏🥺❤️godak pin

  • @mtjeducation6644
    @mtjeducation6644 3 ปีที่แล้ว +5

    ස්තුතියි ගුරුතුමනි 🙏

  • @nishadithamasha5346
    @nishadithamasha5346 3 ปีที่แล้ว +2

    හොදට තේරෙනවා සර් .. ස්තුතියි

  • @sachiniwanasinghe3557
    @sachiniwanasinghe3557 ปีที่แล้ว +1

    Niyamai sir gdk pin.. sirge vishaya thawa thawath diyunu wewa sir ❤

  • @wathsalamihirani9663
    @wathsalamihirani9663 2 ปีที่แล้ว +1

    සර් කතාව බලන් හිටියා වගේ දැනුනා හොදට තේරුනා සර් ස්තූති සර්

  • @emindapiyarathna1099
    @emindapiyarathna1099 2 ปีที่แล้ว +2

    කතාව හොදට තේරුනා සර්
    Thank you සර්🥰🙏📚

  • @anushkaabeysinghe7592
    @anushkaabeysinghe7592 3 ปีที่แล้ว +4

    නියමයි සර්👍

  • @tharakamaduwantha2789
    @tharakamaduwantha2789 2 ปีที่แล้ว +1

    Godak hoda sir kenek hodata ugannwa

  • @apsaramadu4244
    @apsaramadu4244 ปีที่แล้ว +1

    ගොඩක් ප්‍රයෝජන වීඩියො එකක්..සර්ට ගොඩක් පින්🙏😊

  • @upekshaekanayaka6668
    @upekshaekanayaka6668 3 ปีที่แล้ว +6

    Thank you sir

  • @shehanikoshila9292
    @shehanikoshila9292 3 ปีที่แล้ว +2

    කතාව හරියටම තේරුනා සර් .

  • @pubudiamarasinghe4593
    @pubudiamarasinghe4593 3 ปีที่แล้ว +5

    Maru sir 💓

  • @reshanipoornima7907
    @reshanipoornima7907 2 ปีที่แล้ว +2

    සර්ට පින් 🙏🙏🙏🥺

  • @matheeshaddisanayaka3479
    @matheeshaddisanayaka3479 3 ปีที่แล้ว +2

    තැන්ක්ස් සර්❤
    හොදට තේරුනා

  • @klausscharnweber8536
    @klausscharnweber8536 7 หลายเดือนก่อน +1

    බොහොම පින් සර් ❤❤❤❤

  • @user-ez7be1hq5h
    @user-ez7be1hq5h 6 หลายเดือนก่อน +1

    Maru sar 😊vidio eka

  • @user-tl7kp8gh4d
    @user-tl7kp8gh4d ปีที่แล้ว +1

    Niyamai sir❤

  • @gayanigayani4838
    @gayanigayani4838 3 ปีที่แล้ว +6

    Thank you 😊😊 sir

    • @vijithavijayanga7190
      @vijithavijayanga7190 3 ปีที่แล้ว

      Hodama sir thank you sir dahasak lamaita me widiyata udaw karana ekata godaak pin sir

  • @dulminanadeesha7037
    @dulminanadeesha7037 4 หลายเดือนก่อน +1

    ගොඩක් ඉස්තුතියි සර්

  • @malshihansika5783
    @malshihansika5783 ปีที่แล้ว +1

    Thank you sir godak hodt padm therun 🙂🧡

  • @chethanasammani5112
    @chethanasammani5112 2 ปีที่แล้ว +1

    සර් අනුරුද්ධ කුමාර කතාවත් සම්පූර්ණයෙන් වීඩීයෝ එකක් කරන්න පුලුවන්ද...සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා

  • @roshilasewmini2661
    @roshilasewmini2661 8 หลายเดือนก่อน +1

    Godak pin sir

  • @malshikashehani1084
    @malshikashehani1084 ปีที่แล้ว +2

    Ape sar 🥰

  • @user-ez7be1hq5h
    @user-ez7be1hq5h 6 หลายเดือนก่อน +1

    Maru sar vidio eka

  • @maheshwaranmahesha9450
    @maheshwaranmahesha9450 3 ปีที่แล้ว +1

    Sir kiyana eva therenawa hodata sir........budu saranai sir...🙏

  • @nadeeshasathsarani7990
    @nadeeshasathsarani7990 3 ปีที่แล้ว +2

    Thank you sir.....!👍👍👍

  • @nethmiapsara5366
    @nethmiapsara5366 2 ปีที่แล้ว +2

    ජය වේවා සර්

  • @imashajayamini462
    @imashajayamini462 ปีที่แล้ว +1

    Maru sir👍

  • @kasunikavindya2808
    @kasunikavindya2808 3 ปีที่แล้ว +2

    Godak pin sir 🙏🙏🙏

  • @rasheechathurya6990
    @rasheechathurya6990 ปีที่แล้ว +1

    Thank you very much sir 💜

  • @isharalakshan9388
    @isharalakshan9388 2 ปีที่แล้ว +1

    Hodata therenawa sir bohom pin sir🙏🙏

  • @MS...9874
    @MS...9874 2 ปีที่แล้ว +2

    හොදට තේරුනා සර්...

  • @shalirupasingha6258
    @shalirupasingha6258 2 ปีที่แล้ว +2

    සර් වයාකරණ රිති ඔක්කොම ටික ගැන විඩියෝ එකක් කරන්නකෝ සර් ඉක්මනින්ම 2022 එ ලෙවල් කරන්නේ සර් අනේ මේ මාසේ පුලුවන් නම් දන්නකෝ සර් ගොඩාක් පිං සිද්ද වෙනවා සර් පැය කියක් තිබ්බත් කමක් නෑ සර් විඩියෝ එක

  • @dammikakumari2457
    @dammikakumari2457 2 ปีที่แล้ว +1

    Sirgen mn katha tika ahala gihin a/l wala liwwe clz giyath therune na sir nisa vichara awastha sambanda liya gththa Mt sinhala walata A ekak sir sirta godak pin🙏❤️

  • @sapanasewwandi7372
    @sapanasewwandi7372 3 ปีที่แล้ว +3

    Thank you sir🙏🙏

  • @kaveenlakshan9835
    @kaveenlakshan9835 2 ปีที่แล้ว +1

    Godak sthuthi sir ❤️❤️❤️❤️

  • @Rotiya.
    @Rotiya. 2 ปีที่แล้ว +1

    මරු සර්.😊

  • @danukasampath5572
    @danukasampath5572 3 ปีที่แล้ว +3

    Niyamai

  • @KoreanwithSLRusachi
    @KoreanwithSLRusachi 2 ปีที่แล้ว +2

    හොදට තෙරේනවා සර්

  • @D.G.k.kalhara
    @D.G.k.kalhara 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර් සද්දර්මාලංකාරේ තීන කතා දෙකවත් දන්නෙ නැතුව හිටියෙ මම දැන් නම් ඉතින් ගොඩ 🙃🤭

  • @nethmikaushalya6294
    @nethmikaushalya6294 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @danukasampath2649
    @danukasampath2649 3 ปีที่แล้ว +4

    නියමයි

  • @user-kr4db8ex1k
    @user-kr4db8ex1k ปีที่แล้ว +1

    කථා දෙකක් නෑ ආයේ සුපිරිම ගුරා 🖤

  • @madurangarangitha6971
    @madurangarangitha6971 3 ปีที่แล้ว +1

    Sir kiyana hidiyata poth balala igana ganna one ne..sir eka parak kiwwada mathaka hitinawa sadatama...godak pin sir ...

  • @praduction4614
    @praduction4614 3 ปีที่แล้ว +4

    මරු❤

  • @fathimafazy8069
    @fathimafazy8069 2 ปีที่แล้ว +2

    අනුරුද්ධ කුමාර කථා වස්තුව කරන්න පුලුවං ද සර්...🥺

  • @rannggaming
    @rannggaming ปีที่แล้ว +1

    Thank you sir 😊❤️

  • @nimeshadilrukshi4377
    @nimeshadilrukshi4377 3 ปีที่แล้ว +1

    Mage jeevithe hambunu nihatha mani guruwarayek ..sir uganwanawa kochchara ahan hitiyath epa wenna sir .. sita godak pin🙏🙏

  • @jaliyawijesinghe7258
    @jaliyawijesinghe7258 3 ปีที่แล้ว +2

    සුපිරී සර් 🙂

  • @sadalitishaka1883
    @sadalitishaka1883 2 ปีที่แล้ว +1

    Thank you sir hodhta thwruna ❤️🙏

  • @pranerpapoornl6617
    @pranerpapoornl6617 2 ปีที่แล้ว +1

    හොදට තේරුනා සර් ❤

  • @wasalanimal4825
    @wasalanimal4825 3 ปีที่แล้ว +2

    Thank You Sir