වෙසක් බැති ගී | අඛණ්ඩව දෙවැනි වරටත් දෙකෙන්ම එක |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 4

  • @DulminiWikramaarachchi
    @DulminiWikramaarachchi 7 หลายเดือนก่อน +1

  • @insight987
    @insight987 7 หลายเดือนก่อน +1

    බැති ගී වලටත් තරඟ ඕනේ නැ නේද...බුදුරජානන් වහන්සේගේ ගුණ වයන්න මොකටද තරඟ....ඒකෙන් වෙන්නෙත් එකිනෙකා අතර ඊරිසියා,වෛර, කුහක කම් නේද...

    • @Nupun_
      @Nupun_  7 หลายเดือนก่อน

      අපි මෙතන දී අපි බැලුවේ ළමයින්ගේ ගායන හැකියාව හා ඉදිරිපත් කිරීමේ හැකියාව පමණයි. එහෙම බැලුවොත් ලියන හැම විභාගයකිනුත් වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව පිරෙනවානේ. සරලයි.

    • @insight987
      @insight987 7 หลายเดือนก่อน

      @@Nupun_ ඔව්....වෙසක් පො⁣සොන් කියන්නේ තරඟ කරන ද්වේශය අවුස්සන කාලයක් නොවිය යුතුයි නේද...ඒක නේද වෙසඟේ නියම අරුත...අඩුම තරමේ ලොවට කරුනාව මෛත්‍රිය බෙදා දීපු ඒ උතුමන් සිහි කරන ගුන වයන ඒවට වත් තරඟ නොකර සිටිය යුතුයි නේද හැබැ ශ්‍රාවකයන් නම්