HOW TO MAKE AIR COMPRESSOR USE IN OLD REFRIGERATOR|පරන ශීතකරණයකින් වායු පීඩකයක් |M TECH

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • M Tech අපෙ TH-cam Channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ Channel එක Follow කරන ඔයලට අලුත් තාක්ෂණික නිර්මාණ බලා ගන්න ,දැණුම එකතු කරගන්න පුළුවන්. ඉතින් අපෙ Channel එක Subscribe කරලා අපි කරන Videos දිගටම බලන්න .
    The best way to update your knowledge.
    Visit to my #TH-cam Chanel and don't forget to
    #Subscribe .

ความคิดเห็น • 76

  • @manojprasanna6340
    @manojprasanna6340 ปีที่แล้ว +1

    මේ ටැන්කියට psi 300ක් ඔරිත්තු දෙනවද.

  • @krishanthaliyanaarachchi1557
    @krishanthaliyanaarachchi1557 ปีที่แล้ว

    වටිනවා එකනම්

  • @allinone8076.
    @allinone8076. 2 ปีที่แล้ว +1

    Hoda vedio aikak aiiyea

  • @dumiscene3483
    @dumiscene3483 ปีที่แล้ว

    Gas tenki passana akanam bayanaka wedak. Ape peththe his tiner berel akak kapanna gihin aka pupurala kollek meruna

  • @Namobuddaya208
    @Namobuddaya208 4 หลายเดือนก่อน

    Hadapu ekak ganna puluwan da

  • @Pasindu_marasingha
    @Pasindu_marasingha 10 หลายเดือนก่อน

    Ammo ekanam paharak. Passa ganna vidihak thma natte

  • @chinthakanpushpakumara
    @chinthakanpushpakumara 2 ปีที่แล้ว

    High pressure cutout ekak salliwalata gannawanam kiyak vithara wevida..?

  • @ranganakandearachchi7100
    @ranganakandearachchi7100 ปีที่แล้ว +1

    Vedio එකක් කරද්දී හොදට sound තියෙන්න කරන්න නැත්තම් නොකර ඉන්න

  • @ranjanwaththegedra5227
    @ranjanwaththegedra5227 3 ปีที่แล้ว

    Good job brother ❤

  • @movindukenula2776
    @movindukenula2776 2 ปีที่แล้ว +1

    අයියෙ compressor එකෙ ගෑස් ත්‍යෙන්න ඕනෙද

  • @roshanmuthugala3809
    @roshanmuthugala3809 3 ปีที่แล้ว

    Good try

  • @ashenmuthugala857
    @ashenmuthugala857 3 ปีที่แล้ว

    Ft

  • @ajithkumarakumara8208
    @ajithkumarakumara8208 ปีที่แล้ว

    Aiyee meke gas tankiyata passna bataya distag laine akee bataya needa

  • @djushanchanaka
    @djushanchanaka 3 ปีที่แล้ว

    Supiri

  • @kusalsameera9214
    @kusalsameera9214 3 ปีที่แล้ว +1

    Niyamai bro.math me ada tri karanawa.mata composure e thiyenawa.eth silindar e na.oka digi kal use k puluwanda

    • @yasodhyairoshanumayangana500
      @yasodhyairoshanumayangana500 2 ปีที่แล้ว

      යකඩ කඩවලින් ගන්න පුළුවන්

    • @gurugechansiri4607
      @gurugechansiri4607 ปีที่แล้ว

      මට මෙක හදාගන්න උදව් කරන්නකො plz මට කිසිම දැනුමක් නැ පිහිටවෙන්න ප්ලිස්ස් පුලුවන් නම් වට්සැප් නම්බරෙ දෙන්නකො සහොදර.....

  • @pixivlog
    @pixivlog 3 ปีที่แล้ว

    Elh

  • @YassaGaming23
    @YassaGaming23 ปีที่แล้ว

    ane aiye mage fridge compressor eka waradila harawuna eke thibba okkoma oil tika gihilla eka ethakota awulda pawichi karanna?poddak kiyannako aiye

    • @mtech511
      @mtech511  ปีที่แล้ว

      ඔක්කෝම ගියා නම් oli දාන්න වෙනවා
      ටිකක් නම් ලොකු අව්ලක් නෑ
      Oil වර්ගේ ගහලා තියේ බලලා අර්න ටිකක් දන්න අව්ල්ක් ණා

  • @chanaka3797
    @chanaka3797 ปีที่แล้ว

    Oya composer aken nut galawanna puluwanda power aka adda

  • @visalvihanga2401
    @visalvihanga2401 2 ปีที่แล้ว

    Mekata manual high pressure cutout ekak danna barida?

  • @amiruproductions598
    @amiruproductions598 2 ปีที่แล้ว

    compresser eka relay ekk natuw derect dila on krnn pluwnd awlk nadd

  • @nuwanrukshan9610
    @nuwanrukshan9610 3 ปีที่แล้ว +1

    මම කඩෙන් අහුව air release valve ekak ganna.eka 2500 wage wenawa. Ake eliyen pota 19mm thiyenne hai karana kalla සිලින්ඩරයට. ඒ වගේ එකක් අරන් ඕකට කෙලින්ම ගහන එක අව්ලක් මට

    • @gurugechansiri4607
      @gurugechansiri4607 ปีที่แล้ว

      ඔයාගෙ නම්බරෙ දෙන්නකො බොක්ක පිනක් මට මෙක හදාගන්න ප්ලිස්ස්ස්ස්...වට්සැප් නම්බරෙ

    • @nuwanrukshan9610
      @nuwanrukshan9610 ปีที่แล้ว

      @@gurugechansiri4607 nuone rulz kiyala fb eke search karala account ekata msg ekak danna.man oka haduwa

    • @gurugechansiri4607
      @gurugechansiri4607 ปีที่แล้ว

      අනෙ බොක්ක වට්සැප් නම්බරෙ දෙන්නකො පිනක් ෆ්බ් නැ ම්ම්

  • @anjulaumesh1443
    @anjulaumesh1443 ปีที่แล้ว

    Me tank 2 kt psi 300 k pressure krt aulk ndd

  • @yasodhyairoshanumayangana500
    @yasodhyairoshanumayangana500 2 ปีที่แล้ว +1

    ප්‍රෙශර් කට් අවුට් එක කියක් වෙනවද

  • @RioGamersLK
    @RioGamersLK 3 ปีที่แล้ว

    😍😍

  • @gayanthaumesh9086
    @gayanthaumesh9086 3 ปีที่แล้ว

    🔥😎🤚

  • @wimarshawijenayaka6590
    @wimarshawijenayaka6590 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @movandikkumbura9910
    @movandikkumbura9910 3 ปีที่แล้ว

    කම්ප්‍රෙස්හර් එකේ හෝස්පවර් ගාන හොයාගන්නෙ කොහොමද?
    ඒකේ ගහලා තියෙනවද?

    • @mtech511
      @mtech511  2 ปีที่แล้ว

      ඔව්

  • @shamislremix7120
    @shamislremix7120 2 ปีที่แล้ว

    Aiya ara sich aka natuwa baida

  • @shalanikeshala8118
    @shalanikeshala8118 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @rohithabandara7644
    @rohithabandara7644 ปีที่แล้ว

    Ac compresareta oil danna onada

    • @mtech511
      @mtech511  ปีที่แล้ว

      මදි පාඩුවක් තියනව නම් දාන්න ඔනේ

  • @chinthakaperera.2502
    @chinthakaperera.2502 3 ปีที่แล้ว

    Voice clear madi

  • @vikumsskaveesha8964
    @vikumsskaveesha8964 ปีที่แล้ว

    ඔයාව සම්බන්ධ කරගන්න විදියක් කියන්න

  • @bubudupadukka907
    @bubudupadukka907 ปีที่แล้ว

    හයිපෙෂර් කටවුට් ගන්න තියෙන්නෙ කොහොද

    • @mtech511
      @mtech511  ปีที่แล้ว

      air condition shop එකකින්

  • @gurugechansiri4607
    @gurugechansiri4607 ปีที่แล้ว

    නම්බරයක්වත් දාල නැ නෙ විස්තර අහගන්න ඔහොම විඩියො කරන්න එප සර්

  • @sameeradamith3967
    @sameeradamith3967 2 ปีที่แล้ว +1

    එකතු වෙන වතුර අයින් කරන්න ක්‍රමයක් හදල නෑනෙ

    • @vishwajithdilanjana819
      @vishwajithdilanjana819 ปีที่แล้ว

      Cylinder eke valve deka thiyenne

    • @mtech511
      @mtech511  ปีที่แล้ว

      සිලින්ඩර් එකෙව් value දෙකෙන් පුලුවන්

  • @chameeradilshan5386
    @chameeradilshan5386 2 ปีที่แล้ว

    Math ekak haduwa eka automa off wenawa ai e plz help

    • @mtech511
      @mtech511  2 ปีที่แล้ว

      Overload welada balnna compressor eka

    • @yasodhyairoshanumayangana500
      @yasodhyairoshanumayangana500 2 ปีที่แล้ว

      ඒක බලන්නේ කොහොමද

    • @gurugechansiri4607
      @gurugechansiri4607 ปีที่แล้ว

      මට මෙක හදාගන්න උදව් කරන්නකො plz මට කිසිම දැනුමක් නැ පිහිටවෙන්න ප්ලිස්ස් පුලුවන් නම් වට්සැප් නම්බරෙ දෙන්නකො සහොදර.....

  • @sameerabikezrestoration4450
    @sameerabikezrestoration4450 ปีที่แล้ว

    non retuen wall ekak dammme na neda okata

    • @mtech511
      @mtech511  ปีที่แล้ว

      අව්ලක් නෑ value ප්ලේට් තියෙන්නේ මෙව්වාගේ ඒ නිසා nou returen එකක් ඕනේ වෙන්නෙ නෑ

    • @gurugechansiri4607
      @gurugechansiri4607 ปีที่แล้ว +1

      මට මෙක හදාගන්න උදව් කරන්නකො plz මට කිසිම දැනුමක් නැ පිහිටවෙන්න ප්ලිස්ස් පුලුවන් නම් වට්සැප් නම්බරෙ දෙන්නකො සහොදර.....

    • @sameerabikezrestoration4450
      @sameerabikezrestoration4450 ปีที่แล้ว

      @@gurugechansiri4607 mekak hadannna wiyadam wena ganath ekkka baladdi wena ekak ganna puluwam meken echchara hulan parak ennne na

    • @gurugechansiri4607
      @gurugechansiri4607 ปีที่แล้ว

      Ayyo

    • @mtech511
      @mtech511  ปีที่แล้ว

      @@gurugechansiri4607 ඔව් අලුතෙනම ගන්න ගියොත් පාඩුයි ඒකයි මම අහක දාන එව්වා එකතු කරලා හැදුවේ

  • @gurugechansiri4607
    @gurugechansiri4607 ปีที่แล้ว

    Mata oyage nambarayak denna puluwanda

  • @nuwanrukshan9610
    @nuwanrukshan9610 3 ปีที่แล้ว

    එක සිලින්ඩරෙන් බැරිද

    • @mtech511
      @mtech511  3 ปีที่แล้ว

      පුලුවන්

    • @nuwanrukshan9610
      @nuwanrukshan9610 3 ปีที่แล้ว

      ඔකට ඕන බඩු මම බැලුවා. Pressure release valve eka oya wage ekak na set une.loku ewa thinne.

    • @mtech511
      @mtech511  3 ปีที่แล้ว

      @@nuwanrukshan9610 AC වල බඩු විකුනන තැනකින් අහලා බලන්න අනිවාරෙන් තියනවා

    • @gurugechansiri4607
      @gurugechansiri4607 ปีที่แล้ว +1

      නම්බරෙ දෙන්නකො වට්සැප්

    • @nuwanrukshan9610
      @nuwanrukshan9610 ปีที่แล้ว

      Hadala ewarai dan man.

  • @gurugechansiri4607
    @gurugechansiri4607 ปีที่แล้ว

    මට එක්ක්ක් හදාගන්න උදව් කරන්නකො වට්සැප් නම්බරෙ දෙන්නකො ප්ලිස්ස්ස්ස්ස් සහොදරයා...♥️ මට එකක් හදාගන්න් ඔන කිසිම දැනුමක් නැ මට ඵිටවෙන්න පිහිටවෙන්න ප්ලිස්ස්ස්ස්.....රත්තරං යාලුවනෙ උදව්.කරන්න උදව් කරන්න ප්ලොස්ස්ස්ස්ස්.................නම්බරයක් දෙන්න

  • @movandikkumbura9910
    @movandikkumbura9910 3 ปีที่แล้ว

    තඹ බට නැතුව වෙන ක්‍රමයක් නැද්ද?

    • @mtech511
      @mtech511  3 ปีที่แล้ว

      යකඩ බට වලින් පුලුවන්

    • @gurugechansiri4607
      @gurugechansiri4607 ปีที่แล้ว

      මට මෙක හදාගන්න උදව් කරන්නකො plz මට කිසිම දැනුමක් නැ පිහිටවෙන්න ප්ලිස්ස් පුලුවන් නම් වට්සැප් නම්බරෙ දෙන්නකො සහොදර.....

  • @wimarshawijenayaka6590
    @wimarshawijenayaka6590 11 หลายเดือนก่อน

    Ela oyage whtsapp number ekak tiyeda?

  • @buddhikadilinadasilva5200
    @buddhikadilinadasilva5200 3 ปีที่แล้ว +1

    ඔබතුමා ඔය හදපු එක විකුනනවාද ? ගාන කීයද? මමකැමතියි ගන්න.0775214257

  • @ranganakandearachchi7100
    @ranganakandearachchi7100 ปีที่แล้ว

    Vedio එකක් කරද්දී හොදට sound තියෙන්න කරන්න නැත්තම් නොකර ඉන්න

    • @MrArt-bh7ls
      @MrArt-bh7ls ปีที่แล้ว +1

      පිසුද බන් උබට , හොදට තියෙන්නෙ , උබේ device එකේ අව්ලක්

    • @MrArt-bh7ls
      @MrArt-bh7ls ปีที่แล้ว +1

      Vedio නෙමෙයි Video❤️