චාමිකගේ අපූරු පුරුද්ද | CrickVlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • විවිධ ක්‍රීඩකයන්ට විවිධ පුරුදු තියනවා. හැම මැච් එකකට කලින්ම චාමික කරන අපූරු වැඩේ මොකද්ද?
    #crickvidu #chamikakarunaratne #crickvlog

ความคิดเห็น • 81

  • @BlueEagle789
    @BlueEagle789 2 ปีที่แล้ว +112

    වර්තමාන කණ්ඩායමේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වූ ක්‍රීඩකයෙක් අපේ උනන්දුවා 🙏

    • @RockStar-ju4hz
      @RockStar-ju4hz 2 ปีที่แล้ว +3

      👍👍👍

    • @Erenyeager-1i
      @Erenyeager-1i 2 ปีที่แล้ว +6

      Aniwaa e moral eka team ekatama up ekak pora nikan team eke in na... e බලපෑම mentally hamotama බලපානවා na කියනවානම් pissu❤️❤️❤️💆

  • @jehan5939
    @jehan5939 2 ปีที่แล้ว +57

    "තමන්ගෙ ආගමෙන් තමන්ගෙ විශ්වාසෙන් තමන්ගෙ සංස්කෘතියෙන් පිටදෙයක් නම් විවේචන කරනවා" 💯 ඇත්ත respect vidu ❤️

  • @rangakavindu6619
    @rangakavindu6619 2 ปีที่แล้ว +64

    කවුරු මොනවා කිවත් 🇱🇰 team එකට වාසනාව ගෙනාව කොල්ලා චාමි ❤💪

    • @RockStar-ju4hz
      @RockStar-ju4hz 2 ปีที่แล้ว +3

      👍👍👍

    • @rangakavindu6619
      @rangakavindu6619 2 ปีที่แล้ว +4

      @@RockStar-ju4hz සමහර වුන් ට වුව දිරවන්නැ

    • @methushan8866
      @methushan8866 2 ปีที่แล้ว +3

      @@rangakavindu6619 සිරාවටම බන් ඇයි දන්නෑ නේ මන් උට පට්ට කැමති අනිත් එවුන්ට වගේම

    • @rangakavindu6619
      @rangakavindu6619 2 ปีที่แล้ว

      @@methushan8866 හරියට තේරෙන්නැ බං උබ කියන එක

    • @methushan8866
      @methushan8866 2 ปีที่แล้ว +2

      @@rangakavindu6619 මේකනේ බන් සමහර එවුන් චාමිට කැමති නෑ කොච්චර ඌ කණ්ඩායමට සප් එකක් දුන්නත් ඌ වැඩක් නෑ කියලා කියන එවුන් ඉන්නවා ඌ පොඩ්ඩක් කැගහපුවම බොරුවට කෑගහන්න නම් පුළුවන් කියලා කියන එවුන් ඉන්නවා මන් නම් ඌට පට්ට කැමති

  • @tinurasamudith-tsbr3176
    @tinurasamudith-tsbr3176 2 ปีที่แล้ว +20

    ඒක ඇත්ත. හැම fast bowler කෙනෙක්ටම වගේ අන්තිමට බෝලෙ release වෙන්නෙ කොහොමද කියන එකට සම්පූර්ණයෙන්ම වගේ බලපාන දෙයක්නෙ run up එක. ඒ run up එක අපිට වෙනද පුරුදු විදිහට වඩා ටිකක් හරි වෙනස් උණාම rhythm එක සම්පූර්ණයෙන්ම upset ගහනව දාන බෝලෙ එහෙම් පිටින්ම වෙනස් වෙනව. ඒ නිසා ඒ විදිහට වැදගත් මිනුම් ටික මාර්ක් කර ගන්න එකනම් නියමම පුරුද්දක්...👌❤️

  • @සුපුන්-ද9භ
    @සුපුන්-ද9භ 2 ปีที่แล้ว +46

    කවුරැ මොනව කිව්වත් පැතුම්,චාමික,අසලංක ..මේ අය එන්න කලින් over 20වත් ඉන්න බැරැව හිටපු team එකක් කියලා cricket හරියට බලපු අය දන්නවා👨👨

  • @isurumalshan2944
    @isurumalshan2944 2 ปีที่แล้ว +29

    ජයවේවා උනන්දුවා ❣️💪🏆️

  • @TA-bo7mk
    @TA-bo7mk 2 ปีที่แล้ว +5

    ඒ කොල්ලා කරන දේ බොක්කෙන්ම කරන්නෙ. කරනගමන් වීඩියෝ කරවගත්ත ඒව නෑ එකක්වත්. කවුරුහරි වීඩියෝ කරල දාපු ඒව මිසක් බොරු ෂෝ නෑ. ලෝකයාට බම්බුගහන්න කියල තමන්ගෙ ආතල් එකත් ගන්නගමන් හරියටම ගමනක් යන සුපිරි කොල්ලෙක්. මමත් ක්‍රීඩා කරපු කෙනෙක් විදියට ගේම් එකට බැස්සම කෑගහල උඩ පැනල ප්‍රතිවාදියාව බය කරල දාන සෙල්ලම් ටිකට මමනම් හරිම කැමතී. මාත් ඔහොම තමා ඒ කාළෙ 😃. කවදහරි මගෙ ළමය මොන ක්‍රීඩව කළත් චාමික, දසුන්, භානු තමා follow කරන්න කියන්නෙ තැනට සුදුසු විදියට හැසිරෙන්න, නායකත්වය, ටීම් වර්ක් වගේ එයාලාගෙන් ජීවිතේට ඉගෙනගන්න දේවල් ගොඩයි.

  • @Cryptosana168
    @Cryptosana168 2 ปีที่แล้ว +23

    අපේ කාලෙ උනන්දුවා😍❤️

  • @madushandoluweera5226
    @madushandoluweera5226 2 ปีที่แล้ว +12

    විදූගේ කැමරා ඇස නියමයි! කවුරුත් ලේසියෙන් නොපෙන්වන දෙයක් තමයි පෙන්නුවේ!
    ටීම් එකට ආපු දා ඉදන් චාමිකගේ උනන්දුව ඉහලින්ම තියෙනවා!
    ගෙවන T20ලීග් එකේදී නම් චාමිකගෙන් උපරිමය ආවේ නැහැ!

  • @Anusas_Matheesha
    @Anusas_Matheesha 2 ปีที่แล้ว +28

    වචනයේ පරිසමාර්ථයෙන්ම උනන්දුවා😉😎

  • @Pradeep-tm2oc
    @Pradeep-tm2oc 2 ปีที่แล้ว +8

    He is very good player and good character 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 we love chamika!!!!!

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +14

    චාමික නැති මැච් එකක් කියන්නෙ පරිප්පු නැති හෝටලයක් වගේ

  • @warunakalhara4669
    @warunakalhara4669 2 ปีที่แล้ว +13

    චාමි (29)...come back ආසියා කප්..good luck

  • @Erenyeager-1i
    @Erenyeager-1i 2 ปีที่แล้ว +6

    චාමිගේ ඒ moral eka team ekatama up ekak pora nikan team eke in na... e බලපෑම mentally hamotama බලපානවා na කියනවානම් pissu❤️❤️❤️💆

  • @sugaaishaa811
    @sugaaishaa811 2 ปีที่แล้ว +8

    විදූ ඔයත් සුපිරි චාමිත් සුපිරි ආදරෙයි දෙන්නටම❤️❤️ 🇱🇰 🇱🇰

  • @dulanjithamarashi3690
    @dulanjithamarashi3690 2 ปีที่แล้ว +20

    අපේ උනන්දුවා ❤️

  • @Danan1020
    @Danan1020 2 ปีที่แล้ว +19

    චමියා❤️😘

  • @rosendananjasilva8952
    @rosendananjasilva8952 2 ปีที่แล้ว +12

    # චාමික # 🇱🇰🏏♥️

  • @indika2585
    @indika2585 2 ปีที่แล้ว +4

    ඔබ මාර ආඩම්බරයි කොල්ලො

  • @Jack-us9fh
    @Jack-us9fh 2 ปีที่แล้ว +2

    Unanduwa kiyanne nikan nami cami love u brother ❤❤❤❤

  • @thanotorious7561
    @thanotorious7561 2 ปีที่แล้ว +6

    Respect chamika ❤️❤️ 🇱🇰

  • @sadew.5611
    @sadew.5611 2 ปีที่แล้ว +4

    We love chami 🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰

  • @chamakas4099
    @chamakas4099 2 ปีที่แล้ว +7

    උනන්දුවා 😍

  • @mithunnimshan2263
    @mithunnimshan2263 2 ปีที่แล้ว +13

    Chami❤👍

  • @Shanu677
    @Shanu677 2 ปีที่แล้ว +2

    එය මගෙ 😣🌍🥺❤️

  • @indika2585
    @indika2585 2 ปีที่แล้ว +1

    මගෙද් එක දෙයක් ඉස්සර තිබ්බා.මං අද අව්ට් වෙන්නේ නැතුව ගහන්න මට මේ ගල් කැට තුනම සැමන් පෝනියේ වදින්න ඕනේ නැත්තම් මං අද බැට් කරන්නෙ නැ

  • @sarathpriyankara5075
    @sarathpriyankara5075 2 ปีที่แล้ว +6

    chami💖😉🇱🇰🇱🇰🇱🇰

  • @nishanmishel9081
    @nishanmishel9081 2 ปีที่แล้ว

    ඔය මැච් එක බලන්න මම ගියා උ ඔහොම තාමා සුපිරි

  • @RockStar-ju4hz
    @RockStar-ju4hz 2 ปีที่แล้ว +9

    Chami 💜

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි

  • @janakadezoysa9172
    @janakadezoysa9172 2 ปีที่แล้ว +1

    චාමික👍👍💖💖

  • @pubudumadushanka9639
    @pubudumadushanka9639 2 ปีที่แล้ว +1

    pitarata grounds waladi th ehema mark karanna denawada??

  • @hansihansi1251
    @hansihansi1251 2 ปีที่แล้ว +1

    Chamika mageeeee ❤️❤️❤️😘😘

  • @samadhideuduni6884
    @samadhideuduni6884 2 ปีที่แล้ว +7

    Chamika

  • @raneeshaheshan230
    @raneeshaheshan230 2 ปีที่แล้ว +10

    ❤️❤️

  • @indika2585
    @indika2585 2 ปีที่แล้ว +1

    උබ මගේ දෙයියා කොල්ලො

  • @rathsaramadhu6006
    @rathsaramadhu6006 2 ปีที่แล้ว

    chamika i love You ...love you...So much....

  • @ransikapremalal1391
    @ransikapremalal1391 2 ปีที่แล้ว +4

    ඕක Aussies big three ලත් කරනවා

  • @kavindufernando8782
    @kavindufernando8782 2 ปีที่แล้ว +3

    Patta

  • @Ushiraaaa
    @Ushiraaaa 2 ปีที่แล้ว +7

    මේවා දන්න එපා මට හොද නෑ🥲

  • @indika2585
    @indika2585 2 ปีที่แล้ว +1

    ඔබනම් රාවනා යකෝ

  • @anushajayanayaka9526
    @anushajayanayaka9526 2 ปีที่แล้ว +2

    ඔයා ට ජය වේවා චාමික

  • @jamilajamila7328
    @jamilajamila7328 2 ปีที่แล้ว +11

    ❤❤❤❤🙏🙏🇱🇰🇱🇰🇱🇰🇶🇦

  • @damithvijenayaka3902
    @damithvijenayaka3902 2 ปีที่แล้ว +1

    Chamika wtrk neme hema fast boweler kenk wagen runnurp ek mark krnw...godak welwata .

  • @jananjichathurnika8848
    @jananjichathurnika8848 2 ปีที่แล้ว +2

    Chaami❤️❤️

  • @darkshadow8463
    @darkshadow8463 2 ปีที่แล้ว +1

    💪CK29❤️

  • @Sinhalaphotoeditting
    @Sinhalaphotoeditting 2 ปีที่แล้ว +1

    ආසියානු කුසලාන තරගාවලිය සදහා පුහුණුවීම් වල නිරතවෙන චාමික කරුනාරත්න
    th-cam.com/video/n-c5H1ERcms/w-d-xo.html

  • @heshh8657
    @heshh8657 2 ปีที่แล้ว +4

    💙

  • @NatureLover7282
    @NatureLover7282 2 ปีที่แล้ว +3

    😍❤

  • @prdeepchacha9880
    @prdeepchacha9880 2 ปีที่แล้ว +3

    🇱🇰🇱🇰🇱🇰💝💝💝

  • @udarshana3377
    @udarshana3377 2 ปีที่แล้ว +2

    😊

  • @nethmivihara5090
    @nethmivihara5090 2 ปีที่แล้ว

    E unanduwata thama kamathima

  • @ishan436
    @ishan436 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰💪💪

  • @dilkikalpana5550
    @dilkikalpana5550 2 ปีที่แล้ว

  • @SSss-ce7mv
    @SSss-ce7mv 2 ปีที่แล้ว +1

    Short n wide /half volley full toss danna kana katttak 🤔

    • @shamanthaliyanage2836
      @shamanthaliyanage2836 2 ปีที่แล้ว +4

      Mulinma match balapan. Musalaya 🤣

    • @rangakavindu6619
      @rangakavindu6619 2 ปีที่แล้ว +1

      @@shamanthaliyanage2836 👍

    • @dulanjaperera368
      @dulanjaperera368 2 ปีที่แล้ว +2

      අනේ පලයන් බන් යන්න දන්න මගුලක් කතා කරපන්

  • @manjuroy5494
    @manjuroy5494 2 ปีที่แล้ว +1

    😍❤️

  • @kavindiyahaluwana2726
    @kavindiyahaluwana2726 2 ปีที่แล้ว

    ❤️

  • @chamindichamathka251
    @chamindichamathka251 2 ปีที่แล้ว

    💖