දගර වලිග ලප වානර සම්පූර්ණ චිත්‍රපටය සිංහලෙන් | Dagara valiga full movie in Sinhala | movie review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • දගර වලිග ලප වානර සම්පූර්ණ චිත්‍රපටය සිංහලෙන් | Dagara valiga full movie in Sinhala | movie review
    මගේ තඩිගුඩි බොස් චැනල් එක👇
    / @thadigudiboss (සබ්ස්ක්‍රරයිබ් කරලා ශෙයා කරලා උදව්වක් ඕන❤️😍)
    ඔයාට MCU එකේ මග හැරැනු Movie එකක් තියෙනවනම් මෙතනින් චෙක් කරලා බලන්න 😘👇
    ⭕ අයන් මෑන් 1:- • අයන් මෑන් 1 සම්පූර්ණ ක...
    ⭕ හල්ක් :- • හල්ක් සම්පූර්ණ කතාවම ...
    ⭕ හල්ක් 2 :- • Incredible හල්ක් සම්ප...
    ⭕ කැප්ටන් ඇමරිකා 1 :- • කැප්ටන් ඇමරිකා සම්පූර්...
    ⭕ අයන් මෑන් 2 :- • අයන් මෑන් 2 සම්පූර්ණ ක...
    ⭕ අැවේන්ජර්ස් 1 :- • ඇවෙන්ජර් සම්පූර්ණ කතා...
    ⭕ අයන් මෑන් 3 :- • අයන් මෑන් 3 සම්පූර්ණ ක...
    ⭕ තෝර් 2 :- • තෝර් 2 සම්පූර්ණ කතාව ස...
    ⭕ කැප්ටන් ඇමරිකා 2 :- • කැප්ටන් ඇමරිකා 2 සම්පූ...
    ⭕ ගාඩියන් of the ගැලැක්සි :- • Guardians of the galax...
    ⭕ ඇවේන්ජර්ස් 2 :- • ඇවෙන්ජර්ස් 2 සම්පූර්ණ ...
    ⭕ ඈන්ට් මෑන් :- • කූඹි මිනිසා | ant man ...
    ⭕ සිවිල් වෝර් :- • කැප්ටන් ඇමරිකා 3 සම්පූ...
    ⭕ ස්පයිඩ මෑන් හොම් කමින් :- • ස්පයිඩර් මෑන් "හෝම්කම...
    ⭕ බ්ලැක් පැන්ත :- • බ්ලැක් පැන්තර් 1 සම්පූ...
    ⭕ ඩොක්ට ස්⁣රේන්ජ් :- • ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 1 ...
    ⭕ ගාඩියන් of the ගැලැක්සි 2 :- • Guardians of the galax...
    ⭕ තෝර් 3 :- • තෝර් 3 සම්පූර්ණ කතාව ස...
    ⭕ ස්පයිඩර් මෑන් 1 :- • ස්පයිඩර් මෑන් වන් සම්...
    ⭕ ස්පයිඩර් මෑන් 2 :- • ස්පයිඩර් මෑන් 2 සම්පූර...
    ⭕ ස්පයිඩර් මෑන් 3 ;- • ස්පයිඩර් මෑන් 3 සම්පූ...
    ⭕ The amazing ස්පයිඩර් මෑන් 1 ;- • The amazing ස්පයිඩර් ම...
    ⭕ The amazing ස්පයිඩර් මෑන් 2 ;- • The amazing ස්පයිඩර් ම...
    හැරීපොට 👇
    හැරීපොට 1 - • හැරී පොටර් 1 සම්පූර්ණ ... .
    හැරීපොට 2 - • හැරී පොටර් 2 සම්පූර්ණ ... .
    හැරීපොට 3 - • හැරී පොටර් 3 සම්පූර්ණ ... .
    හැරීපොට 4 - • හැරී පොටර් 4 සම්පූර්ණ ... .
    හැරීපොට 5 - • හැරී පොටර් 5 සම්පූර්ණ ... .
    හැරීපොට 6 - • හැරී පොටර් 6 සම්පූර්ණ ... .
    හැරීපොට 7 - • හැරී පොටර් 7 සම්පූර්ණ ... .
    හැරීපොට 8 - • හැරී පොටර් 8 සම්පූර්ණ ... .
    Animation Movies 👇
    ⭕ Secret life of the pets :- • The secret life of pet...
    ⭕ turning red :-
    • "හුරතල් පැන්⁣ඩෙක්" උන ...
    Channel pages📢
    Facebook :- / minevoice-106163465336524
    Music🎵
    Vetur Frosti by Alexander Nakarada | www.serpentsou...
    Music promoted by www.chosic.com...
    Creative Commons CC BY 4.0
    creativecommon...
    DISCLAIMER; this channel DOES NOT promote or encourage any illegal activities all , contents provided by this channel is meant for EDUCATION PURPOSE only,
    Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use.
    NOTE;- all the images / pictures shown in the video belongs to the respected owners and not me. I am not the owner of any pictures showed in the video,
    #tomhardy
    #movieexplained #movierecap #dagaravaliga

ความคิดเห็น • 530

  • @minevoice
    @minevoice  5 หลายเดือนก่อน +278

    අහන්න දුවේ පුතේ - ආදර දුවේ පුතේ
    වලිගය කරකවතේ - දියමත පාව යතේ
    දගර වලිග ලපවානර දස්කම් දක්වනවා....
    මතක අය ඉතුරු ටික සම්පූර්ණ කරමු බලන්න 😘

    • @PagathiHansana
      @PagathiHansana 5 หลายเดือนก่อน +20

      මරු සුපිලාමියයි කියලා මෙයාගේ නම තිබූනේ පොතේ....
      දගරවලිග ලප වානර අලුත් නමක් පටබැදැතේ....

    • @KaviduAnupama
      @KaviduAnupama 5 หลายเดือนก่อน +12

      අහසෙන් ඉගිල යත්හේ වලිගෙන් ගෙඩි කඩතේ
      බැරිබර කරෙ අරන් දඩයම් පිරි රිලා යතෙ

    • @SenithPradeepa
      @SenithPradeepa 5 หลายเดือนก่อน +3

      මේ දැන් මේක ඇවිල්ලා කොච්චර කල්ද ? මේක 9 චිත්‍ර වලටත් තියෙනවා 🫡

    • @Gaming.alok4
      @Gaming.alok4 5 หลายเดือนก่อน +7

      මම දගර වලිග කාටුන් එක බලලා තියනවා 😊

    • @nadeebandara9000
      @nadeebandara9000 5 หลายเดือนก่อน +1

      Pala do yanna 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @SATHIWPASINDA
    @SATHIWPASINDA 5 หลายเดือนก่อน +351

    නොනගතේදී video බලන මම😊

  • @priyanthasaman9096
    @priyanthasaman9096 5 หลายเดือนก่อน +156

    නෝනගතේදී වීඩියෝ බලන මාවැනි අය සිටීද 😂❤ 304 වෙනි ලයික් එක මගෙන්න්න්න්😁
    👇
    👇

  • @සඳුන්-ග2ග
    @සඳුන්-ග2ග 5 หลายเดือนก่อน +84

    නොතගතේදි බලන මං වගේ තව වුන් සිටිද

  • @geethika5
    @geethika5 5 หลายเดือนก่อน +32

    පොඩි ක්ආලෙ ජාතික රූප වාහිනියෙ බැලුවට පස්සෙ අද තමයි බලන්නේ

    • @Slstudio14
      @Slstudio14 5 หลายเดือนก่อน

      He he

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 5 หลายเดือนก่อน

      Math pissuwen wage baluwe thamath asai meka balanna

  • @JANIYABOYYT
    @JANIYABOYYT 5 หลายเดือนก่อน +63

    මම තමා මුලිම්ම බැලුවෙ ❤

    • @GamerHedshot
      @GamerHedshot 5 หลายเดือนก่อน +5

      බොහොම හොදයි ❤😊

    • @JANIYABOYYT
      @JANIYABOYYT 5 หลายเดือนก่อน +4

      @@GamerHedshot ඇත්ත කතාව 😊

  • @Dark_Lover009
    @Dark_Lover009 5 หลายเดือนก่อน +20

    මමත් ගොඩාක් ආසවෙන් බලපු කතාවක්❤mine voicegen මේ වීඩියෝව බලද්දී තවත් මරු 👌

  • @SARATHCHANDASEKARASUPUN
    @SARATHCHANDASEKARASUPUN 5 หลายเดือนก่อน +22

    පොඩි කාලේ බැලුවත් හරි බැලුවමයි, ඒ කාලේ මේ කතාවේ පිස්සෙක් මම😂❤🎉 නොනගතේදී කම්මැලිකම නැති කරන්න අයියා ඉන්නවනේ,,🙂🤗🥞🥰🤣🤩😗❤❤😀🌙 අයියට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!! 🎉🎉😂❤❤❤❤❤

  • @savindisavindi4107
    @savindisavindi4107 5 หลายเดือนก่อน +17

    පොඩි කලේ දගර වලිගෙ බලපු හැටි මතක් වුණා ඒ කලේ අසාවෙන් බලපු cartoon එකක් 🥺❤️❤️ 😘

  • @Cyberghost630
    @Cyberghost630 5 หลายเดือนก่อน +17

    අවුරුද්දට කියාපු film ඓක අය්යේ සුපිරී ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @BELAGAMING2134
    @BELAGAMING2134 5 หลายเดือนก่อน +2

    මොකෙන්ද video එඩිට් කරන්නේ

  • @Kalum_Namal
    @Kalum_Namal 5 หลายเดือนก่อน +11

    මේ...පොඩ් කාලෙ ඉදන්ම තියන ප්‍රශ්නයක් ....දගර වලිගයගෙ එක පැටියෙක් විතරක් දම් පාට උනේ කොහොමද ..😮😮

    • @shanikagimhani8504
      @shanikagimhani8504 5 หลายเดือนก่อน

      දගර වලිගගෙ vife කොට්ටක් පැනල😹

    • @HasithaNimeshana
      @HasithaNimeshana 5 หลายเดือนก่อน

      ඒක හොර shot එකක්

    • @Kalum_Namal
      @Kalum_Namal 5 หลายเดือนก่อน

      @@shanikagimhani8504 අම්බෝ.😅🤣

    • @EvonzCasper
      @EvonzCasper 5 หลายเดือนก่อน

      දගර වලිගෙගෙ ඇගෙ තියෙන පාට දෙකෙන් තමා පැටව් තුන හැදිල තියෙන්නෙ.. කහ එක්කෙනයි කලු එක්කනයි කහයි කලුයි එක්කෙනයි😊

    • @Kalum_Namal
      @Kalum_Namal 5 หลายเดือนก่อน

      @@EvonzCasper ❤️💚

  • @journeyoflife674
    @journeyoflife674 5 หลายเดือนก่อน +1

    මං පුංචි යෝජනාවක් කරන්නම්......
    කැමති නං විතරක් ඉෂ්ට කරන්න පුළුවන් ..
    film review එක දානකොට ඒකත් එක්කම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ full film link එකක් දාන්න පුලුවන්නම් ගොඩක් හොඳයි එතකොට කැමති කෙනෙක් ඉන්නවනම් ඒක බලයි නේ❤❤❤

  • @Mihinsakmina
    @Mihinsakmina 5 หลายเดือนก่อน +13

    නොනැගතේදි වීඩියෝ බලන අය මේ පැත්තට

  • @SL_pand01
    @SL_pand01 5 หลายเดือนก่อน +21

    ආසම කාටුන් එකක්❤❤❤

  • @rajakarunabandara746
    @rajakarunabandara746 5 หลายเดือนก่อน +2

    Dagara valigayo biththara danne kiyala adamai ahuve

  • @kunchanasasan
    @kunchanasasan 5 หลายเดือนก่อน +2

    aiya apita READY PLAYER ONE movie aka aragana ennako....

  • @upulnishantha8015
    @upulnishantha8015 5 หลายเดือนก่อน +11

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤ Mine Voice

  • @LahiruPalithage
    @LahiruPalithage 5 หลายเดือนก่อน +4

    මන් නොනගතේ බැලුවේ ❤❤😂😂🎉🎉😂❤

  • @tharidulakshan-ln7nj
    @tharidulakshan-ln7nj 5 หลายเดือนก่อน +2

    පොඩි කාලේ ආව නැති ප්‍රශ්න දැන් එන්නේ 😕 දඟර වලිගගේ එක පැටියෙක් කලු උනේ කෝමද 😹

  • @sasindusandeepa8077
    @sasindusandeepa8077 5 หลายเดือนก่อน +1

    මේ ෆිල්ම් බලන්න telegram grup එකක් හදන්න කියන අය කෝ

  • @SandeepaniSulekshitha
    @SandeepaniSulekshitha 5 หลายเดือนก่อน +3

    වීඩීයෝ එක බලන් ගමන් වීව්ස් වැඩි වෙන හැටි බලන මම වගේ අය සිටීද 😁♥️

  • @xYAKA-g7u
    @xYAKA-g7u 5 หลายเดือนก่อน +1

    මකබාස්වයි great kaali වයි අදුනගත්ත අය කො 🤭😊

  • @NilukaWeerakkodi
    @NilukaWeerakkodi 5 หลายเดือนก่อน +3

    ර්ජ්ජ්ග්ය්ජ්බ්ෆ්ට්ග්ච්ෆ්ටු ❤😂🎉😢😮😅😊

  • @Lasindunawanjana-p9f
    @Lasindunawanjana-p9f 5 หลายเดือนก่อน +6

    මේක දකින හැමොගෙම හින බාලා⁣පොරොත්තු ඉටුවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා !!!
    ❤❤❤❤❤😊😊😊😊😊😊

  • @tharangarajapaksha9685
    @tharangarajapaksha9685 5 หลายเดือนก่อน +11

    අලුත් අවුරුද්දෙන් නොනගතේදී මේ වීඩියෝ බලන මම😂😂❤

  • @SenuraRathnayaka-n8c
    @SenuraRathnayaka-n8c 5 หลายเดือนก่อน +2

    Gotsila X kong මූවි එක ඔනෙ අය්යෙ

  • @PRAMODAMENDIS123
    @PRAMODAMENDIS123 5 หลายเดือนก่อน +3

    e kale mathak una aya me kenata🙂

  • @Fictionhdjfndn
    @Fictionhdjfndn 5 หลายเดือนก่อน +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා ! 😀😀🎆🎇🕊️
    • Happy new year !! 😃

  • @sandeepadisanayake-m5q
    @sandeepadisanayake-m5q 5 หลายเดือนก่อน +3

    අයියේ මම මේ ෆිල්ම්මේක බලලා තියේනවා අයියේ❤

  • @SlDina15
    @SlDina15 5 หลายเดือนก่อน +2

    Turbo film එක ඕනේ

  • @senethathapaththu5113
    @senethathapaththu5113 5 หลายเดือนก่อน +2

    The animal kingdom gennakoo

  • @JananjaniPerera-ob2mu
    @JananjaniPerera-ob2mu 5 หลายเดือนก่อน +2

    Nonagatheta karanna deyak nathiva TAB eka athata gaththa mama
    TH-cam giyata baluvata monavath hambune na search kala Mine Voice kiyala ❤️❤️❤️❤️❤️

  • @අන්ඩපාලයා
    @අන්ඩපාලයා 5 หลายเดือนก่อน +3

    නොනගතේදි කකා බලන මම 😂😢

  • @dula_lyrics
    @dula_lyrics 5 หลายเดือนก่อน +1

    යෝධයාට ඉන්නෙ රෙස්ලින් ක්‍රීඩා කරන ඉන්දියාවෙ ග්‍රේට් කාලි 🤘

  • @sagarikachandanigamage2005
    @sagarikachandanigamage2005 5 หลายเดือนก่อน +13

    Nonagathe balapu supiri movie eka

  • @RSKToons2011
    @RSKToons2011 5 หลายเดือนก่อน +6

    Harry potter and cirsed child Film එකත් දෙන්නකෝ.❤

  • @KAIROS-xx6fk
    @KAIROS-xx6fk 5 หลายเดือนก่อน +1

    Ado dagara valigei eyage nonai kaha patai etha kota kohamada patiyek kalu une samthing ventrong

  • @shanumax5189
    @shanumax5189 5 หลายเดือนก่อน +1

    Coment කියවලා නොනගතේ ඉන්නේ කියලා දැනගත්තේ 🙂😂

  • @LahiruPalithage
    @LahiruPalithage 5 หลายเดือนก่อน +12

    මම ආසාවෙන් බලන් හිටියා අනේ❤❤❤❤❤❤❤😂😂😂😂

  • @rowdy7532
    @rowdy7532 5 หลายเดือนก่อน +1

    Movie eke real name eka title eke dapanko nattam psse video hoyanna hena gamak denna one 😢

  • @binukxnetwork9285
    @binukxnetwork9285 5 หลายเดือนก่อน +1

    aiye jurassic world movies tika gennako

  • @DA_Tricks
    @DA_Tricks 5 หลายเดือนก่อน +3

    9:01 ග්‍රේට් කාලි නේ ❤️🤣

  • @SL_Cinematic
    @SL_Cinematic 5 หลายเดือนก่อน

    අයියෙ ඔයා film ගන්න වෙබ්සයිඩ් එක මොකක්ද . Please ලොකු උදව්වක් ❤😊

  • @techrgeek1665
    @techrgeek1665 5 หลายเดือนก่อน +2

    නොනගතෙ video බලන මන් ❣️

  • @suwahasvimansaka-n6m
    @suwahasvimansaka-n6m 5 หลายเดือนก่อน +2

    ADO DAN NONAGATHEE

  • @freefiretrike7284
    @freefiretrike7284 5 หลายเดือนก่อน

    Godzilla x Kong movie එක ගේන්නකො please 😐😐😐😐😐😐😐😐

  • @SenuraRathnayaka-n8c
    @SenuraRathnayaka-n8c 5 หลายเดือนก่อน +1

    Gotsila X kong මූවි එක ඔනේ අය්යෙ මම සෙනුර ❤❤❤

  • @camanathunga729
    @camanathunga729 5 หลายเดือนก่อน +1

    අයියේ මට Teen wolf TV series එක rewiew කරන්නකෝ

  • @FF-mc2ej
    @FF-mc2ej 5 หลายเดือนก่อน +2

    Dan nonagathe bang 😅😅

  • @bboy2868
    @bboy2868 5 หลายเดือนก่อน +3

    Mamai palaweniya

  • @BuddikaPabasara-u1u
    @BuddikaPabasara-u1u 5 หลายเดือนก่อน +7

    පුන්‍ය කාලෙ වීඩියෝ බලන මම

  • @MaxMax-hz4gl
    @MaxMax-hz4gl 5 หลายเดือนก่อน

    දගරගේ නෝනත් කොටු පැනල නේ කලු පැටිය කාගෙද . How sad .කියපල්ලා බලන්න

  • @Ajitha124
    @Ajitha124 5 หลายเดือนก่อน +2

    නෝනගතේ video බලන මම

  • @anuvlogs1708
    @anuvlogs1708 5 หลายเดือนก่อน +4

    සුපිරිම film එකක් කියලා කියන අය කවුද ❤❤❤
    👇

  • @pasanravihansa504
    @pasanravihansa504 5 หลายเดือนก่อน

    Tv series බලන්න පුළුවන් website දන්නව ද , Download කරන්න.

  • @wpjayabw11dilki63
    @wpjayabw11dilki63 5 หลายเดือนก่อน

    අපි පොඩි කාලේ ඉස්සරයි ඕක බලල තියෙන්නෙ හැබැයි කාටුන් එක

  • @ISURU_SAMPATH
    @ISURU_SAMPATH หลายเดือนก่อน +1

    ලප වානර 😂

  • @Food_worl_sl
    @Food_worl_sl 5 หลายเดือนก่อน +1

    නොනගතේ වීඩියෝ බලන මම 2024,happy new year

  • @pradeepchamara3236
    @pradeepchamara3236 5 หลายเดือนก่อน

    මදුරු දගරයක් වගෙ වලිගයක් තියෙන ඇගපුරාම ලප තියෙන වානරයෙක් වටා ගෙතුන කතාවක් නිසා
    " දගරවලිග ලප වානර " කාටුන් එකට නම දැම්ම කියල තමා ඒකාලෙ ජාතික රෑපවාහිනිය ගියපු දගරවලිග ලප වානර කාටුන් එකගැන හදුන්වා දිමෙ වැඩසටහනක කිවුව මතකයි

  • @SenuraRathnayaka-n8c
    @SenuraRathnayaka-n8c 5 หลายเดือนก่อน

    Gotsila X kong මූවි එක ඔනේ අය්යෙ මම සෙනුර ❤

  • @p.g.kalyanikalyani
    @p.g.kalyanikalyani 5 หลายเดือนก่อน +2

    සුබ අලුත් අවුරුද්දක් වෙවා

  • @Nikiya_sl
    @Nikiya_sl 5 หลายเดือนก่อน

    ඔයා නේද තඩි ගුඩි බොස් channel එකත් කරන්නෙ ❤

  • @sujeewaniperera8268
    @sujeewaniperera8268 5 หลายเดือนก่อน

    ඒ දස මහා යෝදය වෙන කවුරුත් නෙමෙයි (WWE ) great khali😅😂

  • @YT-gi8te
    @YT-gi8te 4 หลายเดือนก่อน

    මට තියෙන ප්‍රශ්නෙ දගර වලිගගෙ එක ලමයෙක් කලු උනේ කොහොමද කියලා 😂

  • @lochanadetals9534
    @lochanadetals9534 5 หลายเดือนก่อน +4

    ♥️gammk

  • @SinethRakindu
    @SinethRakindu 5 หลายเดือนก่อน +1

    aluthen apu
    scar king eka reviw karannako

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 5 หลายเดือนก่อน +6

    මේක පට්ට ආතල් දුකත් හිතෙන මාර ෆිල්ම් එකක් ,හැමෝම ෆුල් එකම බලන්න ඕනෙ
    ❤❤❤❤❤❤

  • @kunchanasasan
    @kunchanasasan 5 หลายเดือนก่อน +2

    please

  • @salindashehan2886
    @salindashehan2886 5 หลายเดือนก่อน +1

    සිරාවටම 😂. මන් හිතුවේ මන් විතරයි ඉන්නේ කියලා 😂😂

  • @supunchandana9711
    @supunchandana9711 26 วันที่ผ่านมา

    අඩෝ යොධයට ඉන්නේ ග්‍රේටි කාලිනෙ...😅😅❤

  • @O-pw4pj
    @O-pw4pj 5 หลายเดือนก่อน

    පබ්ලිටෝ ට රගපෑවේ සූර පප්පා කතාවෙ මකබාස් නේද?

  • @LahiruPalithage
    @LahiruPalithage 5 หลายเดือนก่อน +1

    ඔය පබ්ලිටෝ තමයි සූර පප්පා එකේ මකබාස්❤❤❤🎉🎉🎉😮😮😮

    • @Inuugame
      @Inuugame 5 หลายเดือนก่อน

      Yes 👌👌

  • @chamithishan625
    @chamithishan625 5 หลายเดือนก่อน +1

    Yoodaya thamai great khali😂

  • @VishwaDsamarasinghe
    @VishwaDsamarasinghe 5 หลายเดือนก่อน

    මේ Film eke නම Type කරලා dendako puluwannam download link ekak danda

  • @AkashBalasuriya
    @AkashBalasuriya 3 หลายเดือนก่อน

    අයියෙ ITN එකේ මේ කතාවෙ නම දුනුවලිගා වදුරු රජා නේද

  • @SmoliOfficial
    @SmoliOfficial 5 หลายเดือนก่อน +1

    අවුරැදු ඉවර උන ගමන් බලුව අවුරැදු දවස් වල දැක්ක වෙලා වක් නැ දැන් බැලුව

  • @GAMINGQUEST2
    @GAMINGQUEST2 2 หลายเดือนก่อน

    Mine voice ට අදරේ අය ලයික් එකක් දාමු
    👇

  • @dilrukshiMadushika-hy9lm
    @dilrukshiMadushika-hy9lm 5 หลายเดือนก่อน

    බඩගින්නෙම ඉතිං වීඩියෝ බලන මං වගේ තව අය ඉන්නවද? 😂😂

  • @KeshanChaminda-qy6bl
    @KeshanChaminda-qy6bl 5 หลายเดือนก่อน

    පැටවු අස්සේ පුල්ලි තියන පැටියේකුත් ඉන්නවානැ

  • @Gamingworld12348
    @Gamingworld12348 5 หลายเดือนก่อน

    අයියේ මේ වගේ සතෙක් ඇත්තටම ඉන්නවාද❤🎉😊

  • @hasahanmadushanka252
    @hasahanmadushanka252 5 หลายเดือนก่อน

    යෝධයාට රඟපාන්නේ ග්‍රෙට් කාලි නේද ❤

  • @Saviyah157
    @Saviyah157 5 หลายเดือนก่อน

    කොහොමද එක පැටියෙක් කලු උනේ 😪👍🏻

  • @aksh6381
    @aksh6381 5 หลายเดือนก่อน +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා mine voice ayye සහ mine voice ප්‍රේක්ෂකයනි❤

  • @sithmiperera97
    @sithmiperera97 5 หลายเดือนก่อน +4

  • @Hirosh123.
    @Hirosh123. 5 หลายเดือนก่อน

    අලුත් ගොඩ්සිලා කින්කොන් මූවී එක දාන්නකො

  • @maheshvithanage-h8y
    @maheshvithanage-h8y 5 หลายเดือนก่อน +1

    අපි නොනගෙතට video බලනවා

  • @jithulasandira3871
    @jithulasandira3871 5 หลายเดือนก่อน +3

    Ara hitiye great kali ne

  • @Kavidu-t1q
    @Kavidu-t1q 4 หลายเดือนก่อน

    අර යොදයා රෙස්ලින් ගහපු පොරක් නේ 😎

  • @sasindusasindu9268
    @sasindusasindu9268 หลายเดือนก่อน

    khali තමයි යොදයාට රනපන්නේ

  • @sasindusasindu9268
    @sasindusasindu9268 หลายเดือนก่อน

    khali තමයි යොදයාට රනපන්නේ

  • @RobloxGoku452
    @RobloxGoku452 5 หลายเดือนก่อน +1

    Mava thamai ape podi kale legendla 😌😌😌

  • @NadeekaKumari-ps5fn
    @NadeekaKumari-ps5fn 5 หลายเดือนก่อน +1

    Ane me comment eka balana Aya mage channel eke subscribes la 1k pannla dennako 😢

  • @Thisukaanuhas-q7d
    @Thisukaanuhas-q7d 5 หลายเดือนก่อน

    Undertaker හිටියා නේද 😂😂

  • @sldramalokaya8561
    @sldramalokaya8561 5 หลายเดือนก่อน +7

    1st

  • @nipunkavidu4452
    @nipunkavidu4452 5 หลายเดือนก่อน

    පබ්ලිටෝ ට ඉන්නෙ පොර සූර පප්ප එකේ මක බාස් නේද 😅🤭

  • @KaweeshaLokugamage
    @KaweeshaLokugamage 5 หลายเดือนก่อน +3

    HIII 👌👌👌

  • @Vogs123
    @Vogs123 5 หลายเดือนก่อน

    අනේ ශෝක්❤😊
    Thank You මේ ෆිල්ම් එක ගෙනාවට.
    ඔයාගෙ කටහඩින් කියද්දි ශෝක්.❤
    ඒ වගේම මටත් දගර වලිග සිංදුව අහද්දි මේ මරුසු කෑල්ල මොකක්ද කියල ලොකු ප්‍රශ්නයක් මතු උනා.🤔
    ඒත් අද ඔයා නිසා ඒක දැනගත්තා.
    කොහොමහරි මැරෙන්න කලින් මම දැනගත්තනෙ❤😊😊

  • @vindayakumari3425
    @vindayakumari3425 5 หลายเดือนก่อน

    ඊලග වීඩියෝවට sonik දාන්න

  • @shanikakumari7724
    @shanikakumari7724 5 หลายเดือนก่อน

    මාත් ඉන්නෝ නොනගතේට video බලන