තට්ටු සායක් මහන්න රෙදි කොටස් කපාගැනීමේ රහස් මෙන්න🤫🤫/how to cutting layered skirt sinhala /easy cut

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 102

  • @rainikamarianu2553
    @rainikamarianu2553 หลายเดือนก่อน +6

    හොදටම පැහැදිලී මිස් ... අද කාලෙ ඉතාම මිල අධික කෝස් තියෙද්දී මිස් මේ කරන සේවය ඉතාමත් අගේ කරනවා ...❤❤❤

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      🌟🌟🌟❤️❤️❤️

  • @nandamanel2584
    @nandamanel2584 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලිව උදාහරණ සමග පෙන්නල කියල දුන්නා බොහොම ස්තූතියි මිස් 🙏 ❤💐

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน +1

      🌟🌟🌟❤️❤️❤️

  • @sebasthiyananthony9377
    @sebasthiyananthony9377 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලියි මිස් ගොඩක් පිං ස්තූතියී

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      🌟🌟🌟❤️❤️❤️❤️

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලි කරලා දුන්නා බොහොම ස්තුතියි...

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      ❤️❤️❤️🌟🌟🌟

  • @RosyMaldeniya-b1s
    @RosyMaldeniya-b1s หลายเดือนก่อน +3

    ඔබගේ නිර්මාණ ශිලි හැකියාව අප.අතර බෙදාගැනීම ඔබ සමාජයට කරන ලොකු සේවයක්! තවත් නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙිවා කියා පතමි

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      ❤️❤️❤️🌟🌟🌟🌟

  • @slsayyabro1511
    @slsayyabro1511 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලිව කියලා දුන්නා මිස් බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน +1

      ❤️❤️❤️🌟🌟🌟

  • @ManikeTahan
    @ManikeTahan 29 วันที่ผ่านมา +1

    හොය හොයා සිටි වීඩියෝ එකක් ස්තුතියි මිස් ❤❤❤❤❤

    • @tooncart222
      @tooncart222  28 วันที่ผ่านมา

      🌟🌟🌟❤️❤️❤️

  • @disnaranjani2599
    @disnaranjani2599 หลายเดือนก่อน +2

    හරියට පැහැදිලි ව කියල දුන්නා ගොඩක් පින් ඔයාට

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      🌟🌟🌟❤️❤️

  • @Dilanideeshani
    @Dilanideeshani 2 วันที่ผ่านมา +1

    Godak hoda vidio eakak ❤❤❤

    • @tooncart222
      @tooncart222  2 วันที่ผ่านมา

      💕💕💕💕💕

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලි කියල දෙනව තෙරුවන් සරනයි ❤❤

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      🌟🌟🌟❤️❤️❤️

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht หลายเดือนก่อน +1

    ස්තූතියි මිස් හරිම පැහැදිලියි

    • @tooncart222
      @tooncart222  29 วันที่ผ่านมา

      ❤️❤️🌟

  • @ThiliniDisanayakapathiranage
    @ThiliniDisanayakapathiranage 17 วันที่ผ่านมา +1

    Goda watinawa miss ,oyage me video eka ,hodin pahadili karanawa

    • @tooncart222
      @tooncart222  16 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ගොඩක් ආදරෙයි❤️

  • @padminiabeyrathne1929
    @padminiabeyrathne1929 หลายเดือนก่อน +1

    Miss ඔයට ගොඩාක් ස්තීතියි. මම හොය හොයා හිටිය එකක්

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      🌟🌟🌟❤️❤️❤️

  • @malkanthiperera8245
    @malkanthiperera8245 หลายเดือนก่อน +1

    Very clear explaning thanks ❤🌹🌹

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      ❤️❤️❤️🌟🌟🌟🌟

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 หลายเดือนก่อน +1

    ගොඩක්ම ස්තුතියි

    • @tooncart222
      @tooncart222  29 วันที่ผ่านมา

      🌟🌟❤️❤️

  • @sanjeewaranna9045
    @sanjeewaranna9045 หลายเดือนก่อน +2

    ගොඩක්ම ස්තූතියි මිස්.❤️❤️❤️ මටත් තට්ටු සාය රෙදි කපනහැටි ගැටලු උනා..සමහර විට රැලි අඩු වැඩි උනා.දැන් ගොඩක්ම පෑහැදිලිව මිස් ඔයා කියලා දුන්නා...ආදරෙයි මිස් ගොඩක්ම ❤️❤️❤️❤️

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      ❤️❤️❤️🌟🌟🌟

    • @maneeshamadubashini428
      @maneeshamadubashini428 29 วันที่ผ่านมา +1

      මිස් ගැදරින් පුට් එකෙන් රැලි කරන්න පුලුවන්ද ?

    • @tooncart222
      @tooncart222  29 วันที่ผ่านมา

      @maneeshamadubashini428 පුළුවන් ❤️

  • @WasanthiWeerasekara-k3v
    @WasanthiWeerasekara-k3v หลายเดือนก่อน +2

    හොදටම හොදට පැහැදිලියි .අනේ මිස් මේ සදහා රෙදි කොච්චර ප්‍රෙමානයක්
    .ඕනද.කියලත් කියන්නකො.❤❤❤😂🩷🩷🩷

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      60 palalin yara 1 3/4 k withara me pramanayata🌟🌟❤️

  • @pathmadaridissanayake9165
    @pathmadaridissanayake9165 19 วันที่ผ่านมา +1

    Thanks a lot

    • @tooncart222
      @tooncart222  18 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️

  • @RozanaRahim-o7i
    @RozanaRahim-o7i 27 วันที่ผ่านมา +1

    ස්තුතිය ඔබට..

    • @tooncart222
      @tooncart222  27 วันที่ผ่านมา

      🌟🌟🌟❤️❤️❤️

  • @lakminikumari-w8u
    @lakminikumari-w8u 21 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තූතියි
    ඔබ මනාව පැහැදිලි කලා

    • @tooncart222
      @tooncart222  20 วันที่ผ่านมา

      💕💕💕💕💕

  • @ChandiHewage
    @ChandiHewage หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි .වීඩියෝ එක

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      🌟🌟🌟🌟❤️❤️❤️

  • @WajiraDelpagodage
    @WajiraDelpagodage หลายเดือนก่อน +1

    Thank you very much.

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      ❤️❤️❤️🌟🌟🌟

  • @SadewAkash-g3h
    @SadewAkash-g3h 10 วันที่ผ่านมา +1

    Hodai❤❤❤

  • @sandamalijayalath2452
    @sandamalijayalath2452 หลายเดือนก่อน +1

    Hodin pahadili kala thank you 👍👍👍👍❤️

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      🌟🌟🌟🌟❤️❤️❤️

  • @MallikaDamayanthi-i8j
    @MallikaDamayanthi-i8j หลายเดือนก่อน +1

    Thanks mis❤️❤️

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      🌟🌟🌟❤️❤️❤️

  • @inokavithanage3027
    @inokavithanage3027 หลายเดือนก่อน +1

    ❤ thank u

    • @tooncart222
      @tooncart222  29 วันที่ผ่านมา

      🌟🌟❤️❤️

  • @ChandiHewage
    @ChandiHewage หลายเดือนก่อน +1

    Thank you mis

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      🌟🌟🌟❤️❤️❤️

  • @PodimanikeDisanayaka-km9ub
    @PodimanikeDisanayaka-km9ub หลายเดือนก่อน +1

    හරිම පැහැදිලිව කියලා දුන්නාට ගොඩක් ස්තුතියි මිස් ...තව අපිට පෙයාඩ් සාය සහ හාෆ් පෙයාඩ් සාය කපන හැටිත් කියලා දෙනවද මිස් ....

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      th-cam.com/video/bajdFbh1CGs/w-d-xo.htmlsi=oVEzCl8M07dVt_QD

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      th-cam.com/video/afh49Law8eA/w-d-xo.htmlsi=zrESGETxOJ-nxU0Z

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      මේ වීඩියෝ බලන්න❤️❤️

  • @nirmaleedesoyza6265
    @nirmaleedesoyza6265 27 วันที่ผ่านมา +1

    Great

    • @tooncart222
      @tooncart222  27 วันที่ผ่านมา

      🌟🌟❤️❤️

  • @NishaAmarasinghe
    @NishaAmarasinghe หลายเดือนก่อน +1

    Thenks

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      ❤️❤️❤️🌟🌟🌟🌟

  • @tharakasachin131
    @tharakasachin131 หลายเดือนก่อน +1

    Athin rali thiyalath mahanawaneda miss ehema mahanne kohomada miss❤❤❤❤

    • @tooncart222
      @tooncart222  29 วันที่ผ่านมา

      ලොකු දෙයක් නැහැ අතින් රැලි ටික හදාගෙන මහගන්න පුළුවන් මේ විදිහට නූල් බුරුල් කරලා රැලි කරන්නේ නැතිව❤️❤️🌟

  • @rohithapremadasa222
    @rohithapremadasa222 29 วันที่ผ่านมา +2

    රැලි ගන්න විදිහ කියලා දුන්නට පිං

    • @tooncart222
      @tooncart222  28 วันที่ผ่านมา

      🌟🌟❤️❤️

  • @ruvinihansika2127
    @ruvinihansika2127 หลายเดือนก่อน +1

    Godak pin mis me widihata kiyala denawata

    • @tooncart222
      @tooncart222  29 วันที่ผ่านมา

      ස්තූතියි ❤️❤️🌟🌟

  • @shiromiemilda44
    @shiromiemilda44 หลายเดือนก่อน +1

    හරි පැහැදිලියි.
    අංශ මුට්ටුවට මැහුම් වාසි
    තියන්න ඕන නේද?

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      @@shiromiemilda44 කොහොමටත් හැම කොටසකම වැඩිපුර තියලා තියෙන නිසා අමතරව ආයෙත් තියන්න ඕන නෑ

  • @ChandrawathiNawarathna
    @ChandrawathiNawarathna 13 วันที่ผ่านมา +1

    Godak pin

    • @tooncart222
      @tooncart222  13 วันที่ผ่านมา

      💛💛❤️❤️❤️

  • @methujasenarathne364
    @methujasenarathne364 หลายเดือนก่อน +1

    අවශ්‍ය රෙදි ප්‍රමානය තීරනය කරන්නේ කොහොමද මිස්

    • @sandunkaushalya4322
      @sandunkaushalya4322 หลายเดือนก่อน +1

      😂😂😂 video eka hariyata balanna

    • @tooncart222
      @tooncart222  29 วันที่ผ่านมา

      විඩියෝ එකේ තියෙනවා ❤️❤️🌟🌟

    • @tooncart222
      @tooncart222  29 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @gangarajapaksha2426
    @gangarajapaksha2426 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      🌟🌟🌟❤️❤️❤️

  • @isankathushari4936
    @isankathushari4936 หลายเดือนก่อน +1

    ❤❤❤😊

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      🌟🌟🌟❤️❤️❤️

  • @Mekaladehydratedfood
    @Mekaladehydratedfood หลายเดือนก่อน +1

    මේ සදහා හොද රෙදි වර්ගය මොකක්ද මිස්. ❤️❤️❤️

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      කඩා හැලෙන රෙදි වර්ග හොඳයි.❤️❤️

  • @ranilsudasinghe5543
    @ranilsudasinghe5543 29 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻😄😄😄

    • @tooncart222
      @tooncart222  28 วันที่ผ่านมา

      🌟🌟❤️❤️

  • @ramuu5602
    @ramuu5602 28 วันที่ผ่านมา +1

    මිස් බලවාටිය අංශ මූට්ටුවට එන්න නේද ගන්න ඕනෙ. එතකොට අපි ටිකක් මහත කෙනෙක්ට මහනවා නම් යට තට්ටු වලදි 60' පලල රෙද්දකින් පලු දෙකක් ගත්තත් මදි වෙනවනෙ. එතකොට මොකක්ද කරන්නෙ?

    • @tooncart222
      @tooncart222  27 วันที่ผ่านมา

      එහෙම අවස්ථාවලදී මූටුවක් දාන්න වෙනවා වෙනවා පහළ කොටස් වල රැලි වැඩි නිසා ඒ වගේ මුට්ටුවක් ආවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ

  • @ChandiHewage
    @ChandiHewage หลายเดือนก่อน +1

    මිස් ඔයා ගේ class කොහෙද තියෙන්නේ

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน +1

      TH-cam eka tamai class eka 🌟❤️

  • @neehu936
    @neehu936 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      ❤️❤️❤️🌟🌟🌟

  • @ChithraPushpakumari
    @ChithraPushpakumari หลายเดือนก่อน +1

    ❤❤❤❤❤️🌹💮💐🌷🌸🥀🌼🌺❤️

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      ❤️❤️❤️🌟🌟🌟

  • @nadeeranasinha7022
    @nadeeranasinha7022 หลายเดือนก่อน +1

    ම්ස් ඉන 32 නම් ගන්නෙ කොහොමද කියන්න

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      32+16 ඒ විදිහට ❤️ හදාගන්න

  • @rainikamarianu2553
    @rainikamarianu2553 หลายเดือนก่อน +12

    මිස් ඉනට යෝක් එකක් දානවානම් කොහොමද මිස්..

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน +6

      කියලා දෙන්නම් ❤️❤️

  • @suwahasrajapaksha2253
    @suwahasrajapaksha2253 หลายเดือนก่อน +1

    ❤❤❤😊

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      ❤️❤️❤️🌟🌟🌟🌟

  • @OurRealLife-s6w
    @OurRealLife-s6w หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      ❤️❤️❤️🌟🌟🌟