අපි දැන් වෙනස් - චරිත් / ශ්‍රී ලංකාව දිවයිනට / පැතුම්ගේ ආබාධය / දුකයි - සනා I SL Tour of New Zealand

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 277

  • @CRICKTHANU
    @CRICKTHANU 14 วันที่ผ่านมา +40

    ඇත්තටම ශ්‍රී ලංකාව New Zealand ගිහින් දින්නේ හෙන කාලෙකින්. එහෙ ගිය හැම පාරම අපි පරාදයි තමයි. ඒක Cricket ඒ කාලේ ඉඳන් බලපු අය දන්නවා ඇති. Positive එකක් තමයි T20 සහ ODI එකක් හරි දිනපු එක මේ වගේ අලුත් team එකක්. ඒ කාලේ Sanga, Mahela, Sanath, Marvan ඉඳලාත් අපි හැමදාම පරාද උනා. හැමදාම එයාලාගේ pace එකට wickets වැටුණා. මන් හිතන්නේ මේ team එක හොඳ දෙයක් කරයි කියලා. ❤

    • @ushithamadushan9559
      @ushithamadushan9559 14 วันที่ผ่านมา +4

      T20 එක නම් දින්නන් තිබ්බා

    • @rushadmhg
      @rushadmhg 12 วันที่ผ่านมา +1

      namuth charith nikarunee thamange wicket dunne.. eka nam accept karanna be nayakayek washayen

  • @AkilaDulaj-b8w
    @AkilaDulaj-b8w 14 วันที่ผ่านมา +23

    Get well soon Pathuma

  • @HelloHello-fs5cl
    @HelloHello-fs5cl 13 วันที่ผ่านมา +2

    වරක් වැටී දෙවරක් නැගි...❌️
    දෙවරක් වැටී වරක් නැගිටින සිංහයන්...✅️❤️🦁

  • @nuwanranathunga6746
    @nuwanranathunga6746 14 วันที่ผ่านมา +10

    After returning wonderful vacations in NŹ.

  • @pulasthidissanayaka335
    @pulasthidissanayaka335 14 วันที่ผ่านมา +18

    Get well soon Pathum🥺

  • @NiroshAlwis
    @NiroshAlwis 14 วันที่ผ่านมา +41

    මේ චරත් කියන මන් හෙන සින් එකක ඉන්නේ 😂😂😂😂

  • @dinukason1
    @dinukason1 14 วันที่ผ่านมา +4

    Jaya wewa, all the best

  • @Rasindu151
    @Rasindu151 14 วันที่ผ่านมา +21

    Pathuma injury 😢😔❤

    • @avishka-l8c
      @avishka-l8c 14 วันที่ผ่านมา +2

      හිතන්න එපා රිකවර් වෙනකල් නිශාන් වගෙ කෙනෙක්ව ගස්සලා බලයි හැමොම ෆොම් එකෙ නම් හොදයිනෙ

    • @dirtychocolate777
      @dirtychocolate777 14 วันที่ผ่านมา

      @@avishka-l8c 🐸😂

    • @avishka-l8c
      @avishka-l8c 14 วันที่ผ่านมา

      @@dirtychocolate777 මොකද යකො 😂 ඉන්ජරි ආවාම වෙන එකෙක් පෆොමන්ස් අතර ඉන්න ඔනි එක තමා ක්‍රිකට් කියන්නෙ ඉන්ජරි එනවා

  • @yennna
    @yennna 14 วันที่ผ่านมา +43

    කලින්ට වඩා දැන් ලංකාවෙ ක්‍රිකට් කොහොමත් වෙනස් තමා 😂

    • @ChathurikaRathnayaka-vr3xm
      @ChathurikaRathnayaka-vr3xm 14 วันที่ผ่านมา +8

      Issara bada yanna kala dn gamak Dena ekatawat respect karanna taram Hoda manasak lankawe piriminta na.oka tamai titta atta.cheetta pirimi

    • @Grandmotivez
      @Grandmotivez 14 วันที่ผ่านมา

      @yenna Ubata Mach balanna barinam nikam hitahamko

    • @yennna
      @yennna 14 วันที่ผ่านมา +1

      @@ChathurikaRathnayaka-vr3xm oya bara tok denna kalin murali sir kiyapu kathawa poddak ahala inna . Kochchara match dinnath wadak na world cup ekakata gihilla sellam kara ganna bari nam . 2014 ta passe thama me okkoma

    • @ChathurikaRathnayaka-vr3xm
      @ChathurikaRathnayaka-vr3xm 13 วันที่ผ่านมา

      @@yennna ane yako sanat coach unata passe muralit awit sl team eka ekka kata karala giya.dakke nadda.hamadema negative ganna ohela wage minissu me ratata sapayak

    • @yennna
      @yennna 13 วันที่ผ่านมา

      @ChathurikaRathnayaka-vr3xm ane pancho . Ada iye match balanna aran natan nathuwa hitiyanam thama hoda 😂

  • @dananjayafernando4274
    @dananjayafernando4274 14 วันที่ผ่านมา +8

    ඔව් හරි වෙනස්
    දෙකක් ඇප නැති වෙන්න කාලා
    අන්තිම එක තොත්ත ගත්තම හරි පොරවල් කියලා හිතන් ඉන්නේ
    2014 කලින් අපි පළවෙනි දෙකම දිනලා තුන්වෙනි එක අලුත් අයට චාන්ස් දීලා පැරදුනත් පරදින්නෙ

  • @KumarKumar-d2u
    @KumarKumar-d2u 14 วันที่ผ่านมา +2

    Charith..aiye..lankawe.gahana.awa.dinuwok❤athi..❤mage❤raththaran.aiye❤❤

  • @BTshorts_01
    @BTshorts_01 14 วันที่ผ่านมา +20

    හැමදාම ලොන්තකමින් ඔක්කොම කාලා අන්තිම එක ගැටගහගත්තම අපි ඉස්සරට වඩා වෙනස් කියනවා😂💔 හැමදාම මුන්ව සුද්ද කරන්න වෙනව FAN කියාගත්තු Base එකකුත් ඉන්නවා, උන් හැමදම කියන උදාන වාක්‍ය තමා ඉතින් උබලා ගිහින් ගහපල්ලකෝ කියලා , ඉතින් අපි ගිහින් ගහන්න අපේ වෘත්තිය ක්‍රිකට් නෙමේ ඒත් මෙයාලා ඒ වෘත්තිය කරන කට්ටිය , ඒක හරියට කරන්නැත්තම් ලොන්තයෝ තමා😂💔

    • @RohanPradeep-ek8fj
      @RohanPradeep-ek8fj 14 วันที่ผ่านมา +1

      Siraa kathaawa bro 😂😂😂

    • @tarushhashen
      @tarushhashen 14 วันที่ผ่านมา

      Toxic mindest

    • @Babayaga-t3p
      @Babayaga-t3p 14 วันที่ผ่านมา +1

      mehe un okkoma modai bn okkoma lonthayo 😂😂 Duffy hitiya nm oka ghanneth na 😂

  • @KanishkaLakshan-ur2dt
    @KanishkaLakshan-ur2dt 14 วันที่ผ่านมา +10

    නුවනිදු,චන්දිමාල්,දුනිත්,දස්සා,චාමික කිකට් එක ඉවරද??😢😢

  • @samanthajayasinhe
    @samanthajayasinhe 14 วันที่ผ่านมา +11

    මොනා වෙනස් කරත් නායකයා සහා හෙඩ් කොච් වෙනස් කරන්න හොද නැ

  • @gayanahendalage3223
    @gayanahendalage3223 14 วันที่ผ่านมา +30

    හැමදාම 2ක්‌ කාලා 1 ක්‌ දිනපල්ලා.... 😢😢😢...

    • @SadunKumara-k3s
      @SadunKumara-k3s 14 วันที่ผ่านมา +2

      ​@AurasaDarmadasa-vp1lusirawata bn ade eya cricket balana kalakani inne unta lonthayo kiyanna thopi ,aude yko oya lonthayo lonthayo kiyala puka dena aun innawa nede deta card eka dannath ammata kiyala😂😂

    • @lboy1348
      @lboy1348 14 วันที่ผ่านมา +3

      ​@AurasaDarmadasa-vp1lusallima viyadam karaata cricket hadenne na lontayo😂

    • @gayanahendalage3223
      @gayanahendalage3223 14 วันที่ผ่านมา +3

      @AurasaDarmadasa-vp1lu කට තිබ්බ පලියට කියවන්න එපා ලොන්තයෝ.... ODI කෙසේ වෙතත් t20 දිනන්න තිබුනා හොඳටම....මුන්ට මැච් එකක් කියලා මතක් වෙන්නෙ 2 ක්‌ කෑවට පස්සෙ....අනික මං 96 ඉඳලා මැච් බලන්නෙ..... උඹලා ඉපදිලාවත් නැතිව ඇති එතකොට..... 🤣🤣🤣🤣මැච් පැරදෙන එක උඹලට ගානක් නැති උනාට,,,, අපිටනම් පට්ට දුකයි.....අඩුගානේ t20 වත් දිනුවානම් අවුලක් නෑ.... දෙකම කෑවනේ...... එහෙම උන්ව හරහට අරගෙන නලවන්නද කියන්නෙ..... 😡😡😡😡

    • @dayaweerasinghe4370
      @dayaweerasinghe4370 14 วันที่ผ่านมา

      As long as the Murderer Kusal Mendis is playing for the national team 🙄 there won't be much winning for Sri Lanka cricket 🤔🤔 that's just Karma 🙄🤔

    • @Yasiar-l4h
      @Yasiar-l4h 14 วันที่ผ่านมา +3

      ​​@@SadunKumara-k3s lonthayo කියන එක නතර උනාම cricket හැදෙනව ද bn.. උන් ට එහෙම කියලත් හැදෙන්නේ නැත්නම් ඔක්කොම කට වහන් හිටියම කෝ මත් හැදෙන්නේ නැ..

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 14 วันที่ผ่านมา +7

    සනත් සර් කතා කරන්නේ මේ වැරදි අඩුපාඩු අපිට වෙන්න බෑ කියලා..
    ඒත් චරිත් කතා කරන්නේ නිකන් හෙන ලෙවල් එකක ක්‍රිකට් එකක් ගහනවා වගේ නිකන්...
    මීට වඩා හොදට කරන්න ඕනේ නේද ඇහුවම නෑ ලූ 😅😅

    • @samanpushpakumara5122
      @samanpushpakumara5122 14 วันที่ผ่านมา

      Cricket dannaaa un kiyanawanam haaaa kiyala inna tiyenneee

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 14 วันที่ผ่านมา

      @samanpushpakumara5122 හා කියලා ඉන්න තිබ්බා උන් හෙන පඩි අරගෙන ලංකාවේ නම ට නැතුව වෙන මොකක් හරි නමකට සෙල්ලම් කරන එකක් නම් මේක

  • @mohameednizardeen8109
    @mohameednizardeen8109 14 วันที่ผ่านมา

    Congratulations 🏆

  • @purnikaushalya
    @purnikaushalya 14 วันที่ผ่านมา +7

    චරිත් කියන්න ඕනේ නැ; අපිටත් තේරේනවා ටිම් එක කලින්ට වඩා වෙනස් කියලා 🤣
    ගහන්න ඕනේ මැච් එක පැරදිලා. ඕනේ නැති එක දිනනවා 🤭🏏🦔

    • @Babayaga-t3p
      @Babayaga-t3p 14 วันที่ผ่านมา +1

      pudumai neda 😅

  • @rishivimukthirv8059
    @rishivimukthirv8059 13 วันที่ผ่านมา

    Jaya parjaya deka අවිනිශ්චිතයි.team eka aththatama hodayi.

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 14 วันที่ผ่านมา +1

    Bs pathumo

  • @slcoc.5309
    @slcoc.5309 14 วันที่ผ่านมา +20

    1:38 කවුද දැක්කේ මෙන්ඩා මාරු වෙනවා.. 😂

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt 14 วันที่ผ่านมา +2

      Hilarious😂😹😂
      K.mendis be like= dakinna kalin maru venna oni🤣

    • @IrushaKGunawardhane
      @IrushaKGunawardhane 14 วันที่ผ่านมา +1

      ඒවා කොහෙද ලංකාවේ කැමරා කටාලා එක්ක 🤦‍♂️

    • @THE.FUTURE25-s
      @THE.FUTURE25-s 14 วันที่ผ่านมา

      කැමරාවත් එහෙටම හරවනව

    • @HelloHello-fs5cl
      @HelloHello-fs5cl 13 วันที่ผ่านมา

      Athna door ek busy nis uu arhen giye bn

  • @SithuminaSdhewawansha
    @SithuminaSdhewawansha 14 วันที่ผ่านมา +9

    50 විතර ආවා ද කොහේ.☺️

  • @nipun555
    @nipun555 14 วันที่ผ่านมา +1

    සනා : - අපි හොඳ Cricket 1k ගෑහුව 🗣️
    1 වෙනි එක්දින තරගයේ අධික සීතලක් තිබ්බෙ , අපිවත් එහෙම condition වල ගහල තිබ්බෙ නෑ. මේ ක්‍රීඩකයො මාර දක්ෂයි , විශේෂයෙන්ම කුසල් , ඒ වගේ තත්වෙක ground එකේ හිටන් ඉන්නව කියන එකත් ලොකු challenge 1k .
    ඒ 1 වෙනි තරගයේ වෙච්ච දේ එක්ක අපේ ක්‍රීඩකයො ගොඩක් මානසිකව වැටුණ , 2 වෙනි තරගයටත් ඒ වැටීම බලපෑව.
    3 වෙනි තරගයේ කුසල්ගෙ ඉනිම අති විශිෂ්ටයි , මං වත් මගේ carrier 1ktama ඔය වගේ inning 1k ගහල නෑ.
    කුසල් තව අත්දැකීම් ලබා ගත යුතුයි , ඔහු තමයි Sri Lanka Cricket අනාගතය.

    • @Babayaga-t3p
      @Babayaga-t3p 14 วันที่ผ่านมา

      kusal knk kese wethath pathum ghpu knock eka nm Patta.. anith unnm eknma lonthayo oi perform krna dethun Dena arunama 😅😅

    • @nipun555
      @nipun555 13 วันที่ผ่านมา

      @Babayaga-t3p 1ka thmi 😂 Mn kuwe me Sana kiyna widiha , uge kate thiyenne Kusal ne 😅

    • @Babayaga-t3p
      @Babayaga-t3p 13 วันที่ผ่านมา

      @@nipun555 kusal avishkai uge puthala ne bn 😅

  • @ShanIndunil
    @ShanIndunil 13 วันที่ผ่านมา

    ඔව් ක්‍රිකට් වෙනස් තාම ඒ වෙනසට අපි හුරුවෙලා නෑ ඒකයි ඇත්ත සීරියස් එකෙ අන්තිම මැච් එක විතරක් දිනනවා😂

  • @Withmanuka-d7k
    @Withmanuka-d7k 14 วันที่ผ่านมา +2

    Ow ow ubala wenas ekane mach paradinne .ane nikam palayan bn

  • @Dilshan2004-s2h
    @Dilshan2004-s2h 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @AbhishiKarunarathne
    @AbhishiKarunarathne 14 วันที่ผ่านมา +7

    මේකේ ප්‍රශ්නයක් අහන්න එකෙක් නෑ නේ.😂😂

  • @gaminilalith3989
    @gaminilalith3989 13 วันที่ผ่านมา +1

    සීරීස් දෙකම කෑවනේ අම්බානක.

  • @jayanthadissanayake5894
    @jayanthadissanayake5894 14 วันที่ผ่านมา +1

    Attitude matters. Charith hasn’t identify most of the weaknesses that we have shown in the tour . We must have different plans and find suitable players to success in overseas conditions without throwing same sort of players in different conditions.If we want to win in these conditions

  • @anthonymichael8276
    @anthonymichael8276 14 วันที่ผ่านมา

    Only Jayasuriya great legendary player our girls should learn more

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 14 วันที่ผ่านมา +3

    පැතුම් ගේ අවුල විතරයි මට නමි අවුල මුං තනිකර බ්‍රන්ත ගහන්නේ අපි.මෝඩයි.බං පැරදුනත් මැච් බලනවා සනාලා හදපු ක්‍රිකට් උණ නිසා..ආයෙ කවදා ඒ වගේ මැචි බලන්න වෙයිද දන්නේ නෑ

  • @KalharaBandara-p8q
    @KalharaBandara-p8q 14 วันที่ผ่านมา +1

    පැතුම් ඇරෙන්න අනිත් උන් ඔක්කොම ජෝකර්ලා වගේ 😂

  • @chandimalayoni4080
    @chandimalayoni4080 14 วันที่ผ่านมา +3

    Supiri wenasak Asalanka Kuburu walata😂😂😂😂😂

  • @chanuxa6208
    @chanuxa6208 14 วันที่ผ่านมา +1

    චන්දිමාල්ව paw yakoooooooooooooo😮😮😮😮😮😢😢😢😢😢😢😢😢

  • @yureshshanaka
    @yureshshanaka 14 วันที่ผ่านมา +2

    අන්තිම එක ගහලා ලොකු ටෝල්ක්.දෙනවා හැමදාමඔහොමයි.

    • @ChathurikaRathnayaka-vr3xm
      @ChathurikaRathnayaka-vr3xm 14 วันที่ผ่านมา

      @@yureshshanaka issara idan habai nz wala match dinala na.mehema hari dinuwe alut kollo habai.oya lagadi balanna kenek wage

    • @yureshshanaka
      @yureshshanaka 14 วันที่ผ่านมา

      @ChathurikaRathnayaka-vr3xm ඔව් බන් මන් ලගදි බලන්නේ නිකන් ඉදහන් බන්.😡

  • @janithjanith1518
    @janithjanith1518 14 วันที่ผ่านมา +7

    කුඹුරැ හදන් නැතිව ODI T20 එවට දැන් සරිලන විදියට පිච් ඉල්ලපල්ලා . සිරිස් එකක් ලංකාවට ආවම හැම මැච් එකම Slow පිච් වල සෙල්ලම් කරන්නේ නැතිව 😂😂 Fast පිච් වලට ගියාම රේවේනවා

    • @Babayaga-t3p
      @Babayaga-t3p 14 วันที่ผ่านมา

      munma kiyala hnda wicket ona kiyla.. Jara pitch Wala ghno

  • @shalikaKumara-zh3yq
    @shalikaKumara-zh3yq 14 วันที่ผ่านมา +10

    මේ මීඩ්ය කන්ෆරන්ස් හින්ද තමා කෙලවෙන්නෙ මෙ රටට

  • @GhostRider-lk11
    @GhostRider-lk11 14 วันที่ผ่านมา +1

    කාලා අැවිල්ලා කයිවාරු ගහනවා ලොන්ත රැළ 🤣🤣

  • @fluteshopsrilanka9530
    @fluteshopsrilanka9530 14 วันที่ผ่านมา +2

    Aussi 110/10…..😮93/1 all out 110…

  • @KumarKumar-d2u
    @KumarKumar-d2u 14 วันที่ผ่านมา

    charith.asalanka.aiye.2448.apita.Lokakusalanaya.genak..denna❤.mage❤raththaran.aiye❤adarei.

  • @TrevoDesilva-hj1cz
    @TrevoDesilva-hj1cz 14 วันที่ผ่านมา +1

    Sanath n boys returns after xmas n new year visiting? Won 1 match n confirmed selection for next series? Another successful series?

  • @Ruwan-b5g
    @Ruwan-b5g 14 วันที่ผ่านมา

    Kaiyasanka and huratal set eka is back in sri lanka after an amazing win😂

  • @LaLa-qv4eu
    @LaLa-qv4eu 14 วันที่ผ่านมา

    හැමදාම වෙන්නෙ ඕකනේ..අන්තිම මැච් එක දිනලා ලොකු ටෝක්ස් දෙනවා..

  • @amilamadushan1847
    @amilamadushan1847 14 วันที่ผ่านมา +2

    Sanath jayasuriya team eka goda danawa shuwer...💪🇱🇰💪❤🇱🇰💪🇱🇰❤💪

  • @dumindalabuthala3281
    @dumindalabuthala3281 14 วันที่ผ่านมา +2

    2015ට වඩා ගොඩක් වෙන්ස් හබැයි😂

  • @pathumwanniarachchikankana6596
    @pathumwanniarachchikankana6596 14 วันที่ผ่านมา

    තිබුණට වැඩිය හොඳයි. ජයසූරිය හිටියොත් teem එකේ ලංකාවෙ teem එක ගොඩදානව.

  • @fluteshopsrilanka9530
    @fluteshopsrilanka9530 14 วันที่ผ่านมา +2

    Kuburu sooriyaaa Awith badu sooriya ain karamu… Seethalai Lu hehe

  • @World-xb2vr
    @World-xb2vr 14 วันที่ผ่านมา +3

    Godak improve wela Thawa Tikak adan yan

  • @RAVANA724
    @RAVANA724 14 วันที่ผ่านมา

    අවුලක් නැ ඉලග එක හොදට කරමු. බොයිස්. මොනා උනත් හොදට කරා ඒ condition එක්ක.

  • @වීරවර්ධන
    @වීරවර්ධන 14 วันที่ผ่านมา +2

    ඔව් කලින් ලොන්තයො හිටියෙනෑ එච්චර හැබැයි දැන් පිම්මක් පැනල කුඹුරු ලොන්තයොම වෙලා😂😂

    • @erangalakmal7419
      @erangalakmal7419 14 วันที่ผ่านมา

      2003 ද කොහෙද nz වල සීරීස් එකක් දිනලා තියෙන්නෙ එතකොට කලිනුත් ලොන්තයෝ තමයි ඉදලා තියෙන්නේ🤣🤪

    • @වීරවර්ධන
      @වීරවර්ධන 14 วันที่ผ่านมา +1

      @erangalakmal7419 එ්ක තමයි කියුවෙ අපතයො... මුන් තරම් ලොන්තයො හිටියෙ නෑ ......පෙරහැරේ out වෙන ඉස්සර

    • @ChathurikaRathnayaka-vr3xm
      @ChathurikaRathnayaka-vr3xm 14 วันที่ผ่านมา

      @@වීරවර්ධන oya nm lontayektat wada cheettayek.hama tanama ganiyek wage bainawa.iyyaaa oyage gedarat cheette oya neda.

    • @වීරවර්ධන
      @වීරවර්ධන 14 วันที่ผ่านมา +1

      @ChathurikaRathnayaka-vr3xm බයින්නැතුව කුඹුරු ලොන්තයන්ගෙ ඔලුව අතගාන්නද ගොබ්බ ගෑනියෙ..... ගුරුසින්හ ල ගහපුව බලල වරෙන් මේ ලොන්තයො වගේද එදා හිටපු උන් කිසි භයක් ප්‍රෙශර් කියල දෙයක් ගෑවිලවත් නෑ .... ගුරුසින්හ කියල බලපන් ටයිප් කරල ... ඊයෙ පෙරේද ඉපදුන උන් ගෑනු පිරිමි වෙනස කියල දෙන්න යනව අපිට .... චූ කරල නිදාගනින් පැන්චියෙ

    • @වීරවර්ධන
      @වීරවර්ධන 14 วันที่ผ่านมา +1

      @ChathurikaRathnayaka-vr3xm 1996 world cup එකේ ගුඑුසින්හලගෙ බැටින් ලයිව් බලපු උන් අපි..... දැන් ඉන්න කුඹුරු ලොන්තයො වගේද බලපන් ගිහින් භය ගෑවිලවත් නැති උන්....
      අල්ල අල්ල පෙරහැරේ out වෙන්නෑ කුඹුරු ලොන්තයො වගේ

  • @KumarKumar-d2u
    @KumarKumar-d2u 14 วันที่ผ่านมา

    Kamakna.waradi.hadaganna.thawa..Aurudu..200.dennam❤❤❤

  • @rekajayaweera4239
    @rekajayaweera4239 14 วันที่ผ่านมา

    Theruwan sarani ♥️🫡🇱🇰

  • @ashanimantha6102
    @ashanimantha6102 14 วันที่ผ่านมา +1

    ඔව් ඔව් අපි එදත් අදත් හෙටත් ලෝන්තයෝ ලෝන්තයෝම තමා 🤣 🤣🤣

  • @Travelsima07
    @Travelsima07 14 วันที่ผ่านมา +1

    Winning a dead rubber is not a victory mate . We are not reaching a quarter final in a World Cup for sometime if the squad remains the same

  • @hemanthakumara407
    @hemanthakumara407 14 วันที่ผ่านมา

    චරිත් නවකයින්ට තැන දෙන් නෑ..තමන්ගේ තැන නැතිවෙන හින්ද. වෙල්ලා උදාහරණ..ඊලග සීරීස් එකත් කනව..

  • @ShiromanArachchige
    @ShiromanArachchige 14 วันที่ผ่านมา

    මේ මයික් මල්ලිම තමා මම හිතන්නේ "තරග පරාජය වෙන්න හේතු අහලා " මාලිංගගෙන් අහගත්තේ.

  • @NishanthaKumara-t1t
    @NishanthaKumara-t1t 14 วันที่ผ่านมา +15

    අනිවාර්යයෙන්ම පඩ කැරියේක්

  • @NalakaNalakamilroy
    @NalakaNalakamilroy 14 วันที่ผ่านมา +1

    Dead Rubber 🏆 champions.

  • @jeztroolim5261
    @jeztroolim5261 14 วันที่ผ่านมา +2

    Lankawe cricket hadanna bha ban.lankawa hadannath bha

  • @kasungamage3433
    @kasungamage3433 14 วันที่ผ่านมา +2

    3n 1k neme 2k dinanna one bn😂

  • @LakastudioLakiya
    @LakastudioLakiya 14 วันที่ผ่านมา

  • @kolithachaman9978
    @kolithachaman9978 14 วันที่ผ่านมา

    චරිත් ලොකු සින් එකෙ ඉන්නෙ පොර හිතන්නෙ පුහුණු කරැ අනිත් ඕක්කොම පොරගෙ නායකත්වයට පහලින් ඉන්නෙ කියලා කොයි වෙලෙ කතා කලත් පුහුණු කරැ වෙන අය මොනවත්ම කරලත් නැති විදියටම කතා කරන්නෙ ඒ අය සියඹලා ගෙනල්ලා ම නැති විදියටම කතාව

  • @silvag9383
    @silvag9383 14 วันที่ผ่านมา +1

    Paw😂😂😂😂😂

  • @limitededition8378
    @limitededition8378 13 วันที่ผ่านมา

    එක මාදය වෙදියයිද ඉන්නේ ප්‍රශ්න අහන්න

  • @GanesharajaAbishek
    @GanesharajaAbishek 14 วันที่ผ่านมา +5

    Same answers every time 😂😂😂 we need to correct mistake

    • @raveenlakshitha286
      @raveenlakshitha286 14 วันที่ผ่านมา

      Asking same questions...anybody can ask those type of questions...

  • @dumindatennakoon8863
    @dumindatennakoon8863 14 วันที่ผ่านมา

    Crikat පොලිටික්ස් benge එකේ හිටපු අයට කිසිම chanas එකක් නොදුන්න පරාජිත තරගාවලියක්

  • @Sbdesilva
    @Sbdesilva 14 วันที่ผ่านมา +1

    Aviya,menda,chariya ilt yanne nadda

    • @zenith1422
      @zenith1422 14 วันที่ผ่านมา

      Charith, avishka yai menda yana ekak na💔

  • @theyt4330
    @theyt4330 14 วันที่ผ่านมา

    චරිත් සුදු වෙලා ලොකු පුකා එලවලා දස්සට දැන් චාන්ස් එකක් දුන්නොත් ඉලග ලෝක කුසලානේ උස්සනවා❤

    • @imesh3005
      @imesh3005 14 วันที่ผ่านมา

      උස්සනව පුකක්

  • @DevHania
    @DevHania 14 วันที่ผ่านมา

    චරිත් paste වෙලා සෙල්ලම් කාලෙම නෑ නේ 😭

  • @RathnasiriMuhandiram
    @RathnasiriMuhandiram 14 วันที่ผ่านมา

    Machan ublata lankawe cricket eka gana kenthi neda

  • @SupunChathuranga-z6t
    @SupunChathuranga-z6t 14 วันที่ผ่านมา +1

    Carith ponnaya aen karapiya

  • @M-cstl
    @M-cstl 14 วันที่ผ่านมา

    Mike hussey ලංකාවෙ coach karanna ගෙන්න ගන්න. මීට වඩා හොඳ තැනකට එයි.

    • @Babayaga-t3p
      @Babayaga-t3p 14 วันที่ผ่านมา

      ei bln hitapn 😅

  • @Kumary-o5t
    @Kumary-o5t 14 วันที่ผ่านมา

    මොනවා උනත් ජනප්‍රවාහය පිලිගන්න වෙනවා හැම ටීම් ඵකම

  • @SupunChathuranga-z6t
    @SupunChathuranga-z6t 14 วันที่ผ่านมา

    Gahapiya mekata
    Mekata hariyata kathakaraganna puluwanda

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 14 วันที่ผ่านมา

    නැව ගිලිලා කපිතාන් බේරුනා එච්චරයි වෙනස 😂

  • @pathumjayaprasad634
    @pathumjayaprasad634 14 วันที่ผ่านมา

    දැන් ඉතින් ගෙදර කෙනාටත් කරන්න..නවසීලන්තේ ගිහිල්ලත් කරන්න බැරි උනානේ..ඒකවත් කරපල්ලා දැන් ඉතින්..😂😂😂

  • @zenith1422
    @zenith1422 14 วันที่ผ่านมา

    Meke cmnt daala thiyena un kiyana widihata issara api nz gihin dinala thiyenawa dn thama paradila thiyenne😂💔

  • @avishka-l8c
    @avishka-l8c 14 วันที่ผ่านมา

    මෙන්‍යලි හොදට හදන් කරනව නම් දෙවනි එකත් දිනන්න තිබ්බා තමන් නිදහසෙ ප්ලෙ කරන්න ඔනි තුන්වෙනි එකෙ මයින්ඩ් එක කොම තියන්ද සෙල්ලම් කකෙ එකම කන්ට්නිව් කරන්න ඔනි😊 ටැලන්ට් අවුලඔ නෙමෙ මෙන්ටලි අව්ලක් තියෙන්නෙ😊💗 අඩුපාඩු හද ගමු ඉස්සරහට වඩා ටිකක් හොදයි❤

  • @Dineshasaddam8989Saddam
    @Dineshasaddam8989Saddam 14 วันที่ผ่านมา

    Oluwa chariyage

  • @mommybob8066
    @mommybob8066 14 วันที่ผ่านมา

    Kalinta wada hodai kushal ge ganinm

  • @Cric1nf0
    @Cric1nf0 14 วันที่ผ่านมา +7

    තොපි කලින්ට වඩා වෙනස් තමා ලොන්ත රැල.කුඹුරු වල හාලා ගියාම තේරෙනවා නේද fast track එකක් සෙල්ලම් කරන්න අමාරුයි කියලා.චරිත් කියන ලොන්තයා සීරිස් එකම ෆේල් වෙලා දැන් මුගේ පඩ ටෝක් අහන්න වෙන්නේ 😂😂 උගේ යාළුවෝ ටික ටීම් එකේ ගැහුවනම් ඇති ඒකයි උගේ theory එක.ලොන්තයෝ ලොන්තයොම තමා 😅😅 මුන් හිතන් ඉන්නේ හෝම් සීරිස් විතරක් දිනලා world cup,champions trophy යන්න 😂😂

    • @mareenperera7846
      @mareenperera7846 14 วันที่ผ่านมา

      2000n psse nz away series ekk fdinla na, 😂😂 uba dnna cricket

    • @Cric1nf0
      @Cric1nf0 14 วันที่ผ่านมา

      Ubada gobilo cricket danne dinala naththam dinann thama series ekak dunne.2000 psse dinala na kiyana eka parada wenna hethuwakda gobbayo.away series kiyak paradada me lonthayo tika uba issella cricket igena ganin ubata wada man cricket gahuwa habai 😂😂

    • @mareenperera7846
      @mareenperera7846 14 วันที่ผ่านมา

      @@Cric1nf0 plyn bn ynna, legendla th ehnn dinla thiyenne epai 😅😅, Talks dunnta South Africa ehema gttoth away test match 3i dinla thiyenne , ethnin 2km uba kiyn lonthyo thmi 😅😅. Lankwa eda idnma away record hoda na, zimbabwe , bangladesh , pakistan arenna , okai atta

    • @mareenperera7846
      @mareenperera7846 14 วันที่ผ่านมา

      @@Cric1nf0 anika kumburu kumburu gaga walalenne kumburu kiynne yko meerpur wge ewta misk, lnkwe spinning track wlta nme...asia wla hodma average pitch thiyenne lnkwe uba dnna pake cricket

    • @Cric1nf0
      @Cric1nf0 14 วันที่ผ่านมา

      ​@@mareenperera7846Ehenm mee wasso spin track wala gahapu lonthayo santert abarenne moko nz fast track wala.lonthayo lonthayom thama yako champions trophy select una legendla iddinam habai 😂😂 ube puka dena lonthayo world tournament kiyak knockout da 😅😅

  • @avishka-l8c
    @avishka-l8c 14 วันที่ผ่านมา

    මෙන්‍යලි හොදට හදන් කරනව නම් දෙවනි එකත් දිනන්න තිබ්බා තමන් නිදහසෙ ප්ලෙ කරන්න ඔනි තුන්වෙනි එකෙ මයින්ඩ් එක කොම තියන්ද සෙල්ලම් කකෙ එකම කන්ට්නිව් කරන්න ඔනි😊

  • @thisaaloch7895
    @thisaaloch7895 14 วันที่ผ่านมา

    හරිනම් මුන්ගෙ කතා අහලා අපි අඩන්න ඔනි 😅

  • @suddaisrael138
    @suddaisrael138 14 วันที่ผ่านมา

    ඔවු උබල දැන් හරී වෙනස් උබල දැන් තරගාවලියෙ තරග දහයක් තිබ්බොත් නවයක් පැරදිලා අවසාන එක තමා දිනන්නෙ

  • @RohanPradeep-ek8fj
    @RohanPradeep-ek8fj 14 วันที่ผ่านมา

    Media kiyaa ganna ewunta Othana ahanna bari da mungen Kjpwa 50over match wata danwath select kranna kiyanna❤❤ nathnam hamadaama wenna 2k paradila 1k dinala awith munge lorry 🚛 talk apita balanna 😅😅😅

  • @chathuralakshika9334
    @chathuralakshika9334 14 วันที่ผ่านมา

    පැතුමා නැති නම් ලන්කාවෙ ක්‍රිකට් වලට සොරි..ටිම් එකෙ අය වෙනස් කරලා අලුත් කොල්ලොන්ට අවස්ථාවක් දෙන් න ...අවිශ්ක මින් ඉදිරිට ගෙදර තියන්න.... නායකය කිසිම වග කිමක් නැ...

  • @Dilum-dazzle-DD
    @Dilum-dazzle-DD 14 วันที่ผ่านมา

    Away series ekk dinamu kollane🫡🫵💪

  • @magedaragamage9824
    @magedaragamage9824 14 วันที่ผ่านมา

    Hapoi bara hariyannda bn ochchara giya

  • @nwskumaraksa
    @nwskumaraksa 14 วันที่ผ่านมา +3

    කතා විතරයි sana ගේ

  • @namonathansankar298
    @namonathansankar298 14 วันที่ผ่านมา

    Yai yai tami mungeth 😂😂 29 January 🥶🥶

  • @PradeepHerath-j2t
    @PradeepHerath-j2t 14 วันที่ผ่านมา +4

    ගොඩක් positive තිබ්බා තමයි ඌට පුලුවන් කුඹුරු වල ව්තරයි කියලා ආයෙමත් ඔප්පු කරා.ලන්කාවෙන් පිටතදී හොදම ආවා ගියා සමාජිකයා තමයි පොර.ආයෙ වසන්තය එයි scotland එනවලු ලබන මාසෙ😂ඒකෙ කොහොම හරි තලාගත්තනම් හොදටම ඇති..😂 series එක පැරදිලත් ඒක වුනු අඩුපාඩු දකින්නෙ නැති මෙ වගෙ පණ්ඩිතයෙක් එක්ක මොන cricket ද..😂😅 මෙබක පණ්ඩිතයව අයින් කරලා DDS ව Test/ ODI captain නුත් දසුන් T20 කැප්ටනුත් කරා නම් හරි මොකද මොකද වුන්ගෙ captaincy මූට වඩා නම් ගොඩක් හොදයි.

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 14 วันที่ผ่านมา +1

      දසුන් කැප්ටන් කරලා දිනුවානේ...😂

  • @ArithaD_W-f7j
    @ArithaD_W-f7j 14 วันที่ผ่านมา

    Lomtha චරිත් , අවිශ්ක ain veyan

  • @LakyotaHoldings
    @LakyotaHoldings 14 วันที่ผ่านมา +5

    Match 10 witra loss wela 1 win kalama mun udin ynne. Pathuma, menda nttm balnn tibuna mkd wenne kiyla 😂

    • @AurasaDarmadasa-vp1lu
      @AurasaDarmadasa-vp1lu 14 วันที่ผ่านมา

      ඇයි කලින් මැච් බැලුවෙ නැද්ද

    • @SadunKumara-k3s
      @SadunKumara-k3s 14 วันที่ผ่านมา +1

      Match 10 loss wela 1win karala ranking 6 inna kohamade bn 😂😂😂

    • @akalankamadubashita7041
      @akalankamadubashita7041 14 วันที่ผ่านมา

      මුලින්ම මැච් බලපන්.ඊටපසේ වරෙන් ටයිප් කරන්න😂

  • @derrycktissera1164
    @derrycktissera1164 14 วันที่ผ่านมา

    Spin pitch naney ekai hethuwa. Ohama young. Lankaway witharai chance ekkak thiyennay. No bloody system uplifting Sri lankan cricket.

  • @GanesharajaAbishek
    @GanesharajaAbishek 14 วันที่ผ่านมา +3

    Baggage full of chocolates 😂😂😂

  • @avishka-l8c
    @avishka-l8c 14 วันที่ผ่านมา

    කැපෙන විකට් එකක ඔසී එකට nsl එකෙ හොදට කරන කොල්ලෙක් ගස්සමු පැතුම් රිකවර් වෙනකල් තව් හොද බැටලා හොයා ගන්න එක වටිනවානෙ

    • @ick2336
      @ick2336 14 วันที่ผ่านมา

      Nishn innw
      Eyata chnace ek den one
      Deepu 2th hodata krane

    • @avishka-l8c
      @avishka-l8c 14 วันที่ผ่านมา

      @@ick2336 ඔව් එයා ගස්සයි💗

    • @Sanojjbjayasundara
      @Sanojjbjayasundara 14 วันที่ผ่านมา

      ඉස්සර්ලා තියෙන්නේ ටෙස්ට් නිෂාන් ටෙස්ට් වල නම් හොදටම මදි

  • @Duminda-f7z
    @Duminda-f7z 14 วันที่ผ่านมา

    මුත් දැන් අයින් කරන්න කාලය හරි

  • @rangasampath3306
    @rangasampath3306 14 วันที่ผ่านมา

    mole pavichchi karanne nethi olubakko...

  • @sanjeewafernando6362
    @sanjeewafernando6362 14 วันที่ผ่านมา

    Eyala me paraduna api ehe ghilla paradina ekada

  • @sl8984
    @sl8984 14 วันที่ผ่านมา +3

    අම්මේ ගොඩක් වෙනස් නන් තමයි😂

    • @backtomcoffacial2
      @backtomcoffacial2 14 วันที่ผ่านมา

      2k kala 1 dinanawa godak wenas thm😅😅😢