වෙස් මංගල්‍යයක පූර්ව දින චාරිත්‍ර | හඟල පේ කිරීම දෙවන කොටස| wes mangallaya | Hagala pe kirima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • හඟල පේ කිරීම - දෙවන කොටස
    ආධුනික නර්තන ශිල්පියෙකු විසින් තම ගුරුතුමා යටතේ නර්තනය හදාරා , නිසි ලෙස නර්තනය ප්‍රගුණ කිරීමෙන් පසුව තම ගුරු තුමාගේ ආශිර්වාදය සමඟ සිදු කරන විශේෂ අවස්ථාවක් ලෙස වෙස් මංගල්‍යය නැතිනම් කළඑලි මංගල්‍යය සිදු කරනු ලබයි.
    මලය රජුගේ ඇඳුම් කට්ටලය ලෙස සැලකෙන වෙස් ඇඳුම් කට්ටලය හා හා පුරා කියා පැළදීමට පූර්වයේ ඒවා දෙවියන්ට කැප කොට ඒවා දෙවියන්ට භාර හාර කොට දොස් හැර පේ කර ගැනීම සිදුවේ.එය "හඟල පේ කිරීම" ලෙස හඳුන්වනු ලබයි.එය වෙස් මංගල්‍යයේ පූර්ව දින චාරිත්‍ර වේ.
    එසේ සියලුම චාරිත්‍ර වාරිත්‍ර මනා සේ ඉටු කරමින් ඉතා පිළිවෙලකට නිවැරදි ආකාරයට සිදු කරන ලද වෙස් මංගල්‍යයක් ලෙස "ශාස්ත්‍රී කලශ්‍රමයේ" වෙස් මංගල්‍යය පෙන්වා දිය හැකිය.
    ඉතා දක්ෂ නර්තන,වාදන ශිල්පියෙක් මෙන්ම දක්ෂ නර්තන ගුරුවරයෙකු ලෙස හැදින්විය හැකි,ශාස්ත්‍රී කලශ්‍රමයේ නර්තනාචාර්ය "ශාලික මධුමාල්" මහතා හැඳින්විය හැක.
    ඔහුගේ ගුරුහරුකම් ලබා නර්තනය හැදෑරූ දරුවන්ගේ වෙස් මංගල්‍යයේ කලාතුරකින් දකින්න ලැබෙන නිවැරදිම ආකාරයේ පූර්ව දින චාරිත්‍ර හඟල පේ කිරීම අවස්ථාව.
    එම සහභාගී වූ ශිල්පීන්ට අපගේ ගෞරවය.
    එසේම ශාලික මධුමාල් මහතාට විශේෂ ස්තූතිය.!
    ආවඩා ආයුබෝ වේවා!
    Contact shalika madumal-
    / shalika.madumal.33
    vedio credit- shalika madumal
    like Facebook page-
    / ආ-wada-104570698342073
    හඟල පේ පළමු කොටස-
    • හඟල පේ කිරීම | වෙස් මං...
    Thanks

ความคิดเห็น • 25

  • @darshanagunarathna3744
    @darshanagunarathna3744 3 ปีที่แล้ว +3

    තෙරුවන්ගේ සරණයි වාසනාවන් ජයවේවා ......සුබපැතුම්

  • @sadewakash1969
    @sadewakash1969 ปีที่แล้ว +5

    සුගත් ගුරු පියානෙනි 🥰

  • @flipsworld8386
    @flipsworld8386 2 หลายเดือนก่อน +1

    Adayak kudayak be harima lassanayi

  • @sepalikasamankumarihewage8121
    @sepalikasamankumarihewage8121 3 ปีที่แล้ว +5

    වටින වීඩියෝවක් 🥰🙏

  • @user-rk1uz8wm9s
    @user-rk1uz8wm9s 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @ashinihasanthi0264
    @ashinihasanthi0264 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏ayuboweewa

  • @abhiruarts74
    @abhiruarts74 3 ปีที่แล้ว +4

    වටින වීඩියෝ එකක්🔥💪✔

  • @pethumdasanayaka6783
    @pethumdasanayaka6783 ปีที่แล้ว +3

    Bohoma watinawa..

  • @nimendridissanayake1535
    @nimendridissanayake1535 3 ปีที่แล้ว +3

    Valuable program

  • @eracinema139
    @eracinema139 3 ปีที่แล้ว +4

    😍♥️

  • @methum3368
    @methum3368 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @wathsalasandathilini2355
    @wathsalasandathilini2355 3 ปีที่แล้ว +3

    ආයුබෝවන්

    • @wada1901
      @wada1901  3 ปีที่แล้ว

      ආවඩා ආයුබෝවේවා

  • @ruvinichamudika5021
    @ruvinichamudika5021 3 ปีที่แล้ว +4

    🌍🙏❤️

  • @madugallaweerasekara9817
    @madugallaweerasekara9817 2 ปีที่แล้ว +2

    ⁣ඔබත. මා කොහේද

  • @dileesenarathna1611
    @dileesenarathna1611 ปีที่แล้ว +3

    හගල පෙ කරද්දී මෙහමෙ නර්තනයෙ යෙදෙන්නනෙ නැනෙ 🙏🙏

  • @weeraonline2181
    @weeraonline2181 2 ปีที่แล้ว +2

    පළවෙනි කොටස නැද්ද💖

    • @wada1901
      @wada1901  2 ปีที่แล้ว

      තියෙනවා

    • @wada1901
      @wada1901  2 ปีที่แล้ว

      th-cam.com/video/I1_oWwCDAIk/w-d-xo.html

  • @abhilashamapatuna7117
    @abhilashamapatuna7117 2 ปีที่แล้ว +3

    ආයුබෝවන්... හඟල පේ කරද්දී කොහොමද නටන්නේ.... හඟල පේ කරලා ඉන්ට එපැයි නටන්න...කොහොමද හඟලක් ඇදගෙන නටන්නේ ඊට කලින්....ඒකනේ කංකාරිය ක..එහෙම හඟල අතට අරගෙන පේ කරලා ඉවර වෙලා නටන්නේ

  • @keshanianuththara4924
    @keshanianuththara4924 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏❤