මෙවුන්දලා දන්නෑ මෙවුන් නාකි වෙලා කියලා😂 kagama sirinanda thero new

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 28

  • @senanayekasenanayeka8154
    @senanayekasenanayeka8154 2 หลายเดือนก่อน +12

    ඉතින් පැනල ගියෙ පිරිමියෙක් එක්ක නෙමේද.ඒ පිරිමිය හරිද.පිරිමි මොක කළත් හරිද අපෙ හාමුදුරුවනේ 😆

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i 2 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ඔච්චර වයසකට ගිහිල්ලත් බුදු බණ කියන්ඩ දන්නේ නැති හැටියක්

  • @naullakrishantha1749
    @naullakrishantha1749 2 หลายเดือนก่อน +2

    මුන්ට ඕහොම කියලා මදි කලකන්නි අවලමේ යනවාට හොද වැඩේ

  • @rameahkw1462
    @rameahkw1462 2 หลายเดือนก่อน +2

    ඔබ. වහන්සේ. කියන්නේ.
    ගැහැනියක්. ත නියම.
    වැරදි. කරනවා. කියලද.😂

  • @kelumlasantha3477
    @kelumlasantha3477 2 หลายเดือนก่อน +2

    කාටත් හොද පාඩම්

  • @SanjeewaWirshinha
    @SanjeewaWirshinha 3 วันที่ผ่านมา

    😢😢😢

  • @SumithraFernando-fg7qu
    @SumithraFernando-fg7qu 2 หลายเดือนก่อน +2

    ඇයි ඔය වගේ බණ කියන්නේ බුදු හාමුදුරුවෝ ඔය බණ දේසනා කලේ නෑ h

  • @padmawijethunga9456
    @padmawijethunga9456 2 หลายเดือนก่อน

    ගෑනු නැතුව බන පදයක් කියන්න බැරි හැටි .ඒකත් මහ පුදුම කරුමයක්

  • @NayanaKanthi-ky2nn
    @NayanaKanthi-ky2nn หลายเดือนก่อน

    හාමුරුවන්ටත් කියන්න බන නැද්ද මන්ද කවදාවත් දර්මයෙන් බනපදයක් කියන්නෙ නෑ.ඒකත් පෙර පවක්.මානසික ලෙඩක්.

  • @samanthipremalal969
    @samanthipremalal969 2 หลายเดือนก่อน

    Apahasami කරන්නේ .

  • @asankasadamal6424
    @asankasadamal6424 2 หลายเดือนก่อน +1

    Ganu 100% harinam pirimith balen ennane hoda gahanu nathuwama newei hode

  • @piyasirisooriyage8463
    @piyasirisooriyage8463 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ වියපත් බවට අපහාස කරන්න එපා ඔබ වහන්සේටත් ඒ මහලු විය උරුමයි මගේ මතය නම් බුදුන් වහන්සේ වැනි මහා ප්‍රාඥායෙක් පරමාර්ථ වශයෙන් මහලු විය නොඑසේ නම් මනුෂ්‍යත්වය පිළිකුල් කටයුතු දෙයක් ලෙස දේශනා කලේ නැහැ බුදුන් වහන්සේ දේශනා කලේ අනිත්‍යතාවය හා එයින් ජනිත වන දුක පිලිබඳවයි පිළිකුල් බව දේශනා කලේ සසරට ඇති බැඳීම නවතා ලීම සඳහා බුද්ධියෙන් අඩු අයට සිදුකල සම්මුති දේශනාවක් වශයෙන් පමණයි මහලු කාන්තාවක් තරුණයකු සමග සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම මහා පාපයක් ලෙස දැකීම වැරදියි එවැනි සබඳතාවලින් අන් ඕනෑම සබඳතා වලින් මෙන්ම යම් යම් ප්‍රශ්න ඇති විය හැකි බව වෙනම කාරණයක් මනුෂ්‍යත්වය නැමැති මේ ඇදගැසුණු ලීයෙන් ඍජු නිර්මාණයක් කිරීම දුෂ්කර බව වියතෙකු වරක් පවසා thibunaa

  • @samanthipremalal969
    @samanthipremalal969 2 หลายเดือนก่อน

    Ai me hamuduruwan naki nedda .?? meya hari tharunai ne...pan nedda heti ...

  • @Damayanthi-em8sp
    @Damayanthi-em8sp 2 หลายเดือนก่อน

    Ape හාමුදුරුවනේ wayasaka අමතක ganu pirimi dagolloma waradi ganunta vitharak dos kiyanna epa.waradi dakinna waradi karana hamogema......

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 2 หลายเดือนก่อน

    Ova banta vada. Aphasa..😮

  • @nayanaChampika-ho4vy
    @nayanaChampika-ho4vy 2 หลายเดือนก่อน +1

    Etin hamuduruwane ara minimarapu aka harida

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 2 หลายเดือนก่อน

      මෙයා මිනීමරු එකාගෙ පැත්තෙ. ගෑණියෙක් ගන්න බැරිවෙච්ච තරහට දැන් ගෑණුන්ට අපහාස කර කර ඇවිදිනව.

  • @SamanthaDawaga
    @SamanthaDawaga 2 หลายเดือนก่อน

    Monawda ma banana kawda niwan yanna mawaga haraya mokakda