Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 352 | 24th January 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 175

  • @ApsaraBasnayake-zq5zw
    @ApsaraBasnayake-zq5zw วันที่ผ่านมา +83

    ආල්‍යා(රොශෙල්) කතාවෙන් අයින් වෙලා😢 ඒ නිසා වෙන්න ඇති අතුරුදහන් කරලා ඇත්තෙ.අලුතෙන් කෙනෙක් ආව ගමන් ආල්‍යා ආයෙ පෙන්නයි😅

  • @devikapiyumi
    @devikapiyumi 22 ชั่วโมงที่ผ่านมา +30

    දෙරනේ ලස්සන කතාවක් හැදුවොත් මගදි නිලියෝ වෙනස් වෙනවා ...මේකෙත් එහෙම කරාම බලන්නත් එපා වෙනවා...අනේ

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 23 ชั่วโมงที่ผ่านมา +34

    ආලෝකා පව් අනේ😥😥😥 නපුරු වුණත් දැන් එයත් අසරණයි 😓

  • @Sathsarani536
    @Sathsarani536 วันที่ผ่านมา +26

    Krishtinage voice eka lassanai❤❤❤❤

  • @klriskaris6476
    @klriskaris6476 21 ชั่วโมงที่ผ่านมา +18

    අනේ ආලෝකයි ජිත්ම් බබයි අසරණ කරන්න එපා 😢😢😢😢😢

  • @NiroshaNawarathna-o1h
    @NiroshaNawarathna-o1h วันที่ผ่านมา +48

    අනේ මෙහෙම ගියොත් නම් මේ කතාව එපා වෙනවා....😢

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 22 ชั่วโมงที่ผ่านมา +22

    Miss janetගෙ සිංහල තමයි මරු😂😂😂

  • @dinu710-v3v
    @dinu710-v3v วันที่ผ่านมา +38

    ම්ම්ම්ම් ලබන සතිය නම් රසවත් වගෙයි 🌚

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf วันที่ผ่านมา +28

    දනුෂ්ක ඇත්ත හොයාගයි කියලා මටනම් හිතෙන්නේ 😊😊😊😊

  • @BaminiRanasinghe
    @BaminiRanasinghe วันที่ผ่านมา +67

    මෙ කතාවනම් දැන් මල විකාරයක් අනේ මුලක් අගක් හොයගන්න බැනේ😢 මර පැටලැවිල්ලක් නේ මෙක

  • @Sandu-chathu
    @Sandu-chathu 21 ชั่วโมงที่ผ่านมา +11

    කමල් මහ දුශ්ටයි

  • @SankalpanaIduwari
    @SankalpanaIduwari วันที่ผ่านมา +62

    පව්.අනේ ආලෝකා❤❤❤❤😢😢😢😢

  • @KumuduNandika-f6z
    @KumuduNandika-f6z วันที่ผ่านมา +30

    මටත් හිතෙනවා ආල්‍යාගෙ ගෙදරින් දනුශ්ක මොනාහරී හොයාගනි කියලා🥲🥲🥲🫣🫣🫣❤️❤️

  • @inokathilani7784
    @inokathilani7784 วันที่ผ่านมา +24

    අඩේ අප්පා ලබන සතියේ 🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @achalalakmali5150
    @achalalakmali5150 วันที่ผ่านมา +32

    ආලයයි,සෙනෙත්වයි දෙන්නම කමල් හිරකරලා ආලයයගෙ ගෙදර.ධනුෂ්කලා දොර කඩද්දි අහුවෙයි

    • @namalsampath7087
      @namalsampath7087 วันที่ผ่านมา +2

      ehema weida

    • @PraMuPraMu-i1b
      @PraMuPraMu-i1b 16 ชั่วโมงที่ผ่านมา

      Nee Binsuki hirala krala thiyenne

  • @nethuswetha2490
    @nethuswetha2490 วันที่ผ่านมา +51

    මේ දෙරණේ කතා ඔක්කොම මහා ජරයි අතුරුදහන් කරනවා හැමෝම

    • @rituka574
      @rituka574 วันที่ผ่านมา

      😂😂

    • @namalsampath7087
      @namalsampath7087 วันที่ผ่านมา

      ewnata meke mara interest

  • @zero_to_hero-333
    @zero_to_hero-333 วันที่ผ่านมา +38

    අඩෝ සකුණිලාට මොකක්ද ඒ වෙන්නේ 🤣🤣🤣🤣 හීනයක් ද දන්නෑ ඒකත් 😂😂😂😂 දැන් නම් කතාව සුපිරියි 😍😍😍😍

  • @Rishelnimasha
    @Rishelnimasha 23 ชั่วโมงที่ผ่านมา +6

    Aththa Vinsuki lassnai Hbai

  • @ShanulRathnayake
    @ShanulRathnayake วันที่ผ่านมา +140

    මට නම් හිතෙන්නේ අජිත් car එකේ දාගෙන ගිහිල්ලා තියෙන්නේ ආල්යාවද කොහෙද... 🤔අනේ ඒත් කොහොමද ඒක වෙන්නේ? දැන් නම් ප්‍රශ්න ගොඩයි appa 😭😭😭😭

    • @lindaarachchi717
      @lindaarachchi717 วันที่ผ่านมา +7

      Alyawa kohomada eya danne

    • @DewminisathsaraniSansala
      @DewminisathsaraniSansala วันที่ผ่านมา +10

      ඇයි ආල්‍යව දාගෙන යන්නේ එයා මොකුත් තෙරෙන්නෑ 😢

    • @ShanulRathnayake
      @ShanulRathnayake วันที่ผ่านมา +7

      ​@@lindaarachchi717 Ane mnda appa dn nm patalavili godai...😅

    • @indranirathnayaka-xp9ws
      @indranirathnayaka-xp9ws วันที่ผ่านมา +3

      ❤❤❤❤😊😊😊

    • @ppm5036
      @ppm5036 วันที่ผ่านมา +15

      මට තේරෙන විදියට අජිත් බිස්නස් වැටිලා හින්දා car එක විකුණලා. ඒක ආලෝකාට කියල නෑ. Car එකේ යන්නේ වෙන ජෝඩුවක්.

  • @anuththaraw.a6946
    @anuththaraw.a6946 วันที่ผ่านมา +19

    අප්පට සිරි අල්ලයා අතුරුදහන් වීමට සකුනිගේ තාත්තා සම්බන්දද.. අනේ මන්දා අප්පා,., බලමුකෝ නේද

    • @renukapeiris5912
      @renukapeiris5912 วันที่ผ่านมา +3

      Me katha apa wenne boru boru dewal dala kathawa adinawa

    • @namalsampath7087
      @namalsampath7087 วันที่ผ่านมา

      @@renukapeiris5912 naha e kuthuhalaya wadi karanawa

    • @namalsampath7087
      @namalsampath7087 วันที่ผ่านมา +1

      danneth na ane manda

  • @klriskaris6476
    @klriskaris6476 21 ชั่วโมงที่ผ่านมา +3

    පව් අනේ ආලෝකයි ජිත්මි බබයි මේ අජිත් නම් මහා 😡ඒක කාලෙකට ගැණු එපා කියලා ඩිවෝස් කරනවා ඊට පස්සේ අයෙත් යනවා ඒ ගැණු පස්සේ ගැණු දුක් විදිනවා පව් ආලෝකා ❤😢❤

  • @deepthifernando241
    @deepthifernando241 22 ชั่วโมงที่ผ่านมา +6

    මිස් ජෙනට්, පීනසේට කූල් ඩ්‍රින්ක්ස්,,,,, ඒකනම් 🤩 😅😅

  • @AshaniDilshani
    @AshaniDilshani วันที่ผ่านมา +20

    අනෙහ් මෙ ලබන සතියෙ පෙන්නනව කියල දාන කොටස් නම් සත පහකට විෂ්වාස කරන්න එපා.. එකම කොටස සතියක් ඇදගෙන යනවා..පුරුද්දට බලනව මිසක් මේ ඩ්‍රාමා මහ විකාරයක් .. ලබන සතියට ඔය පෙන්නව කිවුව කොටස් පෙන්නුවොත් පුදුමයක් තමයි ඉතිම් .. චාමිණි ක්‍ර්ෂ්ට හරි සකු ට හරි ෆෝන් එක දෙන්න ගිහිම් වින්සුකී ට දුන්නෙ අර දෙන්නගෙන් එක්කෙනෙක්ම පැටලිලාද දන්නෙ නැ.. නැත්නම් ඉතිම් වින්සුකී .. සකු ක්‍රිෂ්.. චාම් මීට කලින් හම්බවෙලා නෑනෙ .. 😅

    • @ppm5036
      @ppm5036 วันที่ผ่านมา +1

      ඉතින් ලබන සතියෙ කියල දාන්නෙ සතියම යන ඒවා තමා

    • @AshaniDilshani
      @AshaniDilshani วันที่ผ่านมา +1

      @ ඩ්‍රාමා එක බැලුවෙ මෙ ලගකදිද ඔයා ..මේකෙ හෙට පෙන්නන්න තියෙන කොටස් දැම්මට.හෙට පෙන්නන්නෙනැ.. දවස් දෙකක් විතර පහු කරල.. ඒවා පෙන්නන්නෙ..

    • @namalsampath7087
      @namalsampath7087 วันที่ผ่านมา

      @@ppm5036 ekane

    • @ppm5036
      @ppm5036 วันที่ผ่านมา

      @@AshaniDilshani මම මුල ඉදන්ම් drama එක බලනවා. ඕක මේකට විතරක් නෙවෙයි හැම ඩ්‍රාමා එකෙම තියන දෙයක්. හැබැයි මෙතන හෙට පෙන්නන එකක් ගැන කොහෙවත් කියලා නෑනෙ. ඔයා කිව්වෙ ලබන සතියෙ කියල දාන එක ගැන. මම උත්තර දුන්නෙත් ඒකට 😂

    • @AshaniDilshani
      @AshaniDilshani 10 ชั่วโมงที่ผ่านมา

      @@ppm5036 මං හිතුව අනිවාරෙන් හෙට කියන වචනෙ ඇදල ගනීවි කියල .. 🤣 කලින් කමේන්ට් එක ඔයා කොහොම තේරුම් අරන්ද කියල මං දන්නෙ නෑ.. ඒකයි හෙට කියන වචනෙ දාලා දෙවනි කමේන්ට් එකෙන් කිවුවෙ..මොලෙ ඇග පුරාම 😂 ආයෙ මොනා හරි කිවුවොත් මොලෙ නියම තැනට ගිහිම් කියල හිතා ගන්න පුළුවන් .. 😂 පලවෙනි කමේන්ට් එකට ලයික් කරපු අයට නැති..මොකක්දෝ නොතේරුම් කමක් ඔයාට තියෙන්නෙ මං හිතන්නෙ.. විකාර ජීවිත

  • @ashikafernando1378
    @ashikafernando1378 วันที่ผ่านมา +21

    චාම් මොකද පෝන් එක වින්සුකීට දුන්නෙ.

    • @HansiRThnayk
      @HansiRThnayk วันที่ผ่านมา +2

      Matath prashnayk ekaa

  • @maithreeedirisinghe1709
    @maithreeedirisinghe1709 20 ชั่วโมงที่ผ่านมา +4

    මෙම නාට්‍ය බලන අය හරිම ලාමකයි ,තේරෙන්නේ නැද්ද රොශෙල් අයන් වෙලා බව. මට නමි පහුවදාම තේරුම් ගියා.

  • @Rishelnimasha
    @Rishelnimasha 23 ชั่วโมงที่ผ่านมา +8

    Vinsuki maru ane eya lassnaiiiii❤❤❤😢

  • @SurangiDeepika-o9o
    @SurangiDeepika-o9o 17 ชั่วโมงที่ผ่านมา +3

    චාමිනි ඇයි වින්සුකිට පෝන් එක දුන්නේ එතකොට අල්‍යා කොහෙද ඉන්නේ දනුෂ්ක වින්දුල අල්‍යාලගේ ගෙදර යනවා 😮😮

  • @Kaushikaushi-t9p
    @Kaushikaushi-t9p วันที่ผ่านมา +12

    සමහරවිට ඇත්ත විස්තරෙ දැනගන්න ඕන නිසා චාමිනි පෝන් එක දෙන්න ඇති වින්සුකිට නම්බර් එක ගහන්න😊😊

    • @DinushiWijesuriya
      @DinushiWijesuriya 21 ชั่วโมงที่ผ่านมา +2

      චාමිනිත් සම්බන්දද දන්නෑ අල්‍යගෙ අතුරැ දහන් වීමට

  • @DamayanthiRanasingha-jg3xo
    @DamayanthiRanasingha-jg3xo วันที่ผ่านมา +15

    ක්‍රිෂිටිනා❤❤❤❤චාම් 💜️💜️💜️💜️💜️ ආදරෙයි ❤❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 วันที่ผ่านมา +45

    හොඳ වැඩේ .කමල් කියන මිනිහට.දැන් සේරම හොර එළිවෙනවා.අලුත් කෙල්ල.කවුද.ආලයා.වෙනුවටද.🤔

    • @meow123-p3z
      @meow123-p3z วันที่ผ่านมา +1

      නෑ නෑ වෙන කෙල්ලෙක් එනවා ආල්‍යා වෙනුවට.එයා නෙවේ

    • @roweenanuksha
      @roweenanuksha วันที่ผ่านมา

      Eynm alya wenuwt awe sakuni eyw adura gnn epai

  • @Yakaamalli
    @Yakaamalli วันที่ผ่านมา +36

    පව් ආලෝකා😢

  • @nilavlogs8768
    @nilavlogs8768 วันที่ผ่านมา +13

    මේකයි අජිත් කාර් එක විකුණලා තියනවා එතකොට ඒ ලේඩි තාමා කාර් එක drive කරන්නේ...
    අනිත් ප්‍රශ්න ගැන නම් හිතා ගන්න බෑ

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 วันที่ผ่านมา +13

    පවි අනේ සකුනිලා

  • @NILMINIDENAGAMAGE
    @NILMINIDENAGAMAGE วันที่ผ่านมา +11

    💓💓

  • @padminirp3063
    @padminirp3063 2 ชั่วโมงที่ผ่านมา

    මම nm හිතන්නේ අර car eke enne vinsuki ves valagena

  • @NiroshaNawarathna-o1h
    @NiroshaNawarathna-o1h วันที่ผ่านมา +27

    චමිනිගෙයි වින්සුකිගෙයි අතර තියෙන සම්බන්දේ මොකක්ද...😮

    • @LakshmiWijayakoon-bn4dw
      @LakshmiWijayakoon-bn4dw วันที่ผ่านมา +3

      ඒකනේ ඇයි පෝන් දුන්නේ

    • @khawlaal4731
      @khawlaal4731 วันที่ผ่านมา +2

      Aka thamai mama dekka Pon aka dunna vinsukita

    • @SriyaniRenuka19
      @SriyaniRenuka19 วันที่ผ่านมา +1

      ඒක තමයි මොකද්ද අනේ ඒ

    • @SriyaniRenuka19
      @SriyaniRenuka19 วันที่ผ่านมา +4

      එයාගෙ no 1 දුන්නද දන්නේ නෑ

    • @meow123-p3z
      @meow123-p3z วันที่ผ่านมา +4

      ​@@SriyaniRenuka19 එහෙම වෙන්නැති ඇත්ත විස්තරේ දැනගන්න.ඇයි ඉතින් ගේට්ටුවෙන් ඇතුල් උන ගමන්ම අර මිනිහා පන්නගන්නවනෙ

  • @HirunaKethaka-y2q
    @HirunaKethaka-y2q วันที่ผ่านมา +16

    මල කමල් මොඩයෙක්

  • @chandaniwimale16
    @chandaniwimale16 วันที่ผ่านมา +14

    Chamini phone ekak dunnane vinsukita😮

    • @jeonyizhan8078
      @jeonyizhan8078 วันที่ผ่านมา +4

      ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ 😑 චාමිනී මේකට සම්බන්ධද දන්නෑ

  • @Rishelnimasha
    @Rishelnimasha 15 ชั่วโมงที่ผ่านมา

    Vinsuki hari lassnai lankawe ekkank newai wage❤

  • @arachchigeprasanna6186
    @arachchigeprasanna6186 22 ชั่วโมงที่ผ่านมา +3

    mamanm hithanne aththa vinsukii aalyava hangan aththe 😢

  • @AbAb-n4l
    @AbAb-n4l วันที่ผ่านมา +9

    ලබන සතියේ පෙන්නුව කොටසත් හීනයක් වෙයිද දන් නැ🤣🤣🤣

  • @pasindupriyanthaHettiarachchi
    @pasindupriyanthaHettiarachchi วันที่ผ่านมา +9

    චාමිනියි සකුනිගෙයි ගේමක් වගේ...🤔🤔

  • @AshaniDilshani
    @AshaniDilshani 10 ชั่วโมงที่ผ่านมา

    කමල් සකුනිලව එලවද්දි..වින්සුකීට චාම් ෆෝන් එකක් දෙන්නෙ.. වින්සුකී කිවුවනෙ සකු..ක්‍රිෂ්.. චාම් ට මං තමයි වින්සුකී කියල ... එ ගැන විස්තර දැන ගන්න ද දන්නෙ නෑ.. වින්සුකී දන්නව ආල්‍යා ගෙ යාළුවො කියල .. එයාලටත් විස්තර කියන්නද දන්නෙ නැ ෆෝන් එක ගත්තෙ.. එ මට හිතෙන විදිය කිවුවෙ..ළමයො.. 😊 බලමු නේද සදුදා

  • @RAMYALIYANAGE-f2g
    @RAMYALIYANAGE-f2g วันที่ผ่านมา +4

    කමල් කියන්නෙම ජරා මිනිහෙක් අර කෙල්ලෝ 3 දෙනාට කතා කරපු හැටි.දැන් ඉතින් සේරම එලිවෙයි දනුෂ්කයි.වින්දුලයි වැඩේට බැහලනේ ඉන්නේ.

  • @imalkakumari7043
    @imalkakumari7043 วันที่ผ่านมา +4

    සිකුරාදට පෙන්නන්නෙ ලබන සතියෙ ඇතුලත වෙන දේවල්

  • @Tharushidulangi-ne4ct
    @Tharushidulangi-ne4ct วันที่ผ่านมา +2

    Ane mand matanam therennaaaa😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢prshana godak....

  • @WasanaDilrukshi-l1w
    @WasanaDilrukshi-l1w 14 ชั่วโมงที่ผ่านมา

    මට නම් හිතෙන්නෙ වින්සුකී තමා මෙ ඔක්කොම කරන්නේ 😢

  • @W.M.NPRIYADARSHANIWeerasingha
    @W.M.NPRIYADARSHANIWeerasingha วันที่ผ่านมา +2

    Alyawa අතුරුදන් kale winsuky eka sure

  • @Storyvideo2011
    @Storyvideo2011 วันที่ผ่านมา +7

    Ade kamal banpu banilla 😂

  • @UshaniDulanjali-h1o
    @UshaniDulanjali-h1o วันที่ผ่านมา +23

    මට හිතෙන්නේ සකුනිග්‍රෙ තාත්තා තමයි ආල්‍යා හංගන් ඉන්න්න්‍ර. අල්‍යාගේ තාත්තා ගේ හොදම යාලුවා වෙන්න ඔනි සකුනිගෙ තාත්තා.

    • @lindaarachchi717
      @lindaarachchi717 วันที่ผ่านมา +1

      A kohomada eka wenne

    • @fai3379
      @fai3379 วันที่ผ่านมา +1

      මන් එහෙම හිතන් නැ ,ආල්‍යා,හංගන් ඉන්නෙ අජිත් කියලා,
      හැබැයි ඉතින් අසේලට කොලබ යාලුවො ඉන්න බැරිද.කමල්
      එයාගෙ වැඩවලට කොළඹ යන්නෙ ඒ වගෙ අසේල ගියා නම්

    • @sehani_sewwandi
      @sehani_sewwandi 20 ชั่วโมงที่ผ่านมา +1

      ​@@fai3379 asela kawda

  • @haileykimrose..2289
    @haileykimrose..2289 วันที่ผ่านมา +24

    චාමිනී මොකද්ද වින්සුකීට පෝන් එක දුන්නෙ 🙄

  • @PushpaLatha-qc6hc
    @PushpaLatha-qc6hc วันที่ผ่านมา +3

    Uda.giynbi
    Mnawatuna🎉

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 วันที่ผ่านมา +5

    Samahara wita alyage gedara alyawa hirakaralada danne ne..kamal mahaththaya

  • @ShashiIndunil
    @ShashiIndunil วันที่ผ่านมา +2

    Sakunige thaththa car eka wikunala wenna one..cham winsukita 4n eka denna aththe phone number eka ganna wenna athi eyagen wisthra danaganna kalin kamal ethanata apu nisa

  • @HiruniSasarani-r4o
    @HiruniSasarani-r4o 2 ชั่วโมงที่ผ่านมา

    වැඩක් නැති කතාවක් වෙලා

  • @NenukaVimeth-ry4wc
    @NenukaVimeth-ry4wc วันที่ผ่านมา +4

    Cham ai vinsukita phone eka dunne. එයාල අතරෙ monahari සම්බන්ධ කමක් tynwa vgene

    • @DinuNChamo2
      @DinuNChamo2 23 ชั่วโมงที่ผ่านมา

      මට හිතෙන්නේ චාම් නම්බර් එක දුන්නා විනිසුකීට

  • @FATMAWATICHARLISLAGEFATMA
    @FATMAWATICHARLISLAGEFATMA 20 ชั่วโมงที่ผ่านมา +1

    Vinsuki tamai aalyawa hangala tiyenne.. phone Eka record karanawa...neda..sakunila awith kiyaunadewal.

  • @LakshmiWijayakoon-bn4dw
    @LakshmiWijayakoon-bn4dw วันที่ผ่านมา +3

    මන් හිතන්නේ සකුනිගෙ කා එකයි එයාගේ යාලුවගෙ කා එකයි එකවගේනේ. අර රට හිටපු කෙල්ල ඇවිත්ද කොහෙදිඔ එයා දාගෙන යන එක්ක් උනා වෙන්න නැරිද අර කෙල්ලෝ ඇයි වින්සුකීට පෝන් එක දුන්නේ

  • @piyumikavushalya5771
    @piyumikavushalya5771 22 ชั่วโมงที่ผ่านมา +1

    මේ කතාව නම් දැන් විකාරයක් වෙලා😢

  • @oshiudayangani
    @oshiudayangani วันที่ผ่านมา +2

    Meka nanban & 3 idiots film eke girl tip ekta hdla wge mata muladima hithuna habai last video eken eka hodtama pahadili una 😊

  • @LakshanKaveesh
    @LakshanKaveesh วันที่ผ่านมา +5

    බලන්නෙත් මේ කතාව ...මේකත් එපා කරවනවා 😢

  • @RanjithGunsekra
    @RanjithGunsekra วันที่ผ่านมา +3

    මගෙ නමත් ජයනි 😊😊

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d วันที่ผ่านมา +3

    Pw.sakunila.akath.hinayak.wewa.😢😢😢

  • @Sanikasanika-m1t
    @Sanikasanika-m1t วันที่ผ่านมา +2

    ❤😂😂❤❤❤❤❤❤❤

  • @Bethani23
    @Bethani23 22 ชั่วโมงที่ผ่านมา +1

    Mata am hitenne katha eka iwarawwnna lagaiii

  • @roweenanuksha
    @roweenanuksha วันที่ผ่านมา +2

    Mtnm hithenne oy winsukilage hama depalakma alyalage kiyl. ee dewal aithi kr gnn thama kamal ex unclet mokk hri krnn aththe

  • @Savindigagasarani
    @Savindigagasarani วันที่ผ่านมา +3

    Sir Ravan 3 Denako 😁😈

    • @sehani_sewwandi
      @sehani_sewwandi 20 ชั่วโมงที่ผ่านมา

      😌🙂👍

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 22 ชั่วโมงที่ผ่านมา +1

    අනේ නිලියෝ මාරු කරලා අවලස්සන කරන්න කෝ කතාව ඉතින්

  • @PraMuPraMu-i1b
    @PraMuPraMu-i1b 16 ชั่วโมงที่ผ่านมา

    Sakuni aththa dana gaththa sadudata ehenm aloka kiyanne aththa kiyla...

  • @SachiniKaushalya-e7z
    @SachiniKaushalya-e7z วันที่ผ่านมา +3

    Kalin sakunita karapu wenas kam walata thama...

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa วันที่ผ่านมา +3

    මොනාද මේ සිද්ද වෙන්නේ...😢😢

  • @Subaniharsani
    @Subaniharsani วันที่ผ่านมา +3

    චාම්නි වෙන්සුකි මොකක්ද එ උනේ

  • @TharikaPiyumali
    @TharikaPiyumali 13 ชั่วโมงที่ผ่านมา

    Epa wenwa mekth dn

  • @KuwaitCity-ud4yx
    @KuwaitCity-ud4yx วันที่ผ่านมา +5

    ජිත්මිට ඉන්නේ වෙන කෙනෙක්ද

    • @fai3379
      @fai3379 วันที่ผ่านมา +1

      නැ

  • @nandanabandara103
    @nandanabandara103 13 ชั่วโมงที่ผ่านมา

    Ane allaya ajithge wahaneta happilawadda

  • @SadewMihiranga-c1p
    @SadewMihiranga-c1p 13 ชั่วโมงที่ผ่านมา

    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @salkakumari-d3c
    @salkakumari-d3c 13 ชั่วโมงที่ผ่านมา

    ජිත්මිව ගොඩ කාලෙකින් දැක්කෙ

  • @RaniFernando55.225
    @RaniFernando55.225 วันที่ผ่านมา +2

    ආපෝ. මේ. කමල්
    මහත්තයා. නම්.

  • @ChalaniDurantha
    @ChalaniDurantha วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Mashi_jayarathna
    @Mashi_jayarathna วันที่ผ่านมา +3

    මිස් ජැනට් 😂

  • @DeepthaPrasanna-f3w
    @DeepthaPrasanna-f3w วันที่ผ่านมา

    Danuska sakuni antimeta adare karaiwage

  • @SarojaSaroja-p3l
    @SarojaSaroja-p3l 15 ชั่วโมงที่ผ่านมา

    Aalya drama eken ain wela athi...nathnam eyata aniwaryen vinsuki gemak gahala athi

  • @PriyanganiPeris-sp4bb
    @PriyanganiPeris-sp4bb 15 ชั่วโมงที่ผ่านมา

    දැන්නම් කතාව වැඩක් ම නැහැ කෙල්ලට මොකක්ද උනේ

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 วันที่ผ่านมา +5

    කතාව ඉවර වෙන්න ළඟයි වගේ

  • @sujeewamanel8234
    @sujeewamanel8234 วันที่ผ่านมา

    Me kthwe tikak hri hodta charithe tiyenne danushkta eya vithrai kalpnawen deyk krnne... anith un nm ane mnda.. kthwath epa krwla tiyenne 🤕

  • @KanchanaKumari-lk1up
    @KanchanaKumari-lk1up 14 ชั่วโมงที่ผ่านมา

    Malpipena kale mathak una ane

  • @Rishelnimasha
    @Rishelnimasha 23 ชั่วโมงที่ผ่านมา

    Roshel ohoma I kiyl hithuwena balan gyama chater ne

    • @meow123-p3z
      @meow123-p3z 21 ชั่วโมงที่ผ่านมา

      මොකද්ද චාටර්??ඇයි රොෂෙල් විතරද පළවෙනි වතාවට drama එකකින් මගදි අයින් උන එකම නිළිය😂😂😂😂

    • @TharikaPiyumali
      @TharikaPiyumali 13 ชั่วโมงที่ผ่านมา

      Me kthawa adeno epa weno niliy maru kernn nethuwa kthawa iwar keranm iwari

  • @Thenukinishu5306
    @Thenukinishu5306 20 ชั่วโมงที่ผ่านมา

    මොකද්ද ඒ චාම් කලේ 😑

  • @NiroshaniWijethunga
    @NiroshaniWijethunga 19 ชั่วโมงที่ผ่านมา

    Na sakunige thaththa wahane dagana giye allayawa

  • @Nima684
    @Nima684 วันที่ผ่านมา +9

    x uncle kiyannee ආල්‍යාගේ තාත්තද කොහෙද ..

  • @nuwanhemalal1626
    @nuwanhemalal1626 วันที่ผ่านมา +2

    Hinaykad habahinmaddnna

  • @nuwanhemalal1626
    @nuwanhemalal1626 วันที่ผ่านมา +1

    Lbna sathiyedi tmai sakunige thathage attha eliwewnneth

  • @dinethmanethsarani1963
    @dinethmanethsarani1963 วันที่ผ่านมา +6

    Paw aloka sakuni hamadama thaththage paththa ganne

    • @RohithaDiyes
      @RohithaDiyes วันที่ผ่านมา +3

      ඔව් 😢😭

  • @sanjulaudayangani1570
    @sanjulaudayangani1570 19 ชั่วโมงที่ผ่านมา

    Cham 4n ekh vinsukit dunne hri vithre eygen ah gnn wenn beid .. eyl gedr awm kaml mahaththy pnngnnkot eylt kgenwth hri visthryk ah gnn neni aett vinsuki aett kiynn klin kml mhaththy apu nis cham a athre 4n ekh dunn vinsukit number ekh ghnn kiyl eyge ethakot chamt පුළුවන් nu ekt cl krl vistre den gnn methn hriytm mokdd une kiyl 😂

  • @රන්දිවිජේසිංහ
    @රන්දිවිජේසිංහ วันที่ผ่านมา +3

    ආල්‍යා වෙනුවට එන girl kaud

    • @Seeker-y9l
      @Seeker-y9l 21 ชั่วโมงที่ผ่านมา

      අප්සරා ගුණතිලක

    • @Skol7856
      @Skol7856 17 ชั่วโมงที่ผ่านมา

      @@Seeker-y9lඅර පත්මිනි ඇන්ටි කියන කතාව ඇත්තද රොශෙල් ඩුබායි ගිය හින්දා කියලා කතාවෙන් අයින් වෙලා තියෙන්නෙ. එයගෙ wedding preperation වලට ලු. මාර gossip නෙ. 😊

    • @Seeker-y9l
      @Seeker-y9l 17 ชั่วโมงที่ผ่านมา

      ​@@Skol7856 තව කීපදෙනෙක්ම කියලා තිබ්බා එහෙම කතාවක්.අනේමන්දා එහෙනම් ඉතින් අර පාරාදීසේ ඉන්නෙ

    • @Skol7856
      @Skol7856 17 ชั่วโมงที่ผ่านมา

      @@Seeker-y9lඅනේ මන්දා. අපිට අදාල නැති තැන්වල අපි යන්නෙ නෑ කියන ඒජන්තලා වැඩි හරියක් ඉන්නෙම රොශ්ව්ල්ගෙ gossip හොයන්නමද කොගෙද?😊

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 วันที่ผ่านมา +4

    වින්ෂුකි මොකක්ද අර ෂෝන් එකේ කලේ

  • @AmashiDewmini-f7h
    @AmashiDewmini-f7h วันที่ผ่านมา

    Allayage phone ekad ara dunne vinsukita

  • @miurinfernando664
    @miurinfernando664 วันที่ผ่านมา

    Winsuki allyawa hangala

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 วันที่ผ่านมา +2

    😭😭😭😭❤❤❤❤

  • @FATMAWATICHARLISLAGEFATMA
    @FATMAWATICHARLISLAGEFATMA 20 ชั่วโมงที่ผ่านมา

    X alcalta puluwanne polisi yanna..kamalta viruddawa.