Dedunu Paya (දේදුනු පායා පාට වැටෙනවා) - Uresha & Indika
ฝัง
- เผยแพร่เมื่อ 23 ก.ย. 2024
- Dedunu Paya (දේදුනු පායා පාට වැටෙනවා) - Uresha Ravihari & Indika Upamali
Original Singher - Dr. Nanda Malini
Music Composer - Dr. Premasiri Kemadasa
Lyrics - George Lesley Ranasinghe
Film - සීයේ නෝට්ටුව 1971
Music Director - Suresh Maliyadde
Visual Director - Chinthaka Perera
Orchestra
Lead Guitar - Buddhika Perera
Bass Guitar - Prashan Fernando
Violin - Rukshan Gunawardana
Cello - Rochana Ramanayaka
Drums - Indika Sarath
Percussion - Ashwin Bhanu
Flute - Indika Rajintha
Saxaphone - Jayantha Dissanayake
Backup Singers - Eshanthi Rathnayake, Nadee Senevirathne, Aseka Weerasinghe
නව ආදේශක ඒ රත්තරං හඬට හැකියාවට පැත්තකින්වත් තියන්න බැහැ,,අපේ සදාදර ගායිකාව නන්දාමාලිනී මහත්මියට නිදුක් නිරෝගී තිරජීවනය ලැබේවා ,,,දීර්ඝායුුු වේවා ,,දීර්ඝායුුු වේවා,,දීර්ඝායුුු වේවා
දැහැනකට සම වැදුනා වගේ අහගෙන ඉන්න පුලුවන් ....වචන වලින් කියන්න බෑ දැනුනු මිහිරියාව ...අති විශිෂ්ඨයි 👍👍
අනික සුපිරිම හඩ දෙකක් ❤❤❤
❤ මම ගණන් කරලා තියෙනවා නම් මේ අහන්නේ පන්සිය වෙනි වතාව වෙන්න පුලුවන්. නන්දා මාලිනිය ගේ මුල් ගීය සමග මාරුවෙන් මාරුවට මෙය අහන මට ඇත්තටම හිතෙනවා, ලක්ෂ්මී සමග ගෙවන මගේ නීරස ජීවිතය අතහැර ආයෙමත් සරස්වතී එක්ක සදාකාලිකව ම යන්න ඇත්නම් කියලා.
Lassanama song ekak.. අපි පොඩි දවස්වල දැක්ක උරේශා රවිහාරි මහත්මිය ගේ පෙනුමමය් තාමත් තියෙන්නෙ.. වයසට යන්නෙ නැති චරිතයක්..
sanju dsk aththatama owww
ඔව් කිසිම වෙනසක් නෑ
ආසම දෙන්නෙක්♥
දැක්කත් හිත නිවෙනවා
හරි ලස්සනයි ...අහන්න ආසයි..පදරචනය නම් සුපිරි..
ලස්සනයි. ලස්සනයි. ලස්සනයි.
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
තනිවම ගිය මග ඔබ හා යනවා... superb lyrics
Superb singing and music arrangement (Suresh Maliyadde)is fantastic.
Two melodious voices. One complementing the other. Beautiful
මේ රස මිහිර.... කල්පයක් ගියත් තියෙනවා .....
uresha hamadamath tharunai India hamadamath e vidihamai pathum ..lowata...mage...ai...oba..aweeaa..👍🏻🎤🎧🙏🏻❤️
Two great voices and amazing “Suresh touch” to the music. Everyone on this set are super talented. All the best. Suresh your arrangements are something else.
Thanks
ලස්සනයි හරිම චාම්
Yes your life will be so colourful like a rainbow when love is in the air☺️👌❤️
Beautiful outstanding , I love the chemistry between you two and your voice sound incredible together.👌🏻👌🏻
Great combination of golden voices. Can listen thousand times..best wishes for all the artists joined here for a great futire ❤️
Lassana sinduwa....
Katttiya thatamanawa...
See nanda malanie orgnl song ....
Sindu kanawaaaa....
Super combination and arrangement of voices❤
Uresha good luck and God bless you
Hats off to both of your talents.No doubt, both of you are veterans in the music fraternity. but far from bringing the meaning, sensitivity and colour as Nanda Malini did to this beautiful song.we are on cloud nine when she sings
True. The energy and feelings Nanda Malini infused to this song does not come out from these singers although they both are extreamly talented. No offence please. I felt it too.
I felt the same. Both are talented singers. But Nanda's original was extraordinary. Shriyani Amarasena did justice to the song with her subtle facial expressions.
ඉන්දිකා/උරේශා ගායනය ලස්සනයි .නන්දා මලනි මහත්මියගේ ඊ ලග පුරැක් .......සතුටුයි
හරිම මිහිරියි
Good combination. Appreciate their talents
පුන්චි සාරන්‍යා❤❤❤❤
එයා තමයි හොදටම කලේ ❤❤❤❤❤ ❤❤
Superb combination by vocals...
අපිට ලැබුන වටනා දායාදයන්
පුදුමයි ,රසය නම්...බුදු සරණයි ඔබ සැමට
Hamawu ne adaraya karannai.....kiyanakota Indika Upamalita adare karannama hithenawa.....
Nanda Malinige range ekata enne Indika Upamali witharai.
Lovely voice both
Wooow
Excellent
Harima lassanai
Wow. Nice, Loving and meaning full song. All the very best!!!
Mage aasama sinduwak thanks godak lassanai dennama sing karanawa
අති විශිශ්ටයි දෙන්නම ❤️❤️❤️❤️
හරිම ලස්සනයි ...💚💚
Great new generation
Talent
හරිමලස්සනඉ
Harima sundarai
උරේෂා My favorite ❤️😍
හරිම ලස්සනයි .බොහොම ස්තුතියි
Best
Both sing very well backed up by excellent music arrangements by Suresh. Uresha sings effortlessly, natural talent. Indika also sings well but had to put in lot of effort to come good.
Thank you so much
Woow...lassanama lassanai 👌 good job 👍👍👍
හරිම ලස්සනයි . ජයෙන් ජය
Such beautiful voices. Done full justice to the original. Lovely music Suresh ❤
Supiri ekathuvak👌👌💯💯👌👌🌹🌹🌹
Wow, 🌹🌹🌹👏
good combination ...
This is perfect music and perfect singing. Good job Suresh.
Thank you very much
mama godak asa karapu sinduwak harima lassanai ayeth ayeth ahanna hithenawa ♡♡♡
Thanks
Beautiful song, backed by an excellent music arrangement .
Very beautiful
Incredibly beautiful..... what an arrangement of voices.....
Harima lassanai!!
So nice!
Harima mihiri, Nanda malaniyatath upahara wewa
Great both of you
Adorable.... Great voices..
Wow
Lovely
Classic singing!!
Am love with both of them voice
Indikage voice eka lassani
Nice to voice
Super...
Harima lassanai🌹🌹🌹🌹🌹👍👍👍👍👍😍😍😍😍
Thanks
❤❤❤❤❤❤
කඩදාසි බෝනික්කි හැඩයි
💙💙💙💙💙💙....
Superb 👍
හද මැව්නේ ආදරේ කරන්නයි
Beautiful!!!🎶🎶🎶🎶👍
Exalant
උරේශාගෙ හඩ රුව එදා වගේමයි.ඇත්තටම ඇය වයසට යන්නේ නෑ.ඉන්දිකාත් එසේමයි .
Beautiful voices !!
❤️
Lassanai dannam
😍😍
One of my favorite songs all the time but I wonder why Suresh hasn't added so much of his own/new creations in this reproduction. But I know for sure that Suresh might be having some justifiable reasons with him
Yes...
🌷🌷🌷🌷🌷
🌹🌹🌹🌹🌹👍👍👍👍👍
Nuwamdiakge eka bandanna pls
❤️❤️
කනට පුදුම මිහිරක් මේ සිංදු ඇහෙද්දි...ඇත්තමයි ...
👍
What a romantic song.
Its irritate my heart..
It's true...oh ..
The combination of Uresha and Upamasli is fabulous..and wonderful..
Keep it up.
I was dreaming my school era..
It's my 1st love..
Still I can remember..where is she now?.
I know she might be living well..
However every night..it will appearing my mind ..
Appoo
Ureshage voice eka kadagena enawa mata vitharada therenne
I
මේ දෙන්නම ලස්සනට ගයනවා. ඒත් නන්ඳා මාලනියගේ හඬින් ඇසෙන විට හදවතට දැනෙන හැගීම දැනෙන්නේ නැහැ.
ඒක නම් සහතික ඇත්ත..
පුදුම විදියට ලස්සනට ගායන කරා
Indika is much better
ඉන්දිකා වෙනස් කරන විදිය නිසා රසය අඩුවෙනවා.. ඒ සිිංදුවේ මිහිර රැක ගන්නඋරේෂා දරනඋත්සාහය දැනෙනවා. නන්දා මාලනී මහත්මිය ගයද්දි අපි වෙනමම ලෝකෙට ගෙනියන්න ඇයට පුළුවන් . මගේ තරුණ කාලෙ තේමා ගීය වගේ ගැයුවා කියලා යාළුවො කියනවා. එච්චර ට ආසා වුණ ගීයක්. ඒ වගේමයි යොවුන් වසන්තයේ ගීතය.. හැබැයි ඒ අපේ කාලේ ඒ කිවිවේ හැත්තෑවේ අසූවේ දශක වල යොවුන් ජීවිත වල සරල වින්දනීය ලෝකයේ හැඩයයි ඒ සිංදුවල තිබුෙංන්
කොලය නොබලා කීවනම් ඔයිට වඩා රහයි....
Original Song. th-cam.com/video/haT9qJT6wp4/w-d-xo.html
සින්දුව කෑවා.නොකියා හිටියනම්
හොදයි.බජව් දානවා වගේ.අපරාදෙ
මේවගේ සින්දු විකෘති කරන්න
දෙන්න එපා.
Choros not so good doing their job
පුදුම රස ව්න්දනයක්
mata uresha pennanna behe paulak kadala ahinsaka daruwek ganiyek duk wididdi kohoma paul kanawada manda?
Kalahari vthamai e meya newei
Danna magulak ne
Thilini Payagala oyala monada danne ureshage husbange kalin wifewa man hodata dannawa eliyata pennana munu newei neda minissunta thiyenne
Udeni Enara oya danna magula kiyannako balanna oyata wada hodata man e magula gena dannawa
නොගැලපින් කාටද නැත්තේ
harima lassanai
❤❤