Basic Strumming For Beginners | Time Signature | 5 Easy Patterns | Sinhala Guitar Lesson | Lesson#07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2024
  • #beginnerlesson #sinhalaguitarlesson #sangeethrangana
    අද අපි ඉගෙනගන්නේ මුලික strumming සම්බන්දයෙන් ඉතා වැදගත් පාඩමක් ගිටාර් ඉගෙනගන්න හැමෝටම. ඒ වගේම Time signature කියන්නේ මොකද්ද beats count කරන විදිහ ගැනත් මේ පාඩමේ ඇතුලත්.
    පාඩමේ PDF එකේ link එක පහල 👇
    Lesson PDF 👉 drive.google.com/file/d/17Z1r...
    Content of this lesson | මේ පාඩමේ අඩංගු දේවල්
    00:00 - Intro | හැඳින්වීම
    01:28 - Down-stroke / Up-stroke කියන්නේ මොකද්ද ?
    02:09 - Strum කරද්දී වැදගත් වෙන කරුණු
    03:35 - Down-stroke / Up-stroke play කරන විදිහ
    05:39 - Time signature කියන්නේ මොකද්ද ?
    08:56 - Basic strum patterns 5ක්
    14:58 - වැදගත් කරුණු කිහිපයක්
    20:18 - End | අවසානය
    Social Media Links and Contact Information:
    Facebook - / sangeethguitarlessons
    Instagram - / sangeeth.rangana_guita...
    Patreon - / sangeethrangana
    මගේ channel එක subscribe කරලා ඔයාලගේ support එක දෙන්න. යාලුවන් දැනුවත් කරන්න තව පාඩම් බලන්න. Like එකක් දාල share පාරක් දාල සප් එකක් දෙමු යාලුවො ඔක්කොම.
    සැමට ජය!

ความคิดเห็น • 145

  • @deenz15
    @deenz15 8 หลายเดือนก่อน +32

    ගිටාර් පාඩම් කියා දෙන වීඩියෝ කොතෙකුත් යු ටියබයේ කොතෙකුත් තිබුනත් මේ තරම් පැහැදිලිව විස්තර කරමින් ආධුනිකයින්ට තේරුම් කරදෙන වීඩියෝවක් නැති තරම් .මං දන්නවා ඔබේ පියා සමාජයේ උසස් තානාන්තර දරපු ඉතා නිහතමානී පද්ගලයෙක් . එතුමා තමයි මේ වීඩියෝව මට යොමු කරලා තිබුනෙ .ඔබ හරි පිලිවෙලකට සංගීතය ඉගෙන ගත්තු නිසා තමයි මේ විදියට පිලිවෙලින් එකින් එක පැහැදිලිව විස්තර කරන්න හැකියාව ලැබුනෙ . හරිම ලස්සනයි පුතේ . හදවතින්ම සුබ පැතුම් ❤️

  • @chaminda.wow6262
    @chaminda.wow6262 6 หลายเดือนก่อน +2

    ඇත්තටම ආසා හිතෙනවා. සරළයි, පැහැදිලියි 😊
    Guitar play කරන එක ගැන තියෙන උවමනාව දැන් උපරිමයි 👌

  • @wijayasiriliyanage2911
    @wijayasiriliyanage2911 3 หลายเดือนก่อน

    your teaching is perfect and excellent.thank you so much .

  • @Sanu.Dewi.n
    @Sanu.Dewi.n 3 หลายเดือนก่อน

    සුපිරි පාඩමක්...මල්ලි සුපිරියක්❤❤❤

  • @Crazycrik
    @Crazycrik 8 หลายเดือนก่อน +3

    අනේ සර් හිරාන් තේනුවගෙ මන්දාරම් වැහි වැටෙනා song එකේ lession එකක් දෙන්නකෝ please😢 සර් කියල දෙන දේවල් හොදට තේරෙනවා ❤❤❤

  • @Domingm
    @Domingm 8 หลายเดือนก่อน

    Awesome. Thank you

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 8 หลายเดือนก่อน +1

    Understood .Thank you.

  • @supundilanka6786
    @supundilanka6786 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @palithaph4027
    @palithaph4027 8 หลายเดือนก่อน +3

    පැහැදිලි ලෙසන් එකක් .ජය වේවා ...

  • @jayanthakumbalatara1009
    @jayanthakumbalatara1009 7 หลายเดือนก่อน

    great job.thanks dir putha

  • @sarathdayanandarathnasekar2182
    @sarathdayanandarathnasekar2182 6 หลายเดือนก่อน

    GREAT GREAT

  • @sampathlksss7716
    @sampathlksss7716 8 หลายเดือนก่อน

    Great lesson ❤️

  • @lincolnfernando7474
    @lincolnfernando7474 หลายเดือนก่อน

    Thank you so much for your step-by-step explanation that everyone can understand better and follow accordingly.

  • @Meri-qb2fr
    @Meri-qb2fr 7 หลายเดือนก่อน +1

    Thank you so much brother.Today is the very first time I watched yourlesson. I hope to see the other lessons too from the biggining.

  • @I.v455
    @I.v455 8 หลายเดือนก่อน

    Thank you❤

  • @pivithuruthathsara6785
    @pivithuruthathsara6785 5 หลายเดือนก่อน

    Sweet and short thank you very much 🙏 ❤

  • @prasadsiriwardhana8099
    @prasadsiriwardhana8099 หลายเดือนก่อน

    ❤❤❤❤supiriyata kiyadunna,thank machan...

  • @chalanikarunarathne1083
    @chalanikarunarathne1083 4 หลายเดือนก่อน

    Excellent Teaching

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 หลายเดือนก่อน

    Thanks❤❤❤

  • @sadeepsasmitha
    @sadeepsasmitha 8 หลายเดือนก่อน

    😮Thanks❤❤❤

  • @gathinduperera2456
    @gathinduperera2456 8 หลายเดือนก่อน

    Niceee

  • @thilakthilakarathne5212
    @thilakthilakarathne5212 8 หลายเดือนก่อน

    Good lesson

  • @lahirugunawardana759
    @lahirugunawardana759 2 หลายเดือนก่อน

    Thanks ❤

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 8 หลายเดือนก่อน

    Thank you

  • @rhorohan2115
    @rhorohan2115 7 หลายเดือนก่อน

    Thanks👍

  • @nishantharuwankumara1753
    @nishantharuwankumara1753 7 หลายเดือนก่อน

    Tank you sir ......🎉

  • @_sachintha_nimesh_
    @_sachintha_nimesh_ 8 หลายเดือนก่อน

    👌👌

  • @nalinnishantha8295
    @nalinnishantha8295 6 หลายเดือนก่อน

    බොහොම වටිනව.🙏🙏🙏

  • @ShainiFernando-mk8rm
    @ShainiFernando-mk8rm 8 หลายเดือนก่อน

    Thsnk you sir🌸

  • @ajanthatennakoon5588
    @ajanthatennakoon5588 8 หลายเดือนก่อน

    Good

  • @eshanasuriyabandara1317
    @eshanasuriyabandara1317 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @LalanthaFn-ur2ci
    @LalanthaFn-ur2ci 8 หลายเดือนก่อน

    නියමයි අයියේ ඔයා කියලාදෙන දේ හොඅදට තෙරනේනවා

  • @geraneeabeyakoon8251
    @geraneeabeyakoon8251 2 หลายเดือนก่อน

  • @upulpriyantha2362
    @upulpriyantha2362 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @HarshanaPrabod-lb9pj
    @HarshanaPrabod-lb9pj 8 หลายเดือนก่อน

    හොදට තේරෙනව

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe2125 7 หลายเดือนก่อน

    Machan Rode nt2a condenser mic eken acoustic guitar record karaddi mic stand ekakda honda???? Boom arm ekakda???? Steinberg audio interface eka hondaida????

    • @SangeethRangana
      @SangeethRangana  7 หลายเดือนก่อน +1

      No idea bro nt1 eka use kara aulak na TH-cam reviews balanna

  • @ajithabhayarathne2114
    @ajithabhayarathne2114 8 หลายเดือนก่อน +3

    Superb. You teach very clearly. ❤
    Pls explain easy codes ( 2 finfers).
    Can we use easy codes for songs?

    • @SangeethRangana
      @SangeethRangana  8 หลายเดือนก่อน

      ❤️ in basic chords there is 1 chords can play with 2 fingers better learn slow all the basic chords first before trying songs

  • @music_music5049
    @music_music5049 7 หลายเดือนก่อน

    👍❤

  • @banishanthafernando9744
    @banishanthafernando9744 8 หลายเดือนก่อน +1

    👌💕💕💕💐💐

  • @mrhimax6162
    @mrhimax6162 7 หลายเดือนก่อน

    Hi ! Can you do a tutorial on 'Awasan liyumai' by Sathish Perera ?

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 7 หลายเดือนก่อน

    Onna mama sangeetwa sabscraes kala ❤❤❤❤❤

  • @user-el5jc5ci5w
    @user-el5jc5ci5w 3 หลายเดือนก่อน

    kiyanna bari tharam hugak sthuthiiii🥺

  • @hemantharandunu7011
    @hemantharandunu7011 7 หลายเดือนก่อน

    ❤❤❤කියලා දෙන පාඩම් නම් හොදට තේරෙනවා එත් පැක්ටිකල් හරියට එන්නේ නැහැනේ කාලයක් ඉදන් මම පාඩම් බලනවා. කොච්චර පැරැක්ටිස් කලත් රිද්මය කට එන්නේ නැහැ එපා වෙලා තියෙන්නේ ඒ නිස⁣ා❤❤❤❤

  • @ShiroSasaGaming
    @ShiroSasaGaming 3 หลายเดือนก่อน

    Ayye mm guitar eka play karanne anith peththa haravala oya kakula thiyan inna peththa udata thiya eka prashnayakda..string maru karala thiyenne mam play karana vidiyata fret brod eka dakunu atha huru mata.

    • @SangeethRangana
      @SangeethRangana  3 หลายเดือนก่อน

      Mula idan karanawanan right hand gahanna kohomada karath ath dekama purudu karanna one

  • @user-wh9lf1cs9s
    @user-wh9lf1cs9s 7 หลายเดือนก่อน

    Adath supiri
    Ciao malli tutorial ekak denawada

  • @bandarasenarath9697
    @bandarasenarath9697 12 ชั่วโมงที่ผ่านมา

    මුල් පාඩම් සොයා ගන්නේ කොහොමද?

  • @sadewsadeesha-bj3jc
    @sadewsadeesha-bj3jc 7 หลายเดือนก่อน +1

    Mn gutar eka aragena thama dawas 5 giyeth na eth sir ge video balala balala sindu 2ka 3k dn gaha ganna puluwan e tharamata sir ge padam therenawa niyami sir digatama wade karagena ymu

  • @dineshudayanga2575
    @dineshudayanga2575 8 หลายเดือนก่อน

    Sir ikmanatama. whammy bar 1 wedaganna vidiyagena hariyata visthara ekka vedeo 1danna puluwannam obathumata. Mama denata a gena danne .mama hithanne lankawe godak Aya hariyata a gena danne .puluwannam Loku udawuwak..

  • @creativeschool9788
    @creativeschool9788 8 หลายเดือนก่อน +1

    Adare pawasala solo lesson plz 🙏🙏

  • @sadewanuhas8895
    @sadewanuhas8895 5 หลายเดือนก่อน

    Hamara banawara song eke chord gennako

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 8 หลายเดือนก่อน

    හද සැලෙනා..ජය ශී ලගේ song lesson eka ona ayye ilagata.

  • @Minsara123
    @Minsara123 7 หลายเดือนก่อน

    Bro දැන් C40 Classical Guitar prize කොහොම වගෙ යනවද?

    • @SangeethRangana
      @SangeethRangana  7 หลายเดือนก่อน

      No idea in Sri Lankan bro search on google

  • @pwickrama3411
    @pwickrama3411 8 หลายเดือนก่อน

    Ayiye ane saragaye song eka lesson ekak danna

  • @user-ch3xi3of6t
    @user-ch3xi3of6t 6 หลายเดือนก่อน

    Sir ස්ට්‍රම් පැටර්න් එකක ඩවුන් එකක් උඩ ඉදන්ම ගහල ඊලග ඩවුන් එක බාගෙක ඉදන් ගහද්දි D මේජර් වගේ කෝඩ් එකක පලවෙනි ඩවුන් එක උඩ ඉදන්ම ගහනවද

    • @thejafernando2677
      @thejafernando2677 5 หลายเดือนก่อน

      No.

    • @SangeethRangana
      @SangeethRangana  5 หลายเดือนก่อน +1

      Na bass notes walata play karanna mulin

    • @user-ch3xi3of6t
      @user-ch3xi3of6t 5 หลายเดือนก่อน

      @@SangeethRangana thnks sir❤️😍

  • @sajithnishan3056
    @sajithnishan3056 7 หลายเดือนก่อน

    මට තියෙන ප්‍රශ්නෙ අයියේ අපි දැන් strum කරන කොට chords වලට අදාල නැති strings වලටත් play වෙනවනේ එතකොට? ඒ කියන්නේ අයියේ ⁣මුලන් බේස් strings වලට play කරල දෙවනුව යට strings වලට play කරනකොට ඵ්ක ඒ chords වලට අදාල strings නෙවෙයිනේ එතන මට පැහැදිලි නැ

    • @SangeethRangana
      @SangeethRangana  7 หลายเดือนก่อน

      Chord eka allala eke bass strings walata play karala yata tika gahanna e okkoma chord eke notes

  • @saniralakmal4413
    @saniralakmal4413 7 หลายเดือนก่อน

    කසුන් කල්හාරගේ සඳ මිතුරි song එක් දෙන්න පුලුවන්ද

  • @nethminirashashanel
    @nethminirashashanel 8 หลายเดือนก่อน +1

    Can you post a video on how Duvillen Vatsanu Tawara song is played? Sir ❤❤🎶🎸❤❤❤😊

  • @yohanwijesuriya2602
    @yohanwijesuriya2602 7 หลายเดือนก่อน

    අව්‍යාජව කියලා දෙනවා සර් Thank you subscribe karooooo we want more ❤❤❤

  • @chamindasurasinghe792
    @chamindasurasinghe792 8 หลายเดือนก่อน

    මතකයන් ඔබේ song eka plzz...🥺

  • @bishopgaming5131
    @bishopgaming5131 5 หลายเดือนก่อน

    mal madha hasa pidhena song eka play karanna widiha kiyala dennakooooooooooooooooooooooo

  • @dilupaniranga2669
    @dilupaniranga2669 7 หลายเดือนก่อน

    කන්නාඩියකින් කිසිදවසක නැහැ මුහුන බලලා-Gypsis band එකේ සින්දුවට lead guitar lesson එකක් දෙන්න

  • @user-cs3sn9mm7i
    @user-cs3sn9mm7i 8 หลายเดือนก่อน

    ❤❤❤කාලේකින්

  • @niroshanchandratilaks8647
    @niroshanchandratilaks8647 7 หลายเดือนก่อน +1

    පාඩම් නම් ඔක්කොම බලනව තාම පික් එක බැලන්ස් කර ගන්න බෑ🙁 අතින් තමා ප්ලේ කරන්නෙ නියපොත්තක් වවාගෙන

    • @vijithalakshman8405
      @vijithalakshman8405 7 หลายเดือนก่อน

      මමත් ඒකම තමා කරන්නේ බං පික් එ⁣කෙන් තාම ගහන්න බැ .බැලන්ස් නැ

    • @SangeethRangana
      @SangeethRangana  7 หลายเดือนก่อน +1

      Pick ekata huru wenna

  • @grantanmarketing4970
    @grantanmarketing4970 8 หลายเดือนก่อน

    අයියේ ඔයා කරාමා වල නේද ඉන්නේ මට ඔයාව කන්ටැක්ට් කරගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද ?

    • @SangeethRangana
      @SangeethRangana  8 หลายเดือนก่อน

      Jvc inne bro

    • @grantanmarketing4970
      @grantanmarketing4970 8 หลายเดือนก่อน

      @@SangeethRangana oyaghe class ekakata join wenna barida aiye

    • @grantanmarketing4970
      @grantanmarketing4970 8 หลายเดือนก่อน

      @@SangeethRangana oyaghe social media okkotama mama mg danma puluwannam balala reply ekak daanna

    • @SangeethRangana
      @SangeethRangana  8 หลายเดือนก่อน

      @@grantanmarketing4970 Wela na bro schedule full

    • @grantanmarketing4970
      @grantanmarketing4970 8 หลายเดือนก่อน

      @@SangeethRangana time ekak set karaganna bari weida oya danna wena kenekwa hari contact karala denna puluwannam loku deyak (sinhala kenek)

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal 8 หลายเดือนก่อน

    බාර් කෝඩ් ගහන්න බෑනේ 😪

    • @SangeethRangana
      @SangeethRangana  8 หลายเดือนก่อน +1

      Issarahata lessons yanna miss karagannathiwa

  • @judealakman3381
    @judealakman3381 8 หลายเดือนก่อน

    බාර් කෝඩි අමාරැයි
    ඒවා අවසායද

    • @SangeethRangana
      @SangeethRangana  8 หลายเดือนก่อน

      Lesson issarahata karan yanna mula idan

  • @Sanu.Dewi.n
    @Sanu.Dewi.n 3 หลายเดือนก่อน

    සුපිරි පාඩමක්...මල්ලි සුපිරියක්❤❤❤

  • @thamindufernando2008
    @thamindufernando2008 8 หลายเดือนก่อน +1

    Tnk u sir🍂

    • @SangeethRangana
      @SangeethRangana  8 หลายเดือนก่อน

      Welcome

    • @sajithnishan3056
      @sajithnishan3056 7 หลายเดือนก่อน

      මට තියෙන ප්‍රශ්නේ අයියේ අපි strum කරන කොට කෝඩ්ස් වලට අදාල නැති strings වලටත් ප්ලේ වෙනවනේ එතකොට? ඵ් කියන්නේ අයියේ දැන් මුල්වර බෙිස් strings වලට play කරල දෙවෙනි වර යට strings වලට play කරන කොට ඒක ඒ chords වලට ආදාල strings නෙවෙයිනේ ඒක මට පැහැදිලි නැ?

  • @nammuni83
    @nammuni83 7 หลายเดือนก่อน

  • @Dilshan-creation
    @Dilshan-creation 8 หลายเดือนก่อน

    ❤️