kudu navathvanna yaddi kudu mahaparimanayen business karana maha mola karuvan rata athulatha loku prasna athi karanna puluvan. a pilibandavath kalpanaven inna. ehema karala ovun balaporotthu venne kudu alleema navathvaganna rajaye ha janathava ge manasa venath patthakata haraveema. thanks
Me kudu neti karanna netam ape lamai iwarai ahinsaka ape duppat lamai vvinasai man illanne janadipati tumagen lankawe kudu kasippu neti karanna kurunegalat abanpolst awata kudu kasippu jawaram karuwo innawa unwat allanna mama saudi idanillanne ape janadi patitumagen
BANDANAGARE SIK HADUNA UN MONA THARAN INNAWADA UNTA KUDU NANE ..OYA AGETA INNE DAWAS 7K YANNA OKUNGE SIK KADENDA OWA HITHA MUN OKKOMA ATHULATA DANNE EKAI
how ever doing this bloody business even in parliament kill them don’t give chances to pathalyata please Srilanka kuduwaling welagana iwarai . also both of u doing very well many thanks take care
Niyama aathal Kudu raja parliment eke Mahindayay /gotayay Kiyanawa kudu allanawalu Ane huke M Awulak ne mun me aathme vitharayne Kaala palayaw athi wenna
ඉතාම යහපත් කාලෝචිත වැඩසටහනක් අද.ස්තුති වන්තවෙනවා.ඒවගේම අපේ ජනාධිපති තුමා ඇතුළු මේ කාර්ය සදහා ඇප කැපවී සිටින සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම කිසිම කරදරයක් නැතිව ඒකටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධයිර්ය නොවඩුව නිරතුරුවම ලැබේවා .
බොහොම ස්තුතියි බැලුම්ගල
ජයවේවා බැලුම්ගල 👍👍👍💪💪💪💪🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ජාතියේ නාලිකාව නෙත් FM ❤️ බැලුම් ගල 💪💪💪💪💪👈
Ane pakà thama munge boru athal
💪💪💪💪hamudapathi thumani oba thumata yoda shakthiya labewa
Jayawewa
අපේ වාසනාවට ගෝටාබය ජනපති වුනේ නැත්නම් රටම කුඩු වලින් වැනසෙනවා.මෙි රටට හමුදා පාලනයක් ඕනා.අපේ ජනාදිපති කාටවත් බය නැති කොන්ද කෙලින් තියන් ඉන්න කෙනෙක්.එතුමා මෙි රට හදනවා එ්ක නියතයි.වෙන කිසිම ජනාදිපති කෙනෙකුට මෙය කල නොහැක එ් නිසා මෙතුමා රැකගන්න.
බලන් හිටපං හදනකම්..අන්න චොකා මල්ලී පාර්ලිමේන්තුවේ..සැමට එක නීතීයක්..🤣🤣🤣🤣
Ow ow karayi bln htpn rewatena eke simawak tynne one....😂
කුඩු ගෙන්නන එකා අල්ලනැතුව ගෙනාපුව බෙදන එවුන් අල්ලන්නෙ ඇයි . අපිට හිනායවන්නද 😁😁😁
Very good program. Kik make sich. Thank you Net FM team.
හැමෝම එකුතුවෙලා තමා මේක නවත්තන්න ඕනේ ජනතාව තමා හොදම සීඅයිඩී එක
සික් අමාව තරන් අමාරුවක්නන් නැතුව ඇති. ලෙඩක්මත් නෙවෙයි ඒක කියන්න තේරෙන්නෙ නෑ.හරියට බේත් කරන ඩොක්ටර් කෙනෙන් ඉන්නවනන් මේකට බේත් දෙන්න ගොඩක් අය ගොඩ යයි.මොකද සෙන්ටර් වගේ යන්න ගොඩක් මිනිස්සු බයයි වේදනාව හින්ද.කුඩු නන් නවත්තන්නම ඕනෙ රටේ . අත්දැකීමෙන් කියන්නෙ නවත්ත ගන්න මාරගේමක් දුන්නෙ.ඒත් සයිඩ් ඉෆෙක්ට් කාලයක් යනකන් තියෙනවා .හැමදේම නැතිවෙනවා.ආයෙ මුල ඉදන් පටන්ගන්න ඕනෙ.මේක ඉවරක් වෙනවනන් 👍👍
කුඩු නවත්තන්න ජනාධිපති තුමනි .අහිංසක දරුවො බෙර ගන්න.මෙක මෆියවක් ලොකු උන් අල්ල ගන්න .පොඩි උන් අල්ලා වෙඩෙක් නෙ.
ඕවා පස්සෙ ඉන්නේ දේශපාලුවෝ ඔක්කටම කලින් ඔවුන් අල්ලා ගන්න ඕන.කුඩු ඉවර කරන්න ඕන්නම්.
👍👍👍❤️❤️❤️🏆🏆🏆🇱🇰
දෙමාපියන් තමයි මේ වලට වගකියන්න ඕන දරුවන් ඉබාගාතේ යනකං බලාගෙන ඉදලා තියෙන්නේ
අනිවාර්යයෙන් කුඩු විශබීජෙ මේ රටෙන් අතුගාල දාන්නම ඕන මහ උන් ඔක්කොම ඉවර කරල දාන්න ඕන එහෙම නොකර කවදාවත් කාටවත් මේක නවත්තන්න බෑ මහ උන් ඉන්නෙ පාර්ලිමේන්තුවේනෙ ඉතින් කොහොමද ඕව නවත්තන්නෙ උන් ගැනත් විස්තර දාන්න පුළුවන්නෙ ඔයාලට
Very good thank you I like very good
Niyamaine
kudu navathvanna yaddi kudu mahaparimanayen business karana maha mola karuvan rata athulatha loku prasna athi karanna puluvan. a pilibandavath kalpanaven inna. ehema karala ovun balaporotthu venne kudu alleema navathvaganna rajaye ha janathava ge manasa venath patthakata haraveema. thanks
වැඩක් නැ බන් මෙ අන්ඩුවෙනුත් තොරු මොරැ අල්ලන්නෙ නැ
කුඩුගෙන එවුන්ට ඇමතිකම් දුන්නාම මෙ අන්ඩුවෙනුත් නිකං නටක විතරයි කරන්නෙ
අපේ පාසල් වල 6 වසරෙ ඉදන් ගසනෝ ගන්ජා 😁
🇱🇰🇱🇰💎🇱🇰👏👏👏
මෙි කුඩු නැන්තටම ඉවර කරන්න ජනාදි පති හාමුදාපතිට පිං මෙි කුඩ් මෙි රටින් තුරන් කරන්න මම කුවෙිටි
👍
අනේ ජනාධිපති මේ ව්දිහියට ගියහම අපේ අහිංසක දරුවන් ව්නෂ වොලා යනවා .ඉක්මනට මොනවාහරි කන්න .ඔබට බුදු සරණයි .අපේ රටේ ඉන්න අහිංසක දරුවන් බේරා ගන්න
Lu
කුඩු කාරයෝ මරලා දාන්ඩ ඕන එකෙක් දෙන්නෙ to නිසා මුළු ලංකාවම විනාස වෙනවා
Jaya wewa balum gala❤❤❤
ඉස්සරනමි කුඩු අල්ලනවා කියලා කරේ විහිලුවක්නේ රගපෑවා ජනාදිපතිතුමාගෙන් හෑම රැස්වීමකදීම ජනතාව ඉල්ලුවේ කුඩු සහ පාතාලය ඉවරකරන්න
අවුරුදු 40 ක් තිස්සෙ කරන කුඩුජාවරම් නතර කරන්න තරම් කොඳුනාරටිය පණ තියෙන නායකයෙක් තවම බිහිවෙලා නැහැ .පාර්ලිමේන්තුවේ ත් කුඩුබිස්නස් කාරයෝ ඉන්නකොට මොන කතාද.ගේන උන් හොයාගෙන උනුයි එල්ලල මරන්න ඕනේ.මේවා ක්‍රියාත්මක වෙන්නෙ කවදද
ගෝටාභය රාජපක්ෂ පමනයි රටේ එකම විශ්වාසය මේ මොහොතේ.
මිනිස්සු අවස්ථාවේ හැටියට වැරදි කරනව පසුව ඒක තේරුම් අරං හිතින් දුක් වෙලා තමාව හදාගන්න උත්සාහ කරනවා. දොස් කියන අය මහා සුද්ධවන්තයෝ නොවෙයි තමන්ගේ හදවතේ අත තියල අහන්න මම මීට වැඩිය පව්කාරයෙක් කියල තේරේවි. හැමෝම කරන වැරදි මාධ්‍යට එන්නේ නැහැ.
දෙරණ හිරු මේ වගෙ වැඩසටහන් කරන්නෙ නැත්තෙ ඇයි
👍👍👍
උන්ට සැප රටෙි අහිංසක දරැවන් විනශ කරන්න දෙන්න එපා
Godak satutui balumgalata bs
Janadipathi tumani obe awdanya pinisai🌷🌷🌷🌷
ජනාධිපති ගෝඨාභය මහත්තයා ගැන ආරක්ෂක ලේකම්තුමා ගැන රටේ මිනිස්සු ගොඩක් විශ්වාස කරගෙන තුනෙන් දෙකේ බලය ලබා දුන්නා මොකද ඒ දෙන්නා පමණයි දැනට අපිට විශ්වාස කරන්න පුළුවන් තත්ත්වයේ සිටින්නේ මේ කුඩු ව්‍යාපාරය අන්තවාදය පටන් ගත්තෙත් මහින්දටත් ඉස්සල්ලා යි හැබැයි මහින්දටත් තිබුණා රට බේර ගත්ත වගේ මේ අන්තවාදී ව්‍යාපාර කුඩු ව්‍යාපාර මර්දනය කරන්න නමුත් එයත් ඒක කෙරේ නෑ... ඊට පස්සේ පසුගිය යහපාලනය රටේ කරුමෙට ආවා ඒ තක්කඩි ටික ඇවිදින් රට තිබ්බ ටත් වැඩිය විනාස කරා අද රට සෝමාලියාවටත් අන්ත තත්වෙට වැටිල ඉවරයි මහපාරෙ එළිපිට මිනී මරනවා කප්පම් ගන්නවා .අවුරුදු හතරහමාරයි සිරිසේන රනිල් රට පාලනය කෙරේ අවුරුදු 4:30 ම විහිළු කරා මොන තරම් නිවට තක්කඩි පාලනයක් ද ගෙන ගියේ මෙහෙම හරි රට බේරුන එක ලොකු දෙයක් අපි ගෝටාභය ජනාධිපති තුමාගේ ඉල්ලා සිටින්නේ ජේ ආර්ගේ තක්කඩිකම් කෙරගෙන යෑම සඳහා අහෝසි කරපු මරණ දඬුවම වහාම නැවත ක්‍රියාත්මක කරන්න මොකද තක්කඩින්ට තිරිසන්නුට උත්තර දෙන්න ඕනේ තේරෙන භාෂාවෙන් .විනාශ වෙච්ච රට ගොඩ දැමීම ඔබතුමන්ලා ගේ යුතුකමක් රටේ මිනිස්සුන්ට උනු පොරොන්දුව ඉටු කිරීම පාලක ඔබතුමාලගේ යුතුකමක්
රටට කුඩු ගේන එක නතර කරන්න බැයිනම් මොන බයිල ගැහුවත් වැඩක් නෑ.
අනෙ බැලුන්ගල ඔයාලත් ඇත්ත කතාකරන්නේ නැතිව උඩබැලුන් අරිනවනෙ. බලන්නකො පහුගිය මැතිවරණ වලදී මේ රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂ බලයට ගේන්න ඒ දේශපාලන පක්ෂවල ඉන්න දේශපාලුවො වෙනූවෙන් කෝට් ගනන් මුදල් වියදම් කලෙ කවුද කියලා. ඉතින් එවන් දේශපාලුවො කැමතිද තමන්ගේ ගිණුමට සල්ලි ගලන ගඟ වහලා දාන්න. 😂😂🤣
kohomada,,,kalakanni BELUMGALA , NETH FM BALLO TIKA,
THUPITA KELAWUNE, WELLASSATA,,,,BORU KIYANNA GIHIN NEDA, KALAKKANI AWAJATHAKA,,,,PARA,,,WESA HETHTHA,
MATA THUPI ASUWUWAHOTH, T 56, NEWEI, AK, 47, EKEKATA EHADEYAK ,,,,PAWICHCHIYATA GANNA WENAWA,,,
KALAKANNI NEECHA PARA BALLO,,,
MA...LANKAWATA ENAWA,,,,,,,,,,,THAWA MASAKIN,,,,,,,,,,,,,,SWEDEN,,,,,,,,,,,,,,,THAMA ENNA AMARUI,,,,,,,,,,,,,,
ITA PASSE PEWANNAM,,,,,,,,,,,,,,,,,,,,,,,WEDA,,,,,,,,,,,,,,,,,,,,,,,,. //////?/?????????///////////???????????////////////////.
DANNAWADA,,,,EMA CODEWORD EKE MOKAKDA KIYALA,?
God bless our President and country.
Asannan less obalata suba patum.hamadatama janathaeata eththa Eli dakwanawata oba samata wasanawantha gamananthayak.b.s.
Kudu dumiya lagadima eliyata awama eyata hoda parisarayak hadala dennna amuthu ate anduwa ganna uthsahaya.eka ratak eka kudu mudalaliyek
Mest gota ganawa akata
Lokuma horu inna polisiyai dasa palanai komada iwara karanna mulinma okun nati karanna inna afa rata knna okun
මෝරැ ඉතිරි කරල හාල්මැස්සො ටික අල්ලයි
අනිවාර්යයෙන්
Any ow meva nethi karnna oyalta pin sir mage lamyak kuth ova bonva
Nice
කාලකන්නි ඔිකුන්ව මරල දාන්නට
Kudu nemei mu pankudu gahna akekk 😁😁
බලපුලුවන්කාරයා මොන ජාරාවැඩේ කරලා හරි සල්ලි ගොඩ ගහනවා අහිංසක ම්නිස්සු බ්ලි වෙනවා
පාතාලෙට සම්බන්ධ බොහොමයක් අය කියන්නෙ සමාජයේ වැරදි නිසයි මම මෙහෙම කෙනෙක් වුනෙ කියා... එයට මුවා වී අපරාධ ක්‍රියා වල නිරත වෙනව. අපේ රටේ සමාජයටත් වැඩිය අන්ත සමාජයක් තියෙන රටක් වන ඇමරිකාවේ බිල් ගේට්ස්ල වගේ සමාජයට හිත කර මුළු මහත්
ලෝකයාගේම ආදරයට හා ගෞරවයට පත් වුන දැවැන්ත චරිත රාශියක් බිහි වුනේ කොහොමද?
*අපේ රටේ සමහර දෙමව්පියන් කරන්නේ ළමයි හදල උන්ට උන්ගෙ පාඩුවෙ හැදෙන් අරිනව .. කිසිම හොද නරකක් කියල දෙන්නෙ නෑ...
*සමහර ළමයින්ට හොදට උගන්වන්වනව පන්සලකට, පල්ලියකට යවන්නෙ නෑ... (එයින් වෙන්නෙ හොද නරක දන්නෙ නැති උගත් බුද්ධිමතුන් පිරිසක් බිහි වෙනව...) එයට වන්දි ගෙවන්න වෙන්න දෙමාපියන්ටම තමයි...
උද්‍ර- පාරට ඇද දමපු බහුතරයක් දෙමාපියන්ගෙ ළමයි සමාජයේ උසස් ස්ථාන වල ඉන්න අය...
* සමහර ළමයින්ව පන්සල් /පල්ලි/පාසල් යවනව හොදට ඉගෙන ගන්න පොලඹවනේ නෑ... (බොහෝ විට ඉගෙන ගත්ත නැති කෙනෙකුට සමාජය එක්ක ගැටෙන්න තේරන්නෙ නෑ... ඔවුන්ට වෙන්න සමාජය එක්ක ගැටිල නැති නාස්ති වෙලා ජීවිතයෙනුත් වන්දි ගෙවන්න වෙනව....
*සමහර ලමයින්ව පන්සල්,පල්ලි,පාසල් යන තුනටම යවනව ගෙදර හොද පවුල් පසු බිමක්
නෑ... තාත්ත බීල සොමි කරනව..රංඩු ඇතිවෙනව, අසභය වචන වලින් බැන ගන්නව, ළමයින්ට කියල දෙනව උඹට කවුරු හරි ගැහුවොත් ගහපන් බැන්නොත් බැනපන්... (ඔවුන් වැඩිවියට පත් වුනයන් පසු ගැහුවොත් ගහන්නෙ නෑ මරලම දාන තත්වෙට මනස සකස් වෙනව..)
ඉවසීම කියනේ ලෝකෙ ජය ගන්න පුළුවන් ආයුධයක් බව කියල දෙන්න දෙමාපියො දන්නෙත් නෑ ...
ළමයෙක් ලෝකෙට බිහි වුණ ගමන් ලෝකෙ ගැන කිසිදු අවබෝධයක් නෑ
කුඩා කාලයෙ සිට නොකඩවා එකතු කර ගන්න හොද/නරක දත්ත උපයෝගී කර ගෙන තමයි ජිවිතය මරණය තෙක් ගෙනියන්නේ...
ළමයෙක්ව හදනව නම් සෑම පැතිකඩකින්ම දැනුම දෙන ගමන් ළමයගෙ මනසට විය හැකි හානි අවම කර ගැනිමට දෙමාපියන් දැනුවත් විය යුතුයි.. (නැතිනම් රජය මගින් දෙමාපියන්ට ඊට අවශ්‍ය දැනුම ලබා දිය යුතුයි)
එයින් දෙමාපියන්ටත් හිතකර සමාජයටත් හිතකර ළමුන් බිහි වේ....
සෑම ළමයෙක්ටම යහපත් පසු බිමක් ලැබෙන්නෙ නෑ .. ඒක
තම තමන්ගේ කරුමෙ. සමාජයේ අපරාධ ක්‍රියා වල නිරත වෙන අයට ස්වභා දහම විසින් හරි මගට එන්න එකම එක හැරවුම් ලක්ෂයක් හරි ලබා දෙනව. එය ඔවුන් ප්‍රතික්ෂේප කරනවා නම්... තමන්ගෙ දෙමාපියන්වත් සමාජයේ ඉන්න මිනිස්සුන්වත් එයට පළි නැත..
👍🖐️
මෙ කුඩු විනාශ කරන්න අපෙ දරුවො බෙරගන්න පුලුවන් දරුවො විනාශ කරන්න එපා පුලුවන් තරම් ඉක්මනින් මෙවා නැති කරන්න මුලු රටෙම දරුවො ඉවර වෙනවා මම කුවේට් වල ඉන්නෙ
Pau dewiyane me ahinsaka minisunta me jarawa deela purudu karan saha genwana unta hodak sidda wenna epa.
Mam hetana madus keyan hoda kenk mensu wesin mayaw wardi magta a kala patkarela.
metchara thura yanna onada obatumala dapu adapatiye tiyanawa madush kiyana katawak (mama panapita alluwoth mag okkama alikaranawa kiwwa eda madush suthu hedakath kattiya kawda Ada me wediyata mahansiwena niladarin ai mewa helikaran netuwa araksha karanne kotchara wetalem kalath Maha molakaru nithallen ratata sewayak karanawanam menna meka awussanna ( welesuda genallath unade madushtath wenna denna epa kamba horu aleye enne
R.i.p. bro madus
Oyalage lokkath
.innawa kiyanne
Aththada
මොනවායිද ඔ්වා හදන්නේ මට ප්‍රෙහේළිකා ඔක ඍය තරම් ව්ෂ දෙවල් හදන්නේ කොහෙද ම්නිස්සුන්ට පිස්සුද එක්කේනෙක් මරලා තව කෙනෙක් ජිවත් වෙන එක හරිද එයාත් මැරෙනවා මමත් මැරෙනවා සැමදෙම තාවකාළිකයි
Me rate hema thenama thiyenawa koma kiwath gahana un hema dama gahanawa mekata lokko innawa laga
Okunwa maralamadanna oni rata pillayak
Me kudu neti karanna netam ape lamai iwarai ahinsaka ape duppat lamai vvinasai man illanne janadipati tumagen lankawe kudu kasippu neti karanna kurunegalat abanpolst awata kudu kasippu jawaram karuwo innawa unwat allanna mama saudi idanillanne ape janadi patitumagen
Sir me sick eka heunma horakn hari karnva ammta hari gahla salli argana yanava
☺😊😀😁😂❤👍
Kudu wenuwata sareerayata hithakara deyak denna puluwan.
කොයිදේශපාලකයද කුඩුගෙන්නන්නේ ජනතාවට දැනගන්න කියන්න
Mewa nawatthanna mulinma policye ekalawa punuruththapanaya karala ganna ona..
Every do enwestygeson .fanl moment. Understand good resalt. But not any information closed, Y???????
Tharuna. Jiwitha. Wala. Manasa. Sampurnayen. Wenas. Wenawa. Kudu, pawichi. Kalama,. Penawa neda,, ayyo. Karume monawa harai. Karannako. Aparada.
BANDANAGARE SIK HADUNA UN MONA THARAN INNAWADA UNTA KUDU NANE ..OYA AGETA INNE DAWAS 7K YANNA OKUNGE SIK KADENDA OWA HITHA MUN OKKOMA ATHULATA DANNE EKAI
views ganna ekama ewa edit karala danna epa bn ,, oya hada pata api kalin ahala thiyenawa
kwda lankawta kudu genne?comment dnna...api public krmu mewa..help krnna
ගොටාබය මහත්තයා ඉන්න කාලේ පාතාලය පැන ගියා
දැන් සැපද 😹
Philippine rata kohomada kale. ehema thamayin karanna one
how ever doing this bloody business even in parliament kill them don’t give chances to pathalyata please Srilanka kuduwaling welagana iwarai . also both of u doing very well many thanks take care
Parlimenthuwe inna SAMAHARU thamai math drawya genwanne,
Ehema nethnam podi minissu nemei.
Rajayen mewa nawathwanna heduwata ewa podi minihata vitharai.
Janapathi natharakeranawa KIWWATA wate inna kattiya mewata udaw keranawa nam ITHIN janapathi monawa kerannada ,
Math drawya walin adayama ganna kattiya mewa keranne siyaluma balaya ETHUWA.
Bandanagareth kudu vikunanna ekata gedara nipun ekata thamai karanna hadanne ithin kohomada kudu nawaththanna ape daruwo iwarai apith iwarai
Madaperadiga walan hodanna yawana apee ratee kanthawan ganath Katha karanna. Ounn widina duka gana ehama
මුන් මේ බොරු යූටියුබ් දාලා සල්ලි හොයන එක කරන්නේ
🌲🌲🌹🌹
Me wage බිම danagahapu ponnayekgenda උඹලා උපදෙස් ගන්නේ muwat ආයුධ පෙන්නන්නේ අරන් යන්න
Meka ithin BUDUNGE deshayane. ithin oya kudu lankawe ohomama tiyei. Hebei me raten buddhgama nethi una daata oya kudu nethi karanda puluwan.
This is Sri Lanka y I don’t no y
Maekava Marala daanna maekagae assdaeka naedakin paahara bsllaaa
me bayanaka bimen medenna puluwan hetha sakthimath ayata pamani
neth fm belumgala WhatsApp no eka mokadda
Ane okun serama maranna ona
Kagamasiredama
M. C.C.genath belumgalen hewwoth gutida?
Niyama aathal
Kudu raja parliment eke
Mahindayay /gotayay
Kiyanawa kudu allanawalu
Ane huke
M
Awulak ne mun me aathme vitharayne
Kaala palayaw athi wenna
තවත් තෝරුමෝරු ඉන්නවාද ඒකත් කියන්න
Gana gediyane danwath nagitiyaw.....
ATAPATTU NATHI KARALA MUN KUDDAGEN UPEDES GANNAWA...
Podi sik akak da paw me jevtha meky duka danne any me kudu gena unta henma gapapn
Mage youtube subcribe karannako
den milinda moragoda indiyan maha komasaris kloth itin janadipathi tath abasarana tama
subscribe one aya me pattata enna
Madushta mokada une, mokada nadu neththe.
Madushta nadu damala eliyata genawoth desapalakainta tharu penei.
Madushta kawadawath nadu damaida ?
Bambqlqpitiya
Lansata kiyahan kudu nawaththanna