Jeewithe||Prashna Godayi Ewa Mata |උදව් කලේ බිල්ලට තියලා මගෙ පණ|| Full Song_Dark_Hiru_Boy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Prashna Godayi Ewa Mata |උදව් කලේ බිල්ලට තියලා මගෙ පණ)Full Song_Dark_Hiru_Boy
    🔰ගීතයේ අයිතිය මුල් අයිතිකරු සතුය..
    🔰Use HeadPhone or Better Sound System
    🔰මෙවැනි වීඩියෝ නරඹන්න
    ⭕අපව subcribe කරන්න.
    ⭕Like කරන්න
    ⭕Comment කරන්න ...(හොද නරක , අඩුපාඩු පෙන්වා දෙන්න)
    🔰Edit bY- Hiruwa
    🔰 Wondashare Filmora X New Edition
    & Adobe Premium
    📌️Music edition
    📌️Games Mods
    📌️Teachnical things
    📌️ ආදිය ගැන දැනගන්න .
    📌️අපත් සමග එකතුවන්න.
    💢Subcribe on - / darkhiruboy%e3%82%b7
    💢Rap collection video - • Video
    💢Lawata Dutuwa Obe - • Video
    ________________________________________________________________
    LYRICS
    මේක කැරකෙන පොඩි රවුමක්
    මට නැගිටින්න දුන්නා එකෙක් කරුවක්
    නවතින්නෑ මම මැරුවත්
    මගෙ හීනේ වෙන්නේ වෙන්න හදවතෙ තරුවක්
    මට අත දුන්නු හැම එවුන් මතකයි
    කටින් සුභ කියල හිත දන්නෙ ගැහුවෙ හෙන විතරයි
    තනියට උන්නෙ මට මම පමණයි
    ඉන්න ආස කළුවරේ ඒක මගෙ නිවනයි
    පොඩි කාලෙ ඉඳන් දුක් වින්දා
    හදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා
    මම උඹලගෙ පපුවට රිංගා
    ප්‍රශ්ණ වල උත්තර හාරලා හෙව්වා
    වැරදුනු එක තැනක් මට ප්‍රේමය
    හැබැයි මම පිස්සෙක් වගේ හෙව්වෙ නම් නෑ කාමය
    හැමදේම තේරුම් යද්දි ගත වෙලා කාලය
    මොනදේටත් වැඩියි මගෙ අම්මගෙ ආලය
    ඔය ගොඩක් එවුන් මගෙන් ඇහුවෙ උත්තර
    අනේ මට තේරෙන්නෑ බං උඹලා අහන ප්‍රශ්ණය
    මාව ප්‍රශ්ණ කරන්න කලින් මුලින් හැරිලා බලහං
    හැමෝම අඳුරු කල අතීතය
    Hook
    මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
    සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු
    මවගේ සෙනේ
    2nd Verse
    ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද
    මම ඒවා මෙතන කිව්වනම් උඹ අඬනවා
    ඔය කවුරුත් කිව්ව දේවල් මට කලාද
    උඹ ගැහුව ගල් වලින් මාලිග මම හදනව
    උදව් කලේ බිල්ලට තියල මගෙ පණ
    ඒවා කෙරුවට තියලා ගහං ඩෝ මාව හම
    මට වෙන්නෝන්නෑ කාටවත් දැන් නම් සම
    කවදකහරි ගෙනියන්නෙ උඩටම නම
    මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක්
    ප්‍රවීනයෙක් මමත් හැරෙනකොට වටයක්
    උදව් නෑ කාසි වාසි බලන් හෙන ගැහුවත්
    ඕනි උනොත් කියපන් ගලව දෙනවා පපුවත්
    මට තහනම උඹ දානවද මේක සිනමාවක් මම චරිතයක්
    අරන් එනවනම් යන්තර මන්තර මම උඹලට දෙන්නෙ වරුවක්
    කවුරු කිව්වත් මඩ ගැහුවත් මේක තමා මගෙ රටාව
    ඔය නරි නාවලා ගොන්නු මරවල අමතන්නෙ මම සභාව
    ඔව් හතිදාගෙන බැටකාගෙන දුවන්නෙ එකම පිම්මෙන්
    මම ඊලඟ පාර දෙන්නෙ විචාර කාවත් මනින්නැ බං මිම්මෙන්
    සල්ලි හරහට ප්‍රශ්න මෙලහට විසදලා පැය භාගෙන්
    කට තිබ්බ පලියට කියවන උන් ගැහුවොත් උපත අපායෙන්
    #DARKHIRUBOY

ความคิดเห็น • 52

  • @Hiruz13
    @Hiruz13  2 ปีที่แล้ว +6

    💢Subcribe on -th-cam.com/users/DARKHIRUBOY...
    LYRICS
    මේක කැරකෙන පොඩි රවුමක්
    මට නැගිටින්න දුන්නා එකෙක් කරුවක්
    නවතින්නෑ මම මැරුවත්
    මගෙ හීනේ වෙන්නේ වෙන්න හදවතෙ තරුවක්
    මට අත දුන්නු හැම එවුන් මතකයි
    කටින් සුභ කියල හිත දන්නෙ ගැහුවෙ හෙන විතරයි
    තනියට උන්නෙ මට මම පමණයි
    ඉන්න ආස කළුවරේ ඒක මගෙ නිවනයි
    පොඩි කාලෙ ඉඳන් දුක් වින්දා
    හදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා
    මම උඹලගෙ පපුවට රිංගා
    ප්‍රශ්ණ වල උත්තර හාරලා හෙව්වා
    වැරදුනු එක තැනක් මට ප්‍රේමය
    හැබැයි මම පිස්සෙක් වගේ හෙව්වෙ නම් නෑ කාමය
    හැමදේම තේරුම් යද්දි ගත වෙලා කාලය
    මොනදේටත් වැඩියි මගෙ අම්මගෙ ආලය
    ඔය ගොඩක් එවුන් මගෙන් ඇහුවෙ උත්තර
    අනේ මට තේරෙන්නෑ බං උඹලා අහන ප්‍රශ්ණය
    මාව ප්‍රශ්ණ කරන්න කලින් මුලින් හැරිලා බලහං
    හැමෝම අඳුරු කල අතීතය
    Hook
    මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
    සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු
    මවගේ සෙනේ
    2nd Verse
    ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද
    මම ඒවා මෙතන කිව්වනම් උඹ අඬනවා
    ඔය කවුරුත් කිව්ව දේවල් මට කලාද
    උඹ ගැහුව ගල් වලින් මාලිග මම හදනව
    උදව් කලේ බිල්ලට තියල මගෙ පණ
    ඒවා කෙරුවට තියලා ගහං ඩෝ මාව හම
    මට වෙන්නෝන්නෑ කාටවත් දැන් නම් සම
    කවදකහරි ගෙනියන්නෙ උඩටම නම
    මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක්
    ප්‍රවීනයෙක් මමත් හැරෙනකොට වටයක්
    උදව් නෑ කාසි වාසි බලන් හෙන ගැහුවත්
    ඕනි උනොත් කියපන් ගලව දෙනවා පපුවත්
    මට තහනම උඹ දානවද මේක සිනමාවක් මම චරිතයක්
    අරන් එනවනම් යන්තර මන්තර මම උඹලට දෙන්නෙ වරුවක්
    කවුරු කිව්වත් මඩ ගැහුවත් මේක තමා මගෙ රටාව
    ඔය නරි නාවලා ගොන්නු මරවල අමතන්නෙ මම සභාව
    ඔව් හතිදාගෙන බැටකාගෙන දුවන්නෙ එකම පිම්මෙන්
    මම ඊලඟ පාර දෙන්නෙ විචාර කාවත් මනින්නැ බං මිම්මෙන්
    සල්ලි හරහට ප්‍රශ්න මෙලහට විසදලා පැය භාගෙන්
    කට තිබ්බ පලියට කියවන උන් ගැහුවොත් උපත අපායෙන්

    • @Hiruz13
      @Hiruz13  2 ปีที่แล้ว

      @Tiktok beet 😇❤❤

  • @alokanirmal9862
    @alokanirmal9862 2 ปีที่แล้ว +3

    මගේ ආසම සින්දුව

    • @Hiruz13
      @Hiruz13  2 ปีที่แล้ว

      🥰

  • @wasalauditha7874
    @wasalauditha7874 2 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @wasalauditha7874
    @wasalauditha7874 2 ปีที่แล้ว +1

    මං ආස කරන සිංදුව

  • @umeshaDilshani-v5w
    @umeshaDilshani-v5w 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අයියේ 😍 ඔයාගේ සිංදුව

    • @Hiruz13
      @Hiruz13  2 ปีที่แล้ว

      Thanx❤

  • @wasalauditha7874
    @wasalauditha7874 2 ปีที่แล้ว +1

    මාරයි බං

  • @nisalirosha5027
    @nisalirosha5027 2 ปีที่แล้ว

    ලස්සන සින්දුවක් අයියේ

  • @ayeshaindeewariayeshaindee8446
    @ayeshaindeewariayeshaindee8446 2 ปีที่แล้ว +5

    හිතට වැදුනා බන් එල කොල්ලො❤😥😪

    • @Hiruz13
      @Hiruz13  2 ปีที่แล้ว

      ❤✌

  • @hiruhdhb2822
    @hiruhdhb2822 2 ปีที่แล้ว +14

    අඩේ , පට්ට ලස්සන සින්දුවක් බන්, අතීතය හාරල අවුස්සන සුපිරි ම සින්දුවක්❤️❤️

    • @Hiruz13
      @Hiruz13  2 ปีที่แล้ว +1

      ❤😇

    • @sathruwanmanoj8322
      @sathruwanmanoj8322 2 ปีที่แล้ว

      පට්ට සින්දුව❤️🍃

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +2

    සුපිරි වොයිස් එකක් ලස්සනයි ආසම සින්දුවක් දැන් හිතට වැදුනා කියන්න වචන නෑ පට්ටම පට්ට සින්දුවක්

  • @ayeshaayesha9732
    @ayeshaayesha9732 2 ปีที่แล้ว +3

    Dark hiru boy lassni

    • @Hiruz13
      @Hiruz13  2 ปีที่แล้ว

      Thanks❤

  • @dilmiayesha9802
    @dilmiayesha9802 2 ปีที่แล้ว +5

    Mara lassanai parana dewal mathak wenawa😔 pattama sinduwak ❤️

    • @Hiruz13
      @Hiruz13  2 ปีที่แล้ว

      ❤😇❤

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +2

    සුබ පැතුම්

  • @umeshaDilshani-v5w
    @umeshaDilshani-v5w 2 ปีที่แล้ว +1

    ඒ ක ඇත්ත අයියේ

  • @asiripryadarshana9204
    @asiripryadarshana9204 2 ปีที่แล้ว +2

    Lassani lovely song ❤️😘

  • @PRADEEPKuMaRa-mn6ud
    @PRADEEPKuMaRa-mn6ud 2 ปีที่แล้ว +2

    💥ගොඩක් ලස්සනයි සිංදුව💥 good luck💥

    • @Hiruz13
      @Hiruz13  2 ปีที่แล้ว +1

  • @umeshaDilshani-v5w
    @umeshaDilshani-v5w 2 ปีที่แล้ว +1

    😍🙇

  • @moonmix731
    @moonmix731 2 ปีที่แล้ว +1

    අම්මෝ ,පට්ටම රෑප් එක,ජීවිතේ ගැන සුපිරියටම දීලා තියනවා😍💕❤❤

    • @Hiruz13
      @Hiruz13  2 ปีที่แล้ว

      😇❤

  • @sunrorackskandy3942
    @sunrorackskandy3942 2 ปีที่แล้ว +1

    Maru kolla adarei godak ❤

    • @Hiruz13
      @Hiruz13  2 ปีที่แล้ว

      ❤❤

  • @Akalanka00
    @Akalanka00 2 ปีที่แล้ว +4

    පිස්සුවක්.. තනිකරම මගේ ජිවිතේ මේ සින්දුව අතුලේ .. මනසින් උසස් මිනිසුන්ගේ මනස් ගැන කතා කරලා වැඩක් නෑ.. ජීවත් වීම ගැන දෙපාරක් හිත හිත ඉන්න කාලයක මාව මේ සින්දුව ජීවත් කලා.. ❤

    • @Hiruz13
      @Hiruz13  2 ปีที่แล้ว

      😍ඔව් සහෝ

  • @Dilabro1640
    @Dilabro1640 2 ปีที่แล้ว +1

    😍😍

  • @asiripryadarshana9204
    @asiripryadarshana9204 2 ปีที่แล้ว +2

    ❤️

    • @Hiruz13
      @Hiruz13  2 ปีที่แล้ว

      😇❤

  • @methu422
    @methu422 2 ปีที่แล้ว +1

    🙏 😉 🤞

    • @Hiruz13
      @Hiruz13  2 ปีที่แล้ว

      ❤❤

  • @PROWORKLK
    @PROWORKLK 2 ปีที่แล้ว +1

    🕶 Cool🎵🎶

    • @Hiruz13
      @Hiruz13  2 ปีที่แล้ว

      😇❤❤

  • @IMTNECTO
    @IMTNECTO 2 ปีที่แล้ว +1

    ඔය තම්නෙල් එකේ තීන ෆ්‍රෝන්ට් එක whatsapp කරහම්කො

    • @Hiruz13
      @Hiruz13  2 ปีที่แล้ว

      Give your WhatsApp number😇

  • @nilunilu3071
    @nilunilu3071 2 ปีที่แล้ว +1

    Kiyanna වචන ne meka kerakena raumak

  • @wasalauditha7874
    @wasalauditha7874 2 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ