158. ශෝක නොකර ඉවසන්න | අනනුසෝචිය ජාතකය | 2023-10-30

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 62

  • @faisu3217
    @faisu3217 11 หลายเดือนก่อน +2

    🙏🙏💐💐නමෝ් බුද්ධාය 🙏🙏අපගේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏නිදුක් නිරෝගි දිර්සයුෂ ලැබෙිවා කිසිම කරදරයක් නැතිව තුරුනුවන්ගෙ අසිරි වදය ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏💐🙏🙏

  • @sachiniranathunga3704
    @sachiniranathunga3704 11 หลายเดือนก่อน +1

    මේ වෙලාවේ දුකින් වේදනාවෙන් ඉන්න මට දහම් පදෙන් උපකාර කල ඔබ වහන්සේට පින් අත් වේවා 🥺

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @hiroshaperera6481
    @hiroshaperera6481 ปีที่แล้ว +9

    මේ ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමෙන් රැස් කරගත් පිනෙන් උපදින හැම භවයකදී ම සද්ධර්ම ශ්‍රවනය කල්‍යාණ මිත්‍ර ඇසුර මා හට ලැබේවා ! ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කරගෙන සසරින් මිදීමට මේ පින හේතු වේවා !!! 🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva4974 ปีที่แล้ว +10

    මේ ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...

  • @yasodapadmasiri4921
    @yasodapadmasiri4921 7 หลายเดือนก่อน

    මා හට ශෝක නොකර ඉවසීමට මග කියා දුන් පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට, ප්‍රාර්ථිත බෝධියකින් උතුම් වූ අමා මහ නිවන් සුව ලැබීමට මේ පින් හේතු වාසනා වේවා...🙏🙏

  • @erangasadaruwan7493
    @erangasadaruwan7493 ปีที่แล้ว +3

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @Shalika-ti4io
    @Shalika-ti4io ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ගෞතම මුණිදුගෙ ළයෙහි උපන් අපහට උතුම් අමා දම් ගෞරවයෙන් දේශනා කොට අප සිත් සුවපත් කරන අපගේ පිංවන්ත දේශකයාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා 🙏🙏🙏
    ඔබ වහන්සේ නිදුකින් සුවසේ උතුම් ධර්මාවබෝධය ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @SamanthaHemamali-h2d
    @SamanthaHemamali-h2d 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙිවා නිරෝගි වෙවා සුවපත් වෙිවා සාදු සාදු සාදු පින්වත් ඔබටත් ධර්ම දානය සියඑ යහපත උදා වෙිවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 5 หลายเดือนก่อน

    සාදූ ! සාදූ !! සාදූ !!!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
    ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
    පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
    රහතන් වහන්සේලා මුණ ගැහේවා..
    ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
    මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා බුදු දහම මූලික වූ ජිවිතයක
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින්
    නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
    නමෝ බුද්ධාය !

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 ปีที่แล้ว

    🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏🌹🌹සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 2 หลายเดือนก่อน

    පින්වත් කල්‍යාණ මිත්‍ර අමිතදීප ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @spkumarthunga
    @spkumarthunga ปีที่แล้ว +2

    🙏🙏🙏mn godak duken enna kenek ,mata wagema aneth ayatada mee ak ak duki newagena jewath wenna hakee wewaa 🙏🙏🙏oba wahansetaa booohooma pin athweewaaaaa🙏🙏🙏

  • @pushpakumara8988
    @pushpakumara8988 11 หลายเดือนก่อน

    මේ ධර්මය ඇසු පින අපෙ ස්වාමින්වහන්සෙටත් සියලු ලොකවාසින්ටත් අනුමෝදන් කරමි. උතුම් කල්‍යාණ මිතුරන් ලැබීමට මේ පිනෙන් හෙතුවේවා🙏🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 4 หลายเดือนก่อน

    කාරුණික මගෙ පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා. ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා.....

  • @SaGaRaSaMpAtH95
    @SaGaRaSaMpAtH95 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🏻🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිර්ඝායු ලැබේවා 🙏🙏🏻🙏

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi หลายเดือนก่อน

    සාදු...සාදු..සාදු...🙏🙏🙏🌷🌷🌷

  • @kumarikumari6421
    @kumarikumari6421 ปีที่แล้ว

    අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!!
    මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏

  • @predeeppredeep7895
    @predeeppredeep7895 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @sandamaliniroshini1782
    @sandamaliniroshini1782 ปีที่แล้ว +3

    දර්ම දේශනාව ශ්‍රවනය කිරීමෙන් මා ලද කුසල කර්මය, ලක්ශ්මන් සමරදිවාකර මාගේ පියාණන් හට අනූමෝදන් වේවා! කුසල් ශක්තියෙන් එතුමන් නිරෝගී වේවා! සුවපත් වේවා! දීර්ඝායුශ ලැබේවා!

  • @travelwithdhanu
    @travelwithdhanu ปีที่แล้ว +1

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @kantil2761
    @kantil2761 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 11 หลายเดือนก่อน

    Budusaranay ape pinvath hamuduruvane.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    🪷🪷 බුදුගුණ සත්‍යයි !!! 🪷🪷
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @isharatharangani3122
    @isharatharangani3122 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w ปีที่แล้ว

    🙏🙏🙏sadu sadu sadu

  • @ramanisepalika637
    @ramanisepalika637 ปีที่แล้ว

    Sasara katarin eterawi niwan magata me dahamada hetuwak wewa.suwaminwahasetath tawa tawath dhramya desanakaramin hamata dharmaya awaboda karanna pina labewa.unwahasetayh niwanmagama udawewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishadimadushanka8752
    @nishadimadushanka8752 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว

    🙏🙏🙏namo buddhaya

  • @TharngaPerera
    @TharngaPerera 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ !

  • @ruwanyalewkebandara9508
    @ruwanyalewkebandara9508 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @dharmasena2550
    @dharmasena2550 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻❤

  • @hansanihansani6892
    @hansanihansani6892 11 หลายเดือนก่อน

    🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏

  • @DikiyayaDasisana
    @DikiyayaDasisana 11 หลายเดือนก่อน +1

    හිවලා ලෝකනය ඉවරද....😂😂😂

  • @NayomiNayomiq-zk9sn
    @NayomiNayomiq-zk9sn 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💐💐💐

  • @sameeraherath49733
    @sameeraherath49733 ปีที่แล้ว

    🙏❤️

  • @k.gimhani4541
    @k.gimhani4541 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว

    🙏🌼🙏🌼🙏🌼.

  • @malikanaber3613
    @malikanaber3613 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @a.n.j.
    @a.n.j. ปีที่แล้ว

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @S.kRamya
    @S.kRamya ปีที่แล้ว

    ශෝක උලතමා ගලවලා දාන්න ඕනේ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළේ සත්‍යක්මයි බියකරු සසරක් එතර වන්නට ලැබේ වා කැඩී බිදී වැනිසුනත් මේකයි බදා ගන්නෙ ශෝක නොකර ඉවසන් ඕනේ

  • @harshailankoon
    @harshailankoon ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DineshKumara-fg8gn
    @DineshKumara-fg8gn 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanRangika-ze3vw
    @RanRangika-ze3vw ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว

    🙏🙏🙏

  • @nandhagunarathna1019
    @nandhagunarathna1019 2 หลายเดือนก่อน

    සාදු 🙏🏻

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @strac0073
    @strac0073 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dilshadewmini9564
    @dilshadewmini9564 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prasadaravinda1973
    @prasadaravinda1973 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @maduvish7802
    @maduvish7802 11 หลายเดือนก่อน

    🙏🙏🙏