Vesak Kudu Design 2022 | How to make Vesak lanterns | Easy & New Wesak kudu | Awesome paper Lantern

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Hello friends, This video is about Vesak Kudu Design 2022 | How to make Vesak lanterns | Easy & New Wesak kudu | Awesome paper Lantern
    This video includes - This video includes how to make easy & new Vesak lanterns.the basic steps are given below in Sinhala.
    අවශ්‍ය ද්‍රව්‍ය
    1.උන පතුරු හෝ කූඩුවේ සැකිල්ල සාදාගත හැකි ඕනෑම ද්‍රව්‍යක්.
    2.ගම් හෝ පාප්ප
    3.නූල්
    4.කතුරක්
    5.කඩදාසිය නිර්මාණය කර ගැනීම සදහා ඉවත දමන තුනී කඩදාසි( බ්‍රව්න් පේපර් බෑග්,තෑගි දවටන,පරණ පත්තර,පරණ පොත්,කටුවැඩ කොල .....)
    -සාදන ආකාරය -
    අප වීඩියෝව තුළ ඇතුලත් කර ඇති වෙසක් කූඩු නිර්මාණය හෝ ඔබ විසින් සෑදූ ඕනෑම කූඩුවකට අප ඉදිරිපත් කරන විශේෂිත, කිසිම වියදමක් නැති ඉවත දමන කඩදාසි වලින්ම පමණක් සෑදූ නිර්මාණාත්මක කඩදාසිය භාවිතා කල හැකිය.
    Key words-
    Vesak kudu, Wesak kuduwa, vesak lanterns designs, new vesak lantern ideas, vesak lantern, vesak lantern ideas, vesak lanterns Sri Lanka, vesak kudu nirmana, vesak kudu hadana hati, vesak kudu design, vesak lanterns in Sri Lanka, easy to make vesak lantern , how to make a vesak lantern with paper, how to make vesak kudu, vesak 2021, vesak festival, buddhist, how to make vesak lantern step by step, wesak, vesak kudu katayam, Vesak lanterns designs Sinhala, paper vesak lanterns design, wesak pahan kudu, vesak kudu new design, easy wesak decorations, vesak lantern simple, paper lantern, home made vesak lanterns, Sri Lankan vesak festival,
    Our other videos -
    • Vesak Kudu Design 2021...
    Art Heart TH-cam අඩවිය Subscribe ,like, comment, share, කරන්න අමතක කරන්න ඒපා. Don't forget to follow us and Subscribe artheartlk on Youtub.
    #Vesakkududesign #Vesaklanterns #Wesakkudu
    Carefree Melody by Twin Musicom www.twinmusicom...
    Creative Commons - Attribution 3.0 - CC BY 3.0
    Free Download / Stream: bit.ly/carefre...
    Music promoted by Audio Library • Carefree Melody - Twin...
    Midsommar by Scott Buckley / scottbuckley
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/al-midso...
    Music promoted by Audio Library • Midsommar - Scott Buck...
    Daylight by Jay Someday / jaysomeday
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/dayligh...
    Music promoted by Audio Library • Daylight - Jay Someday...

ความคิดเห็น • 28

  • @yashiperera2027
    @yashiperera2027 2 ปีที่แล้ว +5

    මම බලන් හිටියෙ මේ පාරත් ඔයාලගෙ වැඩක් එනකම්.wow....නියමයි..
    හිතන්න අපේ රටේ ඩේසපාලුවො අපිට සව්කඩදාසියක්වත් ගන්න බැරි තැනකට මේ රට පත් කරා.අපි ටිකක් හරි සැනසීමෙන් ඉන්නෙ ඔයාලා වගේ creative කෙල්ලො කොල්ලො ඉන්න නිසා.. නිසා...ඔහොම යමු....ජය...

  • @bandusena8046
    @bandusena8046 3 หลายเดือนก่อน

    ස්තූතියි දුව ඔයාට. හරිම නිර්මාණ ශීලී යි.ලස්සනයි.

  • @dunithawijesekera6154
    @dunithawijesekera6154 3 หลายเดือนก่อน +2

    Wow 🤩 ❤❤❤❤

  • @ruwansameerakarunarathna4055
    @ruwansameerakarunarathna4055 3 หลายเดือนก่อน +3

    මාත් මේ පාර මේක හදන ගමන්. ගොඩක් thanks ඔයාට❤

  • @thusithagunathilake53
    @thusithagunathilake53 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගි..ගොඩක් ස්තුතියි...බුදුසරණයි

  • @user-sm4pb3sm3c
    @user-sm4pb3sm3c 3 หลายเดือนก่อน

    Wow...හරීම ලස්සනයි 💖💖🌹🌹

  • @shanumadushani8752
    @shanumadushani8752 ปีที่แล้ว +1

    Me para mekak tama hadanna inne man lassanai meka.

  • @user-sb5vy7xi5f
    @user-sb5vy7xi5f ปีที่แล้ว +1

    Lassanai.. mamath haduwa duwage school competition ekata second place labuna. Thanks dear..

  • @mudithaamali-uc9gc
    @mudithaamali-uc9gc 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @tharanganieweerasinghe1316
    @tharanganieweerasinghe1316 ปีที่แล้ว

    ඔයාගේ vidio jගොඩක් ආකර්ෂනියයි,දිගටම කරන්නකෝ, speekng stule හරිම ලස්සනයි,වැඩත් perfect , දිගටම වැඩ කරන්න , ලමයින්ට ඉගෙනගන්න දේවල් තියෙකවා, all de best.

  • @onlysweets136
    @onlysweets136 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි අක්කේ....❤

  • @sumithkoralegedara5431
    @sumithkoralegedara5431 4 หลายเดือนก่อน

    Mmm.lassanai...

  • @kasuniwasana2244
    @kasuniwasana2244 3 หลายเดือนก่อน

    Math hadanawa❤ me para wesak ekata

  • @LakshiLakshi-u9e
    @LakshiLakshi-u9e ปีที่แล้ว

    harima lassanai

  • @janarathnayaka1170
    @janarathnayaka1170 4 หลายเดือนก่อน

    Akki me parath me vage lassana idea ekak dennako 😍❤️

  • @shaveeenpamuditha2610
    @shaveeenpamuditha2610 2 ปีที่แล้ว

    Patta lassanaii👌

  • @Aaaaaa3
    @Aaaaaa3 2 ปีที่แล้ว

    අක්කා vedio එක නියමයි.❤️

  • @kavishkasalinda
    @kavishkasalinda ปีที่แล้ว +1

    👍👍Nice😂😂

  • @artnetlk5303
    @artnetlk5303 ปีที่แล้ว

    රහසින් වත් පව් නොකර...රහසින්ම පින් කරන ඔබට...ෂ...නියමයි...13:51

  • @shanikapriyanjali8974
    @shanikapriyanjali8974 2 ปีที่แล้ว

    Shaa lassanai akki

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว

    wow ඒකේ ලස්සන 😍😍♥️♥️ බොහොම ස්තූතියි !❤

  • @sachinimaleesha3246
    @sachinimaleesha3246 2 ปีที่แล้ว

    Excellent ❤😘

  • @oneidea1176
    @oneidea1176 4 หลายเดือนก่อน

  • @indikamanoj2703
    @indikamanoj2703 ปีที่แล้ว

    ❤❤

  • @artnetlk5303
    @artnetlk5303 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️👍

  • @yashirajapaksha6753
    @yashirajapaksha6753 3 หลายเดือนก่อน

    Ko me para nane😢

  • @eduardbrutsch3984
    @eduardbrutsch3984 2 ปีที่แล้ว

    😁 ᵖʳᵒᵐᵒˢᵐ