FLASH ට වඩා වේගයෙන් වර්ගමුලය සොයමූ-Vibushana Jayasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #O/L #OrdinaryLevel #mathamatics #Trics #maths #කෙටි #ක්‍රම #Study #ගණිතය

ความคิดเห็น • 104

  • @gtvx6120
    @gtvx6120 ปีที่แล้ว +26

    හිච්චි අජා🔥

  • @MightyRabbit_CLA
    @MightyRabbit_CLA 11 หลายเดือนก่อน +59

    අඩෝ ඒක පට්ට .නිකමට බැලුවෙ අජාව කොපි කරනව කියල මෙච්චර දවස් ගනං ගත්තෙ නෑ .මේක් සුපිරියක්

    • @therok6426
      @therok6426 10 หลายเดือนก่อน +5

      අජාව කොපි කරන්න මොකද අජාද ගනං හොයා ගත්තෙ

    • @hirunabendarage2054
      @hirunabendarage2054 10 หลายเดือนก่อน

      @@therok6426 ou ai

    • @AL-Jeewithe
      @AL-Jeewithe 9 หลายเดือนก่อน

      th-cam.com/video/APePuL6bU6k/w-d-xo.htmlsi=DoxQ0icLIThO9Asa

    • @Tab-concept
      @Tab-concept 8 หลายเดือนก่อน +5

      අජා ❤️♟️

    • @thishikadissanayaka
      @thishikadissanayaka 6 หลายเดือนก่อน

      ​​@@therok6426ganan copy karnwa kiyala newe yako kiyanne.kathawa gena kiyanne.mona unath wede patta.

  • @JoJo-hc6wb
    @JoJo-hc6wb ปีที่แล้ว +18

    කීයද මංද..මට මතකත් නෑ අංකෙ...😂😂
    Aja❤️

  • @combinedmathematically1239
    @combinedmathematically1239 ปีที่แล้ว +7

    Aththatama wargamula 1 kiyanne 1 thama .x²=1 nam x = +/- 1 . Nathan mapanka x /modulus of x = 1

  • @AL-Jeewithe
    @AL-Jeewithe 9 หลายเดือนก่อน +10

    අජන්ත සර් වෙලාවකට කියන්නෙ විභූෂන වරෙන් කියල ඒ අයියටද කතා කරන්නෙ

  • @Kushan_4649
    @Kushan_4649 7 หลายเดือนก่อน +14

    වැඩේ නම් පට්ට විභූෂණ අයියා 😍💖 මේ මුලදි කොහේ ඉදලාද උඩට ආවේ ෆ්ලෑෂ් වගේ 🌚🖤

  • @chandranipremalatha7796
    @chandranipremalatha7796 8 หลายเดือนก่อน +8

    මචන් ඔය ක්‍රමය මූල 8,මූල 15, මූල 35 වගේ කුඩා පූර්න සංඛයාවල වර්ගයන්ට ආසන්න ඉලක්කම්වලට එකක් අඩු සංඛයාවලට හරියන්නේ නෑ නේද? උදාහරනයක් විදිහට මූල 8 ඔය ක්‍රමයට හැදුවාම උත්තරේ 3 එන්නේ. එතකොට නිකන් අපි මූලය හොයලා තියන සංඛයාව 9 වෙනවා නිකන්ම. මූල 15 ඔය ක්‍රමයට හැදුවාම උත්තරේ 4 කියලා එන්නේ ඒ කියන්නේ අපි මූලය හොයලා තියන සංඛයාව නිකන්ම 16 වෙනවා. ඒ හින්දා කුඩා පූර්න සංඛයාවලට පොඩ්ඩක් අඩුවෙන් තියන සංඛයාවල වර්ගමූලය හොයන්න මේ ක්‍රමය එච්චර සුදුසු නෑ නේද?

    • @Wavulz02
      @Wavulz02 7 หลายเดือนก่อน +3

      ඔව් ඒක ඇත්ත❤

    • @nalindajayamanna6676
      @nalindajayamanna6676 2 หลายเดือนก่อน +2

      Ekata ekathu krnne nathuwa adu karanna.
      ; 8 = 9 - 1 aran hadanna. Answer ek 2.83k enw

  • @suranga03
    @suranga03 7 หลายเดือนก่อน +5

    මේ ක්‍රමය සෑම සංඛ්‍යාවකටම හරියන්නේ නෑ. eg. 7,8,15

    • @heshanrupasighe2006
      @heshanrupasighe2006 3 หลายเดือนก่อน +2

      7, 8, 15 ඉලක්කම් වල වර්ගමුලයට ලගම 9, 9, 16 නිසා ඒවගෙන් අඩුකරලා ගත්තාම එනවා නේද...😮 Ex: √7. = √9 - [2/ (√9 x 2)]

  • @satmiramaths1897
    @satmiramaths1897 5 หลายเดือนก่อน +1

    Answer 22.6

  • @franky6398
    @franky6398 7 หลายเดือนก่อน +3

    කෙට් කම ලේසි ගගා ගණිත සංකල්ප මුලුමනින්ම විනාස කරන්න එපා 28 වර්ගමුලයයි පහල ⁣බෙදීමක් වඅදිහට ලියපු එකයි සමානද?

  • @dilhararasanka9960
    @dilhararasanka9960 ปีที่แล้ว +4

    සුපිරි ගණිත කෙටි ක්‍රම😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @NNW158
    @NNW158 2 หลายเดือนก่อน

    (X+y)^1/2=(X^1/2)+[y/2(x^1/2)]
    Meken sadarana agayak labenne y/x anupathaya 0 ta asanna wunoth witharai.
    ethakota( 1+z)^1/n=1+z/n lesa ganna puluwan
    (x+y)^1/2=x^1/2[(1+y/x)^1/2]
    =x^1/2[(1+y/2x)]
    =(X^1/2)+[y/2(x^1/2)]

  • @user-ct5zi4nh4d
    @user-ct5zi4nh4d หลายเดือนก่อน +1

    Tanks supere

  • @sasithliyanage4960
    @sasithliyanage4960 6 หลายเดือนก่อน +1

    Eka maru. 😉
    Answer - 22.6

  • @rumethdissanayake9526
    @rumethdissanayake9526 5 หลายเดือนก่อน +2

    Boru ugannanna epa ayise lamayinta. oka hama ekatama wada karanne na(8,15). lamayinwath amaruwe dana wada karanne.

  • @trendrican
    @trendrican ปีที่แล้ว +4

    නියමයි..👌

  • @OMESHAloka-by3gs
    @OMESHAloka-by3gs 8 หลายเดือนก่อน +4

    අජන්ත අර් ගාවත් ඉන්නව ඔයා වගේ අයිය කෙනෙක්

    • @dinyyyvlog
      @dinyyyvlog 8 หลายเดือนก่อน +1

      Eya thama

  • @hirantharupasinghe9899
    @hirantharupasinghe9899 ปีที่แล้ว +3

    වැඩේ නම් සුපිරි ayiye

  • @rasikaakalanka3278
    @rasikaakalanka3278 ปีที่แล้ว +3

    ඒක cupiri ❤️

  • @amandi281
    @amandi281 ปีที่แล้ว +2

    Thankyou very much sir ❤😊

  • @studywithme905
    @studywithme905 2 หลายเดือนก่อน +1

    ගන මූල වලට ත් ක්‍රමයක් කියන්නකෝ

  • @Tab-concept
    @Tab-concept 9 หลายเดือนก่อน +2

    අම්මට සිරි වෙනව අයියා 🥲

  • @akalankapushpitha1665
    @akalankapushpitha1665 ปีที่แล้ว +4

    22.6 gammak thama❤❤❤

  • @Sankalpa_2005
    @Sankalpa_2005 ปีที่แล้ว +6

    කොහෙ ඉදන්ද ඒ උඩට එන්නෙ

    • @Sankalpa_2005
      @Sankalpa_2005 8 หลายเดือนก่อน

      @@shortthink. he he

  • @sampathekanayaka3387
    @sampathekanayaka3387 ปีที่แล้ว +2

    Super brooo

  • @sadunanuruddha
    @sadunanuruddha 6 หลายเดือนก่อน +1

    ඒක මරු

  • @Nyk232
    @Nyk232 10 หลายเดือนก่อน +3

    + ho- enne na. Basic maths. Waradi hada ganna

  • @Sduleepa27
    @Sduleepa27 ปีที่แล้ว +1

    සුපිරි අයියා❤

  • @seramsl1419
    @seramsl1419 7 หลายเดือนก่อน

    Thank you sir😊

  • @ChandikaAriyarathne-ey8tl
    @ChandikaAriyarathne-ey8tl หลายเดือนก่อน

    👍

  • @RavindhuTharushan
    @RavindhuTharushan 2 หลายเดือนก่อน

    අනේ thank u sir❤❤❤

  • @Dewmi983
    @Dewmi983 5 หลายเดือนก่อน

    Appa maru ❤ thanks

  • @Senudageesen
    @Senudageesen ปีที่แล้ว +1

    super

  • @munasinghepradeep1134
    @munasinghepradeep1134 ปีที่แล้ว +2

    lal deiyawa dannwa ne ❤️😂🤭

  • @madushan9220
    @madushan9220 ปีที่แล้ว +1

    සර් ඔය කෙටි ක්‍රමය ගන්න විදිය කොහොමද?
    මොකද්ද සර් මෙතඩ් එක?

  • @ImashaJayasinghe.
    @ImashaJayasinghe. ปีที่แล้ว +1

    Nice ❤😵‍💫

  • @sasmitharanathunga
    @sasmitharanathunga ปีที่แล้ว +2

    Superiyk

  • @ravinufernando7993
    @ravinufernando7993 ปีที่แล้ว +4

    22.6

  • @kanishkasrimal6246
    @kanishkasrimal6246 ปีที่แล้ว

    Niyamai

  • @PrasadiSenarath
    @PrasadiSenarath 2 หลายเดือนก่อน

    අරුණ සර්ත් වගේ අප්පා.

  • @chamindadhanapala7650
    @chamindadhanapala7650 หลายเดือนก่อน

    ඔයා වැඩෙි පිළිවලට කරන්න

  • @nilushathisaru6132
    @nilushathisaru6132 ปีที่แล้ว

    Supiri ❤️

  • @PrasadiSenarath
    @PrasadiSenarath 2 หลายเดือนก่อน

    මං නං හිතන්නෙ අජන්ත සර්ට වඩා සම්භවයෙන් ළඟම අරුණ සර්ටද කොහෙදො

  • @vishwasandun
    @vishwasandun ปีที่แล้ว

    sirwatama wadagath

  • @Ysmusic116
    @Ysmusic116 2 หลายเดือนก่อน

    ade eeka nam supiriyak aaa

  • @thisaradilshan6228
    @thisaradilshan6228 ปีที่แล้ว

    Gammak gammk 👍❤️

  • @codercyco
    @codercyco หลายเดือนก่อน

    මෝඩ වැඩ කරන්නෙපා බං..වැරදියි ඕක

  • @dewminiperera7616
    @dewminiperera7616 6 หลายเดือนก่อน

    බෝඩ් එක මකන එකේ ඉඳන් ගුරාගෙ විදියමයි😂

  • @sandulvithanage7641
    @sandulvithanage7641 5 หลายเดือนก่อน +1

    අජාව copy කරනෝ නේ😂

  • @WimalawatiWimalawati
    @WimalawatiWimalawati หลายเดือนก่อน

    🤔

  • @reshmimakulgolla7546
    @reshmimakulgolla7546 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @Mr19540115
    @Mr19540115 2 หลายเดือนก่อน +1

    මූල 25 කියන්නේ 5 පමණයි. ධන සංඛ්‍යාව පමණයි හරි.

    • @studywithme905
      @studywithme905 2 หลายเดือนก่อน

      Ow + vithari enne

  • @ASMR_TV_
    @ASMR_TV_ ปีที่แล้ว +9

    ටිකක් විතර අජා කොපිය

  • @chithumtharuka4686
    @chithumtharuka4686 ปีที่แล้ว +1

    Waw.......⦀👌👌

  • @user-bi4jz3vm6e
    @user-bi4jz3vm6e 6 หลายเดือนก่อน

    සර් ඒලවල් පිසිස් වලට ගොඩක් දශම ගනන් ඒනවානේ බෙදන්න , වැඩි කරන්න
    ඒකටත් කමයක් කියලා දෙන්නකො සර් 🙏🏼

    • @mrc47474
      @mrc47474 4 หลายเดือนก่อน +2

      ලගු තියෙන්නෙ බන්

  • @lakshanbuddika5856
    @lakshanbuddika5856 9 หลายเดือนก่อน +1

    Ajawa coppy karanawad baluwe😂
    සුපිරි 🎉

  • @InfiniteLK
    @InfiniteLK ปีที่แล้ว

    💯💯✨️

  • @emkasunmadusanka6125
    @emkasunmadusanka6125 3 หลายเดือนก่อน

    😮nice bro ❤$$ one nam like me

  • @pctech7393
    @pctech7393 5 หลายเดือนก่อน

    Flash duwana ekane karanne .... vargamula hadanne na ne

  • @jagathperera4347
    @jagathperera4347 9 หลายเดือนก่อน +1

    22.64

  • @NuwanSankalpa-dd3zh
    @NuwanSankalpa-dd3zh 2 หลายเดือนก่อน

    මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි, proof naha.😂සාධන නැහැ, තමන් උගන්වන දේ තමන් වත් දන්නේ නැ, අහසින් වැටුණු සිද්ධාන්ත,

  • @ProjectRedRat
    @ProjectRedRat 2 หลายเดือนก่อน

    22.8

  • @shaniii0r
    @shaniii0r 7 หลายเดือนก่อน

    Hichchi Aja 😂❤

  • @chamindadhanapala7650
    @chamindadhanapala7650 หลายเดือนก่อน

    fuck😮😮

  • @ravindramarasinhe8942
    @ravindramarasinhe8942 ปีที่แล้ว

    Email patta bro

  • @ThejaKT1998
    @ThejaKT1998 2 หลายเดือนก่อน

    Aja wenna dhagalana ponnayek😂

  • @heshanrupasighe2006
    @heshanrupasighe2006 8 หลายเดือนก่อน

    22.63

  • @priyankarak.senadeera5458
    @priyankarak.senadeera5458 ปีที่แล้ว +4

    පට්ට වැරදී උගන්වනවා දණ හෝ ඍණ එන්නේ නැහැ ලමයිට ඕවා උගන්වන්න එපා ,පොඩිඋන් බලනවා

    • @madushan9220
      @madushan9220 ปีที่แล้ว +6

      එනවා මහත්තයෝ...

    • @priyankarak.senadeera5458
      @priyankarak.senadeera5458 ปีที่แล้ว

      @@madushan9220 කියපුවාම තේරුම් ගන්න x2=4 නම් x=-2/x=+2 එනවා ඒත් 4වර්ගමූලේ 2යිනේ එතකොට කොහොමද ± දෙකම එන්නේ

    • @5737ganjashgeye
      @5737ganjashgeye 11 หลายเดือนก่อน +1

      😂 ane oi api sirgen igena gaththa habai waradi kiyal nm na kuruth. awadane illannt epa commet dada

    • @priyankarak.senadeera5458
      @priyankarak.senadeera5458 11 หลายเดือนก่อน +1

      @@5737ganjashgeye ඔයා නොදන්න දේවල් වලට කතාකරන්න එපා

    • @5737ganjashgeye
      @5737ganjashgeye 11 หลายเดือนก่อน +1

      😂Uba දන්න දේ චැනල් එකක් දලා නූලට කියලා දිපම්

  • @vishwasandun
    @vishwasandun ปีที่แล้ว

  • @dailyshane2004
    @dailyshane2004 ปีที่แล้ว +3

    Oka Foreign Math channel ekaka karala tiyana ekk

    • @PabayaFake
      @PabayaFake ปีที่แล้ว +6

      Ithin ban maths kiyana eka ratin ratata wenas wennne na 😂

    • @Sduleepa27
      @Sduleepa27 ปีที่แล้ว +2

      මෝඩ යක්කෙ තෝ😂

    • @shinnokx11
      @shinnokx11 ปีที่แล้ว +3

      ආනේ උබෙ මොලේ තමයි මොලේ

    • @sujayapreshcool8829
      @sujayapreshcool8829 ปีที่แล้ว +3

      තෝ ජිවත් වෙලා වැඩක්නෑ ලිදට පැනපන්

  • @rasikaakalanka3278
    @rasikaakalanka3278 ปีที่แล้ว +1

    22.6

  • @HelithaLiyanaarachchi
    @HelithaLiyanaarachchi 2 หลายเดือนก่อน

    22.6

  • @InfiniteLK
    @InfiniteLK ปีที่แล้ว

    22.6