බලවත් උදෑසන යාච්ඤාව 🙏 || Powerful Morning Prayer || Trending || yachnawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 127

  • @RatnakumariRatna-i4c
    @RatnakumariRatna-i4c 2 หลายเดือนก่อน +3

    ආමේන් හල්ලේලුයා සර්වබලදාරි දෙවිපියානනි මේ හිමිදිරි උදෑසන ඔබගේ ශුද්ධ නාමයට මාගේ නමස්කාරය වේවා ආමේන් ආමේන්

  • @DamayandiDamyandi
    @DamayandiDamyandi 2 หลายเดือนก่อน +5

    ආමෙින් හාලේලුයියා මට දෙන්නා වු සුවය නිසා ස්තුතියි

  • @ChandimaDilrukshi-o9b
    @ChandimaDilrukshi-o9b 2 หลายเดือนก่อน +2

    මාගේ දෙවියන් වහන්සේට නමස්කාර වේවා ප්‍රශංසා වේවා මාගේ හිතේ තියෙන ප්‍රාර්ථනා ඉෂ්ට කරලා දෙන්න පියානනී ඔබ වහන්සේට ස්තූතිය වේවා ප්‍රශංසා වේවා ආමේන් ආමේන් ආමේන්

    • @KdagChandhani
      @KdagChandhani 2 หลายเดือนก่อน

      😮😮😮😮

  • @newcity3938
    @newcity3938 2 หลายเดือนก่อน +2

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ දෙව් පියාණන් වහන්සේගේ නාමයට අද දවසේ මගේ ජීවිතේ ගන්නා ගන්නා හුස්ම ක් ගානෙ ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා වෙවා ජෙසූ ජීවමාන යි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @egdhx5781
    @egdhx5781 2 หลายเดือนก่อน +2

    ජිවමාන දෙවි පියාණන්ට ස්තූතියි මගේ දුවට පුතාට නිරෝගී සුවය ලබා දෙන්න මගේ ආර්ථික ප්‍රෂ්නවලට විසදුම් ලබාදෙන්න පියතුමා මගේ පවුලේ අයගේ ගැටලු වලට විසඳුම් ලබාදෙන්න ආමෙන් ආමෙන්

  • @NehaFiyoni
    @NehaFiyoni 2 หลายเดือนก่อน +1

    ජෙසූපිටයිපාස්ටහැමදාමරාත්‍රියටයිඋදෑසනයිඹයාගෙදෙසනාවහසන්නලැබෙනහෙකගැනමමසහූදියෙසිටනොබසැමටමජෙසූපිටයිආමෙන්ආමෙන්ආමෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwankumara9476
    @nuwankumara9476 2 หลายเดือนก่อน +2

    සර්ව බලධාරි මගේ කරැණාවන්ත දෙව් පියානෙණි! ඔබ වහන්සේට පශංසා වේවා!!! ස්තූති වේවා!!! ගෞරවය වේවා!!! මහිමය වේවා!!!

  • @shanikakumari8351
    @shanikakumari8351 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤Amen ❤❤❤

  • @RukshanRavindra-h4r
    @RukshanRavindra-h4r 2 หลายเดือนก่อน +3

    Ameen,aneèn

  • @glorypriskila7222
    @glorypriskila7222 2 หลายเดือนก่อน +4

    Amen amen haleluya mage devi piyanani oba wahansege lewala namyen mage Paula ashirwada karnna mage sewami purushaysge diwara rekiywa ashirwada karnna mage devi piyanani

  • @mohammaniko2774
    @mohammaniko2774 2 หลายเดือนก่อน +3

    මේ හිමිදිරි උදෑසන මාගේ දෙවියන්වහන්සේට නමස්කාර වේවා ප්‍රසන්සා වේවා අමෙන් අමෙන් අමෙන් ඉස්තුති ජේසු පියානේනි

  • @ZiyadMemy
    @ZiyadMemy 2 หลายเดือนก่อน +5

    ස්තුතියි පියානනි අද දවසෙ මගේ සියලු වැඩ කටයුතු සාර්ථක ව කර ගැනීමට පිහිට වෙන්න ආමෙන් ජෙසු පිහිටයි ස්තුතියි

  • @yaracell2605
    @yaracell2605 2 หลายเดือนก่อน +1

    උදැසන දෙන්න වු වචනය නිසා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා amen ආමෙින් මගෙපියානි ස්තුතියි වෙිවා හාලෙලුයා ස්තුතියි වෙිවා හාලෙලුයා ස්තුතියි වෙිවා ආමෙින් Amen හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි

  • @Selena421-p9p
    @Selena421-p9p 2 หลายเดือนก่อน +1

    ජිවමාන ජෙසුස්වහන්සෙගෙ නාමයට ස්තුතිවේවා ප්‍රසන්සා වේවා නමස්කාර වේවා මහිමය වේවා ගඋරව වේවා 🙏🙏 ආමෙන් හාලේලුයියා 🙏🙏 ස්තුතියි පාස්ට ජෙසුපිහිටයි ආමෙන් 🙏🙏

  • @HashiniPrabodha-kk6iz
    @HashiniPrabodha-kk6iz 2 หลายเดือนก่อน +2

    AmenA Amen Amen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjurasangi5521
    @sanjurasangi5521 2 หลายเดือนก่อน +5

    ආදරණීය ජේසු තාත්තේ ඔබ වහන්සෙට සියලු මහිමය වේවා❤

  • @k.p.irangani6742
    @k.p.irangani6742 2 หลายเดือนก่อน +5

    ආමේන් භාලේලුයියා ❤ දේවියන්.වහන්සේට.ස්තුති..වේවා❤.ඔබේ..නාමයට..ප්‍රශාන්සා.වේවා❤.. ගෞරවය.වේවා❤.. ජේසු පිහිටයි..පාස්ටර්..සුභ දවසක් වේවා

  • @SSa-fs8rc
    @SSa-fs8rc 2 หลายเดือนก่อน +1

    ශුද්ධවු පියානෙඑ මෙඑ උදැසනක් සුදවු පියානනෙඑ ඔබ වස්සෙඑට ඉස්තුතියි වේවා 💕💕💕 ජෙසු 💕💕 ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @meelanikg6186
    @meelanikg6186 2 หลายเดือนก่อน +1

    ශුද්ධවු.දේවීපීයානණී.දේවීයාන්වහන්ස.මේහීමිදීරී.උදැසන.මගෙපර්තනාවන්.ඊශ්ට.කරදෙන්න.මගෙපුතාට.හදපඩීයාක්.ලාබාදෙන්න.විදෙස්ගතව. ඉන්නෙ.හුදතනතුරාක්.ලැබේවා.දුප්පාත්.දරුවේක්.ගෙයාක්.හදාගන්න.වීදෙස්ගතවුනෙ.එත්.හීතාගන්නවාත්.බැරී.පෝඩීපඩීයාක්.ලැබේන්නෙ.කීසීමදෙයාක්කරගන්න.බැරීතරමි.දේවීපීයානනෙ.ඡේසුනෙ.මගෙදරූවා.ඕබෙ.දැතට.බරායී.ආශීර්වාදකරන්න.හුදමුදලාක්.අතටලැබෙන්න.අමිමා.කීයාන්න.තීයෙන්නෙ.සුවාමීනීඔබවහන්සෙලාට.දොවීපීයානනී.ඔබවහන්සෙලාට.තමාකීයාන්න.තීයෙන්නෙ.දරුව.ආපුකාරනය.ඉෂ්ට. කරදෙන්න..රැ.දවාල්.මෙඅමිමා.ගොඩක්දුකෙන්.ඉන්නෙ.ඡේසුනෙ.දේවීපීයානනෙ.සුවාමීනී.දරුවාගොඩාක්.දුක්වීදීනවා.පීයානනෙ.ඕබවහන්සෙ.දරුවාගෙ.ප්‍රස්නයක්නැතීව.ඉදීරීයටගමන්කරන්න..ඉස්තුතීවේවා.ආමේන්.ආමේන්.

  • @viviyanperera6980
    @viviyanperera6980 2 หลายเดือนก่อน +4

    දෙවිපියාණනීමගේදෙපාවලතිබෙනකැක්කුමසුවකරන්න,ඔබටපුශංසාවේවාස්තුතිවේවා

  • @P.D.GKalyani
    @P.D.GKalyani 2 หลายเดือนก่อน +1

    දේව්‍යාන් වහන්සේට ප්‍රසන්සා වේවා මගේ නමස්කාරය වේවා ජේසු පියානනි මගේ සියලුම ප්‍රස්න ව්සදෙවා ජේසු පියානනි මට පිහිට වේන්න ජේසු පියානනි අමේන් අමේන් අමේන් 🙏🙏🙏

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 2 หลายเดือนก่อน +1

    ස්තුති වේවා ප්‍රශංසා වේවා පවුලේ සියලු දෙන ඔබ‍ට බර දෙ මි. ආමෙන් ❤🙏❤🙏❤🙏❤❤️

  • @GangaManike-uf7nk
    @GangaManike-uf7nk 2 หลายเดือนก่อน +1

    Hallelujah hallelujah hallelujah ❤❤❤🙏🙏🙏ameen ameen ameen 🙏thank you my heavenly father giving everything hallelujah ❤❤❤🙏🙏🙏ameen glory to lord thank you pastor good message god blessing all family 🙏🙏🙏 hallelujah ❤❤❤🙏🙏🙏ameen ❤❤❤❤❤❤❤❤❤

  • @RohiniDissanayake-xs9tm
    @RohiniDissanayake-xs9tm 2 หลายเดือนก่อน

    ජේසුනී ස්තුති වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා
    දේවගැතිතුමනි ආශිර්වාද වේවා ඔබතුමා ට

  • @liyanageshiwanthi5702
    @liyanageshiwanthi5702 2 หลายเดือนก่อน +1

    Amen❤ haleluya❤haleluya❤haleluya❤piyaneni Jesus pihitai 🙏✝️🙏✝️🙏✝️🙏✝️

  • @dulanichandrika9734
    @dulanichandrika9734 2 หลายเดือนก่อน +1

    Amen amen.🙏🙏🙏🙏🙏 adafawase mage බලාපොරොත්තුව esta wewa

  • @MemeMeme-vq3xm
    @MemeMeme-vq3xm 2 หลายเดือนก่อน +1

    ආමේන් ආමේන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthishamali5205
    @nishanthishamali5205 2 หลายเดือนก่อน +1

    ආමෙින් ජෙසු පිහිටයි 🙏🙏🙏🙏

  • @dulanichandrika9734
    @dulanichandrika9734 2 หลายเดือนก่อน +1

    Mage ජීවිතය mam ellapu hamafema mata laba dunna devi piyanani.නමස්කාර wewa.🙏🙏🙏🙏

  • @saminishara4464
    @saminishara4464 2 หลายเดือนก่อน +1

    Amen ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්ස❤❤❤❤

  • @sharmalefernandofernando287
    @sharmalefernandofernando287 2 หลายเดือนก่อน +1

    Amen hallelujah praise the Lord amen glòry to God thanksģodthìsday and morning glòry to God ❤❤❤❤❤❤❤bless you pastor pray for me amen glòry to God

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 2 หลายเดือนก่อน +1

    Magey 💗 minibiriyegey❤akikaru❤kemede❤ vinase ❤ keredamanne ❤ daruwante ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ jausus ❤ wahansey gey ❤ pihitai ❤ piyaneni 💗 haleluya 💗

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 2 หลายเดือนก่อน +1

    Amen 🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌 amen 🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏 amen 🙌🙏🙌🙏🙌🙏🙌👏✋🤚 amen 🙏🙌🙏🙌🙏🙌🙏🙌 haleluya ❤ haleluya 💗 haleluya 💗 piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ adath ❤ lassene ❤ dawesak ❤ udakkere ❤ dunne❤ nisa ❤ obewahansey te ❤ sthuthiwewa ❤ presaansa wewa ❤ mahimeye wewa ❤ namaskarewewa ❤ gaureyewewa ❤ piyaneni ❤ haleluya 💗 piyaneni 💗 ade

  • @BandaraManike-l9u
    @BandaraManike-l9u 2 หลายเดือนก่อน +1

    Jeewamana Abba piyanange anarga namayata sthuthi wewa 🙏🙏gawurawa wewa 🙏🙏prasansa wewa🙏🙏mahimaya wewa🙏🙏namaskara wewa🙏🙏Amen🙏🙏Amen🙏🙏Amen🙏🙏🙏

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 2 หลายเดือนก่อน +1

    Amen, amen, amen, amen siyalu gawrawaya, mahimaya, prasansawa, namaskaraya obata pamanakma himi weava.amen.obea naamayata sthuti piyanani.amen.thank you father.jeasu pihitai pastor, dirgausa lebeava, niduk, nirogi suwaya lebeava.amen.magea Jeasu jeewamaanai, halealuya, halealuya, amen.good bless you.💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏 piyanani,magea ediriyean haa pitupasin weda sitinna.adarei dew piyanani.amen, amen, amen, amen,💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @omanbahla561
    @omanbahla561 2 หลายเดือนก่อน +1

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏

  • @rodneybouvard6178
    @rodneybouvard6178 2 หลายเดือนก่อน +1

    HALLELUJAH PRAISE THE LORD AMEN 🙏♥️🙏 JESUS! I TRUST IN YOU, AMEN AND AMEN 🙏 ❤️ 🙏
    THANK YOU PASTOR GOOD LORD BE WITH YOU TODAY AND ALWAYS 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
    THANK YOU PASTOR GOOD LORD BE WITH YOU TODAY AND ALWAYS 🙏❤️🙏

  • @mervinfernando-bh1ri
    @mervinfernando-bh1ri 2 หลายเดือนก่อน +1

    Me.namaskara.davase.oba.thulata.Lanvenna.dunnu.karunava.nisa.sttuti.piyaneni.amen..j..p❤

  • @vinola9245
    @vinola9245 2 หลายเดือนก่อน +1

    ආදරෙයි jasunei ada dawsahe mage හුස්ම dunata stutei suwamnei 🙏🙏

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 หลายเดือนก่อน +1

    We praise to you Lord Jesus Christ and Thank you Lord for everything you given our life Amen 🙏❤🌄

  • @dissanayakek.2315
    @dissanayakek.2315 2 หลายเดือนก่อน +1

    Jeevamana deviyan wahanseta siyalu gauravayath mahimayath prasansawath himi wewa amen haleluya

  • @SudheerS777
    @SudheerS777 2 หลายเดือนก่อน +1

    Halaluiya obata fasansah wewa mahimaya wewa gaurawa wewa amen amen ❤❤❤❤❤❤

  • @WimalaThennakon
    @WimalaThennakon 2 หลายเดือนก่อน +1

    Amen Amen Amen Haleluliya 🙏🙏🙏🙏

  • @upaligunawardhana5873
    @upaligunawardhana5873 2 หลายเดือนก่อน +1

    ආමෙින්

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 2 หลายเดือนก่อน +1

    Piyaneni ❤ mame❤ enne ❤ kuwait ❤ deseye❤ mame ❤ baudde ❤ kenek ❤ obewahansey ❤ viswase❤kerenewa❤ piyaneni ❤ magey 💗 paulmathe ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apete ❤ asirwade ❤ keranne 🙏💅💅🙏 piyaneni 💗 haleluya 💗

  • @rikajayakodi4594
    @rikajayakodi4594 2 หลายเดือนก่อน +1

    ජෙසු පිහිටයි ❤❤❤

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 2 หลายเดือนก่อน +1

    Jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey 💗 puthagey ❤ paulete❤athi❤ prassnewelin ❤ magey ❤ puthagey ❤ paulete ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ magey 💗 puthate ❤ daruwan ❤3 ennewa ❤ piyaneni 💗 magey 💗 puthate ❤ dan❤ aniyam ❤ sambandethaweye k❤ thiyenewa ❤ piyaneni ❤ aniyam ❤ sambandethaweye ❤ vinase ❤ keredamanne ❤ piyaneni 💗 haleluya 💗 haleluya ❤ magey ❤ puthagey ❤ paulete ❤ sathute ❤ samadaneye ❤ prithiye ❤ udakkere ❤ denne ❤ piyaneni ❤ haleluya 💗 piyaneni 💗 magey ❤ puthagey ❤ aniyam ❤ sambandethaweye ❤ sampurneyen ❤ vinase❤ keredamanne ❤ piyaneni 💗 haleluya 💗 haleluya ❤ piyaneni ❤ obewahansey ❤ magey 💗 puthate ❤ paulete❤adereye❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 puthate ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni ❤ magey ❤ puthagey ❤ paulete ❤ athi ❤ andekare ❤ balepam ❤ welin ❤ nidehas ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 ayalate I ❤ alokeye ❤ mudahrinne ❤ piyaneni 💗 haleluya 💗 magey 💗 leliyege ❤mansike❤ dukkaredere ❤ vinase ❤ keredamanne ❤ piyaneni ❤ daruwangey 💗 paulmathe ❤ arthikewe ❤ manesikewe ❤ saririkewe ❤ wardeneye ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅 puthagey ❤ paulete ❤ sathute ❤ samadaneye ❤ prithiye ❤ udakkere ❤ denne ❤ piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ dathete ❤ puthagey ❤ paulete ❤ barai ❤ piyaneni ❤ haleluya ❤ haleluya 💗 haleluya 💗 piyaneni ❤ haleluya ❤

  • @vinola9245
    @vinola9245 2 หลายเดือนก่อน +1

    ස්තූතිය jasunei apei wanuwan මැදහත් වන pastra aserwada karana jasnei 🙏🙏🙏

  • @menakadamayanthi103
    @menakadamayanthi103 2 หลายเดือนก่อน +1

    Sarawa baladaari dewiyane...maawa naya barin nidahas karala denna dewiyanee.maawa nidahs karala denna dewiyanee.oba wahanseta sthuyhi wewa.sthuuthi wewaa🙏🙏🙏

  • @stelamunaweera1507
    @stelamunaweera1507 2 หลายเดือนก่อน +1

    Jesunee oba.wahanseyta mahimaya wewa prasansa wewa isthuti wewa amen amen amen halleluiyaha halleluiyaha halleluiyaha .🙏🙏🙏🙏

  • @AnilSamantha-b5s
    @AnilSamantha-b5s 2 หลายเดือนก่อน +1

    Haleluyiya🙏🙏🙏🙏🙏🙏 haleluyiya

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 2 หลายเดือนก่อน +2

    Amen🙏✝️🤲🙏🙏🙏

  • @herathjanakie7952
    @herathjanakie7952 2 หลายเดือนก่อน +4

    ❤️❤️❤️❤️Amen jesu❤️❤️❤️❤️Amen jesu❤️❤️❤️❤️Amen jesu🙏🙏🙏🙏Amen jesu🙏🙏🙏🙏

  • @IndraniWeera
    @IndraniWeera 2 หลายเดือนก่อน +2

    Amen❤❤❤❤❤❤❤amen

  • @raviharan1730
    @raviharan1730 2 หลายเดือนก่อน +1

    Praise the Lord Pastor ❤
    Amen Amen Hallelujah ❤
    Glory to God❤

  • @BeatrisFernando-k8u
    @BeatrisFernando-k8u 2 หลายเดือนก่อน +1

    සුවාමිනි මෙ වෙලාවෙ මම ලෙඩ ඇදෙ ඉන්නෙ මාව සුව කරන්ඩ සුනාමියකි ඔබට ප්‍රශංසා වේවා සුවාමිනි ඔඹට ස්තුතියි මගෙ දෙවි පියාණනි ඔඹට ස්තූතියි

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 2 หลายเดือนก่อน +4

    ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ පවුල වෙනුවෙන් කල හැමදෙට ම ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඔබ වහන්සේගේ නාමෙට මම බාර කර යාච්නා කරනවා පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් ❤

  • @shonaliperera8065
    @shonaliperera8065 2 หลายเดือนก่อน +2

    ❤🙏Amen🙏❤️

  • @RonaldoDagoat-ts6mh
    @RonaldoDagoat-ts6mh 2 หลายเดือนก่อน +2

    Aman Aman Aman 🙏🙏🙏

  • @chithrakumari3157
    @chithrakumari3157 2 หลายเดือนก่อน +2

    Amen Amen ❤❤

  • @IroshanSenevirathna-wq4hq
    @IroshanSenevirathna-wq4hq หลายเดือนก่อน

    දෙවි යන් වහන්සේ ගේ කරුණා වද ශූදාත්මයාන් වහන්සේ ගේ මගපෙන්වීම ද ස්වාමීන් වහන්සේ ගෙ සමාදානය ද අප සියල්ලන් සමග පවතිනවා ආමෙන්

  • @vinola9245
    @vinola9245 2 หลายเดือนก่อน +1

    ,amen amen 🙏adarie mage jasunei

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 2 หลายเดือนก่อน +1

    Jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey ❤ daruwangey de ❤ made a ❤ ammagede ❤ lederoge ❤ sampurneyen ❤ suweye ❤ nidehas ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 daruwangey 💗 viyapare ❤ sartheke ❤ kereganne ❤ daruwante ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey ❤ daruwangey 💗 adeyapene ❤ kateyuthu ❤ sartheke ❤ kereganne ❤ obewahansey ❤ daruwante ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni ❤ haleluya 💗 haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 daruwan de l ❤ made a ❤ nayebarin ❤ sampurneyen ❤ nidehas ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni 💗 haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey ❤ daruwande ❤ made a ❤ arthikewe ❤ manesikewe ❤ saririkewe ❤ wardeneye ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 puthate ❤ rakiyawete ❤ yanne ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni 💗 haleluya 💗 piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey ❤ puthate ❤ prachchawe ❤ denne ❤ ewesime ❤ denne ❤ piyaneni 💗 haleluya 💗 piyaneni 💗 obewahansey ❤ apete ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apege ❤ ederaye ❤ apete ❤ kisime ❤ higeyak ❤ nowanneye ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ abimukeye ❤ yatathwenewa ❤ pahathwe ❤ kikaru ❤ wenewa ❤ piyaneni ❤ haleluya ❤ haleluya 💗 haleluya 💗 piyaneni ❤ haleluya ❤

  • @ChandimaliChandimali-nj2gd
    @ChandimaliChandimali-nj2gd 2 หลายเดือนก่อน +1

    ආමේන්..

  • @ShilokaHandlage
    @ShilokaHandlage 2 หลายเดือนก่อน +1

    ,,❤,,ජේසූපිහිටයී,,❤️

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 หลายเดือนก่อน +3

    Haleluyiya amen ❤ jiwamana sarwabaladaari ❤ mahoththama jesus kristhus ❤ wahansege mahath balawath karunaw ❤ nisa isthuthi prasansa wewa gaurwaya ❤mahima'ya wewa haleluyiya ❤ amen ❤ amen ❤ amen ❤

  • @samanpriyankara7949
    @samanpriyankara7949 2 หลายเดือนก่อน +3

    දෙවියන් වහන්සෙට ප්‍රසංශාවෙිවා🙏🙏🙏❤❤❤

  • @ParaParamedhwari
    @ParaParamedhwari 2 หลายเดือนก่อน +1

    Yesupiyananiimagekondekekkumasuwapathwrwaamen

  • @shanthidayangani7548
    @shanthidayangani7548 2 หลายเดือนก่อน +1

    මාගෙ ආදරණීය දෙවිපියාණෙනි
    මේ උදෑසන මමඔබ වහන්සේ ගේ සුද්ද වූ දෑතටබාර වෙනවා...මාගේ අහිංසක සිහිනය සැබෑකර දෙන්න
    ජේසුනී ...
    ස්තුති වේවා ...❤❤❤🙏🙏

  • @DamayanthiNirmala-iy8zx
    @DamayanthiNirmala-iy8zx 2 หลายเดือนก่อน +6

    ❤❤Amen..❤❤❤Amen...❤❤Halleluiya❤❤yesus wahansege namayen mage Naya walin nidahas karanna piyanani mage daruwan dedenata asirwada karanna piyanani mage minibiri vidusha duwa mage niwasata laba denna piyanani Amen ..🙏🙏🙏👏👏👏👏 godbliess pastor & famili 🙏🙏🙏👏👏👏

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 2 หลายเดือนก่อน +1

    AMEN

  • @lalithasilva8482
    @lalithasilva8482 2 หลายเดือนก่อน +1

    God bless 🙏❤ All ❤

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 2 หลายเดือนก่อน +10

    ශුද්ධවු දේවිපියානණි. මේ උදැසන. ඔබ. වහන්සේට. පුශංසා වේවා. නමස්කාර වේවා. දේවිපියානණි. අසරන. මාගේ පවුලට ඔබ වහන්සේගේ. ආදරය. කරැනාව. ලැබේවා

  • @SujeewaKumari-if6pc
    @SujeewaKumari-if6pc 2 หลายเดือนก่อน

    jasuni maga siyaluma prasna nidahaskar dann piyanane estutwewa. prsaansawewa gwrawa wew amen amen halalulya❤❤❤🙏🙏🙏

  • @vinola9245
    @vinola9245 2 หลายเดือนก่อน +1

    Jasu pehetie pastra 🙏

  • @dilharafernando1750
    @dilharafernando1750 2 หลายเดือนก่อน +1

    Jesupihitai

  • @lalanifernando6990
    @lalanifernando6990 2 หลายเดือนก่อน +1

    Jasu pihiti pastor Amila Jasu namen suwaya yacha karanna

  • @ShamilkaNishan
    @ShamilkaNishan 2 หลายเดือนก่อน +2

    😊😊😊😊❤❤🙏🙏🙏🙏🙏

  • @sujiwanipiyangika
    @sujiwanipiyangika 2 หลายเดือนก่อน +2

  • @SomaSoma-hp6tj
    @SomaSoma-hp6tj 2 หลายเดือนก่อน +3

    Amen hallelujah glory be to god ❤

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 2 หลายเดือนก่อน +3

    Amen 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿✝️✝️✝️✝️💓💓💓💓

  • @VibasiRajarathna
    @VibasiRajarathna 2 หลายเดือนก่อน +3

    Me himidiri udesana wenuwen stuti piyanani .❤.me mase purawata apita dun suwaya samadanaya nisa sepaima nisa stuti piyanani .mage pawule siyaluma dena obage dethata bara denawa.mage daruwan oba wahanse thula idiriyatat ihlatat genayanna piyanani .amen ❤❤❤

  • @sehanidissanayaka641
    @sehanidissanayaka641 2 หลายเดือนก่อน

    himidiri uadasana dewiyani wahan seta namskara weva❤❤❤❤ feder man damayanthi man aurudu 2dagalanwa widesa gatha wenna thama bari uana man girinwe akata paspot aka bardila tiyenne ma wenuwe yacha karanna feder mata dewiyan wanse viswasi Mata Mage rakiya labadenawa Amen jesus❤❤❤

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 2 หลายเดือนก่อน +8

    මේ හිමිදිරි උදෑසන මාගේ දෙවියන් වහන්සේට නමස්කාර වේවා ❤❤❤මාගේ පියානනි ගෞරව වේවා ❤❤❤මාගේ වකුගඩු රෝගය පූර්ණ සුවයට පත් වේවා ❤❤❤මාගේ පියානනි ඔබට ස්තුති වේවා ❤❤❤ආමේන්❤❤❤❤

  • @ruwanikarunarathna3977
    @ruwanikarunarathna3977 2 หลายเดือนก่อน +2

    😊😊😊😊😊😊❤

  • @krishanthakumara650
    @krishanthakumara650 2 หลายเดือนก่อน

    Amen ameen dew piyananii oba wahanseeta stuuti wewa

  • @KomariMore
    @KomariMore 2 หลายเดือนก่อน +1

    ❤❤🙏🙏🙏🙏

  • @nandawathieobada3136
    @nandawathieobada3136 2 หลายเดือนก่อน +1

    ❤a❤m❤a❤n❤

  • @isurusampath8390
    @isurusampath8390 หลายเดือนก่อน +1

    Amen ❤❤amen❤❤mage❤❤jesuni❤❤

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 2 หลายเดือนก่อน +1

    අoම්න් අoම්න් අoම්න්

  • @Subhashini-j2p
    @Subhashini-j2p 2 หลายเดือนก่อน

    anae balwanta magae davi piyanani magae daruwanta asrwada karann sanugae darugaba arkha kardanna piyanani magae nadeehata tiyana kantiya nati karal ewasima karunawa danna piyanani shodar badima atikaanna nadeehta sodara badima danna tamanaga malli gana badima danna magae daru pulama obawahansata bara karanw magae dat amrauwada suwa karanna magae jasauni

  • @SajaniDilshani
    @SajaniDilshani 2 หลายเดือนก่อน +1

    😢😢❤❤

  • @seethakumari-tq1ky
    @seethakumari-tq1ky 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathasilva8012
    @sujathasilva8012 2 หลายเดือนก่อน +1

    🤝👏🤲🇨🇵

  • @rani8044
    @rani8044 2 หลายเดือนก่อน +2

    Hàleluyaaa.......j...,.p......

  • @SujeewaKumari-if6pc
    @SujeewaKumari-if6pc 2 หลายเดือนก่อน

    ❤❤🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @samanpriyankara7949
    @samanpriyankara7949 2 หลายเดือนก่อน +2

    පල්ලිය කොහෙද තියෙන්නෙ පාදර්

  • @chithraniarseculeratne4596
    @chithraniarseculeratne4596 2 หลายเดือนก่อน +2

    .

  • @mervinfernando-bh1ri
    @mervinfernando-bh1ri 2 หลายเดือนก่อน +1

    J.p..piyaneni.me.udasana.nisa.me.namaskarayata.athul.venna.dunnauu.karunava.nisa.sttuti.piyaneni

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 2 หลายเดือนก่อน +1

    ස්තුති වේවා ප්‍රශංසා වේවා පවුලේ සියලු දෙන ඔබ‍ට බර දෙ මි. ආමෙන් ❤🙏❤🙏❤🙏❤❤️