වයසට ගැලපෙන කෙනෙක් හොයාගත්තා නම් ඉවරයිනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 19

  • @gmeye6503
    @gmeye6503 หลายเดือนก่อน +32

    මාධවි චරිතය රඟපාන ගයත්‍රි කට වටේට කරකවනා වැඩියි...ඒක බලන් ඉන්නත් අපහසුයි😅

    • @Sinhalaeditfp
      @Sinhalaeditfp หลายเดือนก่อน

      Owe katata mokadda e karanne eya

    • @MarisaFernando-xb3sr
      @MarisaFernando-xb3sr หลายเดือนก่อน +2

      ඔව් එයාගෙ හැටි නේද ඒ. කැතයි එතකොට .

    • @mandiag-n7gg
      @mandiag-n7gg หลายเดือนก่อน +1

      එයා රගපානවා කියල කරන්න දන්නේ ඒක විතරයි

    • @gayanigayani2730
      @gayanigayani2730 หลายเดือนก่อน

      ඕනවට වඩා එහෙම කරද්දි හරි කැතයි

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 หลายเดือนก่อน +12

    මදාවිගෙ කතා කරනොකට පුදුම නැටවිල්ල... ඇස් පිහාටු දෙක ගැලවිලා බඩට යයි දාල තියෙන කතා කනකොට මුළු සරීර කුඩුවම නැටවෙනව... මෙයා හැම කතාවම ඔහොමයි කියාදෙන්න ආදරේ කතාවෙන් ඔහොම හරිම කැතයි

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i หลายเดือนก่อน +7

    කොත්තා අයියා 😢😢😢මාදවී ආන්ට් සුලු කොටසක් දෙන්න දකිනකොට අප්‍රිය යි උදව් උපකාර කලා කියලා කොල්ලගේ ජිවිතේ අයිතිය ගන්න පුදුම ආන්ට්ල ලාංකීය අපේ රටෙහි ඕනි තරම් යකෝ උදව් උපකාර වලට විදවන්න වෙනවා නේද මේ කාන්තා ව නාට්‍යයේ ප්‍රදාන චරිත ය කරන්න නම් එපා එපා එපා එපා ගොඩාක් ඉස්තුති

  • @janarst1802
    @janarst1802 หลายเดือนก่อน +10

    මාධවී චරිතයට පබෝධා සංදීපනී ගත්තා නම් සුපිරි ට ගැලපෙන්නේ

    • @udayanganidesilva4251
      @udayanganidesilva4251 หลายเดือนก่อน +1

      Hmm

    • @udayanganidesilva4251
      @udayanganidesilva4251 หลายเดือนก่อน +1

      Hmm

    • @krishperera5050
      @krishperera5050 หลายเดือนก่อน +3

      මාධ්‍වී ගේ චරීතේ ට ගන්න තීබුනේ පාරමී ගේ අම්මා අන්ජු ලා.

    • @udayanganidesilva4251
      @udayanganidesilva4251 หลายเดือนก่อน

      @@krishperera5050 ඒක නම් ඇත්ත එයා ගයාත්‍රී ට වැඩිය ලස්සනඉ තරුණ ඉ😊

    • @chamugamage3506
      @chamugamage3506 หลายเดือนก่อน

      Ow eya gaththa nm maru

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 หลายเดือนก่อน +1

    Madavige charithe gayaththrige ඇත්තම jivitheth pods කොල්ලන්ට තමයි ආසාව තියෙන්නේ ගැළපෙන චරිතයක් diila තියෙන්නේ කවුරු වුණත් adyakshaka

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 หลายเดือนก่อน

    Gayathrige kata tama kata හතරහට යනවා

  • @SachinDilshanofficial01
    @SachinDilshanofficial01 หลายเดือนก่อน +1

    මේ මෝඩ ගැනීනම් මට පේන්න බැ 😂