ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

31 කොටස | අද ඉදන් අපි දෙන්නා ආදරේන් ඉමු | napurage gabbara manli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • 31st episode
    napurage gabbara manai
    කෙල්ලට පුදුම මේ තරම් වෙලාවක් ආදරයෙන් හිටපු රියොන් මොහොතකින් වෙනස් වීම ගැන ය… තමා මෙවරත් රැවටුනාදැයි සාධාරණ බියක් ඇය සිත තුළ ඇති විය…..
    #sinhalanovels #adarakatha #sinhalanawakatha

ความคิดเห็น • 26

  • @suseemagunawa7032
    @suseemagunawa7032 หลายเดือนก่อน

    අනේ මෙ සයුරි ආයෙත් රැවටුනා,පව් කෙල්ල ❤❤❤❤

  • @user-gt7kn8fq7o
    @user-gt7kn8fq7o หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-li2bp7qn5i
    @user-li2bp7qn5i หลายเดือนก่อน +3

    කෙල්ලෝ ආදරේ ඉස්සරහ ගොඩක් මෝඩකම් කරනවා විස්වාසය ක් එක පාරක් කඩපු කෙනෙක් .ඉක්මනට ආයේ විස්වාසය කරන්න ඉක්මන් වෙන්න හොඳ නැහැ

  • @nishaminiwasana4770
    @nishaminiwasana4770 หลายเดือนก่อน

    Diga kotasak dannako

  • @madugunasingha5360
    @madugunasingha5360 หลายเดือนก่อน

    Pav sayure ayaga බබාta tattak ඕනම nesa reyont aadara❤❤❤❤

  • @Shama-hu4sx
    @Shama-hu4sx หลายเดือนก่อน

    සයුරි මහා මෝඩ ගහක්

  • @user-pg1np7cq7c
    @user-pg1np7cq7c หลายเดือนก่อน

    සයුරි මහා මෝඩ කෙල්ලෙක් 😥

  • @prabodalakshani8631
    @prabodalakshani8631 หลายเดือนก่อน

    Ada thwa kotasak denn beridaaa🥺

  • @thilinilakmali7092
    @thilinilakmali7092 หลายเดือนก่อน +1

    සයුරි නම් මෙච්චර ටම මොඩයිද මෙහෙමත් මොඩ ගැනු ඉන්නවා ද

  • @user-zc3tw5fk9x
    @user-zc3tw5fk9x หลายเดือนก่อน

    සයුරි මහ මොඩ කෙල්ලේක් 😢

  • @user-cf6dw8os3z
    @user-cf6dw8os3z หลายเดือนก่อน

    අනේ කරදරයක් නොකර අවසානෙට හරි බිනරට කෙල්ල දෙන්න මෝඩ කෙල්ල පව් මැටි ගුලියක් මහ 😒😒😒😒😒

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl หลายเดือนก่อน +3

    මන් කිව්වෙ මූමේපාරත් ගේමක් අහන්නෙ කියලා .මටනම් ඌව පේන්න බෑ.අනේ බිනර කෝම හරි කමක් නැ කෙල්ලව හොයාගන්නකෝ.මේපාරනම් ලොකූ දෙයක් ප්ලෑන් කරලා ඇති අරූ.

  • @sarathpremalal7250
    @sarathpremalal7250 หลายเดือนก่อน

    Sayuri gon gahak dan sayurita karadara kala athi nango sayurita lassana jiwithayak denna riyon burwa apa sayirita binarawa set karanna ayiyata penna dennawa adaren thiyanna ❤❤❤❤❤

  • @GayaniManathunga-gc7ng
    @GayaniManathunga-gc7ng หลายเดือนก่อน +1

    අනේ කෙල්ලට කරදරයක් කරන්න එපා ❤❤❤❤

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 หลายเดือนก่อน +1

    සයුරි මහ මොඩ මගුල්

  • @user-zn4hd2ig8d
    @user-zn4hd2ig8d หลายเดือนก่อน

    Pau ane kella.riyonnam maha epa karapu minihek

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 หลายเดือนก่อน

    Sauri maha mi denak ochchara hariyak karapu ekawa wiswasa karala giyane

  • @user-zg4ls8ot8c
    @user-zg4ls8ot8c หลายเดือนก่อน

    ane kellawa maranna neda hadanne

  • @user-ho9tw4fy8x
    @user-ho9tw4fy8x หลายเดือนก่อน

    ❤❤Lassani

  • @hasithachamini4925
    @hasithachamini4925 หลายเดือนก่อน

    ❤❤❤

  • @hashii2000
    @hashii2000 หลายเดือนก่อน

    අනේ රියෝන් ‍අයෙත් කෙල්ලව රවට්ටනවනේ, පව් සයුරි 😢😢

  • @user-op8fd6ot9j
    @user-op8fd6ot9j หลายเดือนก่อน

    ඉක්මනටකෙල්ලවබිනරටදෙන්නනැත්තන්පවූකෙඅනෙනපූරැසර්කතාවඉල්ලනවදෙන්නෙනැහැනොබූදූසරනයි

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or หลายเดือนก่อน

    Me kapati nariya maranna ona paw sayuri daruwai

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 หลายเดือนก่อน +1

    Mokkatada saurita paw kiyanne eya riyon ekka gihin thiyennesapa gannane eya sapa dei appi balance emmu

  • @user-cm8nd2oh1z
    @user-cm8nd2oh1z หลายเดือนก่อน

    Ane sauritai daruvatai karadara yak venna epa otenda polisiyen avanam hari okava hiredanna

  • @garyami4067
    @garyami4067 หลายเดือนก่อน

    මට හිතෙන්නේ මැරයො ගෙන්නල කෙල්ලව මරන්න හදන්නෙ