@@beautywithhima mm manala nm baluwe naa. Mm twa dewal kondeta use krnwa. E unta e product ek hodai matanm ekai mm oyt reply ekak demme. Konde thibbt wadanm dik una godak itin. Oya product ekak aran use karala balanna. Konde godak wawa gann onenm oil treatment ehma kranna. Godak oil warga hadana widiya youtube tynwa balanna dr.
Hair colour කරන විදි සම්බන්ධයෙන් video එකක් කරන්න .
අක්කි Garnier brand එකේ අනිත් products ගැනත් review එකක් කරන්නකො.specially (fashwash,moisturizer,face cream)ගැන.
Ganier brand eke face cream, cleansers ehemath godak hoday...
Macha face wash eka oily acne skin ekata godak hoday ..
Godak watina video ekak akki 💗💗💗💗 e wagema dry skin ekata galapena product s smbanda video ekak karanna akki ,eka godak wadagathweyi ,oya widiyata thawath lassana, wadagath video apa wetha ragena ennata shakthiya labewa 💞💕💗💖💞❣️❤️💙🧡💛💚💜️💝
චතූ❤️ අනික් හෙයා මාස්ක් ගැනත් විස්තර ටිකක් දෙන්නකෝ.. මගෙ ස්ට්‍රේට් හෙයේ එකක් තියෙන්නෙ ඒකට ගැලපෙන එක කොහොමද මං තෝරගන්නෙ
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. Room tour video එකක් දෙන්නකො.❤️❤️
akkage fashion talk kyl chanel ekk tynw eke tybw room tour ek
akki akkige lipstick and gloss eka mokakda ads use krl thiyana.brand and no plz.
Tnk u akki its really nice
Thank you so much for the review!❤
මටත් අවශ්‍යම video එකක් thanx dear ❤️❤️❤️❤️Good
Akke thanku very much oya brand eka gana kiwata matath teyenne curl hair ekak akkage wagema habai mage dandruf teyenawa eka nisa meka conditioner ekak wage use karala wash karanam neda?
මමත් use කළා...ගොඩක් හොඳ product එකක් තමයි ඔය...
Oyth me page eknd gthe.
Meke nama dannako
@@manuthpabasara8764 garnier
Price kohomada dr
Meka hemadama use krt prshnyk wennedd kiynnkoooo
Akki skin type aka හදුනගන්නෙ kohomada kiyala video akak karannako please 🙏
Garnier hair food product eke prince kiyada dear
Ane meka ganna widihak kiyannako....thanks❤
Akki honda shampoo ganath ikmata vedio ekk krnnako plz
Thank you very much ♥️♥️♥️
Lassanai chathu. ආසාවෙන් hitapu vedio ekak❤
akki keratin treatment eka gana vidio 1k genna
Ane akki mage konde godak cruly.konde kadala damama godak pimbenawa.aka nathi karanne kohomada?😔😔😔
Akki oya gala tiyana lipstick eke colour eka kiyannako eka lassani😍😍
Akki සචිනි අයේන්ද්‍රා කරන එස්තරා කියන හෙයා ක්‍රීම් ර්ක ගැන v එකක් දෙන්නකෝ
It's awesome 😎 all-time favorite
@@technicmalli8922 monada resalt
@@NISHISHANIKAREAL555hair regrowth,good for dandruff
Akke aurudu 18ta adu kenekta face shop hri nature's republic eke hri aloe gel eka hoda nedda. Plz reply🥺
Curly hair ekt hoda shampoo ekak akak
Man oya product 1 use karala තියෙනවා .කිසිම result 1 na.habai marama සුවදයි .
Styling product widiyt meka use krnna puluwanda???
Reply oni akke face jade roller akak ganna thanak kiyannako original
Keratine treatmnt karapu kondeta meka komada use krnne? Leave on krnn puluwan da
Akke mage kondeta biotin and collegen shampoo eka use kara den konde ynawa dandruff awilla
Akke konde dik kara ganna hoda product ekak kiyannako
Leave on silicone oil ekak විදිහ ට use කරන්න පුළුවන් ද ?
Akke Garnier hair food eke lankawe kadawal wala ganna thide
Tnx Akki
ස්තුති ඔයාට
Keratin treatment ek gena පැහැදිලි විස්තරයක් ඔනෙ ප්ලිස් 🙁❤️
මමත් use කරනවා ගොඩක්ම හොදයි ❤
Meke price kiyada dr
Meka hemdama use krat prshnyk nedd kiynnkooo
Oyage konde curlda
Prize komada
Aki 18-19 years kenek ta perfectil supplement eka use kera ta prashnayak nadda
Pregnancy eken passe post pregnancy ekata tama doctor dunne perfectil . Doctor kenekta pennalama ganna nangi. Tama podine oya
Thank u ☺️
Doctor kenek gawata yanna bari nam danata seven seas Cod liver oil ganna nangi.
Mekaa hemadama use krat kondet damage ekkak wenne ned
Straight hair crel krnna wdiyak kiynnako akke
Akke meka use karaddi condition use karanna one nedda
Hadapu currly hair ekakata hodada...
Ona shampoo akkata kamak nedda
meka හිස් කබලේ ගෑවට කමක් නැද්ද akki...
Meka hair Akata use karata passe wash karanna onida
rebonding hair ekata machwena product eka mokkda
අක්කි frizzy split ends තියෙන hair එකට garnier watermelon hair food product එක හොදයිද
Keratin treatment karapu kondeta hondai da?
අක්කි සචිනි අයෙන්ද්‍රා hair cream ekak karanwa neda ezzara kiyala.akkith eeka use karala apita rewie rkak dennako.godaak denek eeka hidai kiyanwaa
Math use krnwa godak hodai.
@@sansala_darshani monwda dr lebunu resylts oyata...
@@beautywithhima konde dik una, kalu una, konde adu then walin konde awa. Eka use kalama oluwatath sanipai. Godak asawen use krana product ekak.
@@sansala_darshani dr kochchara kal use karamwada? Masekata konde අගල් කීයක් වගේ දික් උනාද? Plss
@@beautywithhima mm manala nm baluwe naa. Mm twa dewal kondeta use krnwa. E unta e product ek hodai matanm ekai mm oyt reply ekak demme. Konde thibbt wadanm dik una godak itin. Oya product ekak aran use karala balanna. Konde godak wawa gann onenm oil treatment ehma kranna. Godak oil warga hadana widiya youtube tynwa balanna dr.
Meka kohenda ganne? Click and buy godak thiyenawane.link ekak ewannako
Mehema page ekak nene ane click and buy kiyala
Mage Akka Italy walin euwa, math use karanawa❤️❤️❤️❤️
මගේ කොණ්ඩේ dry නෑවම අවුල් ඉතින් කොණ්ඩේ වේලුනාම ඔලුව පිරන්නත් අමාරුයි තෙල් ටිකක් ගාන්නේ නැතුව curly කොණ්ඩයක් තියෙන්නේ අනික ඉතින් ඔක ගැවම එහෙම ඔලුවේ තෙල් ගාලා පිරන්න ඕන නැද්ද තෙල් වෙනුවට ඔලුව පිරන්න පාවිච්චි කරන්න පුලුවන්ද plz rply
Kohenda ganna pluwan.shopwl thiyenwd?
Thanks akke.very useful for all..❤❤❤🙏
කොන්ඩේ සුදු වෙන එකට හොද මොකක්ද
අක්කි බනානා මාස්ක් එක නැචුරල් ස්ට්‍රේට් හෙයා එකකට මැචින් වෙනවද
Ganne kohenda
Mekat dandruff wadi wenne nadda
Kohnde akke ganne me product eka 🤔🤔🤔
අක්කේ මේකේ දැනට තියෙන මිල කීයද.?
me web site ekenm 3250i mn shop ekka gihin baluwa 3600i 😫 පෙරේදා බැලුවේ
Hair food eka Scalp eke ganawada ?
අනේ මට කියන්නකෝ මේක ගාලා සෝදන්නේ නැතිව අපිට hair එක wet විදිහට තියාගන්න පුලුවන් කියලද කියන්නේ
Meka kohenda ganna puluwan
Akki gnne koheda lnkawe??
Akke hair oil ekata bisekada hoda bileshmada mt patalila thiynne
Mm bileshma use krl na dear. Habai biseka best results thiynw. My personal experience
Biseka best
@@cantastorie9000 thanx .. ❤️
@@navinthividarana8005 thank ❤️
Eka ganne shop ekakid nthnm online da mt puluwanm details tikk dennko e gana
owwa ganna epa hodata mallum kapiya
සහොදරිය ඔයාගෙ video මන් නිතරම බලනව අනෙ මගෙ කොන්ඩෙ සැහෙන්ඩ පුපුරනව වගෙම හැලෙනව එකට කරන්න පුලුවන් පිලියමක් තියනවද්ද්
Mamath oya wage tikak mahathai
Kettu wena widiyakuth vedio ekak karannako
Akke eyalge page ake link aka ewannko
Akki, ane diet krddi konde ynwane. Vitamin ekk kynnko
Remvit hodai..doctor kenek dunna vitamin ekak.
@@duleenamadhushani6979 ගොඩක් ස්තූති
Price kiyanna akkee
අක්කෙ මම Dreamron ස්ට්‍රේට් ක්‍රීම් එකෙන් කොම්ඩෙ ස්ට්‍රේට් කරා...කොන්ඩෙ දවස් තුනක් පරිස්සම් කරත් supar condisanal එක ගාල නෑවට පස්සෙ කොන්ඩෙ පිම්බෙන ස්වබහවයක් ගත්ත...ඒකත් හේතුව මොකක්ද කියල කියන්න පුලුවන්ද අක්කි
Hariyata iron eka wela na
Me product eken konde volume eka wedi wenawada..?
❤️❤️❤️
කොන්ඩය තටිටය පෑදෙන්න තරමි අඩු ගැහැණු ළමයෙක්ට පාවිච්චි කරන්න පුලුවන් නිෂ්පාදනයක් කියන්නකෝ.ස්වභාවික සත්කාර වුනත් කමක් නැහැ
කොහොඹ කොල මිටකුයි ගොටුකොල මිටකුයි කරපිංචා කොල මිටකුයි,වතුර චුට්ටක් දාලා හොදට බ්ලෙන්ඩ් කරලා ඔලුවට දාන්න.කැමතිනම් බිත්තරයක් එකතු කරගන්න.මම නම් බිත්තරත් දානවා.හිස් මුදුන තනිකරම තට්ටෙ තිබුනෙ මගේ.දැන් කෙස් වැවිලා යන එකත් ගොඩාක් අඩුවෙලා.සතියට දවස් දෙකක් කරන්න.පැය භාගයක් ඉදලා නාන්න.සල්පේට් ෆ්‍රී ශැම්පු එකක් පාවිච්චි කරන්න.පලවෙනි දවසෙම වෙනසක් තෙරෙයි
Prize kohomd akkee
Akke garnier brand eka indian da tiyenne plz reply
France
Meka ganna oraginal thiyna page ekak kiynnko
Ane mama multhani mitti, mee pani, yougat mix krala gawa. Mune podi podi bibili awa. Ai e? Prathikarayak kiyanna.
යෝගට් වලට වෙන්න ඇති.දෙහි බින්දු කීපයක් එකතු කරලා ගාන්න
@@niroshikarathnayaka6572 💛 thank you
අක්කේ මට තියෙන්නෙත් curly hair එකක්.මේ brand එකේම hair food papaya එක හොදයිද මේකට වඩා.අනේ pls මට reply එකක් දාන්න.අනිත් එක orginal and fake එක හොයා ගන්නේ කොහොමද කියලත් කියන්න පුළුවන් ද?ආදරෙයි හැමදාම 😘😘♥️♥️
💛💛
❤👍
Lasani oya chathu❤🧡💛💚💙💜💜🤎
😍😍😍😍👍❤🌹
අක්කි මෙකෙ මිල කියද
Hama ratakama thiyrnawa da meka