Oyata loku gamanak yanna puluwan nangi ❤ mamath igana ganna kale camps yana kale ohoma farm ek kala mama e salli walin thamai igana gaththe . Godak dewal kala passe mage amma hadissiye nathi una thaththa leda una mata igana ganna gaman e dewal karaganna amaru una nisa nathara kara .dannm mama degree ek aran job ek karata thawamath hitha thiyenne magema business ek karanna ikmaninma patan ganna hithan inne ❤ oyatath hoda anagathyak thiyanawa nangi ath harinna epa kisima deyak mama business ath hariye mage degree ek nisa mokada ammage hine amma nathath mama haba karanna oni nisa dan mama sathutui ammai thaththai 2 nathuwa thaniyama mamai nangi jewethe godak dewal kara gannawa kisima udawwak nathiwa .oyatarh hadawathin suba pathanawa nangi ♥️♥️ jaya wewa 👍
Ahmben hambunaaa.....😅 Kellak welath a haiyaa Niyamaiiiiiiiiiii akkeeee.....🎉❤ Mageth ma amaruma kalayakkkkk..... eth allgana uthsahayan mata puluwan idiriyatama yanawaa.!😊
I'm sure you'll win your life soon. But that doesn't mean now you've failed. I feel you're living a good life even now. One last secret, which is Psychological, don't use poor or at least don't think that you're poor even though that's the temporary reality you're facing recently if you want to be rich because what you think is what you get... Wish you all the best sis ❤
නංගී .channel එකේ නම වෙනස් කරගන්න.මොකද poor girl කියද්දිම ඔයාගෙ මනසට මොලයට යන්නෙ negative idea එකක්.ඕනිම කෙනෙකුට ජීවිතේ නැගිට ගන්න බැරිවෙන තරමට කඩා වැටීම් එනවා.ඒත් ඒවා සදාකාලික නැහැ.ඔයා ගොඩාක් දිරිමත් කෙනෙක්.අපි නම වෙන්ස්ස් කරගෙන ලොකු ගමනක් යමු.( මම බාලිකා පාසලක උගන්වන teacher kenek)
ගොඩාක් ස්තූතියි ඔයාට ❤...
ඔයා හරියටම හරි 😊 මමත් මේ අදහසම මේ දැන් කිව්වා මෙයාගෙ මම බලපු පලවෙනිම video එකේ
දැන් වෙනස් කලොත් චැනල් එකට ලැබුනු සබ්ස්ක්‍රයිබස්ලට ලයික් වලට බලපානවා ඇති . වෙනස් පාරක ගිහිල්ලත් බලපුවාවෙ නේද
Ou meka dakiddima negative wenawa e nisa nangi oya hoda positive vibe ekak tiyana name ekak danna
Aththa..nama waradi
අක්කෙ ඔයා මට ලොකු motivation එකක් දුන්නා .අද ඉදන් මාත් තියෙන දේවල් වලින් ගේමක් ගහනවා ..ස්තූතියි ඔයට ..හැමදාම video එකක් දාන්න ❤😊
මම අවුරැදු නමයක් තව කචස් වලින් ඇවිදින්නේ ..ඔපරෙෂන් එකක් වැරදිලා පැරලයිස් වෙලා මම අවුරැදු එකහාමක් ඇදේ උන්නේ ..මම රට ගිහින් උන්නේ හොද ජොබ් එකක් කරන් ජිවත් උනා එත් අන්තිමට මගේ හැමදේම මේ අසනිපෙන් බෙහෙත් කරන්න නැති උනා මට ඉන්න තැන පවා නැති වෙලා දැන් කුලියට ජිවත් වෙන්නේ එත් මට හොද මහත්යෙක් ලැබිලා තියෙනවා ..හිත වැටෙන වාර අනන්තයි එත් දහිරියෙන් ජිවත් වෙනවා ..ඔයාට ජයවේවා නංගි ❤❤❤🎉🎉🎉🎉 හිතින් වැටෙන්න එපා ❤
Obata ikman nirogimat suwaya prartana karanawa davi pihitai ❤❤
ඔයාට ඉක්මනට සුව වෙලා ඔයාගෙ වැඩ කටයුතු අපහසුවක් නැතුව කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤🙏
ඉක්මනින් සුව ලැබේවා
අද තමයි ඔයාගෙ වීඩියෝ සෙට් උනේ මට. එක දිගට ගොඩක් බැලුව dr. මම 97. මං හිතන්නෙ ඔයා මගෙ වයස. මේ වීඩියෝ මාරම ලස්සනයි. ආසයි ජීවිත් වෙන්න මේව බලලා. ආදරෙයි 💞
97😮😮???
මොන දේ උනත් අත් හරින්න එපා අක්කා උත්සහවන්ත මිනිසුන්ට අනිවාර්යයෙන් හරියනවා 🔥
අවුරුදු 12ක් කරපු Job එක මට එපා වෙලා ඉන්නෙ දමලගහල යන්නමයි හිතෙන්නෙ. ඊයෙ පෙරේද ආපු කෙනෙක් කෙටි කාලයක් තුල මට රැකියා ස්ථානය අපායක් කලා. නිදහසේ තමන්ගෙම දෙයක් කරගෙන ජීවත් වෙන එක තරම් මානසික සතුටක් තවත් නෑ.
Mokkda kare
Hitha hadaganna.Anik ayage naraka de ta oyage hoda dewal nathi karaganna epa.oya waira karanna epa.budun wadinna.puluwna welawata pansal yanna.oyata thiyena karadara adu wei.paradinna epa.job eka karagena sanaseemen inna😊
@@Geeth_kalhara promotion ganna hadissiya tamai itin. Lokkata pandam allagena idagena office Eka controll kara eya. E ganu kenek. Kelam kiyane borut ekaka. Api kipa denekta hodatama attack kala. Eka lady kenek job Eka epa welama Dala giya.
Karamaya paladenawa. Ara kalin kiyapu lokka giya. Ara ganu kenage powers neti una. Den aluth kenek awith inne. Eyawat allaganna full try karanawa. Eyanam ahuwenne na wage. Balamu
@@Supu-s4h bohoma stutiy . Yahapatakma wewa obatat
ඔයාගෙ වොයිස් එකේ තියෙන්නෙ මාරම positive vibe එකක් අක්කේ...........
අනේ ඔයා හරිම ශෝක්. ඔහොම තමයි ගෑනු ළමයි ඉන්න ඕනෙ. ජීවිතේ කොයි තරම් කඩාවැටීම් සිද්ද උනත් හිනා වෙලා ආපහු නැගිටින්න ඕනෙ අපි. ඔයාට කවදාවත් වරදින්නෙ නෑ අක්කේ. ඔයාගෙ පුංචි farm එක දිනෙන් දින දියුණු වේවා 🎉✨❤️✨👏
අනෙ හැමදාම හරියන්න ඔනි ඔයාට ...විශ්වයට ස්තුති ..❤️🙏👑👑👑 රැජිනක් වගෙ ජිවත් වෙන්න ලැබේව❤
💝🙏
ජයෙන් ජයම පතනවා දුව ඔයාට❤ අභියෝග ජය ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා❤හරිම ආඩම්බරයි පුතේ ඔයා ගැන❤
මාත් තනියම ජීවත් වෙන කොල්ලෙක් මේ දවස් වල අත කැපිලා සෑහෙන්න කට්ටක් කන්නේ..එහෙමයි කියලා අතහරින්න බෑ ජිවිතේ..දවසක තමන් ආස දෙයක් කරලා මේක ඉවරකරගන්න තිබ්බානම් ඇතී..සුබපැතුම් ඔයාට
Ikmanin suwa wewa...!!!!
Ikman suwaya labawa ❤❤
Oya paw..godaaaakk
Aiya oya ta ekamanata sanepa weane parthn krnea WA,,budu saranini aiya 💐🙏🙏🙏
Suwapath wewa❤
පුළුවන් හැම වෙලාවකම හිතෙන් ගොඩනැගිලි/ ආරාම, ආහාර, බෙහෙත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය අරමුණු කරලා පූජා කරන්න. හිතා ගන්න පුළුවන් වටිනාම දේවල් ඒ විදිහට හිතෙන් පූජා කරන්න . "දුන්නොත් ලැබෙනවා , දුන් දේ ලැබෙනවා" න්‍යාය හරියටම හරි කියලා අත් දැකීමෙන් කියන්නේ.
නරක විපාක ලැබෙන කාලයක් නිසා හරිම පරිස්සමින් කටයුතු කරන්න .
හැම වෙලාවෙම හැම දෙනාටම යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ...
නෑ, ඔයා මේ විකාර අහන්න එපා. ඔයා නිකමට ග්‍රාම සේවකට, ඇමති කෙනෙක්ට දීල බලන්න අන්න තියරිය වැඩ කරයි. කොහෙවත් යන්න ටට්ටයන්ට නිකන් සල්ලි දෙන්න එපා, මොකක් වත් ලැබෙන්නෙ නෑ.
@@prtygrl5077true
❤❤❤❤❤❤
ඔන්න මමත් ඔයාගේ channel එකට එකතු වුනා.. මමත් ඔයාගේ වයසමයි. අපිට මොකකහරි දෙයක් නැතිවෙන්නේ එහෙමත් නැත්තනම් වැරදෙන්නේ අපේම හොදටයි.සමහරවිට තිබුනටත් වඩා හොද දෙයක් ලැබෙන්නයි එහෙම වෙන්නේ.. අපිට දැන්ම ඒවා තේරෙන්නේ නෑ ඒත් කාලයක් ගිහින් ආපස්සට හැරිලා බලද්දී අපිට තේරෙන්නේ හැමදේම වුනේ හොදටයි කියලා.. Be strong darling ❤
මචන් හිත හයිය එවුන්ට හරියනව. කවදහරි නෙවෙයි. ලගදිම. Good luck ❤️
දවසින් දවස ජිවිතේ සාර්තක වෙවා ඔයා ඔය ගමන යන්න ඉක්මනට ලොකු ගමනක් යන්න පුලුවන්. ජිවිතෙ සාර්තක වෙවා.❤❤❤❤❤❤
ඔයා ඔයාගෙ ගේමි එක ඔයාගෙ විදිහට ගහන්න..ඔයාට වරදින්නෙ නැහැ. මං මෙික ලියන්නෙ ඔයාට ජීවිතේට උත්තේජනයක් වෙන්න.. මොකද මගෙ දෙමවිපියො දෙන්නම මට අවුරැදු හත වෙනකොට ජීවිතෙන් ගිහිල්ල ඉවරයි..ඉතින් එදා ඉදල කැමිපස් එකට එනකල් විදපු දුක, කාපු කටිට කියන්න වචන නැහැ..හැබැයි හැමදාමත් මං විශ්වාෂ කරේ මාව. ඒ නිසාම අද ලංකාවෙන් පිට ලෝකෙ කොනේම තියෙන ලස්සන පුංචි රටකට වෙලා නිදහසේ ජොබි එකක් කරන ගමන් ජීවිතේ සරලව සැහැල්ලුවෙන් ගෙවනවා..ඉතින් කාත් කවුරැවත්ම නැතිව මෙහෙම කටිටක් කාල මං ගොඩගියානමි අමිම, තාත්ත සහෝදර සහෝදරියො ඉන්න ඔයාට කොහොම ජීවිතේ දිනන්න පුලුවන් වෙන්න ඔිනිද💪 ඔයාට පුලුවන්..ඔයාගෙ ඉස්සරහ ගොඩාක් සුබ අනාගතයක් තියෙනවා..ඔයා වගේ හිත හයිය, ධෛර්‍යවන්ත, උත්සාහ වන්ත යුවතියකට මං හිතන්නෙ නැහැ ස්වාභාදහම හරි මෙි විශ්වය හරි නොසලකා ඉදිවි කියල..ඉතින් ජයවෙිවා❤🙏💪
❤❤❤
Good luck bro♥
GOOD LUCK❤🎉❤
අහම්බෙන් දැකලා නැවතිලා බැලුවේ..මේ විඩියෝ එක බලද්දී මමත් සම්පුර්ණයෙන් මනසින් වැටිලා හිටියේ.ඒත් බැලුවාට පස්සේ හිතුනා අපිට මොනවාද තියෙන ප්‍රෂ්න කියලා.ඔයා මෙතන කියන වචන සෙට් එකක් මමත් රචනාවක් වගේ මටම කියා ගත්තා.ඒත් අපේ තියෙන ලොකුම දුර්වල කම අපි ලොකුම ශක්තියක් කර ගන්න ඕනේ.බුදු දහම විෂ්වාස කරන්න.අනිවාර්යයෙන් පිහිටක් ලැබෙනවා.ඔයාට අනිවාර්යයෙන් දිනන්න පුලුවන්,සටන් කරන්න,පරාද වෙයි..මුරුන්ඩු වෙන්න..නෑ තව එක පාරක් උත්සාහ කරන්න කියලා ..බුදු සරණයි
හැමදාමත් ශක්තිමත් සිතින් ජීවිතයට මුහුණ දෙන්න !! ඔයාට ජයෙන් ජයම වේවා !!!
ඔයාට උතුම් තෙරුවන් සරණයි ආදරණීය සොයුරිය !!!
මම ඔයාට ගොඩාක් ආදරෙයි නංගී ......🌹🌹❤❤🙏🙏
මමත් හරිම ආසයි.ඔයාගෙ උත්සාහය අත් හරින්න එපා අනුන්ගෙ තැන් වල රැකියා කරනවට වඩා හිතට සතුටුයි තමන් කරන දේ හරියටම කරන්න.ඔබට විශ්වයේ ශක්තිය ලැබේවා.
විශ්වයට බොහෝ දෑ කල හැකියි නංගි.අපේ රටත් එදා අරගලයෙන් පස්සේ මෙි වන විට කඩා වැටිලා ඔයාගේ ජීවිතය විතරක් නොවෙි අපේ ජීවිතත් විනාශ වෙලා යන්න ඉඩ තිබුනා නමුත් විශ්වය ඒකට ඉඩ දුන්නේ නැහැ. දක්ෂ නායකයෙක් විශ්වය අපට ලබා දුන් නිසා අද අපි සතුටින් ජීවත් වෙනවා.විශ්වය එහෙම තමයි අපිට දෙනාදැනුනාට අපට බොහෝ දේ විශ්වය ලබා දෙනවා.මමත් කියන්නේ විශ්වයට බොහොම පින් කියලා.
වෙනම vibe එකක් තියෙනවා අක්කා ඔයාගෙ වීඩියෝ වල❤ ඒක මාරයි
මේ වගේ දේවල් පාසල් අධ්‍යාපනයෙන් උගන්වනවනම් මොනතරම් වටිනවද , තමන්ගේ ම ව්‍යාපාරයක් සාර්ථකත්ව කරගන්න විදිය උගන්වන තැනක් මේ රටේ නැති එකෙන් තමයි රට බංකොලොත් උනේ
"Poor girl" kiyana wachana ain karanna..."A Brave Girl's Journal" wage namak thamai oyage channel ekata galapenne...Salli walin duppath pohosathkama thiranaya karanna baha...Oyage manasika shakthiya salli tiyenawa kiyana ayata wada godak wadii...oya godak uthsahawantha lassana girl kenek...oyata godak diyunu wenna puluwan...Wish you all the very best Darling♥️
ow dekapu gaman mata hithuneth "Poor" kiyana eka danna epaaa
Ou ek aththa
Great comment!
👌 ❤
Ouya poor na. You’re a strong girl and brave girl. Ali hemoma rich apita family ekak innawanan. Hisata wahalak thiyenawanan api hemoma rich! ❤❤
තරහ වෙන්න එපා dr මමනං ෆාම් කරනවට කැමති කෙනෙක් නෙමේ but ඒක ඔයාගෙ කැමත්ත වැටුන තැනින් නැගිට්න්න ශක්තිය ලැබෙන්න කියලා අශිර්වාද කරනවා❤❤
සහොදරිය අපිට තියන දෙයක් අහිමි වෙන්නෙ තියන දේට වඩා වැඩි දෙයක් ලැබෙන්න අපිට යම් දෙයක් ලැබෙන්න පරක්කු වෙන්නෙ හොදම දේ ලැබෙන්න ඔබ නිතරම විශ්ව මාතාවට ස්තුති කරන්න ඔබ කිවා වගෙ අපෙ යාලුවො හොද ජොබ් කරල හොද වාහනවල යනව විවහවෙල හොද පවුල් ජිවිතයක් ගෙවනව නමුත් ජිවිතෙ යම් දෙවල් පහු වුනත් පුන්ච් ම තැනින් තමන්ගෙම දෙයක් ගොඩනගාගත්තොත් අනෙක් අයට වඩා ඉහලටම යාහැකියි මමත් රටකට වෙලා කට්ටක් කන්නෙ මගෙම දෙයක් කරන්න ඔබට සුබම සුබ අනාගතයක් සහොදරිය 🎉🎉🎉🎉🎉🎉🎉
ගොඩාක් ස්තූතිය...
Very good, keep it up!
අක්කෙ මේ කතාව මාර motivation එකක්. Thank You❤
හැමදේටම උත්සාහය තමයි ඕනේ එතකොට දියුණු වෙන්න පුළුවන්❤❤
ඔයාටත් විශ්වයටත් ගොඩාක් ස්තුතිය ❤❤❤😊😊😊❤❤❤
Oyata lassana jeewithayak himiy oya patanganne methaninne atheethe anduru guhawen oya eliyata awith lokaga dakina kenek oya loku motuvation 1k denawa apitath
ජයෙන් ජයම වේවා නංගි ඔයාට,මාත් කුකුළු ෆාම් එකක් කරන්න පටන් අරන් දැන් මාස කීපයක්,තාම බිත්තර දාන්නෙ නෑ එයාලා,හරියටම දැන් අවුරුද්දක් වෙනවා කුකුළන් හදන්න පටන් අරන්,ඒත් තාම ලොකු ආදාමක් උපයන්න පටන් අරන් නැහැ,ඔයාගෙ video බලද්දි හරි ආසා හිතෙනවා,විෂේශයෙන් ඔයා වගේ විෂ්වයට ස්තූති කරමින් ගමනක් යන්න වෙර දරන්නෙ මමත්,ඇත්තටම channel එකේ නම වෙනස් කරන්න නංගි,ඔයා හරි ධෛර්යමත් තරුණියක්,
ඔයාගේ ජිවිතේ ඔයා ආසන කරන හැමදේම ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා🥰❤.බුදු සරණයි
Harima asai oya sithana pathana widiyata dinen dina diunu wewa
නංගියෝ ඔය වගේ අත්දැකීම් ගොඩක් මට තියෙනවා.මම ඔය වගේම කර කර හිටපු රැකියාවෙන් ඉවත් වෙන්න උන අවස්ථා තිබුනා,ඒත් මම තාවකාලිකව මානසිකව වැටුණත් නැවත සුපුරුදු මාවසිකත්වයට එනවා ඔයාටත් ශක්තිමත්ව නැගී සිටීමට හැකි වේවායි හදවතින්ම පතනවා
සුනාම් ආපු වෙලාවේ සමහර මිනිස්සුන්ට ඉතුරු එයාලා ඇදගෙන හිටපු ඇදුම විතරයි.නමුත් ඒ අය වැටුනෙ නෑ එතනින් නැගිට්ටා..ජය වේවා
ආදරණීය විශ්වයට ලක්ෂ කෝටි වාරයක් ස්තූති .🙏🙏🙏🙏🙏❤❤❤❤❤💜️💜️💜️💜️💜️
ඔයාට ජයෙන් ජයම වේවා !!!❤
කතාව ඇහුවා බැලුවා බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ජය වේවා...ගොඩක් හොද විඩියෝවක් ..ඔන්න මාත් එකතු වුනා අද....
පුතේ මම අදතමයි ඔයාගෙ වීඩියොඑක බැලුවෙ 28 /07 .දින හරිම දිරිය එ්වගේම පොලවෙ පයගහල ඉන්න මෙි සරුවපිත්තල සමාඡෙ අදකාලෙ මේ වගේ තරුන අැත්ත අැතිසැටියෙන් දකින දරුවො ඉන්නවද කියලත් හිතුනා.පුදුම සතුටක් දැනුනා අපේ රටට තාම වටින සමිපත් සැගවි ඉන්නවනේද කියල.ඉතින් පුතේ ඔයාගේ ඡීවිතේ සියලු යහපත් බලාපොරොත්තු බාදක අවම වී සාර්තකවෙන්න කියල අාදරෙන් පාර්තනාකරනව.පුතේ සතුන් හැදුවට කමක් නෑ මස්පිනිස විකුනන්න එපා.ඔයා කරුනාවන්ත බුද්දිමත් දරුවෙක් බව හොදින්ම පේනව.තෙරුවන්සරනයි.❤❤❤❤❤❤
ඔයා මාරම strong girl කෙනෙක් ❤ඔයා දවසක දිනනනවා අනිව්දර්‍යෙන් ❤
ade supiri, niyamai lankawe lokuma loku fram eke aithikri wemu, Ytube ekata Monatatation On kraganna ekuth adayamak ganna puluwn
Obt menm matd magpenuwat vishwamathawt anekwark ස්තුතිවන්ත වේවා
වැටෙන්නෙපා අක්කේ අනිවාර්යයෙන් ඔයාට දවසක් එයි ආපු ගමන ගැන සතුටු වෙන 🥺🌍❤️බුදු සරනයි
ඔයාට හරි යන්න ඕනි අක්කෙ♥️
සුබ අනාගතයක් ඔයාට🥺🏆
Good luck
නැවත ජොබ් වලට යන්න එපා ඔයා හොද වැඩක් පටන් අරන් තියෙන්නෙ ෆාම් එකක් එක කරන්න දිගටම තව දියුනු කර ගන්න. ඔයාට මාසෙකට ලොකු මුදලක් ගන්න පුලුවන් . එහෙම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව සතුටින් ඉන්න ඔයා පොඩියට හරි ලස්සන ජිවිතයක් පටන් අරන් තියෙන්නෙ.❤❤❤❤❤❤
❤❤❤❤mage mahaththayath oyatath wada godak duk widapu ekenek nangi.mokada eyata kanna bonnawath thibila na.namuth mage mahaththyath farm ekak thamai karanne.dan eya thamai me gamema hodata gewal dorawal wahana aragena hodtama jivath wenne.oyatath mage mahaththya wage wenna puluwan nanga😊😊jaya wewa🎉🎉suba pathnawa oyata.ahmben me video eka dakke.mokuth noliya yanna hithune na 🥰🥰🥰💪💪💪
Theruwan saranai නංගී ඔයාට ඔයාගෙ hema hinatakma සැබෑ වෙන්න kiyaala man parthana කරනවා ❤❤
Positive name එකක් දාන්න darling channel එකට. Universe එක ඔයාට හොදම දේවල් ලබාදෙනවා❤
Good good❤❤❤❤
අක්කේ,,,, කොහොම හරි කැම කඩයක් වගේ පටන් ගන්න ඔයාට ලොකු ගානක් හොයන්න පුලුවන් 👍
අක්කේ මටත් ඔයාට වගේ හැමදේම නැති වුන කෙනෙක්😢 මන් තාම ඉගෙනගන්නවා..තාත්තෙක් වගේ මගෙ හැමදේම බැලුවෙ මගෙ අයියා.. ඒත් මීට අවුරුදු එකහමාරකට විතර කලින් මගෙ අයියා ඇක්සිඩන්ට් වුනා😢 හැමදේම නැති වෙලා ගියා..ඒත් මන් සතුටු උනා..මොනවා නැති උනත් කමක් නෑ ඇදේ ඉන්න හරි මගෙ අයියා ජීවත් වෙලා ඉන්නවනෙ කියලා..උපරේෂන් ගොඩාක් කලා එයාට😢 මන් හැමදාම විෂ්වයට ස්තූති කලා..දවසින් දවස මගෙ අයියා හොද වෙන්න ගත්තා..එයා ඇවිදින්න කතා කරන්න ගත්තා....පොඩි දරුවෙක්ගෙ වගේ මනසක් තිබ්බ එයා ටික ටික හොද වෙන්න ගත්තා🥺 ඒත් මීට මාස දෙක්කට උඩදි මගෙ අයියා නැති උනා😢 මන් හැමදේම අතෑරලා දැම්මා. ඔයාගෙ වීඩියෝ එක දැක්කම මට දැනුන දේ තමයි..ආයෙත් මන් වැඩ පටන් ගන්න ඕනෙ කියලා❤ මන් මේ අවුරුද්දෙ එක්සෑම් අනිවාර්යයෙන්ම ගොඩ දාගන්නවා..අයියගෙ බලාපොරොත්තුව උනේ මාව එයාට වඩා හොද තැනකට ගන්නයි..අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා මන්.. Thank you akkke❤ you are strong girl❤
හැමදේට ශක්තිමත්ව මූන දෙන්න නංගී...රටේ ලෝකේ පෙන්නන සුරංගනා කතා වලට වඩා reality එකේ මිනිස්සු දුක් විදිනවා පැටියෝ...පෙන්නන තරම් කාගෙවත් ජීවත ලස්සන නැ..හැමෝටම ප්‍රශ්න තියෙනවා...දරා ගන්න අමාරුම තැන් වගේම මැරුනනම් හොඳයි කියලා හිතෙන තැන් අපිට එනවා..ඒ වගේ තැන් වලදිත් අපි හයියෙන් අල්ලගෙන ඉන්නවනම් ජීවිතේ අපිට දිනන්න පුලුවන්..ඔයාගෙන් මේ ලෝකෙට වෙන්න යුතුකම් ඉතුරුවෙලා තියෙනවා..ඒ වෙනුවෙන් සහ ඔයා වෙනුවෙන් ජීවත් වෙන ඔයාගෙ ආදරනීයයන් වෙනුවෙන් ඔයා වැඩ කරන්න...මහන්සි වෙන්න..හොඳින් ඉගෙන ගන්න ඔයා..සමහර විට ඔයා එනකම් ඔයාගෙ උදවු ඕනි අසරන කෙනෙක් අනාගතේ ඉඳන් බලාගෙන ඇති...අයියා වෙනුවෙන් ඒ අසරන අයව බලා ගන්න ...ඔයාගෙ අනාගතේට සුභ පතනවා...ආයෙමත් නැගිටින්න..❤
ප්‍රශ්නවලදී මනසින් වැටෙන්න එපා ඔයා හිත ශක්තිමත් කරගෙන ඔයාගේ ගමන යන්න ඔයාට කවදාවත් වරදින්නේ නෑ
Wooooooooooooooooooow ඔයා ගොඩක් ශක්තිවන්තයි. 🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆 ඇත්තටම මේ විශ්වයෙන් ඔයාගේ ඔය ලැබිලා තියෙන ශක්තියෙන් දියුණුවේන් දියුණුවට පත්වෙන්න ඕන කෙනෙක් 😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎
නංගි ගම් බිත්තරවලට මිනිසුන්ගේ ගොඩාක් ලොකු ඉල්ලුමක් තියෙනවා. පුළුවන් නම් ගංකිකිලියෝ හදල ගම්බිත්තර කඩවල් වලට දාන්න බලන්න.
ෆාම් බිත්තරවල ඇත්තටම ගුණයක් නැහැ. ගම්බිත්තර ලෙඩ තියෙන අයට ගන්නවා, චූටි ළමයින්ටත් දෙන්න ගන්නවා ගම්බිත්තර .
Oyage munen penawa oyata lassana jewetayak labenawa katawath hetaganna bare taram deunu wenawa
Wow niyamai math oya wage goda yanna marama mahansiyak wenne.lagadi math hithiwa oya බිස්නස් eka gena .ekata godak hoda video ekak genawe ane wisthara kiyannako
තැන්ක්‍යූ ඔයාගෙ කමෙන්ට් එකට.❤..බිස්නස් එක පටන් ගන්න නම් මුලින්ම හොඳට plan කරන්න ඕනි dear.අනික සත්තු හදනවා නම් අපි මුලින්ම එයාලට වාතාශ්‍රය අවශ්‍ය ගානට ලැබෙන විදිහට පිරිසිදුව කූඩුවක් හදා ගන්න ඕනි .නැත්තම් සත්තු ඉක්මනට ලෙඩ වෙනවා.එතකොට අපිට පාඩුයි.අනික සත්තු ගන්නවා නම් government registered ෆාම් එකකින් සත්තු ගන්න.අනිත් තැන් වල ගනන් වැඩී වගේම ලෙඩ උන සත්තුත් දෙන්න බලනවා.බිස්නස් එක පටන් ගන්නවා නම් මුල ඉඳන් හැම දේකටම වියදම් උන දේවල් ලියා ගන්න.අනිත් දේ තමයි ඔයා ව්‍යාපාරයක් පටන් ගත්තම ඒක ඔයාලගෙ පැත්තෙ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්‍යලේ කුඩා ව්‍යාපාර අංශෙ රෙජිස්ටර් කරන්න..එයාලා ගොඩක් උදවු කරනවා.මට නම් ගොඩක්ම උදවු කරන්නෙ එයාලා..සත්තු ලෙඩ උනාම අත් බෙහෙත් කරන්න යන්න එපා.පුලුවන් තරම් රජයේ veterinary surgeon ට පෙන්නන්න.නැත්තම් අනිත් සතුන්ටත් බෝ වෙන්න තියෙන ඉඩ වැඩී.
Theruwan saranai namgi oyaata. ❤️👍
Mama ada tamai oyage videos mulinma dakke oyata attatama hoda anagathayak tiyenawa kiyala penawa oya adahana agama dahamata anuwa jeewath wenna wishwaya visin aniwaryenama hoda dewalma tamai labenne oyage gamana yanna mona badaka awath suba pathanawa oyata teruwan saranai...
❤
Oyeart davasak palanna hereyanna ona sister ❤❤❤❤
me welawe godak watinawa me vedio eka Thank you so much univers 🙏🌍Thank you akke oyage hama deyakma hari yanna ona 💌❣️
Oyta jaya wewa ❤
Great
මාර කෙල්ලෙක් අද තමා දැක්කේ..හැමදේම තිබිලත් මට මන් ගැනම කලකිරුනා ඔයාගේ වීඩියෝ දකිද්දි ❤️🙏😪
නන්ගි.....අනේ මන්දා.....ඔයා හරි උත්සහවන්ත වග නම් පේනව❤.. කුකුල් මස් වලටනම් කරන්න එපා හලෝ........ කොහොම උනත් කරන කියන සේරම හරියන්න ඕන❤❤❤🎉
ANIWARYENMA
බය වෙන්න එපා... අත් හරින්න එපා. දවසක හරියනවාමයි... අල්ලගෙන ඉන්න. කාලය විසින් ඔයාගේ කකුල කඩලා කිව්වේ පොඩ්ඩක් හිටපන්. දැන් දිව්වා ඇති. අලුතින් ආරම්භ කරපන් වගේ අදහසක්...
කකුල කැඩිච්ච එක ආශ්වාදයක් කරගෙන යන්න දිගටම
ඹයාගේ කතාවනමි ගොඩක් දුක හිතෙන කතාවක් ඒ කතාව ඇතුලෙ ඕනැම කෙනෙක්ට ගන්න ගොඩක් දේවල් තියනව❤
You’re a brave girl 😊. Good luck with your future endeavours!! ❤
Dola para, lin lassanata pennuwanam hodai. Oyage gedara, gewattha harima lassanai. Hisata udin wahalayak thiyenawa kiyannema oya godak lucky. Mn gatha karanna asa widiye jewithayak. Suba pethum oyt diyunuwen diyunuwatama pathwenna❤️😍
Onna math aluthen ekatu wuna oyage vidio balnna gud luk hetha haiya Karan hema detama hodin muhunna denna..
Oyata loku gamanak yanna puluwan nangi ❤ mamath igana ganna kale camps yana kale ohoma farm ek kala mama e salli walin thamai igana gaththe . Godak dewal kala passe mage amma hadissiye nathi una thaththa leda una mata igana ganna gaman e dewal karaganna amaru una nisa nathara kara .dannm mama degree ek aran job ek karata thawamath hitha thiyenne magema business ek karanna ikmaninma patan ganna hithan inne ❤ oyatath hoda anagathyak thiyanawa nangi ath harinna epa kisima deyak mama business ath hariye mage degree ek nisa mokada ammage hine amma nathath mama haba karanna oni nisa dan mama sathutui ammai thaththai 2 nathuwa thaniyama mamai nangi jewethe godak dewal kara gannawa kisima udawwak nathiwa .oyatarh hadawathin suba pathanawa nangi ♥️♥️ jaya wewa 👍
Good luck akke kooma hari udatama ynn pluwan wenn one ❤
matanam harima dukai sudu menike mewa baladdi..den welawa ree 12.6i..mewa balanakota nidimathath ne..oyata ikmanatama hoda kaalayak enawa sudu menike..oya kathawak ahala thiyenawada dukak windoth sepak lebenawa kiyala..eka nisa okkoma hariyai..sudu menikata samma sambudu saranai..😍❤️
Oya dinanakan balan innawa man❤
Duwa apita jeevithe hamadema nathi unath shakthimath wenna agama sihi karamin deviyanta sthuthi karanna hama mohothakama. Mama ath dakimaen kiynne. Mama godak duk widala ada me mohotheth lokaye balawathma rate rakiyawak karamin jeewath wenawa. Mage duwa inne lankawe. Man eaywa hamadema dema dila adren balagannawa. Mama dan geyak ganna hoyanawa idamakuth ekka.duwatai matai jeewath wenna. Mama lankawata enna balagena inne. Pitaratawala thaniyama jeewath wena eka harima amarui. Duwa pennant parisaraya wage parisarayaka Mama geya, ganna hoyanne. Labunoth Mama lankawata enawa mage duwa ekka jeevath wenna. Shakthimathwa jeewath wenna oyata diunuwenna puluwan. Budusaranai
අහම්බෙන් දැක්කෙ .ඔයානම් මාරයි අක්කෙ . ඔයාගෙ ජීවිතේ ගොඩාක් ඉස්සරහට යනවමයි .බලන්න ඔයා කොච්චර ශක්තිමත්ද කියලා❤❤
Akke oya youtube chanel eka supiriyata karagena yanna
game lassana than pennanna
mevage deval karala chanel eka up krgnn chanel eken goda yanna puluvan
Ahmben hambunaaa.....😅
Kellak welath a haiyaa
Niyamaiiiiiiiiiii akkeeee.....🎉❤
Mageth ma amaruma kalayakkkkk..... eth allgana uthsahayan mata puluwan idiriyatama yanawaa.!😊
Matath 27y wayasa mata auruddi masa7ka babek innawa math godak prshna wala inne eth mata kohomahari diyunu wenna one
විශ්වය විශ්වාස කරන ඔයාට ජයෙන් ජයම වේවා..🌟මමත් විශ්වය අසීමිතව විශ්වාස කරන කෙනෙක්.❤️ආදරණීය විශ්ව මාතාවට අනන්තවාරයක් ස්තුතියිවන්ත වේවා..!!🌟
Really Inspiring ❤
අක්කෙ කුකුළන් මරන්නද හදන්නෙ නැත්තම් බිත්තර වලටද 😢 මට අහම්බෙන් මේ video එක හම්බුනේ ලොකු motivation එකක් ආවා මම marry කරලා ගෙදරට වෙලා ඉන්න කෙනෙක් මමත් හිත හිතා ඉන්නවා මොනවා හරි දෙයක් පටන් ගන්ඩ ඕනේ කියලා සල්ලි නැ කිය කියා පස්සට දදා ඉන්නවා😔
බිත්තර වලට නේද? අර තවත් වීඩියෝ එක්ක තියෙන්නෙ.කුකුල්ලු බිත්තර දාලා ඉවරඋනාම මරන්න දෙන්න නම් එපා.මැරෙනකම් ආදරයෙන් බලාගන්න.ඔයාලට වරදින්නෙ නෑ.😊
අනිත් අයගෙ ජීවිත වලට මරණ වරෙන්තු ලියන්න අපිට කවුරුත් අවසර දීලා නෑ මල්ලී..ඒ අය නිදහසේ හොඳින් ජීවත් වෙයි..එයාල මැරෙන දවක මැරෙයි...එතකම් මං එයාලව බලා ගන්නවා..❤
Thank you sister for sharing your story and it has touched my heart cuz it is same as mine 🥺🥺👍👍
Good luck.pora talk dena unta bithtara kanna hodai hadana eka paw molayak neti logic.un hitan inne bokkuwak udata wela kauru hari beediya ganja kellak genat deela eka gahanawa wage lesi kiyala bussinus karana ekath.b.s nangi
Ane lassani nangi oyage gsma loheda harima lassana pathak
Oyata budu saranai thawa thawa sakthiya lbenna ona
අාදර්ශමත් කෙල්ලෙක් ජය වේවා!❤❤
Onna math ekathu una oyage video balna man Spain 🇪🇸 inne budusarni
Ane mndaaaa aeth lassnai video❤❤❤❤❤
❤Kohada oya lassana gamkk b. S
ඔයා දනාත්මකව හිතන්
Ethakota ederiyataම යන්න පුලුවන්.❤❤❤❤❤
I'm sure you'll win your life soon. But that doesn't mean now you've failed. I feel you're living a good life even now. One last secret, which is Psychological, don't use poor or at least don't think that you're poor even though that's the temporary reality you're facing recently if you want to be rich because what you think is what you get... Wish you all the best sis ❤
ඔන්න මමත් ඔයත් එක්ක එකතු වුනා
Oyata budusaranai duwa. Hamadema karaganna oyata shakthiya dahiriya lebewa.
Deviyan wahanseta sthuthi karanna ❤
gammak sis. math inne ohoma situation ekaka. gamak gahanawai komahari.😊🖤
dawasaka oyata uthuranna hariyanna oni akke budu saranai
Budusaranai ❤
අක්ක වගේම මාත් ආඔඅස්සට ආව කෙනෙක් අක්කා,ඔයා ඉක්මනට සාර්තක වෙන්න මම ප්‍රාර්තනා කරනවා❤️
Nangi mama favorite pet book api vlog ekk. Karamuda
බුදු සරණයි නංගියේ ඔයට🙏🙏
wooow oya supiri nangi all the best