ජපානයේ Solo Christmas Shopping vlog🌷ආස හිතෙන බඩු ගොඩක් ගත්ත🥹 Korean Skincare ගත්ත 🌷Life in japan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2023
  • ජපානයේ Solo Christmas Shopping vlog🌷ආස හිතෙන බඩු ගොඩක් ගත්ත🥹 Korean Skincare ගත්ත 🌷Life in japan
    #dayinthelife #solotravel #christmasshopping #lifeinjapan #japanvlog #srilankan #shoppinginjapan #koreanskincare #christmas
  • บันเทิง

ความคิดเห็น • 71

  • @Hieveryone188
    @Hieveryone188 7 หลายเดือนก่อน +7

    2024 ජනවාරි 9 එනවා Ibaraki වලට . Language School. තව සතියයි. එන්න ආසාවෙ බෑ 😩❤🙃

    • @mobilegaming7378
      @mobilegaming7378 7 หลายเดือนก่อน

      Hello මට‍ ඔයාව contact කරගන්න විදිහක් නැද්ද

    • @Hieveryone188
      @Hieveryone188 7 หลายเดือนก่อน

      @@mobilegaming7378 පුලුවන් 😊

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน

      Congratulations dear❤❤
      Wish you best luck ❤

  • @minolirathnayake8844
    @minolirathnayake8844 7 หลายเดือนก่อน

    ada vlog ekth lassanai akki❤akkith lassanai❤hamadama adarei akkiyooo💞

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน

      Adareiii nnagii ❤❤
      Thank you ❤

  • @Sara.99522
    @Sara.99522 6 หลายเดือนก่อน

    Ane akkige video harima aesthetic vibe ekak tiyenne 😘 thawa video goda godaaak ikmnata aragena enna akki ❤️

    • @shanistime7470
      @shanistime7470  6 หลายเดือนก่อน +1

      Thank you so much nangiii ❤️❤️❤️☺️

  • @user-sx5nv2ys2g
    @user-sx5nv2ys2g 7 หลายเดือนก่อน

    love thise vlog .akki.. so beautiful 😍

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน

      Thank you dear ❤❤

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 7 หลายเดือนก่อน +1

    Merry Christmas dr akki. Beautiful video ❤❤❤

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน +1

      Same to you nangii ❤❤
      Thank you ❤❤❤

  • @perera123-bs3yq
    @perera123-bs3yq 7 หลายเดือนก่อน

    Shoooii akkeee ❤️❤️😘😘😘

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน

      Thank you nangii ❤❤

  • @nipuniayodya5154
    @nipuniayodya5154 7 หลายเดือนก่อน +1

    සුබ නත්තලක් වේවා ! ❤❤

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน

      Oyatath edema wewa🎉❤

  • @tisharanawodhyakumarasinha9561
    @tisharanawodhyakumarasinha9561 7 หลายเดือนก่อน

    අක්කි අද තමයි ඔයගෙ වීඩියෝ බලන්න ගත්තෙ ලස්සනයි ❤

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน

      Ohh.. welcome nangiii ❤❤
      Thank you ☺️ so much ❤

  • @DidulaNamina-fp7rd
    @DidulaNamina-fp7rd 7 หลายเดือนก่อน

    Beautiful you and you video ❤❤❤❤

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน

      Thank you so much dear ❤️❤️

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 7 หลายเดือนก่อน

    ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ. අද විඩියො එක ලස්සනයි. ඔයා ගත්ත බඩුත් ලස්සනයි. ❤

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน +1

      Thank you nangii ❤❤❤

  • @user-gx7ny8ci8s
    @user-gx7ny8ci8s 6 หลายเดือนก่อน

    Lassank akke oyaa❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +1

    මමත් ආසයි රටකට ගිහින් ජිවත් වෙන්න මම තාම ඉගෙන ගන්නවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරනවා ඔයා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน

      Oyage dreams sarthakawenna kiyala prarthana karanwa nangi❤
      Hodata igenganna ❤

  • @user-tm9jh8ql7d
    @user-tm9jh8ql7d 7 หลายเดือนก่อน

    Lassanai

  • @Anuradissanayaka310
    @Anuradissanayaka310 7 หลายเดือนก่อน +2

    Onna man thama isselama mage akkita comment ekak damme 🌹🌹🌹🌹🌹🌹adarei 🌹🌹🌹

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน +1

      Thank you nangi ❤❤❤
      Adareiii ❤

    • @Anuradissanayaka310
      @Anuradissanayaka310 7 หลายเดือนก่อน

      @@shanistime7470 parissamata inna akkiii 🌹🥲

  • @prasangikahewawitharan657
    @prasangikahewawitharan657 2 หลายเดือนก่อน

    Food vlog please ❤❤❤

  • @clgamage
    @clgamage 7 หลายเดือนก่อน +7

    Hiii akkee❤❤❤ අනේ අක්කෙ එකක් select කරගන්නෙ කොහොමද අනේ..😂❤ මට හැමදාම video එකෙන් දැක්කත් පිස්සුවගේ අනේ.. හැමදේම ලස්සනයි😭😭😭🌹🌹🌹 akke pink color outfit එකක් ඇදගෙන pink color food review ekakuth karannk😁🤭❤❤ parissamen inna akkee❤❤❤ budusaranai 🤗🤗🌹🌹new year ekata vlog ekkuth genna❤❤🌹🌹

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน +1

      Oh nice idea nangii❤
      Thank you so much❤❤❤
      Budusaranai nangi 🌸🌸💕

    • @clgamage
      @clgamage 7 หลายเดือนก่อน

      @@shanistime7470 💖💖💖

  • @ThevindyaNethmini-wx2ko
    @ThevindyaNethmini-wx2ko 7 หลายเดือนก่อน

    First comment ❤

  • @user-do3cj8jc7f
    @user-do3cj8jc7f 7 หลายเดือนก่อน

    Vlog eka thawa diga unanam thawath hodai akkiyoo..akkige vlogs balanne asawen❤

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน +1

      Thank you dear ❤❤

    • @user-do3cj8jc7f
      @user-do3cj8jc7f 7 หลายเดือนก่อน

      Week ekakata vlog ekak hari dannko

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน +1

      @@user-do3cj8jc7f aniwaryenama danna uparima uthsaha karanwa nangii 🥹❤️

  • @hemamalidharmapriya3573
    @hemamalidharmapriya3573 7 หลายเดือนก่อน +1

    Anee shook ❤️🥺 shopping krnn giyama pissu hadenw mokkd select krnne kiyl 😅🥰

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน +1

      Ou nnagii ❤❤
      Math Asama shopping karanna ❤

  • @user-hw2lj7pt5v
    @user-hw2lj7pt5v 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nishugamageVlogs
    @nishugamageVlogs 7 หลายเดือนก่อน

    🌸🌸🌸🌸🌸

  • @dulshaumani526
    @dulshaumani526 7 หลายเดือนก่อน

    Akkiyo japanese language eka igena gnna eka godk amarud.mn course ekk krnna inne eth kttiya kynva amarui kyl ane e gna poddk kynnko akki

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน

      Nangii edineda dena ewa padam kara nam amaru ne.. huruwenakan tikak mahansi wenna one❤
      Kanji nam tikak amarui ❤️❤️
      Eth mahansi unoth amaru wena ekak ne

  • @user-ev7gw5or8z
    @user-ev7gw5or8z 6 หลายเดือนก่อน

    Akke nat karala japan awilla part time krnna beida jlpt onemada

    • @shanistime7470
      @shanistime7470  6 หลายเดือนก่อน +1

      Oyata japan thernawa nam kathakaranna puluwan nam prashnayak wenne ne dear ❤️

  • @Vihara_perera
    @Vihara_perera 7 หลายเดือนก่อน

    Akki japan kohed ine city

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน

      Man chiba nangii ❤

  • @NimeshaMadushani-df5uk
    @NimeshaMadushani-df5uk 7 หลายเดือนก่อน

    Akke oya japan wala koheda inne

  • @studytime2350
    @studytime2350 7 หลายเดือนก่อน +1

    අක්කෙ මං දැං ජපන් ඇවිල්ලා මාස 8 ක් වගේ මට exam මුකුත් නැ තාම language level එක n3 හදා ගන්න පුලුවන් ද මේ ජොබ්ස් එක්ක ජුලී වලදී
    ඒ වගේම ඉස්සරහට ඉගෙන ගන්න subject මොනාද ජපානෙ තියෙන්නෙ ජොබ් වීසා එකක් ගන්න පුලුවන්
    මං it ෆීල්ඩ් එකට ආසයි කරන්න ඒත් මගෙ japanese & it level එක මදි නිස කරන්න බයයි මට දැං 22 යි
    AL ඉවර වෙලා ආවෙ course මුකුත් කරලා නැ it

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน

      Nangi mulinma wediya dura hithanne nathuwa Dan language school eke weda tika hariyata karaganna.. ❤
      A athara thuredi JLPT xams karanna oyage knowledge ekata anuwa .. level eka 5 idala hari kamak ne piliwelata karaganna ..
      anith de thama school yana kale language eka hadaganna mahansi wenna ❤

    • @studytime2350
      @studytime2350 7 หลายเดือนก่อน

      @@shanistime7470 හරි අක්කා thanks ඔයාට ❤️

  • @benurijayamini3793
    @benurijayamini3793 6 หลายเดือนก่อน

    Anee akke kiynnko university giyothda hoda neththn technical college giyothda university ynne nethuva technical college gihin hoda job ekk karala japan vala jeevath venna puluvnd hodata salary ehema eka vageda akke university giyath technical college giyath please kiynnko 🥺❤️

    • @shanistime7470
      @shanistime7470  6 หลายเดือนก่อน

      Nangi dekama hodai
      University giyoth aurudu 4 k igenganna one, tikak fee ehema wedi ..
      academy giyoth aurudu2,3 kin iwara karaganna puluwan passe igengaththa subject eken oyTa jobs hoyaganna one ..
      kale aduwen job karanna puluwan..
      oya godak younge kenek nam mahsni wela University yana eka hodai nangiii..
      man giye academy school IT samabanda ekakata ❤️

    • @benurijayamini3793
      @benurijayamini3793 6 หลายเดือนก่อน

      @@shanistime7470 hri akke thank you ❤️

  • @user-jx8oj9wq7e
    @user-jx8oj9wq7e 7 หลายเดือนก่อน +2

    ඔයාගේ ජොබ් ඒක මොකක්ද ජපන් වල

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน

      Man IT engineering 😊

  • @SP-bg2lq
    @SP-bg2lq 7 หลายเดือนก่อน

    අක්කා ජපානයේ කොහෙද ජීවත් වෙන්නේ😬

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน

      Man Chiba nangii 🥰

  • @mobilegaming7378
    @mobilegaming7378 7 หลายเดือนก่อน

    අක්කා ඔයා ජපන් ආවේ student විසා ද

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน

      Ou malli 😊

    • @mobilegaming7378
      @mobilegaming7378 7 หลายเดือนก่อน

      @@shanistime7470 අක්කා, part time ජොබක් කරලා පුළුවන් ද school fees අනිත් වියදම් cover කරන්න

    • @shanistime7470
      @shanistime7470  7 หลายเดือนก่อน

      @@mobilegaming7378 mata karaganna puluwan una malli eth godak araporimasmen weda karaganna one ☺️

    • @mobilegaming7378
      @mobilegaming7378 7 หลายเดือนก่อน

      හ‍රි අක්කා 😘