මැර තාත්තාගේ ආගමනය 😱| 2023 Movie Sinhala | Inside Cinemax
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Disclaimer:
This video provides an analysis and summary of the movie. We do not intend to promote any harmful content; the purpose is purely to discuss the film's storyline. This video is not designed to incite any negative actions or behaviors.
All credits for the movie belong to their rightful owners. If there are any copyright concerns, please reach out to us via email at contact.insidecinemax@gmail.com.
මැර තාත්තාගේ ආගමනය 😱| 2023 Movie Sinhala | Inside Cinemax
📞Contact us : 077 9025193 ( Nehara )
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• Video
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• Video
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
#inside_cinemax
රජිනි නම් ගැම්මක් වයසට ගියත්❤️🔥............................................ අදත් සුපිරියක් තමා අයියෙ ❤
ඔව් බන් එයා නම් පිස්සුවක් තමා 😎😎
Attac
වයස කියන්නෙ ඉලක්කමක් විතරයි සුද්දා
මේ රැජින ඛාන් කියන්නෙ කලු සුදු, වර්ණ, CGI motion capture , 3D වගේ මෙතෙක් සිනමා ඉතිහාසයේ ආපූ හැම technology era එකකම රගපාපූ දැනට ජීවත් වෙලා ඉන්න එකම නලුවා. 👍
Addee🙂
Ai kamal hasan
@@rathindukodisinhe735 pora ge 3d , motion capture ne neda. Issrhta awoth thma
❤
රැජිනි ඛාන් නෙවෙයි රජිනිකාන් he is a tamil person......
තාත්තා කෙනෙකුගේ ආදරය, යුතුකම, වගකීම හොදින් ඉස්මතු කරන මුවි එකක්.
අවසාන ටික යනකොට නම් මාරම දුකක් දැනුණේ.අද සමාජයේ මෙහෙම තාත්තලා ඉන්නවා නම් කොච්චර හොඳද කියලා හිතෙනවා,
M ooo mo
💯
❤
මට ගොඩක් සතුටුයි මන් කවදාවත්ම ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් බලලා නෑ මට දැන් අව්රුදු 25ක් වෙනවා මෙහෙම හරි ෆිල්ම් බලන්න ලැබේනවන්නම් ලොකු දෙයක් තැන්ක්ස් aiye ඔයාට ❤
Film download karl balpnko..
Dhodhuda uba
@@mishan8844😂😂
ඒ තාත්තා අන්තිම වෙනකම් පුතා වෙනුවෙන් ගහපු plan එක 🙂අදත් මරැ ❤ inside cinemax ❤️😊
මොනවා උනත් ඉන්දියාවේ මිනිස්සුන්ගෙ පට්ටම හිතිමෙ ශක්තියක් තියෙන්නෙ පිටපත උනත් උඩු යටිකුරු විදියට ලියලා තියෙන්නේ....inside cinemax supiri ඉදිරිපත් කිරිමක්....❤❤❤❤
ප්‍රශ්න ගොඩක පැටලිල හින්ද එන්න බැරි උනා මේ ටිකේ.ජෝන් කොෆී වගේම තමා ඔයාලවත් කවදාවත් අමතක කරන්න බැහැ.පාක් ගියාට පස්සෙ cinemax එක පැත්තට එන්නත් බැරි උනා.පස්සෙ හම්බෙමු සහෝදරයා.කට්ටියම පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි.
Hari aulak ne bn😂😂
බුරන්නේ නැති බල්ලෝත් නෑ වැරදි නොකියන කටවලුත් නෑ අපි අපේ පඩුවේ අපේ ගමන යන්න ඕනේ.❤
Wow Rajinikanth punch
Film eke nma mokdd
@@dilankaweesha7169 jailer
@@dilankaweesha7169jailer
අණ කරනවා කොටියා අණ කරනවා
Order Tiger Order
Hukum Tiger Ka Hukum
ඒක පට්ට ඇහ්...මෙච්චර ලස්සන වෙයි කියල හිතුවෙ නෑ...අර නැටුම දැක්ක නිසා බැලුවේ..හිතුවට වඩා ලස්සනයි 🥺🖤
තව චැනල් එකක තියෙනවා දැකලත් බලන්න හිතුනේ නෑ, අයියලා රිවීව් කරනකම්ම හිටියේ... තැන්ක්ස් inside cinemax❤❤❤❤
මේවට Copyright වදී. මොකද මේක තාමත් හෝල් වල යනවනෙ.
මං පොඩිකාලේ ආසම නලුවෙක් නමුත් එයා ලංකාව ගැන දරපු ආකල්පය නිසා මට අප්පිරියාම වුනා කොයිතරම් එපා වුණාද කිව්වොත් ඔය මනුස්සයා ඉන්න film එකක්වත් බැලුවේ නැ.ඒත් ඔයලා review කරපු නිසා බැලුවේ
ප්‍රතිපත්තී වෙනස් කරන්න එපා
මාත් ඉන්නේ ඔය මතයේම තමා...
මොනවද ආකල්ප
@@e233su එයා සැහේන ලංකාව විවේචනය කලා.සිංහල දෙමළ ප්‍රශ්නයදි. මට මතක විදියට විජයත් මම ඒ දෙන්නට කැමත්තෙන් හිටියේ දැන්නම් දෙන්නටම කැමති නැ.
@@MalikaSamaraweera-vs1hu whenam pakte balanne
තාත්තගේ ප්ලෑන් ඒක සුපිරියක් 👍💗💕💕 අවසන් වදනත් පට්ට මුවී ඒක කොලිටියක් 👌✌️
මේකේ අන්තිම ටික බලද්දි මුලින්ම මතක් වුනේ chiyaan vikram ගේ Mahaan movie එක.
ඒකෙත් මේ වගේම නරක පුතයි හොද තාත්තගෙයි ගේමනේ යන්නෙ.
දෙකම සුපිරි ෆිල්ම් දෙකක් ❤❤❤❤
එකෙ ඉන්නෙ ඇත්තම තාත්තයි පුතයි නෙ😆
@@slpictures5076නෑ😂
Ammo ayye gammak thama❤🎉 inside Cinemax eken notifiya enakn balan inna MN wage Aya thawath sitida....
සුපිරි ෆිල්ම් එක 👍👍👍👍👍 මන් හිතුවෙ පුතා අවසානයට හැදෙයි කියල අන්තිමට දාපු වදන් ටිකත් මරු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
බලන්න ආසවෙන් ඉදපු film එකක් ❤ blind seriouse ekth ikmnt dann 🥺❤
තාත්තාව මතක් උනා.. ලස්සන film එකක්
මරු දානකන් බලන් හිටියේ හොයාගන්න අමාරුවෙන් හිටියේ...
බුරාන්නේ නෑති බල්ලෝත් නෑ වැරදී නොකියන කටවල් ඇත්තේත් නෑ අපේ වැඩේ බලාගෙන අපි දිගටම යන්න ඕන❤
රජිනි කාන්....ඉන්නවනම් ඔන ෆිල්ම් එකක් බලනව වගෙ තමා ...inside cinemax කියනවනම් ඔනම ෆිල්ම් එකක් අහන් ඉන්නවා .❤❤❤❤
තාත්තා කෙනෙක්ගෙ වගකිම හරියටම ඉස්මතු වේන film ek 🤩
අන්තිම ටික බලන්න බැහැ පටිටම දුකක් විතරයි හැබැයි ඉතින් සුපිරිම සුපිරි ෆිල්මි එකක් මොනාවුනත් ❤❤❤
බොරැවට සැමදා රැකෙන්නත් නැ
වරදට දඬුවම ලැබෙනවමයි❤
මේක හෝල් එකට ගිහිම් බැලුවා මරු ෆිල්ම් එක ගොඩක් ලස්සනයි ❤❤
මට පෙනුන විදියට නම් සාම්ප්‍රදායික පරණ තාලේ ෆිල්ම් එකක් වගේ...වීරයා පට්ටම චරිතෙ...එක ගුටියක්වත් කන්නෙ නැ ඔක්කොටම නෙලනව...ගොන් ජෝක් දැකලම අප්පිරියයි...මිනිස්සු තාම රජිනිගෙන් ඉල්ලන්නෙ ඒක...ඒ නිසානෙ තාව ඔහොම ෆිල්ම් හැදෙන්නෙ
Trailer එක දැක්කම හිතුනෙ අම්මට සිරි මේ පාරවත් අලුත් experience එකක් ගන්න පුළුවන් වෙයි කියල..ඒත් එහෙම උනේ නැ
ෆිල්ම් එකේ plus point නැතුවම නෙවෙයි...bgm සුපිරි production editing මරු❤️
විශේෂයෙන් රජිනි ෆිල්ම් එකෙත් සීයා කෙනෙක් වෙච්ච එක නම් හොදයි...😂😂
Insideලා කොහොමත් කරන වැඩේ සුපිරියටම කරනව ඒ ගැන විවාදයක් නැ... 10/10❤️
අවුල තියෙන්නෙ ෆිල්ම් එකේ
ෆිල්ම් එකට4/10 🙂💔
මේක මට හිතුන දේ එක එක්කෙනා දකින විදිය වෙනස් රහ හොයන විදිය වෙනස්...මන් හෙව්වෙ lokeshගෙ vikram එකේ තිබ්බ වගේ රහක්...මේකේ ඒක තිබ්බෙ නැ 😑
Totally agree. Same old version. But love inside Cinemax review.❤❤
Godak south asian movies focus karanne FICTIONAL ACTION. e kiyanne manussa ape hithe action kiyana eka hariyatama gaththoth Jailer film eke wage thamai. eeth hollywood wage mvies walath e wage thoughts thibbath hollywood godak realistic wenna balanawa. south asian apita ara Fictional Action ekata kemathi, hebai eeka realistic ne,
Movie එකක් දානකල් බලාගෙන හිටියෙ 😊❤ blind දාන්නෙ නැද්ද අයියෙ 😢
රජිනිකාන්ත්ගේ මූවී එකක් කියන්නෙ ඉතින් ආයේ සුපිරි කියන්න වචන නැහැ❤❤😊
ඒනකල් බලන් හිටියේ 😍😍
අදත් දානකන් තමයි බලන් හිටියෙ 😊❤
බලගෙන හිටියෙ ❤
jailer Film එකේ අනිත් bgm වලට වඩා අන්තිම ටිකේ bgm එක හිතට අල්ලපු උන් මේ කොනට😊
Anirudh Ravichander music ekak heduwoth aniwaren eka big hit ekak wenawa
අවංක නිලදාරියා පුතා නෙමෙයි තාත්තා❤🎉
ආසම නලුවෙක් 😍😍 Thnx ❤❤
නියමයි මචන් සුපිරි අදත් මුවිය බලනොට වඩා උබ කියන එක අහද්දි තෙරෙනො එල කිරි දිගටම ඔහොම කරන් යන් ❤😁
mmmmm
කතාව බලන්න කලින් තමන්නයි, රජිනි කාන්තුයි couple එක කියල හිතපු මෝඩ මම😂
😂
Math
😮😮😂😂
ආදර්ශමත් තාත්තා කෙනෙක් ❤
රජිනිකාන්ත් කියපු ටිකනම් වටිනවා. සුපිරි movie එකක් 👍👍❤️❤️
බලාගෙන හිටියා එකක් දානකම් සුපිරිම සුපිරිම ඉතිම් ❤️
නියමයි බ්‍රෝ... thank u me film aka dammata
මම කැමතිම actor, ❤❤❤ Super star Rajinikanth❤❤❤❤
Wow
අැත්තටම එක සුපිරි අපේ රටෙිත් ඔහොම අය හිටියා නම් අපේ රටත් සුපිරි 👊👊👊👊👍👍👍
මේ film එක මම බලලා තියෙනවා. ඒ වුණාට ඔයාගේ review එකත් එක්ක තවත් ආශාවෙන් මේ film එක බැලුවා. 👌👌
Nama mokdd film eke
@@dilankaweesha7169Jailer 😌
හිතුවෙවත් නැති අවසානයක් 💯👌 සුපිරිම ෆිල්ම් එකක් 🔥 rajini kanth කියන්නෙ දමිල සිනමාවෙ king 👑❤️💯 thanak you inside cinema ❤️🔥
ෆිල්ම් එක බලනවට වඩා අහන එක මරැ ගෙදර වැඩ ටික කර ගන්න ගමන්ම අහන්න පුලුවන් අනික මේක විස්තර කරන විදියට ඇත්තටම ඇබ්බැහි වෙනවා හරි ලස්සනට විස්තර කරනවා හරි ලස්සනයි
අදත් සුපිරියක් වෙයි ❤️🔥😍
ඔයා නම් මරු අයියේ 👌❤️
නියමයි film එක ලස්සනයි මුලින්ම බැලුවේ inside එකෙන් .. inside එකෙන් දුන්නොත් කොහොමත් බලනවා අපි හැමදාමත් inside cinemax එක්ක ❤❤❤❤❤❤❤
ලස්සන අවසානයක් තිබ්බා.අදත් සුපිරියි ❤❤
කතාව මාරයි නේද.👍👍👍☝💜💙💚
36:38 .සුපිරිම film ekak ❤️❤️
සිංදුව නිසා බැලුවෙ ඇත්තටම ෆිල්ම් එකත් මරු 🌹❤️
ඒක නම් සුපිරියක්....අහගෙන ඉද්දි ඇබ්බැහි උනාද මන්දා 🥺❤
හරිම ලස්සන film එකක් . හරිම සංවේදී කතාවක් . Thank you 💖💖💖💖
හිතුවේ වත් නැති අවසානයක් 😐
Thanks inside cinemax ❤😌
රජිනි වයසට ගියත් අපේ රන්ජන් වගේ තමයි. 😅❤❤
Film එකත් බලල මේකත් බලපු මම...😇😇
ඒක වෙනස් ම විදිහෙ එකක් .. සුපිරි බ්‍ර්‍රො ස්තූතියි ❤️🙏
A film akath baluwa .niyamai ane ලස්සනයි me wage සුපිරි දේවල් karanna .ග්‍රේට්.🤜🤛❤
රජිනි කියන්නෙ වයස උනත් එයා ඉන්න ෆිල්ම් එකක් නන් පට්ට ගැම්මෙන් බලන්න පුළුවන් එකක් නරසිම්මත් මන් ආස චරිතයක් 💖❤
සුපිරි ෆිල්ම් එකක් 💙✌️👊
ඔයාගේ film review නම් නියමයි😍😍.ආයෙ ෆිල්ම් එක බලන්න දෙයක් නෑ.
Film එකත් සුපිරි. හැබැයි snipers la 4 දෙනා දැක්කම නම් හිනා ගියා.😅
සිංදුව වගෙම film එකත් පට්ට..🥺♥️
72 years old .....master of acting and mass
රජිනි ඉන්න තැන සුපිරියක් තමයි ඉතිං ❤
Ada සුපිරියක් කියන අය මේ කොනට 😊❤
නුකාවාලෙයියා ආහ් ආහ් ආහ් ආහ් 😂😂😂
මේක නම් සුපිරියක් 🔥🔥
ෆිල්ම් එක බලන්නත් කලින්ම මුලින්ම කමෙන්ට් එක දාන මම 😊
😁mama nam vedio balana gaman comment danne
Pissu h😂😂😂😂😂
Trackekda koheda 😂😂😂
@@ThiwankamadushaPerera ou ay auld.. Eka oya adal kara gnna epa echcharai.. 😂😌
අපිට පුකද 😂😅
Film eka dagena balanna haduva vitarai 😐💖
සුපිරියි 💛💛
සුපිරි මුවි එක අයියෙ ❤ අවසානය ඇඩෙනවා නියමයි 👌👌
පට්ට ෆිල්ම් එක ,ආයේ ඉතින් රජිනි කාන්ත් ඉන්නවා කියන්නෙ script එකත් මරුම වෙන්න ඕනෙ , නැත්නම් එයා එන්නෙ නෑනේ සීනි බෝල කතා වලට ,, සුපිරි
Seeni bola thama mewa😂
මාරම කතාවක්. ලස්සනයි❤️❤️❤️❤️
Good one, End eke play wena soundtrack eka marawidihta feel wenawa😌😍
රුසියාවේ මොස්කව් අගනුවර සිට සම්පුර්ණ ෆිල්ම් එකම පැය භාගයක් ඇතුළත බැලුවා බොහොම ස්තුතියි අයියෙ🎉🎉
❤❤
උබ අපිට නොකියා රුසියාවේ ගියා එහෙනම්
@@byb12 ඔව් බං එන්න වුණා හදිස්සියේම මට
@@niwanthabro4542 පරයා.
MN Moskaw Handiya BDyk ghnwa ..Waren..
පට්ට ඇස් අදහාගන්ඩත් බැරිවුණා .අපි තමයි මුලින්ම දුන්නේ.ආදරේයි inside cnem
බලාගෙනම හිටපු එකක්.. thank u..❤😊
එක සුපිරි අයියා නියමයි ❤❤❤❤
සුපිරියක් තමයි ෆිල්ම් එක නම් ❤❤
Oppenheimer ඕනි
මං බැලුව සුපිරිම fillm eka❤. Maru❤❤❤
අයෙත් සුපිරි ෆිල්ම් එකකින් හමු වෙමු 😊
කියන්න වචන නැ සුපිරියක් තමා 😘😇🥰
අන්තිම ටිකට දුක හිතුනා 😮❤
අදත් සුපිරියක් තෑන්ක්ස් බ්‍රදර්❤
සුපිරී ❤❤❤
Review eka Supiri Ayye ❤❤
දෙපාරක් බැලුවා.සුපිරි
ඇත්තටම මට මේ ෆිල්ම්එක සුපිරි කියලා හිතෙන්නෑ, රැජිනිකාන් අදටත් ෆිල්ම්එකේ වීරයා වෙනවා විතරයි, මිට කලින් ගහපු film දෙක තුනක් මතක් වෙනවා නම මතක නෑ, ඒවා හොඳයි කියලා හිතෙනවා මේ ෆිල්ම්එකට වඩා
Bro ඊළඟට John Wick ගේ ෆිල්ම් සෙට් එක Review කරන්න ♥️🔥
මරු film එක අයියේ.thanks❤️😁
මේක නම් සුපිරියක් ❤
Aiyge talking style eka patta.matath asa hithenva me vge film view karanna.mara motivation aiye
ඒකට කියන්න ඔනී වචනත් අමතක උනා දෙයියනේ❤
Films Reviews Rate 10 ++
රජිනිකාන්ත් කියන්නේ ඉන්දියාව හොල්ලපු චරිතයක්..
ඒ නිසා ටමා මේක මෙච්චර ජනප්‍රිය වන්නේ..
තව ටයිගර් සින්දුවත් මරු
246k congratulations ❤️
ඔරජිනල් එක දාගෙන උපසිරස නැති නිසා මේක බලල කතාව තේරුම් ගන්න මං වගේ අය සිටීද😅
අයියා lost tv series එකත් ගේන්නකෝ...🙏🙏plz
සුපිරි අප්පා 😮
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති film එකක්