ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැක්ක නේ බොරුව ඔප්පු වුන හැටි,ස්තුතිය මේ වගේ වීඩියෝ දානවට 👏👏👍👍👍
අපරාදේ ඌ කැස්සෙ ඌ කැස්සෙ නැත්තං මු පරදිනවා එතකොට අරූට ම ඇවිල්ලා දිනන්නම තිබ්බනෙ🤧🤓😬🤣🤣🤣🤣
Na bn un denna £500k gane beraganna hitiye
ගැම්මක් හොදේ 💪
ත්‍යාග මුදල් දුන්නේ යූරෝ වලින් නොව ස්ටර්ලිං පවුම් වලින් නේද ?එංගලන්තය සාමාන්‍යයෙන් තමන්ගේ රටතුල යුරෝමුදල් භාවිතා කළේ නැහැ .
මෙහෙත් ඉන්නව ලක්ෂ 69 කට වංචා කරපු මිනිහෙක් 🤭
පිස්සොනේ
🤭🤭🤭🤭🤭🤣🤣🤣
Yes,you are right
🤣🤣
@@subodhanilashani8401 ඒ පුටුවේ ඌ තවමත් ඉන්නවා
මූට තමා කියන්නේ කහින මේජර් කියලා 😂😂😂
ඌ මාර ඩයල් එකක්නේ😅💔✌️
බොරුවට වංචාවට ඉඩක් නෑ කවදාවත්ම...😊❤️
එහෙනම් නරිමොලා LLb පාස් උනේ
@@Reaper_Man1 බොරුව වංචාව තියෙන උබලා වගේ අය තමා ඔහොම කතා කරන්නෙ.✋😅✋
Video එක හොදට පැහැදිලි ❤❤❤
උදව් කරපු මනුස්සය ගියානම් දිනනවා. 👍
Eya answer eka Google karala balanawa mulinma
එක්කෙනයි නේ hot seat එන්නෙ නැත්තං එයාට එන්න තිබ්බ
ඇත්ත 🤔
@@aloneyt6143 gb
@@janakure5276 e kale laga thiyagena Google search karanna tharam device ekak thibila na😌
බොරු ආකර්ෂණය වුනාට පැවැත්මක් නැහැ. අවස්ථාවේ හැටියට ඇත්ත සැඟවී ඉන්න පුලුවන් කාලයත් එක්ක පෙරලිලා එලියට මතුවෙනව ඇත්ත කවාදාවත් පරදින්නේ. බොරුවට ආයුෂ අඩුයි.
ඌට යසයි හොර කරාට හොදම වැඩේ 😂😂😂
අපේ රටෙි මෙහෙම වුනානමි කවදාවත් හොයා ගන්න නමි බැහැ..
හොයා ගත්තත් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නම් නෑ.
අපේ රටේ නම් වෙන්නේ තමන්ට දිනවන්න ඕන කෙනා ආවහම සිරසෙන් ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි දෙනවා ..ඒක පාඩම් කරලා පහුවෙනිදාට ඇවිල්ලා වැඩ්ඩ වගේ උත්තර දෙනවා ...අපිත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා 😋😁
Eka nam sira katawa...
අනිවාර්යයෙන් සිරසෙ න් කලේ ඕක....😟
Trackda
@@Funnyclipsgltirstloranxo o😂
හොර කරන්න ගියාම ඔහොම තමයි 😅.
අපරාදෙ..ඒ රටේ නීතිය ඉදිරියට ගෙනියල,රස්සා වලිමුත් ඉවත් කරාට මේ රටේ නම් මල් මාලා දාලා ඊලග චන්දෙටත් ඉදිරිපත් කරනව..අනිවා දිනනවා ඒ වගේම
😅
ලංකාවේ මිනිස්සු හරි දක්ෂයි උඩින් පෙනෙන දේ ඇත්තයි කියලා ඉහළින්ම පිළිගන්න ඒකනෙ නළු නිළියන්ට ඡන්දෙ දීලා පත් කරගන්න හරි දක්ෂ අපේ උන්
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙනෑ.. හොර කරාට අස්කරන්නේ නෑ..😂
ඔයාගේ වීඩියෝ මරු ❤️👌
සුපිරිම සුපිරි
මිනිස්සුන්ට සල්ලි වලට තීන කෑදරකම .සාදාරන කමින් දින්න සල්ලි අරන් ගියානම් කවටිනවා 😢😢😢🎉
( ප්‍රතිචාරය දිග වුනාට සම්පූර්ණයෙන්ම කියවා බලන්න )ඇත්තටම කැස්සත් බොරුවට කැස්සත් කැස්ස කැස්සසමනේ , මෙතැනදී මෙම වැඩසටහනේ නිශ්පාදකයින් කලෙත් වන්චාවක් නේ මොදක ? නිශ්පාදකයින්ට තිබුණා පූර්ව දැනුම් දීමක් සිදු කිරීමට තරගාවලිය තුල ප්‍රේක්ෂකයන්ට කහින්න එපා කියලා එහෙම නම් .* මෙම තරගාවලිය තුල මෙසේ කැස්ස මගින් වන්චාවක් සිදු කරන බව නිශ්පාදකයින් සහ අධ්‍යක්ෂක ට අවබෝද වීත් එය නැවැත්වීමට පියවර නොගෙන පසුව එම තරගය ඔවුන් දිනාගත් පසු එම යුරෝ මිලියන නොදී සටීම සදහා මෙම තරග නිශ්පාදකයින් සහ එහි අධ්‍යක්ෂක මෙම වංචාව සිදු කරේ .යම්කිසි වන්චාවක් අපරාධයක් සිදුකරනු දැක දැක එය වැලැක්වීමට පියවර නොගත් මෙම තරගාවලියේ නිශ්පාදකයින් සහ එහි අධ්‍යක්ෂකයි තමා වැරදි කරුවන් විය යුත්තේ.
ඒක ඉතිං මාට්ටු වෙන්නේ පස්සෙනේ. එතකොට බාගේකටත් වඩා දිනලා ඉවරනේ. කොහොම උනත් හොර කරේ මූනේ. 😏🙄
එතකොට Tv program වලින් එයාගේ වැඩසටහන තවත් ප්රසිද්දියට පත් වෙනව. ඔයාගෙ කතාවත් හරි. නිශ්පාදකයා කරල තියෙන්නෙත් පොඩි කපටි වැඩක්
නීතිය මකුළු දැලක් වගෙයි.බලවතා නීතී කඩනවා.දුර්වලයින් නීතියට අසුවෙනවා.බුද්ධිමතා නීතියේ හිඩැස් අතරින් ගැලවී යනවා.නීතීය ගැන දන්නා බුද්ධිමතුන් තමාගේ වාසියට නීතිය හරවා ගන්නේ මෙහෙමයි.
Edata oka ahu wen ne machan video editing karaddi thama ahu wenne
අනිවාර්යයෙන්
මේ වගෙ වටිනා විඩියො දාන ඔයා නම් හැබෑම පන්ඩිතයෙක් චාල්ස් වගෙ නෙවෙයි 😀❤️❤️❤️🤗
Mokak 😂
Ehemada hithan inne, meya mewa ganne internet eken 😂
@@sanujadeshan5689nh meya charls ge yluva 😂❤
Good news good jobs😉😉😉😉😉😉
මෙහේ උනත් එහේ උනත් ගෑණි සම්බන්ද උනොත් සතයක් නැතුව තරගෙන් එලියට විසි වෙලා කතා අහගන්නත් වෙනව😂😂
ඉපදුනු දවසෙ වෙච්ච සීන් එකක්. අද දන්නෙ🤭🤭🤭
චාල්ස් - ඩයනා 🤣
මේ ලක්ශපති තරගය උතුරු සය්ප්‍රස් වල ට් tv chanall එකක යනවා ඒ ම්යුසික් එකමය් මම ලන්කාවෙ ඉන්නව කියල හිතෙනව ඒ වෙලවටස්තුතිය් ඔබට දැනුවත් කලාට
💙💙💙…
මේව ශූට් කරන්නේ එකම දවසේ. මිනිස්සු රවට්ටන එක තමා කරන්නේ. මේක මෙහෙම කරල වැඩි අවදානයක් ගන්න ඇති program එකට
වයිපරේගෙ ඇදුම වෙනස්වුනේ කොහොමද?
වන්චා කරලා කවදාවත් දිනන්නනම් බෑ කියන්නෙ ඕක තමයි......😁😁😁😁😁
වීඩියෝ එක පැහැදිලි යි❤.
Always loved that show...
ලංකාවෙත් තෝරාගත් අයට ප්‍රශ්නයි උත්තරයි දෙනවාකියලා පහුගිය දවස්වල fb එකෙ.දැක්කා හැම කෙනාටම නොවෙ මේ උදව් ඒක ඇත්ත කියලා හිතුනා දෙතුන් දෙනෙක් උත්තර දුන්න ආකාරය ගැන දැක්කහම විශේෂයෙන් කාන්තාවන් දෙදෙනෙක්
check-
මට හිතෙනවා ලංකාවේ සමහර චරිත පුම්බන්න ඕනීවට...සිරසෙන් ගේමක් දුන්නා....
සිරස ලක්ශපති එකෙත් කලේ ඕකතමා නමුත් සිරස කලේ ඒක වෙන විදියකට විවිද පිටපත් වන්නියාට එකක් .ශුක්ලාට තව එකක්. සිරස කලේ චරිත හදලා චැනල් එකේ රෑන්කින්ග් වැඩිකරගත්ත එක
අනේ ඔයා දන්න දේවල් 😅🤣
vedio eka supiri👍
Love from Afghanistan
පසුව මොහු නිර්දෝෂී වී නිදහස් වෙලා සියලු ම මුදල් ලබා ගන්න වා.දැන් ඔයාගේ කතාව ම ඉවරයි.
ඒ මොකක්ද ඒ. එයා ආපහු සල්ලි ගත්තද
මෝඩකමට බෙත් නෑනේ බං 😅😅😅
ගැම්මක්
ඔතන්ට ඇත්තටම කැස්ස තියෙන එක්කෙනෙක් ආවනම් තමයි මරු 😅
😅😅😅😅😅😂😂
ලංකාවේ තියෙන්නේ චන්දන සූරියබණ්ඩාර ඔක්කොම උත්තර ටික කියලා දීලා එකේ කියවන්න ඕනෑ දේශපාලන කතා ටිකත් කලින් කියලා දීලා තරගයට එවන එක
ඉතිම් යකෝ අර ගෑනිට යන්න තිබ්නනේ 😂😂😂
Superb publishing
ඒකත් මොලෙන්ගහපු ගේමක්
ඉතින් medias කරන්නේත් බොරුවම තමයිනේ..
Super 🔥
ඒක සම්පූර්ණයෙන්ම වැරදී
එංගලන්තයේ කොහෙද බං යුරෝ, 😄😄😄
Thanks for your
Hoda wade ekata😂😅😅😅😅
ඉතිං ඹය සහයකයාට තරගයට ලේසියෙන්ම ඉදිරිපත් වෙන්න තිබුණෘනේ - වැඩ සටහන් ජනප්‍රිය කරවල මුදල් නොදි ඉන්න ඔය රටවල දාන උපක්‍රම ග
පිළිගන්න අමාරුයි. උදව්වට ආව කෙනා ඒ තරම් දක්ෂ නම්. එයාට තරගෙට ඇවිත් දිනන්න පුළුවන්නෙ.
Fastest fingers first එකෙන් එයාට එන්න බැරි වෙන්න ඇති
Eya phone eken search karalane kahinne.
@@user__i_ phone අරන් යන්න දෙන්නේ නෑ ඇතුලග
Ekat lankawe eka wge tama eya etanata giyata palweniyata ahna prashna tkta wegenma uttara dena kena tama hot seet ekata enne.
අපේ රටේ නම් වෙන්නේ තමන්ට දිනවන්න ඕන කෙනා ඇවිල්ලා වැරදි උත්තරයක් දුන්නහම සිරසේ චන්දන ඔබට තව Life line එකක් තියෙනවා කියලා කියනවා ...අකමැති අයට එහෙම කියන්නෙ නැ
සස්ක්රයිප්ද කරන්න ඕනෙ අපි 🤣🤣🤣 හරියට වචනෙ කියනකම් අපි කරන්නේ නෑ 😜
මුන් වීව්ස් ගන්න දාන බොරු වලට අපේ උන් හුරේ දානවා.
Ammo hora❤️🙄
උදවු කර මිනිහට බාගයක් දෙනවා කියයන් නැත්😅
ඒ කාලෙ කොරෝන නැති හින්ද හොදයි
Ammo😂😝
Supiri vidio ekak bro...thankes
ඔය තරග යේ ඔය වගේ tricks පාවිච්චි කරන්න එපා කියලා නීති නැනෙ . ඒ වගේ උදව් ගත්ත එකේ වරදක් නැනෙ .කටෙන් කතා කරේ නැනෙ .
Ekath aththa oya siddiya mehe wuna nam wancha karapu kena oya tharke idiripath karala naduwath dinala thawa wandiyakuth aragani 😂
වංචා වලට හරි ආසයි වගේ ...Exam කොපි කලා නේද?😅
@@indeevarakarunarathna1364 ඒ මනුස්සයා ට telepathy වගේ හැකියාවක් දියුණු කරලා තිබූනා නම් කවුරුත් මොනවාත් කියන්නෙත් නෑ ,දන්නෙත් නෑ .
😍😍😍😍good
Background music eke nama kiyahanko bn💞
Nice video broBut you said £400 he win right But you watch your video again one time you showing £ 4000 did you understand the mistake
ඔව් යාලුව පස්සෙ වැරැද්ද දැක්කෙ 👍 💙💙💙…
@@wishwasancharaka thank you so much bro I will subscribe your Channel ♥️♥️♥️
❤❤thawa oni
Supiri
මෙයිට වඩා හොර වැඩ ලංකාවේ ලකෂපතිය තුලවෙනව ?එක පැහැදිලිව පෙනෙනවා.
Lankaweth wenawada ane ekak kiyannako matath denaganna
@@aselasubath3954 ලක්ෂ පතිය දිනපතා බලන්න හැබැයි පහුගිය එව .ඔය අන්තිම මුදල දිනුව කියන එව .සමහර පරස්න අන්තිමට අහන්නේ දිනුම එයාටම දෙන්න කියල සුක්රා.වැඩ සටහන කරන කෙනා ගැනත් කතාවක් ඇහුව .එයා ඉගන ගත්ත නුවර පාසැලේදී ජනාධිපති කෙනෙකු සම්බන්ධ?
ඕවනම් මොනාද ලංකාවේනෙ බඩුත් නෑ හොරුත් නෑ, නඩුත් නෑ. ඔය කෝටි ගණන් ගැහුවේ.
මෝලයක් තමයී කෙල උනට
Well the truth always win. 😌
€ මේ තියෙන්නෙ Euro සංකේතය... £ මේ තියෙන්නෙ බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් සංකේතය... බ්‍රිතාන්‍ය එදත් අදත් ගනුදෙනු කරන්නේ ස්ටර්ලිං පවුම් වලින්... 😉
mama nikan ahanney, may video eka monatize karanna puluwan wunada?
ඇයි යකෝ අපේ ඒවාටත් ආව උන් උත්තර 4ම කියනවා කටින්..තොපි හෙව්වද කවුද කැස්සේ කියලා..😂🏃 අපේ උනුට් හොරු එහෙනම්..
🤣🤣🤣
@@Tina-pm8ue ඇත්තනේ අනේ..😂
❤️
harine amaruw😆🤣😂
Ape ratenam niwedakayane kiyala dunne.
එංගලන්තයේ යුරෝ බාවිතා වෙන්නෙ නැහැ. එංගලන්තයේ බාවිතා වෙන්නෙ ස්ටලිං පවුම් £ .
හැම වෙලෙම කැස්ස නැතුව වෙන වෙන දෙවල් බවිතා කරනම් ඔක අහු වෙන්නැ
වටිනා වීඩියෝවක්, ඒත් මේ කියන විදිහට ලියලා තියෙන්නෙ £ ඉයුරෝ නෙමෙයි පවුම්.(E ඉයුරෝ)
Wanchawak kiyanne kohomada....?
supiri
👌👌👌👌
මරු
එංගලන්තයේ මුදල් ඉයූරෝ නෙවෙයි පවුම් එය නිවැරදි කරන්න ..ඊටත් පවුම් 400/- නෙවෙයි 4000/- සදහන් කර තිබුනේ
ලංකවෙ එකෙත් වෙන්නෙ බොරුවක්...ඔයාල හොදට බැලුවොත් හැම පැය බාගෙකට සැරයක්ම එක්කෙනෙක් අයින් වෙන්නෙ ඒ කිව්වෙ හරියටම 8.00 වැඩසටහන පටන් ගත්තොත් එක්කෙනෙක් අයින් වෙන්නෙ 8.30ට...8.30 එයා අයින් උනේ නැත්තන් එයා අනිවාරෙන් 9.00 ට අයින් වෙන්නෙ...කිසිම කෙනෙක් 8.10ට,8,15 අයින් වෙනව දැකල තියෙනවද නෑ නේ...🙂ඒකෙන්ම පේනවා වංචාව....voice teen අනික 😅
අයියෝ එහෙම වෙන්නෙ නෑ. එයාල තරඟය අතරතුර කතා කරනව නෙ. ඒව edit කරල එයාලට ඕනෙ වෙලාවට ඉවර කරගන්න පුළුවන් වෙන්න හදාගන්නවා.කොහොම වුනත් අන්තිම විනාඩි 10ත් අලුතින් අරන් ඊලඟ දවසට අරන් යන ඒවත් මං දැකල තියෙනවා.
ජීවිතේට හරියට ලක්ෂපති බලල නැහැ උඹ 😅
Maru keassa😁
Adoooo udw krpu eka giyaanam dinanawane bn 🥲
What an amazing method
අපිටත් වැරිද ලක්ෂපති වෙන්න
Ammo mhemath horu api hirhuwe lankawe witharai kiyala munta lejja nedda wancha karanne anika presiddiye ekatama hari yana genu
😊
Super
රිමෝට් කොම්ට්‍රෝල් වයිබ්‍රේටර් එකල් තිව්නා නම් වැඩේ චොර වෙන්නේ නෑ
Falsehood lasts no long.
මං සිරස ලක්ෂපති එකේ audience එකේ ඉද්දී ඇත්තටම කැස්සක් ඇවිත් කැස්සා,මාව එලියට දැම්මා කියපන්කෝ.😁😂
obanam wiswayema sancharaya krna manussayek
Mun වගේ හොරු හින්ද තමා මේ රටට kelawela තියෙන්නෙ .
යුරො නෙවෙ ස්ටර්ලිං පවුම්
ලංකාවෙ හොරැන්ටත් එහෙම වෙනවනම්
1.46 ; It should be £4000
kassakin ochchara deyak karane😉😉😉
සිරසෙ න් කලේ මුල ඉදලම වන්චාව
දැක්ක නේ බොරුව ඔප්පු වුන හැටි,ස්තුතිය මේ වගේ වීඩියෝ දානවට 👏👏👍👍👍
අපරාදේ ඌ කැස්සෙ
ඌ කැස්සෙ නැත්තං මු පරදිනවා එතකොට අරූට ම ඇවිල්ලා දිනන්නම තිබ්බනෙ🤧🤓😬🤣🤣🤣🤣
Na bn un denna £500k gane beraganna hitiye
ගැම්මක් හොදේ 💪
ත්‍යාග මුදල් දුන්නේ යූරෝ වලින් නොව ස්ටර්ලිං පවුම් වලින් නේද ?
එංගලන්තය සාමාන්‍යයෙන් තමන්ගේ රටතුල යුරෝමුදල් භාවිතා කළේ නැහැ .
මෙහෙත් ඉන්නව ලක්ෂ 69 කට වංචා කරපු මිනිහෙක් 🤭
පිස්සොනේ
🤭🤭🤭🤭🤭🤣🤣🤣
Yes,you are right
🤣🤣
@@subodhanilashani8401 ඒ පුටුවේ ඌ තවමත් ඉන්නවා
මූට තමා කියන්නේ කහින මේජර් කියලා 😂😂😂
ඌ මාර ඩයල් එකක්නේ😅💔✌️
බොරුවට වංචාවට ඉඩක් නෑ කවදාවත්ම...😊❤️
එහෙනම් නරිමොලා LLb පාස් උනේ
@@Reaper_Man1
බොරුව වංචාව තියෙන උබලා වගේ අය තමා ඔහොම කතා කරන්නෙ.
✋😅✋
Video එක හොදට පැහැදිලි ❤❤❤
උදව් කරපු මනුස්සය ගියානම් දිනනවා. 👍
Eya answer eka Google karala balanawa mulinma
එක්කෙනයි නේ hot seat එන්නෙ නැත්තං එයාට එන්න තිබ්බ
ඇත්ත 🤔
@@aloneyt6143 gb
@@janakure5276 e kale laga thiyagena Google search karanna tharam device ekak thibila na😌
බොරු ආකර්ෂණය වුනාට පැවැත්මක් නැහැ. අවස්ථාවේ හැටියට ඇත්ත සැඟවී ඉන්න පුලුවන් කාලයත් එක්ක පෙරලිලා එලියට මතුවෙනව ඇත්ත කවාදාවත් පරදින්නේ. බොරුවට ආයුෂ අඩුයි.
ඌට යසයි හොර කරාට හොදම වැඩේ 😂😂😂
අපේ රටෙි මෙහෙම වුනානමි කවදාවත් හොයා ගන්න නමි බැහැ..
හොයා ගත්තත් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නම් නෑ.
අපේ රටේ නම් වෙන්නේ තමන්ට දිනවන්න ඕන කෙනා ආවහම සිරසෙන් ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි දෙනවා ..ඒක පාඩම් කරලා පහුවෙනිදාට ඇවිල්ලා වැඩ්ඩ වගේ උත්තර දෙනවා ...අපිත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා 😋😁
Eka nam sira katawa...
අනිවාර්යයෙන් සිරසෙ න් කලේ ඕක....😟
Trackda
@@Funnyclipsgltirstloranxo o😂
හොර කරන්න ගියාම ඔහොම තමයි 😅.
අපරාදෙ..ඒ රටේ නීතිය ඉදිරියට ගෙනියල,රස්සා වලිමුත් ඉවත් කරාට මේ රටේ නම් මල් මාලා දාලා ඊලග චන්දෙටත් ඉදිරිපත් කරනව..අනිවා දිනනවා ඒ වගේම
😅
ලංකාවේ මිනිස්සු හරි දක්ෂයි උඩින් පෙනෙන දේ ඇත්තයි කියලා ඉහළින්ම පිළිගන්න ඒකනෙ නළු නිළියන්ට ඡන්දෙ දීලා පත් කරගන්න හරි දක්ෂ අපේ උන්
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙනෑ.. හොර කරාට අස්කරන්නේ නෑ..😂
ඔයාගේ වීඩියෝ මරු ❤️👌
සුපිරිම සුපිරි
මිනිස්සුන්ට සල්ලි වලට තීන කෑදරකම .සාදාරන කමින් දින්න සල්ලි අරන් ගියානම් කවටිනවා 😢😢😢🎉
( ප්‍රතිචාරය දිග වුනාට සම්පූර්ණයෙන්ම කියවා බලන්න )
ඇත්තටම කැස්සත් බොරුවට කැස්සත් කැස්ස කැස්සසමනේ , මෙතැනදී මෙම වැඩසටහනේ නිශ්පාදකයින් කලෙත් වන්චාවක් නේ මොදක ? නිශ්පාදකයින්ට තිබුණා පූර්ව දැනුම් දීමක් සිදු කිරීමට තරගාවලිය තුල ප්‍රේක්ෂකයන්ට කහින්න එපා කියලා එහෙම නම් .
* මෙම තරගාවලිය තුල මෙසේ කැස්ස මගින් වන්චාවක් සිදු කරන බව නිශ්පාදකයින් සහ අධ්‍යක්ෂක ට අවබෝද වීත් එය නැවැත්වීමට පියවර නොගෙන පසුව එම තරගය ඔවුන් දිනාගත් පසු එම යුරෝ මිලියන නොදී සටීම සදහා මෙම තරග නිශ්පාදකයින් සහ එහි අධ්‍යක්ෂක මෙම වංචාව සිදු කරේ .
යම්කිසි වන්චාවක් අපරාධයක් සිදුකරනු දැක දැක එය වැලැක්වීමට පියවර නොගත් මෙම තරගාවලියේ නිශ්පාදකයින් සහ එහි අධ්‍යක්ෂකයි තමා වැරදි කරුවන් විය යුත්තේ.
ඒක ඉතිං මාට්ටු වෙන්නේ පස්සෙනේ. එතකොට බාගේකටත් වඩා දිනලා ඉවරනේ. කොහොම උනත් හොර කරේ මූනේ. 😏🙄
එතකොට Tv program වලින් එයාගේ වැඩසටහන තවත් ප්රසිද්දියට පත් වෙනව. ඔයාගෙ කතාවත් හරි. නිශ්පාදකයා කරල තියෙන්නෙත් පොඩි කපටි වැඩක්
නීතිය මකුළු දැලක් වගෙයි.බලවතා නීතී කඩනවා.දුර්වලයින් නීතියට අසුවෙනවා.බුද්ධිමතා නීතියේ හිඩැස් අතරින් ගැලවී යනවා.නීතීය ගැන දන්නා බුද්ධිමතුන් තමාගේ වාසියට නීතිය හරවා ගන්නේ මෙහෙමයි.
Edata oka ahu wen ne machan video editing karaddi thama ahu wenne
අනිවාර්යයෙන්
මේ වගෙ වටිනා විඩියො දාන ඔයා නම් හැබෑම පන්ඩිතයෙක් චාල්ස් වගෙ නෙවෙයි 😀❤️❤️❤️🤗
Mokak 😂
Ehemada hithan inne, meya mewa ganne internet eken 😂
@@sanujadeshan5689nh meya charls ge yluva 😂❤
Good news good jobs😉😉😉😉😉😉
මෙහේ උනත් එහේ උනත් ගෑණි සම්බන්ද උනොත් සතයක් නැතුව තරගෙන් එලියට විසි වෙලා කතා අහගන්නත් වෙනව😂😂
ඉපදුනු දවසෙ වෙච්ච සීන් එකක්. අද දන්නෙ🤭🤭🤭
චාල්ස් - ඩයනා 🤣
මේ ලක්ශපති තරගය උතුරු සය්ප්‍රස් වල ට් tv chanall එකක යනවා ඒ ම්යුසික් එකමය් මම ලන්කාවෙ ඉන්නව කියල හිතෙනව ඒ වෙලවට
ස්තුතිය් ඔබට දැනුවත් කලාට
💙💙💙…
මේව ශූට් කරන්නේ එකම දවසේ. මිනිස්සු රවට්ටන එක තමා කරන්නේ. මේක මෙහෙම කරල වැඩි අවදානයක් ගන්න ඇති program එකට
වයිපරේගෙ ඇදුම වෙනස්වුනේ කොහොමද?
වන්චා කරලා කවදාවත් දිනන්නනම් බෑ කියන්නෙ ඕක තමයි......😁😁😁😁😁
වීඩියෝ එක පැහැදිලි යි❤.
Always loved that show...
ලංකාවෙත් තෝරාගත් අයට ප්‍රශ්නයි උත්තරයි දෙනවාකියලා පහුගිය දවස්වල fb එකෙ.දැක්කා
හැම කෙනාටම නොවෙ මේ උදව්
ඒක ඇත්ත කියලා හිතුනා දෙතුන් දෙනෙක් උත්තර දුන්න ආකාරය ගැන දැක්කහම විශේෂයෙන් කාන්තාවන් දෙදෙනෙක්
check-
මට හිතෙනවා ලංකාවේ සමහර චරිත පුම්බන්න ඕනීවට...සිරසෙන් ගේමක් දුන්නා....
සිරස ලක්ශපති එකෙත් කලේ ඕකතමා
නමුත් සිරස කලේ ඒක වෙන විදියකට විවිද පිටපත් වන්නියාට එකක් .ශුක්ලාට තව එකක්. සිරස කලේ චරිත හදලා චැනල් එකේ රෑන්කින්ග් වැඩිකරගත්ත එක
අනේ ඔයා දන්න දේවල් 😅🤣
vedio eka supiri👍
Love from Afghanistan
පසුව මොහු නිර්දෝෂී වී නිදහස් වෙලා සියලු ම මුදල් ලබා ගන්න වා.දැන් ඔයාගේ කතාව ම ඉවරයි.
ඒ මොකක්ද ඒ. එයා ආපහු සල්ලි ගත්තද
මෝඩකමට බෙත් නෑනේ බං 😅😅😅
ගැම්මක්
ඔතන්ට ඇත්තටම කැස්ස තියෙන එක්කෙනෙක් ආවනම් තමයි මරු 😅
😅😅😅😅😅😂😂
ලංකාවේ තියෙන්නේ චන්දන සූරියබණ්ඩාර ඔක්කොම උත්තර ටික කියලා දීලා එකේ කියවන්න ඕනෑ දේශපාලන කතා ටිකත් කලින් කියලා දීලා තරගයට එවන එක
ඉතිම් යකෝ අර ගෑනිට යන්න තිබ්නනේ 😂😂😂
Superb publishing
ඒකත් මොලෙන්ගහපු ගේමක්
ඉතින් medias කරන්නේත් බොරුවම තමයිනේ..
Super 🔥
ඒක සම්පූර්ණයෙන්ම වැරදී
එංගලන්තයේ කොහෙද බං යුරෝ, 😄😄😄
Thanks for your
Hoda wade ekata😂😅😅😅😅
ඉතිං ඹය සහයකයාට තරගයට ලේසියෙන්ම ඉදිරිපත් වෙන්න තිබුණෘනේ - වැඩ සටහන් ජනප්‍රිය කරවල මුදල් නොදි ඉන්න ඔය රටවල දාන උපක්‍රම
ග
පිළිගන්න අමාරුයි. උදව්වට ආව කෙනා ඒ තරම් දක්ෂ නම්. එයාට තරගෙට ඇවිත් දිනන්න පුළුවන්නෙ.
Fastest fingers first එකෙන් එයාට එන්න බැරි වෙන්න ඇති
Eya phone eken search karalane kahinne.
@@user__i_ phone අරන් යන්න දෙන්නේ නෑ ඇතුලග
Ekat lankawe eka wge tama eya etanata giyata palweniyata ahna prashna tkta wegenma uttara dena kena tama hot seet ekata enne.
අපේ රටේ නම් වෙන්නේ තමන්ට දිනවන්න ඕන කෙනා ඇවිල්ලා වැරදි උත්තරයක් දුන්නහම සිරසේ චන්දන ඔබට තව Life line එකක් තියෙනවා කියලා කියනවා ...අකමැති අයට එහෙම කියන්නෙ නැ
සස්ක්රයිප්ද කරන්න ඕනෙ අපි 🤣🤣🤣 හරියට වචනෙ කියනකම් අපි කරන්නේ නෑ 😜
මුන් වීව්ස් ගන්න දාන බොරු වලට අපේ උන් හුරේ දානවා.
Ammo hora❤️🙄
උදවු කර මිනිහට බාගයක් දෙනවා කියයන් නැත්😅
ඒ කාලෙ කොරෝන නැති හින්ද හොදයි
Ammo😂😝
Supiri vidio ekak bro...thankes
ඔය තරග යේ ඔය වගේ tricks පාවිච්චි කරන්න එපා කියලා නීති නැනෙ . ඒ වගේ උදව් ගත්ත එකේ වරදක් නැනෙ .කටෙන් කතා කරේ නැනෙ .
Ekath aththa oya siddiya mehe wuna nam wancha karapu kena oya tharke idiripath karala naduwath dinala thawa wandiyakuth aragani 😂
වංචා වලට හරි ආසයි වගේ ...
Exam කොපි කලා නේද?😅
@@indeevarakarunarathna1364 ඒ මනුස්සයා ට telepathy වගේ හැකියාවක් දියුණු කරලා තිබූනා නම් කවුරුත් මොනවාත් කියන්නෙත් නෑ ,දන්නෙත් නෑ .
😍😍😍😍good
Background music eke nama kiyahanko bn💞
Nice video bro
But you said £400 he win right
But you watch your video again one time you showing £ 4000 did you understand the mistake
ඔව් යාලුව පස්සෙ වැරැද්ද දැක්කෙ 👍 💙💙💙…
@@wishwasancharaka thank you so much bro I will subscribe your Channel ♥️♥️♥️
❤❤thawa oni
Supiri
මෙයිට වඩා හොර වැඩ ලංකාවේ ලකෂපතිය තුලවෙනව ?එක පැහැදිලිව පෙනෙනවා.
Lankaweth wenawada ane ekak kiyannako matath denaganna
@@aselasubath3954 ලක්ෂ පතිය දිනපතා බලන්න හැබැයි පහුගිය එව .ඔය අන්තිම මුදල දිනුව කියන එව .සමහර පරස්න අන්තිමට අහන්නේ දිනුම එයාටම දෙන්න කියල සුක්රා.වැඩ සටහන කරන කෙනා ගැනත් කතාවක් ඇහුව .එයා ඉගන ගත්ත නුවර පාසැලේදී ජනාධිපති කෙනෙකු සම්බන්ධ?
ඕවනම් මොනාද ලංකාවේනෙ බඩුත් නෑ හොරුත් නෑ, නඩුත් නෑ. ඔය කෝටි ගණන් ගැහුවේ.
මෝලයක් තමයී කෙල උනට
Well the truth always win. 😌
€ මේ තියෙන්නෙ Euro සංකේතය... £ මේ තියෙන්නෙ බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් සංකේතය... බ්‍රිතාන්‍ය එදත් අදත් ගනුදෙනු කරන්නේ ස්ටර්ලිං පවුම් වලින්... 😉
mama nikan ahanney, may video eka monatize karanna puluwan wunada?
ඇයි යකෝ අපේ ඒවාටත් ආව උන් උත්තර 4ම කියනවා කටින්..තොපි හෙව්වද කවුද කැස්සේ කියලා..😂🏃 අපේ උනුට් හොරු එහෙනම්..
🤣🤣🤣
@@Tina-pm8ue ඇත්තනේ අනේ..😂
❤️
harine amaruw😆🤣😂
Ape ratenam niwedakayane kiyala dunne.
එංගලන්තයේ යුරෝ බාවිතා වෙන්නෙ නැහැ. එංගලන්තයේ බාවිතා වෙන්නෙ ස්ටලිං පවුම් £ .
හැම වෙලෙම කැස්ස නැතුව වෙන වෙන දෙවල් බවිතා කරනම් ඔක අහු වෙන්නැ
වටිනා වීඩියෝවක්, ඒත් මේ කියන විදිහට ලියලා තියෙන්නෙ £ ඉයුරෝ නෙමෙයි පවුම්.
(E ඉයුරෝ)
Wanchawak kiyanne kohomada....?
supiri
👌👌👌👌
මරු
එංගලන්තයේ මුදල් ඉයූරෝ නෙවෙයි පවුම් එය නිවැරදි කරන්න ..ඊටත් පවුම් 400/- නෙවෙයි 4000/- සදහන් කර තිබුනේ
ලංකවෙ එකෙත් වෙන්නෙ බොරුවක්...ඔයාල හොදට බැලුවොත් හැම පැය බාගෙකට සැරයක්ම එක්කෙනෙක් අයින් වෙන්නෙ ඒ කිව්වෙ හරියටම 8.00 වැඩසටහන පටන් ගත්තොත් එක්කෙනෙක් අයින් වෙන්නෙ 8.30ට...8.30 එයා අයින් උනේ නැත්තන් එයා අනිවාරෙන් 9.00 ට අයින් වෙන්නෙ...කිසිම කෙනෙක් 8.10ට,8,15 අයින් වෙනව දැකල තියෙනවද නෑ නේ...🙂ඒකෙන්ම පේනවා වංචාව....voice teen අනික 😅
අයියෝ එහෙම වෙන්නෙ නෑ. එයාල තරඟය අතරතුර කතා කරනව නෙ. ඒව edit කරල එයාලට ඕනෙ වෙලාවට ඉවර කරගන්න පුළුවන් වෙන්න හදාගන්නවා.
කොහොම වුනත් අන්තිම විනාඩි 10ත් අලුතින් අරන් ඊලඟ දවසට අරන් යන ඒවත් මං දැකල තියෙනවා.
ජීවිතේට හරියට ලක්ෂපති බලල නැහැ උඹ 😅
Maru keassa😁
Adoooo udw krpu eka giyaanam dinanawane bn 🥲
What an amazing method
අපිටත් වැරිද ලක්ෂපති වෙන්න
Ammo mhemath horu api hirhuwe lankawe witharai kiyala munta lejja nedda wancha karanne anika presiddiye ekatama hari yana genu
😊
Super
රිමෝට් කොම්ට්‍රෝල් වයිබ්‍රේටර් එකල් තිව්නා නම් වැඩේ චොර වෙන්නේ නෑ
Falsehood lasts no long.
මං සිරස ලක්ෂපති එකේ audience එකේ ඉද්දී ඇත්තටම කැස්සක් ඇවිත් කැස්සා,මාව එලියට දැම්මා කියපන්කෝ.
😁😂