🔴 LIVE | Siyatha News | 06.00 PM | 20 - 12 - 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nihaljinasena6265
    @nihaljinasena6265 9 วันที่ผ่านมา +4

    රිය දුරන්ට දැඩිලෙස නීතිය ක්‍රියාත්මක කරන්න බස් රථ රියදුරන්ට නොසැලකිල්ල කරධාවනය කරන අයගෙ රියදුරු බලපත්‍රය අවලන්ගු කරන්න

  • @SriLanka-n5p
    @SriLanka-n5p 9 วันที่ผ่านมา +8

    මේ වගේ සුන්දරව දැනුමෙන් කතා කරන මේ උතුම් පින්වත් ගමේ මිනිසා අනිවාර්යෙන් යමක් කරනවා එතකන් ටිකක් ඉමු නේද බොහොම සතුටුයි අපි ඉවසල ඉන්නේ අපේම ජනපති තුමනි,,, ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය,,,,,,, මහමෙර උසුලනා මේ මිහි කතටත් වැඩිය 🙏ස්තුතියි

    • @garyami4067
      @garyami4067 9 วันที่ผ่านมา

      👍👍👍

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa 9 วันที่ผ่านมา +8

    මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු

  • @ravindrarathnayake4019
    @ravindrarathnayake4019 9 วันที่ผ่านมา +5

    රට කාපු උන්ට නිවුස් වලදී කාලය වෙන් කරන එක නවත්වන්න පිලිස් 😢

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 9 วันที่ผ่านมา

    ජය මාවලගේ..❤

  • @sooriyaarachchigeanne4903
    @sooriyaarachchigeanne4903 9 วันที่ผ่านมา +8

    අනුර සහොදරයා ජනාධිපතිවරයා උන නිසා අපි දැන ගත්තේ මුන් මාර හිගන්නොනේ අනුර රට හදනවා අපේ දැරුවන් වෙනු⁣වෙන්

  • @2nahsnsn
    @2nahsnsn 9 วันที่ผ่านมา +5

    සියත ටෙලි වැකිය ❤❤හදවතට දැනෙන වචන 💐

  • @banagodabka3117
    @banagodabka3117 9 วันที่ผ่านมา +7

    රිලවුන කතරගමෙන් උඩවලවට අසා්ර්ථක වැඩක් ඉලගට උඩවල වටා ඇති ගම්වලට උන් පනිනවා් අනික උණ වියරැවෙනවා් 😢😢😢😢හොදමදේ උන්ව එලිමහනේ ඉන්න පුලුවන් වදිහට කොටු කරල කැම දි්ල රැකබලාගැනි්ම නැත්නම් මැරි්ම මම දන්න තරමට දැනට කරන කිසිම වැඩක් සා්ර්තක නැත

  • @rohanmutugala867
    @rohanmutugala867 9 วันที่ผ่านมา

    අනුර සහෝදරයා ඔබ අපේ ජනාදිපති දැන් ..මේව්මොහොතේ අපේ රටේ සමාජය රියදුරන් හැදීමටනම් ගරුකරන සමාජයක් සෑදීමටනම් මෙන්න මේදේකරන්න කවුරුමොනව කීවත් ...පුන්ති.(නැත්නම්)ලකුනුප්‍රාමනයක් උදාහරනයක් පටන් ගැනීමෙදී වසරකට ලකුනු 20 යි ඉන්පසු සෑම වසරකම ඔහුගේ රියදුරු වැරදි මත ලකුනු ඉහල පහල යන ක්‍රමයට. අනික් ක්‍රමය නම් වැරදි අඩුකරගැනීමට නම් සියලුම රියදුරන්ට ඉස්සුවරන්ස් එකෙන් ගෙවීම් වෙනස් කලයුතුයි.එය ඔහුගේ හෝ ඇයගේ වැරද්ද මත .මෙය මා සවිස්තරාත්මකව විඩියෝවක් යූට්වුබ් චැනලයේ බාගතකර ඇත

  • @RajaKurera-m4m
    @RajaKurera-m4m 9 วันที่ผ่านมา +10

    රටකාපු රනිලා බලය ලබා ගන්න බැරි නිසා දැන් කිඹුල් කඳුඵ හෙලනවා

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 9 วันที่ผ่านมา +1

      Kapanna beri athal ibinawa kiyanne onna mekatai😂😂😂kohoma unath weradi karala tinawanam mokata unath daduwam denna one. Ape salli apahu gannama one❤❤❤❤akd

  • @රුවා-ඟ1ළ
    @රුවා-ඟ1ළ 9 วันที่ผ่านมา

    me teliwakiya liyanna oba tuma saukkiya tatwe hodin satutin inna labewa

  • @2nahsnsn
    @2nahsnsn 9 วันที่ผ่านมา +3

    සියත ❤❤🇱🇰🙏💐

  • @nihaljinasena6265
    @nihaljinasena6265 9 วันที่ผ่านมา +1

    ජතික හැදුනුම්පත දෙපාර්තමේන්තුව සහ ගුවන් බලපත්‍ර අතිශය අක්‍රීයයි පැරිසිය සිට

  • @punchisripaday9862
    @punchisripaday9862 9 วันที่ผ่านมา +3

    ටෙලිවැකිය සැබවින්ම උත්කෘෂ්ට වැඩසටහනක්

  • @kulendradevass9781
    @kulendradevass9781 9 วันที่ผ่านมา +3

    Clean Sri Lanka මගින් දුර ගමන් බස් රියදුරන් මහජනතාවට කරදර නොවන ආකාරය ට තම වාහනය පැදවීම ඉගැන්විය යුතුයි.

  • @KUWt-o8b
    @KUWt-o8b 8 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍🙏🙏🙏🙏♥️

  • @aselanamal-d2h
    @aselanamal-d2h 9 วันที่ผ่านมา +2

    Ane siye oyage Sahane dipu heti hodata den penna thiyanava

  • @ChandimaThusharaEelandar-mu3ip
    @ChandimaThusharaEelandar-mu3ip 9 วันที่ผ่านมา +4

    නලින්ද ජයතිස්ස සහොදරයා ජනාධිපති අරමුදලින් මුදල් ගත්ත අලි හිගන්නන් ගෙ නාම ලෙඛණ ය ඉදිරිපත් කිරිමට ස්තුති යි

    • @RoshanWataraka
      @RoshanWataraka 9 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @ganganipriyanka6463
    @ganganipriyanka6463 9 วันที่ผ่านมา +1

    👍👍👍

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q 9 วันที่ผ่านมา

    ජනාධිපති තුමා හඳුන්වන විදිහ ගෞරවනීය උනොත් හොඳයි සියත නිව්ස් කියන විට ඇතැම් තැන්වල මහතා කියලවත් කියන්නෙ නෑ.එය කණගාටුවට කරුනක්.අපේ රටේ ජනාධිපතිවරයා .නායකයා .එතුමා දැන්.ඔබ මාධ්‍ය ගෞරවනීය එකක් නිසා එය අපි කාරුණිකව කරන ඉල්ලිමක්.ස්තූතියි කරන ජාතික මෙහෙවරට.🙏

  • @dinushikapiyankara1729
    @dinushikapiyankara1729 9 วันที่ผ่านมา +17

    මාලිමාව තමයි මේ රට හදන්නේ අනිවාර්යයෙන් .

  • @ChandimaThusharaEelandar-mu3ip
    @ChandimaThusharaEelandar-mu3ip 9 วันที่ผ่านมา +2

    ස ජ බ අය කිදෙනෙක් බාර් පර්මිටි අරන් තියනවාද

  • @tharston
    @tharston 9 วันที่ผ่านมา

    රනිල් ගෙදර ගියාම වද දෙන්නෙ නැතුව වැඩක් බලගනින්කෝ අපිට පව් නොදි

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤malimawa thama Ape....Rate....viraya janthawata sahanyaka malimawa......janadipatha Aramudala gaththu janadipathilata henagahanna oni Rata hadan janadipathi Anura Dissanayake Ape pranamaya tele wekiya liyan Lal mawalage sir ape pranamaya siyatha siyalu denatama god bless you👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹❤❤❤🌹

  • @kulendradevass9781
    @kulendradevass9781 9 วันที่ผ่านมา +4

    රාජ්‍ය සේවය කාර්යක්ෂම කල යුතුයි. රාජ්‍ය සේවකයන් මහජනතාවගේ සේවකයන් වේ.

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul 9 วันที่ผ่านมา

    ජනාධිපති අරමුදලට මුදල් ලැබෙන්නේ බදු මුදල් විතරක්ම නෙමෙයි නේද ස්වීප් ටිකට්පත් අලෙවියෙන් වැඩි වශයෙන් මුදල් ලැබෙනවා නේද

  • @dilipasanga8907
    @dilipasanga8907 9 วันที่ผ่านมา +2

    රිලාසිරියා

  • @priyajanakakumara859
    @priyajanakakumara859 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshank9955
    @dilshank9955 9 วันที่ผ่านมา +3

    පප්පා 2048 කරන්න ගිය දේවල් දැම්මම වෙලා 😅😅

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 9 วันที่ผ่านมา +3

    Me Ranil rilawaaa 🐒 🐒 🐒 🐒 🐒 🐵 kuduooowate dapallaaa, Anunge phanen eliya balanawaa.. bataladayaaa😅😂😂😂

  • @AchinthaRathnasinghe
    @AchinthaRathnasinghe 9 วันที่ผ่านมา

    Aakalpa washayenma hama deyakma wenas wiyayuthuy

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 9 วันที่ผ่านมา

    විෂිශ්ඨ පැහැදිලි කිරීමක්...අපේ ජනතාවගේ සවිඥානික බුද්ධි වර්ධනයට ඊටත් වඩා ඔය ආණ්ඩුවේ කර්‍ය් භාරය පිළිබඳව ඝෝෂා නගන උන්මත්තක හා ගොන් හොරු රැලට....❤️🌾❤️

  • @upuldhammika5317
    @upuldhammika5317 9 วันที่ผ่านมา +4

    I don't know who is the president . Ranil or Anura.

    • @dulinascreations4594
      @dulinascreations4594 9 วันที่ผ่านมา +1

      රනිල් තාම හිතන් ඉන්නෙ මිනිහ ජනාධිපති කියලා😂😅.මොකද මිනිහට මතකය අඩුයි නේ 😅😢😂

    • @garyami4067
      @garyami4067 9 วันที่ผ่านมา

      ඒක හරි.විපක්ෂයටත් අවවාද කලානෙ

    • @MahindaKaduwela
      @MahindaKaduwela 9 วันที่ผ่านมา

      ???????

    • @SisiraWijesundara-m1j
      @SisiraWijesundara-m1j 9 วันที่ผ่านมา

      අර්ජුන මහෙන්ද්‍රන් ගෙන් පස්සේ තමුන්ට ටිකට් එක ඇදෙනවා කියල දන්න නිසා දැන් ඔලුව අවුල් වෙලා වගේ නේද?

  • @kulendradevass9781
    @kulendradevass9781 9 วันที่ผ่านมา +4

    මේ රනිල් මොකද කරලියට එන්නේ. අනේ අනුර මෙයා ට කට වහගෙන ඉන්න කියන්න.

  • @2nahsnsn
    @2nahsnsn 9 วันที่ผ่านมา +3

    බුරු සජියා 😂

  • @hemanthapredeep5472
    @hemanthapredeep5472 9 วันที่ผ่านมา +2

    News nam හොඳයි eth add wadi epa wenawa balanna ethakota

  • @NandiN-f9m
    @NandiN-f9m 9 วันที่ผ่านมา

    මොඋන්ට. ඉර. පායනවා. නෙ... නව. රජය. කරන. කම්.. කට. නොදා. ඉන්න වනම්... හොදයි.. යකුණි නුබලාව. පිනක්. දහමක්. කරගෙන. පාඩුවේ.. ඉන්නවලකො..

  • @NandanaPriyashantha-h7i
    @NandanaPriyashantha-h7i 4 วันที่ผ่านมา

    මුන්ට ඇමතිතුමා නෙමෙයි , කැලණි හිඟන තුමා කියලා ආමන්ත්‍රණය කල යුතුය .ලැජ්ජාවක් නැතිව බයිලා ගහනවා . පහුගිය කාලෙ ම්නිස්සු පුදුම දුකක් ව්න්දෙ

  • @2nahsnsn
    @2nahsnsn 9 วันที่ผ่านมา +2

    🤣 රනිල් සියා කුක්කා වගේ සද්දේ බැහැලා 😂

  • @SriyanIndika
    @SriyanIndika 8 วันที่ผ่านมา

    Batalanda minimaruva ranil dan මානසික රෝගීyek mu අංගොඩ දන්න kenak නැද්ද

  • @Rohan-rv2ty
    @Rohan-rv2ty 9 วันที่ผ่านมา

    Dayasiri ubala igannage da kale tiyanne ballo

  • @UpulaUpula-l3y
    @UpulaUpula-l3y 9 วันที่ผ่านมา

    🧭❤️

  • @susilmalawaarchchie7130
    @susilmalawaarchchie7130 9 วันที่ผ่านมา +3

    කයිය ව්තරයි අන්තිම ට උන්ටත් නැ අපටත් නැ

    • @dulinascreations4594
      @dulinascreations4594 9 วันที่ผ่านมา +2

      ඇයි උඹලා හිතුවද අනුර සහෝදරයා ඇලඩින්ගෙ පුදුම පහන අරන් ආවා කියලා .

  • @chandibuddika3643
    @chandibuddika3643 8 วันที่ผ่านมา

    Nakisiyee one oya oyatika a pita aurudu ganak kiuwa and pink damak karagnna siyee

  • @susanthawijerathne5375
    @susanthawijerathne5375 9 วันที่ผ่านมา +1

    Dayasiri 🤣🤣🤣🤣🤣🤣

  • @රුවා-ඟ1ළ
    @රුවා-ඟ1ළ 9 วันที่ผ่านมา

    me minihata pisud api api kiyanne dan ranil inne anduwed siyata yannam dukai vage dan mewa balanna topi innam one ane deviuan mun korakarat maranaya dennanam epa rata kapu balu ralata

  • @priyanthamuthunayake1626
    @priyanthamuthunayake1626 8 วันที่ผ่านมา

    Please Media okkogenma illanne. Me Ranila wage rata wikunan kaapu kalakanni ballawa media walata genna epa. u hithan inne u thamath president kiyala pahara balla

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 9 วันที่ผ่านมา +1

    Kata. Wadakna, warada, pilganawa. Unnhela, laxsa, 10. 110, 3o0. Dema. Sadaranada, desapalakyan. Ratatakarapu. Hani. Baluwahama, oyawidhata. Asmanawa. Be edema. Sadranada,

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 9 วันที่ผ่านมา

    Dayasiri ubalata salli nethuwada? Apahu gewapanko lajja nedda thopilata? 😂😂😂thawa loku Kam kiyawanawa munta lajja nehe

  • @dherana4033
    @dherana4033 9 วันที่ผ่านมา

    th-cam.com/video/zklkj65fxDQ/w-d-xo.htmlsi=yN0OhRKRMfmux52b

  • @Rishad-h2j
    @Rishad-h2j 9 วันที่ผ่านมา

    Horu appochchilage sakkili weda ratata karapu papeta lesiyen Pana yanne appochchiye 👀

  • @MerenchigeSantha
    @MerenchigeSantha 9 วันที่ผ่านมา

    Visesayenma naki huttoo tho pagawa aran gahapu gete mun lihana kota tho den enna hadanne uba gatta ritane hari kiyannada

  • @thilinachamod4288
    @thilinachamod4288 9 วันที่ผ่านมา

    Ane dasiriyo

  • @oshanisilva19
    @oshanisilva19 9 วันที่ผ่านมา +1

    👍👍👍👍💖

  • @Pathmini-j3v
    @Pathmini-j3v 9 วันที่ผ่านมา

    ❤❤❤❤🎉