Ramya Manahara Karaoke Ganta Nade Karaoke with Lyrics | Anton John Karaoke

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • රම්යි මනහර දලදා මැදුරෙ
    අපි යුමුකො සුමිතුර
    බලන්න නුවර පෙරහැරෙ
    අවට කදුකර ඒ දලදා මැදුරේ
    අපි යුමුකො සුමිතුර
    බලන්න නුවර පෙරහැරෙ.
    කාන්ති බැබලෙන නොයෙක් ඇදුම් ඇදගෙන
    දිස්නය දෙන ඇදුමින් නටයි පැන පැන
    දිස්නය දෙන ඇදුමින් නටයි පැන පැන
    කාන්ති බැබලෙන නොයෙක් ඇදුම් ඇදගෙන
    හේවිසිනාදේ ලීකෙලි වාදේ
    කසවෙඩි සද්දේ නීල මෙලායෙ මැද්දේ
    කසවෙඩි සද්දේ නීල මෙලායෙ මැද්දේ
    අලියගෙ යුද්දේ දැක්කෙ මම පෙරහැර මැද්දෙ
    ඝංඨා නාදේ අවට ඇසෙන්නේ
    හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නේ
    ඝංඨා නාදේ අවට ඇසෙන්නේ
    හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නේ
    පේ..රැහැර එනකල බල්න් හිටියෙ පුල පුල
    ඇතෙක් හොඩවැල උස්සා කෙරුවා කලබල
    ඇතෙක් හොඩවැල උස්සා කෙරුවා කලබල
    පොඩි පුතෙක් අත්වැල බිදගෙන දිව්වෙ බල බල
    බෙර කරුවො දුවනවා බෙර ඉබේ වදිනවා
    පංදං වැටෙනවා ගින්දර උඩින් පනිනවා
    නැට්ටුවෝ දුවනවා ගෙජ්ජි පාරෙ හැලෙනවා
    අයෝ තෙරපෙනවා පොඩි ලමයි අඩනවා
    ළමයි තෙරපුනා මවුපියො වැලපුනා
    බයේ දුවමිනා සමහරු වැවට පෙරළුනා
    තවත් බොහොදෙනා අනේ අතරමං වුණා
    බොහො අය මැරුනා පොඩි දරුවො පෑගුනා
    ඝංඨා නාදේ අවට ඇසෙන්නේ
    හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නේ
    ඝංඨා නාදේ අවට ඇසෙන්නේ
    හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නේ
    හේවිසි තප්පු තාලෙට නැටුවා මනප්පු
    ඇතෙක් කුලප්පු වුණෙ හැදිලාද වලිප්පු
    ඇත්ගොව්වා මනප්පු හොදට බීලා කසිප්පු
    හෙන්ඩුවෙන් ඇනපු පාරට අලියා කුලප්පු
    කඩ සාප්පු කඩමිනා මේ ඇතා දුවන්නා
    වහලකට නගිමිනා ඇත් ගොව්වා බේරුනා
    ඔය ඇතා තනිවුණා වෙඩිපහරකට යට වුණා
    අයියෝ රාජා මැරුනා කාර් එකක් උඩට පෙරළුනා
    ගින්දර කෑලී පෑගුනාට එමලී
    පෙරත් අපෙ අලි මේ වගෙ කෙරුවද පෙරලී
    පෙරත් අපෙ අලි මේ වගෙ කෙරුවද පෙරලී
    වෙඩි පහරට ඇකිලී අත්රජු වැටුනළු මල්ලී
    ඝංඨා නාදේ අවට ඇසෙන්නේ
    හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නේ
    ඝංඨා නාදේ අවට ඇසෙන්නේ
    හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නේ

ความคิดเห็น • 4