ප්‍රේමවතී මනම්පේරි තරුණිය | premawathi manamperi | dew n yasisiru lyrics | sinhala karoke vedio 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ප්‍රේමවතී මනම්පේරි තරුණිය | premawathi manamperi | dew n yasisiru lyrics & karoke sinhala music vedio 2021
    ප්‍රේමවතී මනම්පේරි තරුණිය | premawathi manamperi | dew n yasisiru lyrics | sinhala karoke vedio 2021
    රට තුල ඉතා ජනප්‍රිය මෙම ගීතය ලිරික්ස් අනුව ඔබට ගායනා කල හැකිවන පරිදි සකසා ඇති අතර මෙම ගීතය ඕනැම උත්සව අවස්ථාවකදී ඔබට මෙම ලිරික්සි සමග ගයනා කල හැක.තවද මෙම ගීතය කිසිසේත් අප චැනලය සතු නොවන අතර මෙහි සියලු නිර්මාණ ශිල්පීන්ටත් ගීතය ගායනා කරනු ලබන ජනප්‍රිය ගායන ශිල්පී නැසී ගිය ඇන්ටන් ජෝන්ස් මහතාට හදවතින්ම ස්තූතිය ප්‍රකාශ කරන අතර නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
    යාලුවනේ..හදවතින්ම ඔබගෙන් ඉල්ලීමක් කරන්නේ අපේ මේ පුංච් චැනල් එකට ගොඩවෙලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිටත් චැනල් එක ඉදිරියට අරන් යන්න උදව්වක් වෙන්න කියලා හදවතින්ම ඉල්ලා සිටිමි... අපි dew n yasisiru lyrics channel
    PLEASE SUBSCRIBE /SHEAR /LIKE/ COMMENT...

ความคิดเห็น • 19

  • @DEWNYASISIRUKARAOKEdasi
    @DEWNYASISIRUKARAOKEdasi  3 ปีที่แล้ว +2

    ක්මෙන්ට් එකක් දාගෙන යන්න යාලුවේ...ඔයත් අපේ චැනල් එක පැත්තට ඇවිල්ල සින්දුවක් කියන්න..ශපෝට් එකක් දෙන්නත් අමතක කරන්න එපා...
    th-cam.com/channels/q3WWAoJj0DOQC3G7ri1cug.htmlvideos

  • @Lokkaiyacartoon
    @Lokkaiyacartoon 3 ปีที่แล้ว +2

    nama dakka gaman song eka dana gaththaa..jaya weewaaa

  • @Raj-Singer
    @Raj-Singer 3 ปีที่แล้ว +2

    ආසම ගීතයක්..අනිවා කියනවා..බයිලා ටිකකුත් එවන්න

  • @travelwithlokkaiya8516
    @travelwithlokkaiya8516 3 ปีที่แล้ว +1

    aasama song ekak..menna sindu

  • @godmrsasi5663
    @godmrsasi5663 3 ปีที่แล้ว

    Aasama song ekak..patta gamma..anton jones

  • @susanthashan6443
    @susanthashan6443 3 ปีที่แล้ว +2

    super...//

  • @SM-yf2us
    @SM-yf2us 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @kosalamanawaduge
    @kosalamanawaduge 3 หลายเดือนก่อน +2

    පොඩ්ඩක් වැරදි අඩුපාඩු හදාගන්න

    • @DEWNYASISIRUKARAOKEdasi
      @DEWNYASISIRUKARAOKEdasi  3 หลายเดือนก่อน +1

      ස්තූති 🙏 චැනල් එක ආරම්භයේ ම දාපු ට්‍රැක්ස් තමා මේ...කොහොම නමුත් කවුරු හෝ මගේ හොදට වරදක් පෙන්නලා දුන්නා නම් එය නිවැරැදි කර ගැනිම මාගේ යුතුකම සහ වගකීම වේ..එය මාගේ රසිකයාට ඇති නිහතමානී කමද වේ...🙏 🙏🙏🙏 බුදුසරණයි

  • @rajapakshakumarathunga3465
    @rajapakshakumarathunga3465 ปีที่แล้ว +1

    අකුරු පැහැදිලිනෑ. සුදු පාටින් අකුරුටික තිබ්බනං වඩාත් හොඳයි.

    • @DEWNYASISIRUKARAOKEdasi
      @DEWNYASISIRUKARAOKEdasi  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තූතී..වරදක් නිවැරදි කර ගන්න පුලුවන් නම් ඒක ජීවිතේ මම ලබපු ලොකු භාග්‍යක්...අනිවා ...මින් පස්සේ ඒ දේ මම හරියට කරනවා...

  • @fernandez634
    @fernandez634 ปีที่แล้ว +1

    Lyrics waradi