Login See who's singing “kese kiyannada” See All Lyrics: kese kiyannada Milton Mallawarachchi Dinushan_Perera Kese kiyannada oba ma athahera iwatha giya kiyala mage muvin mama lowata kiya etha oba gunawath kiyala.. Kese kiyannada oba ma athahera iwatha giya kiyala mage muvin mama lowata kiya etha oba gunawath kiyala... [Verse 1] senehasa bindunada me awamanen galaviya yuthu hinda ma visin oba athhalemii pawasami lowatama esena niya.. Kese kiyannada oba ma athahera iwatha giya kiyala mage muvin mama lowata kiya etha oba gunawath kiyala... [Verse 2] kisiweku kisivita adahanne netha oba waradiya kiyala lowa mata erehiwa dos pawaranu etha ma weradiya kiyala... Kese kiyannada oba ma athahera iwatha giya kiyala mage muvin mama lowata kiya etha oba gunawath kiyala... Kese kiyannada oba ma athahera iwatha giya kiyala mage muvin mama lowata kiya etha oba gunawath kiyala.
ඉතාම පැහැදිලියි හරිම අලංකාරව සකසා ඇතිපිලිවෙල හරිම අගෙයි ස්තූතියි ඔයාට ගොඩක් ❤️❤️❤️🌹🌹🌹💑💑💑👍👍👍👄👄👄🍒
ඕනම අයෙකුට මේ ක්‍රමය තූල ගී ගයන්න පහාසුයි. මිල්ටන් මල්ලවආරච්චි ගේ ගී දාන්න.ස්තුතියි.❤👍
කෙසේ කියන්නද
ඔබ මා අත හැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා
කිසිවකු කිසිවිට
අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව
දොස් පවරනු ඇත
මා වැරදිය කියලා
කෙසේ කියන්නද
ඔබ මා අත හැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා
වාදනය
සෙනෙහස බිදුනද
මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දා
මවිසින් ඔබ අත්
හලෙමියි පවසමි
ලොවටම ඇසෙන නියා
කෙසේ කියන්නද
ඔබ මා අත හැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා
Translate to English
Excellent . 👍❤🙏
තවමත් අහනව 😍😍😍😍
Wow wow ❤🙂
අති විශිෂ්ට වාදනය
❤
ගොඩක්ම ලස්සන සිංදු වක් අපිට කියන්න දුන්නට ස්තුතී සැමට...😀👌
සුපිරි
ඇයි මේවා ඩව්න්ලොඩ් කරන්න බැරි ..
ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නකෙ
එලම
Login
See who's singing “kese kiyannada”
See All
Lyrics: kese kiyannada
Milton Mallawarachchi
Dinushan_Perera
Kese kiyannada oba ma athahera
iwatha giya kiyala
mage muvin mama lowata kiya etha
oba gunawath kiyala..
Kese kiyannada oba ma athahera
iwatha giya kiyala
mage muvin mama lowata kiya etha
oba gunawath kiyala...
[Verse 1]
senehasa bindunada me awamanen
galaviya yuthu hinda
ma visin oba athhalemii pawasami
lowatama esena niya..
Kese kiyannada oba ma athahera
iwatha giya kiyala
mage muvin mama lowata kiya etha
oba gunawath kiyala...
[Verse 2]
kisiweku kisivita adahanne netha
oba waradiya kiyala
lowa mata erehiwa dos pawaranu etha
ma weradiya kiyala...
Kese kiyannada oba ma athahera
iwatha giya kiyala
mage muvin mama lowata kiya etha
oba gunawath kiyala...
Kese kiyannada oba ma athahera
iwatha giya kiyala
mage muvin mama lowata kiya etha
oba gunawath kiyala.
Supiri
👍👍👍 ela karaoke a 🤟🥞
හරිම lassana song ekak
Mamath godak asa song ekak
අමරදේව නීලා වික්‍රමසිංහ ගයන දස්කොන් සකි සද ගිතයත් වාදනය හදන්න
👌👌👌👌👌👌👌👏👏👏👏👏
👍 👌
::)
pera eka dawasaka' sanden eha;;sandaluthale oba'''ewath denawanam godaak hondai
👍👌👌👌👌👌👌👌👌👌👌 නියමයි බ්‍රෝ
😔
thanks
nalin perera ghe mutu pinna tama sitalai vahe sinduva barida karanda !
👌👌👌