රට පටල ගන් නැතුව රට යන්න දැනුවත් වෙන්න|Dollars හොයන්න පාර දැන ගන්න|How to visit Dubai/Sri Lankan 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 71

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 16 วันที่ผ่านมา +2

    oyage video nm harima watinawa. mn aniwaryenma ewa balanawa. harima Hoda widihata pahadili karanawa.e wagema oya awankawa oyage sewaya labadena Eka nm marama watinawa aiya❤❤❤❤ekata nm godak Garu karanawa

  • @chambaokumathini8049
    @chambaokumathini8049 7 วันที่ผ่านมา +1

    ❤❤🎉🎉ගොඩක් හොඳයි මල්ලී

  • @priyashanthaupul6904
    @priyashanthaupul6904 15 วันที่ผ่านมา +2

    Oyage wada jenuvin brother supire jaya wewa

    • @SamVlogs.
      @SamVlogs.  15 วันที่ผ่านมา

      👍🤝🙏🫡

  • @DahamiManel
    @DahamiManel 16 วันที่ผ่านมา +2

    අනේ ගොඩක් ස්තුති අයියේ.අපිව මෙහෙම දැනුවත් කරනවට.❤❤❤

  • @Tharukshi-Hansamala
    @Tharukshi-Hansamala 15 วันที่ผ่านมา +1

    Thank you so much Mr.Sam and your team for better service and guidance. Highly recommend 💪

    • @SamVlogs.
      @SamVlogs.  15 วันที่ผ่านมา +1

      Thank you 👍🤝🙏🫡❤️

  • @appuhamiVlog
    @appuhamiVlog 16 วันที่ผ่านมา +3

    මචන්..මම උබේ video කාලෙක ඉදන් බලනවා..මම solo traveler කෙනෙක්..දැනට යුරෝපය ඇතුලුව රටවල් 27කට ගිහින් තියනවා.ඩුබායි එනවා අනිවා හැම අවුරුද්දකම.ඇවිල්ලා සතියක් දෙකක් ඉදලා යනවා.මගෙ පාස්පෝට් එකයි කලින් වීසා සෙට් එකයි දැක්කම ඩුබායි හෝ ලන්කාවෙන් හෝ වෙනත් රටකින් කවදාවත් කිසිම ප්‍රශ්නයක් අහලා නෑ..මම හැමදාම ඩිරාම් 10000කට වඩා අතේ අරන් එන්නේ.මට තියන ප්‍රශ්නේ මේකයි මචන් හැම අවුරුද්දේම මම ඩුබායි එනකොට ලන්කාවේ තියන එක එක ඒජන්සි වලින් තමා විසිට් වීසා එක දාගන්නේ..රුපියල් 35000ක් වගේ යන්නේ..දැන් මාස හයකට කලිනුත් බන් අර විසිට් වීසා ආවහම හරවලා යවනවා කියලා සීන් එක ගිය වෙලාවෙත් ලන්කාවේ ඒජන්සි වලින් විසිට් විසා ගන්න හරි අමාරු උනා.ගොඩක් උන් ඔය හරවලා යවන කතාව අල්ලගෙන ගනන් වැඩියෙන් ගන්න බැලුවා විසිට් වීසා වලට.ඔය වගේ මාර වාතයක් බන් ඩුබායි විසිට් වීසා එකක් ගන්න ගියාම.මම වගේ ඇත්තටම විසිට් එන උන්ටයි ඕකෙන් ලොකුම කරදරේ වෙලා තියෙන්නේ. Icp එකේ තියනවා බන් all national apply කරන්න පුලුවන් 5 years multiple entry visit visa එක..ලන්කාවේ සමහරු තනියම ඇප්ලයි කරලා ඒක ගත්ත උන් ඉන්නවා.උබත් පොඩ්ඩක් බලපන් ඒක.ඩුබායි රජයට ඩිපොසිට් එකක් තියන්න ඕනි ඩිරාම් 3000ක්..තමන්ටම ඔන්ලයින් ඇප්ලයි කරලා ගන්න තියෙන්නේ..උබ පොඩ්ඩක් ඒ ගැන හොයලා බලපන්කෝ..මාත් බැරිම උනොත් ඒකක් හරි ගන්න ඉන්නේ..එපා වෙනවා බන් මේ ලන්කාවේ උන් overstay වෙලා පිස්සු කෙලියම.හරියට යන එකාටවත් යන්න බැරි වෙනවා ඉස්සරහට ..😢

    • @SamVlogs.
      @SamVlogs.  16 วันที่ผ่านมา

      මට WhatsApp කරන්න පැහැදිළිකරල දෙන්නම් ව්ස්තරේ 👍🤝 00971569800863

  • @JenolAdithya
    @JenolAdithya 16 วันที่ผ่านมา +2

    Good . good .anith .Ayata hoda
    Padamak ..kiyala denna .
    Boruwanta.hoda padamak.
    Jayawewa

  • @wayomapatuwathawithana2341
    @wayomapatuwathawithana2341 16 วันที่ผ่านมา +1

    Congratulations Sam. 👏

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 15 วันที่ผ่านมา +1

    කාලෝචිත එල👍 ❤❤

  • @athifjansz2022
    @athifjansz2022 15 วันที่ผ่านมา +1

    Niyamai 👍

    • @SamVlogs.
      @SamVlogs.  15 วันที่ผ่านมา

      👍🤝🙏🫡❤️

  • @thilinithilakarathne1997
    @thilinithilakarathne1997 11 วันที่ผ่านมา +1

    ක්ලීන් කරන අයට ජොබ් නැද්ද ප්ලීස් තියෙනවනම් දාන්නකෝ

  • @sujeewagamage4633
    @sujeewagamage4633 13 วันที่ผ่านมา

    මල්ලි ඔයා සුපිරි හිත හොඳ කොල්ලෙක් වැඩේ කරන් යන්න මල්ලි බුදු සරණයි

    • @SamVlogs.
      @SamVlogs.  13 วันที่ผ่านมา

      ස්තුතී..🙏👍🤝🫡❤️

  • @thusharaniroshan7242
    @thusharaniroshan7242 15 วันที่ผ่านมา +1

    එල එල❤❤❤❤

    • @SamVlogs.
      @SamVlogs.  15 วันที่ผ่านมา +1

      👍🤝🙏🫡❤️

    • @FathimaRisana-i7u
      @FathimaRisana-i7u 11 วันที่ผ่านมา

      ❤​@@SamVlogs.

  • @sandaruvanrupasingha7016
    @sandaruvanrupasingha7016 15 วันที่ผ่านมา +1

  • @GayaniUthum
    @GayaniUthum วันที่ผ่านมา +1

    කොහොමද oywa සම්බන්ධ kargna api enwam

  • @NalaniKusumlatha-e6j
    @NalaniKusumlatha-e6j 10 ชั่วโมงที่ผ่านมา +1

    Mata dubai walata enna westhara danaganna puluwanda malli

  • @KapilaMunasinghe-eg9wm
    @KapilaMunasinghe-eg9wm 11 วันที่ผ่านมา +2

    Sir. Oyage. Danuwath. Kirime. Mame. Age. Kerenewa. Math. Adudabi. Anne. Kaling. Oyage. Loku. Danumak. Labanne. Gaththa

  • @SdSd-vy2wf
    @SdSd-vy2wf 16 วันที่ผ่านมา +1

    Oyata theruwansarani puthe

  • @KavindyaGH
    @KavindyaGH 15 วันที่ผ่านมา +1

    අවුරුදු 43 ..පිරිම් ..රැකියාවක් හොයල දෙන්න පුළුවන් ද

  • @Deepa-fd1xz
    @Deepa-fd1xz 14 วันที่ผ่านมา

    👍❤❤

  • @Travewithson
    @Travewithson 16 วันที่ผ่านมา +2

    පුලුවන් නම් Airport එක live video එකක් කරන්න එක තවත් හොදයි

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 16 วันที่ผ่านมา +1

    KAGEN WATH GANNE NATHUWA...OYALAGE GROUP EKEN AWA NUM PRASHNA NAHANE...SURE...WE ARE WITH YOU...🎉. THANKS.

  • @PriyankaHerath-t2w
    @PriyankaHerath-t2w 15 วันที่ผ่านมา +1

    Maga hasban ta udau karanna eya loku boruwekata ahu wela enna enisha mamai babala dannai godak prsna madda enna oyata goodak pin udau karanna. Apita udau karanna (boru kiyanna masha 3 boru kiyakiya thiyana enna) laksha 7 Gatha visha ewara welath masha 1 wenawa

  • @nishmisandaruwani3678
    @nishmisandaruwani3678 15 วันที่ผ่านมา +1

    Aiye visa eka cansel unama aye visa aplay krnna kochchra dawasak inna onida.

  • @KanchanaRasangani
    @KanchanaRasangani 16 วันที่ผ่านมา +1

    Ane malli matath job akak hoyala dennakooo ...
    Godak pin malli loku prasana godaka inne

  • @MilindaHarshana-g4e
    @MilindaHarshana-g4e 16 วันที่ผ่านมา +3

    අයියේ මට ජොබ් එකක් සෙට් කරලා දෙන්න පුළුවන්ද අයියේ පඩ්යෙන් කැපෙන්න ලොකු උදව්වක් අයියේ ලංකාවේ අසරණ වේලා ඉන්නේ ලොකු උදව්වක් අයියේ රිප්ලයි කරන්න කෝ

    • @PriyankaHerath-t2w
      @PriyankaHerath-t2w 15 วันที่ผ่านมา

      Malli maga hasban loku prsnyaka enna ajmanwela udau karanna

  • @nranjalaniroshaniniroshani128
    @nranjalaniroshaniniroshani128 11 วันที่ผ่านมา +1

    Puthe thama mage puthata job hari giye nha thama yaganna baruna godak pin puthe job ekak hoyala denna loku pinak puthe

  • @Anonymous-xz2jl
    @Anonymous-xz2jl 14 วันที่ผ่านมา

    මම ඩුබායි එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට දැනගන්න පුලුවන්ද කොහොමද ඔයලා එක්ක ඒක කරගන්නෙ කොහොමද කියලා.

    • @SamVlogs.
      @SamVlogs.  14 วันที่ผ่านมา

      00971569800863
      WhatsApp karanna

  • @PathiranaBole
    @PathiranaBole 16 วันที่ผ่านมา +2

    Aiye Dubai idan biuro Danna vidiyak thiyeda

  • @DilshanSatsahara
    @DilshanSatsahara 11 วันที่ผ่านมา

    ME DUBAI coming
    ME DUBAI FIAVOUR
    SiR READiNG MINE
    DET READING DUBAI SIR.

  • @GimhanaPrabodha
    @GimhanaPrabodha 16 วันที่ผ่านมา +2

    Aiye mtth oyge ගයිට් ලයින් එක oni pis kohomd wenne kiynnko

  • @AmarlathaDubai
    @AmarlathaDubai 15 วันที่ผ่านมา +1

    මගෙ මහත්තයා ගෙන්න ගන්න විස්තරයක් දෙන්න

  • @NimeshMadusanka-zj8nx
    @NimeshMadusanka-zj8nx 15 วันที่ผ่านมา +1

    Aiye oyage number eka denna puluwanda?hadissiyak.dubai Wala visa Dena eka nawaththalada thiyenne ada idan????man salli gewala visa apply karala thiyenne.plzz help...🙏🙏🙏

    • @SamVlogs.
      @SamVlogs.  15 วันที่ผ่านมา

      Number eke description ken ganna pls
      මේ video එක බැළුවම තේරුම් ගන්න ප්‍රළුවන් නේද ?

  • @BeetaThurai
    @BeetaThurai 16 วันที่ผ่านมา +1

    Ma.aetta.viastara.kalata.goodak.thank.you.

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 15 วันที่ผ่านมา +1

    Please ,,i need your help ,,

  • @KavindyaGH
    @KavindyaGH 16 วันที่ผ่านมา +1

    අපිට ත් ගයිට්ලයින් එක දෙන්න පුළුවන් ද ?

  • @RuchiniNethmini
    @RuchiniNethmini 9 วันที่ผ่านมา

    Aiye husband buero gewal nam man husband lagata visit ekata yddi math aye beuro gewanna one na ne aiye

    • @SamVlogs.
      @SamVlogs.  9 วันที่ผ่านมา

      Working visa walata vitharai..

  • @PriyankaHerath-t2w
    @PriyankaHerath-t2w 15 วันที่ผ่านมา +1

    Apita udau karanna oya vitharai dan apata udau karanna enna

  • @DilanajanaBanadara
    @DilanajanaBanadara 16 วันที่ผ่านมา +1

    Job visa akak compiled wenna kochchra kala yawada

    • @SamVlogs.
      @SamVlogs.  16 วันที่ผ่านมา

      10 days max
      Company ekath ekka wenas wenawa

    • @nathalfernadz8024
      @nathalfernadz8024 15 วันที่ผ่านมา

      @@SamVlogs.sir husband lagata visit ekkta yankota AED 3000 Penna oneda

  • @PriyankaHerath-t2w
    @PriyankaHerath-t2w 15 วันที่ผ่านมา +1

    Apita udu karanna kuruth neddo

  • @DamithaMudunkotuwa
    @DamithaMudunkotuwa 3 วันที่ผ่านมา

    Can i get a job from you

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 16 วันที่ผ่านมา +1

    Aiye salli pennanakota AED ma thiyenna oneda nathnam ea gaanata hariyanna dollars pennuwoth aulda

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 16 วันที่ผ่านมา +1

      අයියෙ මේකට උත්තරයක් දෙන්නකො

    • @FazrinMohamed-sv9pr
      @FazrinMohamed-sv9pr 16 วันที่ผ่านมา +2

      Dollers walin pennanda puluwan

    • @FazrinMohamed-sv9pr
      @FazrinMohamed-sv9pr 16 วันที่ผ่านมา

      ​@@kalanamaduranga1685AED neththam dollers walin witharai pennanda puluwan

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 15 วันที่ผ่านมา +2

      @@FazrinMohamed-sv9pr thanks machan ❤️👍

  • @FazrinMohamed-sv9pr
    @FazrinMohamed-sv9pr 16 วันที่ผ่านมา +1

    Aiya i want ur help

  • @vikumchaturanga4940
    @vikumchaturanga4940 16 วันที่ผ่านมา +1

    Aiya mata jobs 1 set karala denna ko

  • @AmarlathaDubai
    @AmarlathaDubai 15 วันที่ผ่านมา +1

    මම whatsapp msg kala

  • @SLeMONEY-hl9ku
    @SLeMONEY-hl9ku 16 วันที่ผ่านมา

    Aiye oya kattiya gennanawada

  • @GimhanaPrabodha
    @GimhanaPrabodha 16 วันที่ผ่านมา +1

    Aiya mt oyge nmbre dnnki

  • @PriyankaHerath-t2w
    @PriyankaHerath-t2w 15 วันที่ผ่านมา +1

    Mata nambars eka dannako

    • @SamVlogs.
      @SamVlogs.  14 วันที่ผ่านมา

      00971559800863

  • @NadiSadamalee-vb5gt
    @NadiSadamalee-vb5gt 11 วันที่ผ่านมา

    Aiye oyage WhatsApp no dannako

  • @lasantha708
    @lasantha708 16 วันที่ผ่านมา +1

    ❤❤❤