trouser pattern - How to draft basic trouser block -කලිසම සදහා මූලික පතොරම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 359

  • @dammikadesilva304
    @dammikadesilva304 11 หลายเดือนก่อน +4

    ඔයාගෙ මිමි අනුවම මමත් මගේ කලිසම මේ දැන් මහල ඉවර වුනෙ.
    ඇඳල බැලුව.
    100% ම නිවැරදියි.
    ස්තුතියි .
    ජය පතමි

  • @amalkifernando4013
    @amalkifernando4013 ปีที่แล้ว +2

    මම අද මේක බලාගෙන තනියම කපලා මැහුවා මේ කලිසම හරිම ලස්සනට ආවා ආයේ හදන්න කිසිම දෙයක් නෑ ඔබ තුමියට බොහොම ස්තූති මම මේ වීඩියෝ එක බලන අනිත් අයටත් කියනවා බයනැතුව කපලා මහන්න ඒ තරමටම ෂුවර් 👍👍👍👌👌👌

  • @DonaAttygalle
    @DonaAttygalle 3 หลายเดือนก่อน

    This teacher and her lesson most certainly deserve more 100%.
    God Bless you 🌹🌹🌹

  • @jeewanianoja5165
    @jeewanianoja5165 11 หลายเดือนก่อน

    Mamath obage student kenek.
    Dan mama magema adum masa gannava. Obathumiyata godak pin.
    Siyalu devi pihitai!

  • @damayanthikumari1880
    @damayanthikumari1880 3 ปีที่แล้ว +3

    Ape miss enakan maga balagena hitiye.godak sathutui.kuwait idala balana anthima vidiyo eka. Parissamen inna.budu sarani.hamadamath adarei mista.❤❤❤❤😍😍😍

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Oya enawada...සතුටුයි .
      .paressamen ලංකාවට enna.
      ඇවිල්ලා නිදහසේ ඇඳුම් tikakuth mahanna පුළුවන් වේවි නේද ..budusaranai ඔබට ❤️

  • @ThanujaPriyanganee
    @ThanujaPriyanganee หลายเดือนก่อน

    අද මැහුවා මේ කලිසම. මෙච්චර දවස් ඇඳපු ඒවට වඩා හරිම පහසුයි හරිම නීට්. ගානටම තියෙනවා. ගොඩක් ස්තුතියි ❤❤

  • @chamindahapuarachchi2
    @chamindahapuarachchi2 3 ปีที่แล้ว +2

    Godak pin mis hodatama kiyala dunna...mista digu gamanak yanna ආශිර්වාද karanawa...budusaranai ...(purnima )

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි Purnima .. ඔබගේ ආශිර්වාද සතුටින් bara ගන්නවා ..

  • @anuththararanasinghe2907
    @anuththararanasinghe2907 2 ปีที่แล้ว +1

    අම්මෝ youtube එකේ දවස් ගානක් හොයපු දේ. ❤️❤️ කවුරුත්ම මෙහෙම නිවැරදි විස්තර ඇතිව කියල දෙන්නෙ නෑ. ඔහේ මහන හැටි කියනවා. ගොඩාක් ස්තූතියි මිස්. සිංහලෙන් කියල දෙන එකම කෙනා🙏🙏

  • @ireshamadumali3092
    @ireshamadumali3092 3 ปีที่แล้ว +8

    මේ පාඩමේ වටිනාකමත් කියලා නිම කරන්න බෑ.. පල ඇති ගසටයි ගල් මුල් සියල්ල.. ඔබතුමියටත් ඇති වචන වලින් හරි බාධක...ඔබ උගත් දැනුම නොමසුරුව තවත් පිරිසකගේ දැනුම වැඩි කිරීමට මේ දරන උත්සාහය කැපකිරීම වෙනුවෙන් මේ දැනුම ලබන්නන් ලබා දෙන්නේ හදවතේ සතුට ආශීර්වාදය එක් වු වචන වලින්.... කිසි අරුතක් නැති හිස් වදනකින් හෝ ඔබ තුමියට බාධා නොවී අවන්කවම මේ කරන දේ වෙනුවෙන් දිනෙන් දින දියුණුවම වේවා......❤❤❤

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ඔබගේ ආදරණීය අදහස් තවත් බොහෝ de කිරීමට ශක්තියක් ලැබුනා..මා හොඳින් වටහාගැනීම වෙනුවෙන් ඔබට ගොඩාක් ස්තුතියි ..ඔබගේ ගමනද ,,ඔබගේ බලාපොරොත්තු ද ඔබ සිතන ආකාරයෙන් ඉටු වේවා.තෙරුවන් සරණයි .....❤️❤️

  • @DonaAttygalle
    @DonaAttygalle 2 หลายเดือนก่อน

    Thank you so much. Sincereity and clarity of your explanations are excellent. You deserve more than 100%. May your happiness, sucess and skills skyrocket. God bless you dear brilliant teacher.

  • @chamilagamage9679
    @chamilagamage9679 3 ปีที่แล้ว +3

    මිස් හරිම සතුටින් හැම දේම කියලා දෙනවා.හොදින් තේරුම් ගන්න පුළුවන්.thanks miss 🙏🙏💖💖🌹🌹

  • @ahsna5844
    @ahsna5844 10 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩක් ස්තූතියි හොදට තේරුම් ඇතුව කියලා දෙනවට මෙවන් වැඩසටහන් කරගැනීමට ඔබතුමියට ශක්තිය දෛර්‍ර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @r.a.gunawardhana5817
    @r.a.gunawardhana5817 ปีที่แล้ว +4

    ස්තූතියි
    ගුරුමුශ්ටියක් නැතිව සම්පූර්ණයෙන් පැහැදිලි කිරීමක් කලාට 🙏🙏❤❤

  • @sepalikaathukorala2490
    @sepalikaathukorala2490 3 ปีที่แล้ว +5

    ගොඩක් පැහැදිලියි. හරිම වටිනවා මිස් . කිසිම සැගවීමක් නැතුව මහන්න ආසවෙන විදියට කියලා දුන්නාට මිස්ට ගොඩක් ස්තුති 🙏🙏 . ජයෙන් ජය ලැබේවා මිස්ට .

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ඔබගේ අදහස් mata ලොකු ශක්තියක් ..ගොඩක් ස්තුතියි ඔබට .

  • @jonikkuhewasupushpika7603
    @jonikkuhewasupushpika7603 3 ปีที่แล้ว +1

    Very nice.you are the best Advisor about ladies pant with scienific method.

  • @ayitz_Shena
    @ayitz_Shena 3 ปีที่แล้ว +4

    ගොඩාක් ..... ගොඩාක් ..... ස්තුතියි මිස්..... හරිම ආසාවෙන් හිටිය lesson එකක්...💜💜💜

  • @Nipunibhagya747
    @Nipunibhagya747 8 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියල දෙනවා.කිසිම ලෝබ කමක් නැතිව.මිස්ට ගොඩාාාාක් පින්..❤❤❤❤❤❤❤

  • @nilukanilu5915
    @nilukanilu5915 3 ปีที่แล้ว +2

    ගොඩාක්ම ගොඩාක් ආදරෙයි හැමදාම අපෙ මිස්ට..නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ලැබේවා.පව්ලෙ සියලු දෙනාටම

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නිලුකා ..❤️❤️❤️

  • @nayani4512
    @nayani4512 3 ปีที่แล้ว +2

    Hari watina lesson ekak.hamadama lassana hinawKin patan ganna priyamanapa guru tumiyak.thank you. Parissamin god bless you..💗❤❤❤

    • @chandanijayawardane9249
      @chandanijayawardane9249 3 ปีที่แล้ว

      G m miss video eka balanagaman harima pahadiliwa kiyala denawa bohoma pin oba thumiyata parissamin inna budu saranai

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      හැමදාමත් ඔබගේ ආදරණීය අදහස් වලට ගොඩක් ස්තුතියි Nayani.

  • @anujagalappaththi7275
    @anujagalappaththi7275 3 ปีที่แล้ว +1

    godak watinawa misge me padama. mamath me widihata kalisamak mehuwa hariyatama thibuna. godak sthuthiyi mista me dewal kiyala denawata. obata thawa thawath idiriyatama yanna sakthiya dayiraya lebewa !

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට ..සතුටුයි ඇත්තටම .❤️

  • @induuluwaduge6743
    @induuluwaduge6743 2 ปีที่แล้ว +1

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා, හැමදේම සරලයි,පැහැදිලියි. මිස්ට ගොඩාක් පිං, බුදු සරණයි. ☺

  • @niroshanihewaalankara1527
    @niroshanihewaalankara1527 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින පාඩමක් මිස් . බොහොම ස්තූතියි. මිස්ට ගොඩාක් පිං ......❤️❤️❤️

  • @shaymakumudu2669
    @shaymakumudu2669 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දැනුමක් ලැබුනා.අපෙ මිස්ගේ නිහතමානී ඉගැන්වීම් ක්‍රමය අපට හැමදාමත් ශක්තියක්.මිස් කියලා දුන්නු design මගේ දුවත් දැන් මහන්න පුරුදු වෙනවා.මට හරිම සතුටුයි.ඒ හැමදෙම ලැබුණෙ අපෙ මිස් නිසා.මිස්ට අපි හරිම ආදරෙයි.තෙරුවණ් සරණයි.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට .ඔබගේ අදහස් දැක්වීම mata ලොකු ශක්තියක් ..theruwan saranai .

  • @inokaedirisinghe9217
    @inokaedirisinghe9217 5 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියලා දුන්නා වීඩියෝ කීපයක් බැලුවා ඒත් ඔබ තුමිය පැහැදිලි කිරීම හරිම අගෙයි.මාත් block හදාගත්තා ❤❤

  • @anuththararanasinghe2907
    @anuththararanasinghe2907 2 ปีที่แล้ว +20

    මම මේ කලිසම මැහුවා අද. කියන්න සතුටුයි හරිම නීට් එකට ලස්සනට තියෙනවා ඇගේ ගානටම. පිටිපස්සෙන් පාත් වෙන්නෙත් නෑ. හරිම පහසුයි වැඩක් කරද්දි ඉදගද්දී එහෙම. නියම ක්‍රමවේදයටම තියනවා. ගොඩාක් ස්තූතියි 🙏🙏❤️❤️ඔබතුමියට. ඉදිරියට තවත් ඔබගෙන් පාඩම් බලාපොරොත්තු වෙනවා.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  2 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි Anuththara ❤️
      ගොඩක් ස්තුතියි ඔබට .

    • @sumithra1317
      @sumithra1317 ปีที่แล้ว

      Harima pahasuven masa ganna puluvan thanks

    • @Anu-yt6iz
      @Anu-yt6iz ปีที่แล้ว

      Matath mahala dennako miss

  • @kaviruhi7439
    @kaviruhi7439 3 ปีที่แล้ว +2

    balagana hitiya.thank you ! miss.parissaman inna. God bless you!

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ruhi ..ඔබත් paressamen inna ..God bless you .

  • @nilanthigunathilake3751
    @nilanthigunathilake3751 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳින් කියලා දෙනවා.
    අනික් ඒවා වගේම මේකත් ලස්සනට තියෙයි. මෙච්චර පැහැදිලිව කියලා දෙනවට ට්චර් ට ගොඩක් ....ගොඩක් ..ගොඩාක් පිං .
    මහනකම් ඉවසිල්ලක් නැහැ .
    මහපු ගමන් දාන්නම් ට්චර් .

  • @suranginisansala8623
    @suranginisansala8623 3 ปีที่แล้ว +1

    Thank u very much miss....pant ekakt mahamu kiyala man kiwwa ...Eka miss ishta karala...ane mata harima satuti...godak pin ...

  • @randikarajapaksha1216
    @randikarajapaksha1216 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි මිස්.. එනකල් මග බලාගෙන හිටියෙ මේ පාඩම 💐

  • @anushaperera2147
    @anushaperera2147 ปีที่แล้ว +1

    Harima pahadili mama hari akamathi ladies pant mahanna eth me pahadiliva kiyala dunna nisa hodatama thruna godak thank you

  • @rohinimapatuna7475
    @rohinimapatuna7475 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි පැහැදිලිව kiyala dunna බුදු සරණයි prissamin inna miss

  • @shrinihathwike5195
    @shrinihathwike5195 3 ปีที่แล้ว +3

    හරිම වටිනවා මිස් ගෙ පාඩම්,තේරුම් කරනවත් හරිම පැහැදිලි

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      සතුටුයි ඇසීම .ගොඩක් ස්තුතියි ඔබට .

  • @buddikanilmini3971
    @buddikanilmini3971 3 ปีที่แล้ว +4

    හරිම සතුටුයි ම්ස් ගොඩක් හොඳට නිවැරැදි කියලා දුන්නට බොහොම ස්තුතිය ඔයාට බුදු සරනයි දෙව් පිපිහිටයි 🌷🌷💐💐🌸🌸🙏🙏

  • @gayannanayakkara2849
    @gayannanayakkara2849 2 ปีที่แล้ว

    අහම්බෙන් හම්බවුනේ.. හරිම පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් ස්තූතියි.

  • @ayeshavithanage3651
    @ayeshavithanage3651 2 ปีที่แล้ว

    කලින් ඉ ගෙන නොගත්තු දේවල් ටිකක් ඉ ගෙන ගත්තා......බොහොම ස්තූතියි

  • @ndkcrafts
    @ndkcrafts 3 หลายเดือนก่อน

    මම හොඳින් ඉගෙන ගත්තා මිස්.මිස්ට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මම මිස්ගෙන් තවත් ඉගෙන ගන්න බලාගෙන ඉන්නවා.

  • @dinushashyamani7038
    @dinushashyamani7038 3 ปีที่แล้ว +1

    Thank you miss
    ගොඩක් කල් බලන් හිටියේ මේ video එක එනකම් 💕💕💕💕
    හරිම සතුටුයි

  • @pravinisrirekha8964
    @pravinisrirekha8964 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොදින් පැහැදිලිව තේරුම් කරලා දෙනවා..ඔයාට තෙරුවණ් සරණයි මිස්..

  • @yvonnefernando3298
    @yvonnefernando3298 8 หลายเดือนก่อน

    Me dan mama meka mahala iwarakaparapu gaman...kisima අඩුපාඩුවක් naaa,හරියටම kiyadunnata බොහොම ස්තුතියි ...

  • @janitharidmal4364
    @janitharidmal4364 2 ปีที่แล้ว +2

    Mama sayan rakiyawak hatiyata adum mahana kenek mista godak pin me apita kiyala dena mahum gana. Oyata godak godakak sthuthi .mista thawath shakthiya labenna one ma karana mehewara idiriyata karagena yanna.

  • @ruwanithiranagamage4256
    @ruwanithiranagamage4256 3 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මිස්.thank u very much ❤️❤️❤️

  • @sanjeewanik05
    @sanjeewanik05 3 ปีที่แล้ว +2

    Thank you miss,වටිනා පාඩමක්, මග බලන් හිටියේ එනකන්, තවත් vedio එකක් අරන් ඉක්මනින් එන්න, බුදුසරනයි......

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් එනවා .ගොඩක් ස්තුතියි ඔබට .

  • @sumitradias7097
    @sumitradias7097 ปีที่แล้ว

    මම අද තමයි මේ විඩියෝ එක බැලුවේ මමත් කලිසම් මහලා තියෙනවා නමුත් මේකෙන් මගේ ගොඩාක් අඩු පාඩුකම් හදාගන්න පුඑවන් උනා ඔයාට⁣ ගොඩාක් ස්තූතියි

  • @hemalatharanasingha6445
    @hemalatharanasingha6445 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි නොමසුරුව දැනුම ලබා ගැනීමට සැළැස්වීම ගැන

  • @gunawardhanaruwani1942
    @gunawardhanaruwani1942 ปีที่แล้ว

    මං මෙච්චර කල් හිතලා මැහුවේ..
    පැහැදිලිව සියල්ල කියලා දුන්නට ස්තූතියි

  • @krishmeeworkshop
    @krishmeeworkshop 2 หลายเดือนก่อน +1

    Harima pahadili.miss thanks 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤❤❤

  • @renukarajapakshe7743
    @renukarajapakshe7743 3 ปีที่แล้ว +1

    ඉතා වටිනා පාඩමක් ඉගැන්වීම හැකියාව අනික් සියලු දෙනාට වඩා ඉදිරියෙන් සිටින්නේ ඔයා තමයි දුව

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ඇසීම ලොකු සතුටක් ..ගොඩක් ස්තුතියි ඔබට .🙏🙏🙏

  • @nissankasilva4352
    @nissankasilva4352 2 ปีที่แล้ว

    Well explain,realy understood ,
    Thank for your great effery

  • @shamalikumuduni6688
    @shamalikumuduni6688 3 ปีที่แล้ว +1

    harima watinawa. pahadiliwa kiyala denawa.thankyou miss

  • @nishannishan178
    @nishannishan178 3 ปีที่แล้ว +1

    Watena පාඩමක්. හැමදේම හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඉස්තූතියි.

  • @suwarnamalisilva2011
    @suwarnamalisilva2011 3 ปีที่แล้ว +3

    අපිට තවත් වටිනා ⁣දැනුමක් ලබාදීමට ගත් වෙහෙස මහන්සියට ගොඩක් පිං 🪔🙏🙏🙏🙏🙏🙏

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ඇසීම සතුටක් ..ගොඩක් ස්තුතියි ඔබට .❤️

  • @sameerapriyan1622
    @sameerapriyan1622 ปีที่แล้ว

    Harima pahadili miss...thank you ...❤❤❤❤

  • @Shanathcathu
    @Shanathcathu 10 หลายเดือนก่อน

    වචන වලින් කොහොම ස්තුති කරන්නද ගුරු මුස්ටියක් නැතිව ඉතාමත් සරලව පාඩමි මාලාව පහදල දෙන අතරම නිවරදිව පැක්ටිකල්ව කියාදෙන අපුරුව හරිම අපුරුයි ඔබතුමිය මෙි කරන සමාජ මෙහෙවරට ස්තුතියි හදවතින්ම සැමදා ජයෙන් ජයම ලැබෙනවා. තව තවත් වටිනා දේවල් නොදන්නා,ඉගෙනගන්න අාසාකරන අයට ඉගැන්විමට ශක්තිය නොවඩුව ලැබෙිවා

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස් මං මගේ ඇදුම් මහගෙන අදින කෙනෙක් කලිසම් නම් ගෙදර මයි මහන්නේ අදයි මිස්ගෙ පාඩම දැක්කේ ශා පුදුම පැහැදිලි කිරීමක් ඇත්ත ටම සතුටුයි ඔබේහිනාවත් එක්කම නිවරැදිව දැනුවත් කිරීමට තෙරුවන් සරණ යි පරිස්සමෙන් ඉන්න

  • @FamilyTeachings
    @FamilyTeachings 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි .අද මම දෝනිට කලිසමක් මහනවා.හොදටම කියා දුන්නා .ඔයාට තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා පරිස්සමෙන් ඉන්න.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      සතුටුයි ..ගොඩක් ස්තුතියි ඔබට .❤️

  • @sumithrahewa6142
    @sumithrahewa6142 3 ปีที่แล้ว

    Balagena hitapu vedio ekak very clear thanks a lot

  • @nishanthibatuwangala7541
    @nishanthibatuwangala7541 ปีที่แล้ว

    හරිම පැහැදිලියි මිස් ගොඩක් පින් ඔබතුමියට

  • @renukamanel4497
    @renukamanel4497 2 ปีที่แล้ว

    ඇත්ත මයි ගොඩක් ස්තුතියි මැඩම් ගොඩක් හොදට තේරුනා ..👍👍👍

  • @darshanihemamali2796
    @darshanihemamali2796 2 ปีที่แล้ว

    Thank you very much mis.oya kiyala dena ewa hodata therenawa

  • @nulummalkanthi8071
    @nulummalkanthi8071 10 หลายเดือนก่อน

    පැහැදිලිව කියල දුන්නට ඔබට ස්තුතියි

  • @indraniaponsu1770
    @indraniaponsu1770 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මිස් .නිදුක් නීරෝගී වේවා තෙරුවන් සරනයි .❤️

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට ...මාහට දක්වන ආදරය වෙනුවෙන් . තෙරුවන් සරණයි .

  • @Saroji84
    @Saroji84 ปีที่แล้ว

    Very good explanation. Thanks for sharing us.

  • @rozanarahim9986
    @rozanarahim9986 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිස්. හොඳ පැහැදිලි කිරීමක්...

  • @sihinaarundathi6073
    @sihinaarundathi6073 3 ปีที่แล้ว +1

    Ada thamai mama sambanda une me අහම්බෙන් dakke mis...maru mis kisima danumak hangaganne nathuwa apita denawa godak pin oba thumiyata.....me kalisame rahas krama kauruth oya widiyata kiyala denne naha e athin oba thumiya best❤️❤️❤️

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි Arundathi ❤️...oya danna අයට me channel eka ගැන දැනුවත් karanna ...me දැනුම ලබාගන්න කැමති බොහෝ aya ඇති ..oba වගේම ..ආදරෙයි හැමදාමත් ..ස්තුතියි නැවත ඔබට .

    • @sihinaarundathi6073
      @sihinaarundathi6073 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් miss mn me chanal eka shre karanwa....mt podi gataluwak thiyanwa..meke ඉන බෑන්ඩ් එක අගල් එක හමාරක් පලල වෙනකොට කලිසමේ කරැ උස, කලිසමේ සම්පූර්ණ උස යනාදිය උසින් වැඩි වෙන්නේ නැද්ද....

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      අඟල් එකයි භාගයක් newe අඟල් එකයි කාලයි..ඔබ සිතු දෙය නිවැරැදි ..එම ප්‍රමානයෙන් උස වැඩි වෙනවා. මෙම block eka basic eka high waist එකට ganne..ewita waist eken ඉහළට band eka enne..මෙතනින් ehata api patterns කරද්දී york eka ,dala karana විට waist band අදාළ wanne natha. low waist karana කරද්දී hip eka අතර duren w/band depth eka adu karala ගන්නවා .

    • @sihinaarundathi6073
      @sihinaarundathi6073 3 ปีที่แล้ว

      Thank you miss

    • @gimkaushalya
      @gimkaushalya 2 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 එතකොට අපි මේ බේසික් බ්ලොක් එක කපලා ඉවර වෙලා එකයි කාලක් කපලාඅයින් කරන්වද නැත්නම් බ්ලොක් එක අදින්න පටන් ගද්දිම ඒ බෑන්ඩ් එකේ එකයි කාලේ ප්‍රමාණය අඩු කරලා අදින්න පටන් ගන්නවද.....((මට ඕන උස අගල් 35 i නම් මන් බ්ලොක් එක අදින්න ඕන උස 33 3/4 ට නේද))

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 2 ปีที่แล้ว

    හරියටම කියලා දෙනවා..ස්තුතියි 🌞

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 ปีที่แล้ว

    කිසිම ගුරු මුෂ්ටියක් නැතිව කියලා දුන්නා...ඔබට යහපතක් ම වේවා..!!! බොහොම ස්තුතියි...

  • @hemanthimadihahewa6958
    @hemanthimadihahewa6958 3 ปีที่แล้ว +1

    Godak watina lesson ekak. Thanks alot. ♥️♥️♥️🙏

  • @rassangikadassanayake2717
    @rassangikadassanayake2717 ปีที่แล้ว

    හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි

  • @tharangaanthony8672
    @tharangaanthony8672 3 ปีที่แล้ว +1

    Thawama baluweth naha mulinma thank you kiyanna kamithiy 🙏

  • @chandranikankaragegedara9641
    @chandranikankaragegedara9641 3 ปีที่แล้ว +1

    Godak wtinwa miss..me dawaswla redi gnn thmai apahasu ..ath ikmaninma weda tika krnnm ..parissmin inn budu sranai

  • @Disnapradeepika-r3v
    @Disnapradeepika-r3v หลายเดือนก่อน +3

    අැත්තටම මිස් . ඔයා කිසිම ගුරැ මුෂ්ටියක් නැතුව කියලා දුන්නා මොකද මම වෙනත් අයගෙ නු ත් ඉගෙන ගත්තා මේ වගේ පැහැදිලිව තේරුම් කලේ නැ . ඔබට බුදුසරණයි🙏🏼🙏🏼🙏🏼

  • @cooreyhome9055
    @cooreyhome9055 2 ปีที่แล้ว +1

    Thank-you miss.god bless you

  • @darkqueen7748
    @darkqueen7748 2 ปีที่แล้ว

    Godaaaaaaak pahadiliwa kila dunna miss.thanks miss

  • @narmadamadushani2076
    @narmadamadushani2076 ปีที่แล้ว

    Bohoma ස්තුතිය miss❤❤❤

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක දානකල් බලාගෙනමයි හිටියෙ.Thanks👍💞💕

  • @chanviduimadith8669
    @chanviduimadith8669 2 หลายเดือนก่อน +1

    Waw very beautiful

    • @chanviduimadith8669
      @chanviduimadith8669 2 หลายเดือนก่อน +1

      Hodin pahadiliwa kiya dunnata pin,... Budusarani...

  • @seethakalyani3896
    @seethakalyani3896 ปีที่แล้ว

    Mis block kramayata kapanna kiyala denawa oya harima pahadilii.hakinam tailoring kramayatath adum kapanna kiyala denna oba thiyata harima pin sidu wenawa

  • @sudarshanisandamali6250
    @sudarshanisandamali6250 3 ปีที่แล้ว +1

    Miss oba karana sewaya ta godak stutie obata jaya.

  • @shanthim.a.karuna9087
    @shanthim.a.karuna9087 3 ปีที่แล้ว +1

    Thanks mis theruwnsrani devi phiti dirgau wewa kisima guru mustiyk ne oyth aeka hemadama innawa mama oyagen illuwa aeya mis ista kara obata jya

  • @priyankaweerasinghe2895
    @priyankaweerasinghe2895 2 ปีที่แล้ว

    Godak pahadiliwa kiyala denawa thank you miss

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස් ඔයාට මේ විඩියෝ එක දැමීමට

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ඔබ වෙනුවෙන් වටිනාකමක් අති දෙය දීම මගේ යුතුකමක් .

  • @bptech9479
    @bptech9479 2 ปีที่แล้ว

    Thank you❤️❤️❤️ miss godak pahadiliyi

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 3 ปีที่แล้ว +1

    Wow so clear thank you 🥰🥰 so much.

  • @THAMARA1978la
    @THAMARA1978la 3 ปีที่แล้ว +2

    Miss aaawwwaa,Thanks ❤️❤️❤️👍👍👍👍

  • @erandiperera8650
    @erandiperera8650 3 ปีที่แล้ว

    ගොඩාක් වටින පාඩමක්,
    ස්තූතියි මිස් ,

  • @nishanikaldera3130
    @nishanikaldera3130 3 ปีที่แล้ว +1

    මිස්ට ගොඩාක් පිං බුදුසරනයි

  • @thalahitigamagechandrani5975
    @thalahitigamagechandrani5975 7 หลายเดือนก่อน

    Thanks miss .useful lesson .

  • @nilanthiperera1157
    @nilanthiperera1157 3 ปีที่แล้ว +1

    Great work dear. I’m so happy 🙏🙏good luck

  • @gayanipriyadarshani9707
    @gayanipriyadarshani9707 3 ปีที่แล้ว +1

    Ammo thank you අක්කේ .
    Godak kal balan හිටියේ

  • @ChandrikaThilakasi
    @ChandrikaThilakasi 4 หลายเดือนก่อน

    Thanks... harima pehediliwa kiyala denawa

  • @dulaniathurugiri5384
    @dulaniathurugiri5384 3 ปีที่แล้ว +1

    Godak watinawa miss .bohoma pin

  • @vindyamalmi6957
    @vindyamalmi6957 3 ปีที่แล้ว +2

    Meka Godak watinawa..👍❤️

  • @theresejayatillake4351
    @theresejayatillake4351 3 หลายเดือนก่อน

    Very good explanation

  • @vajanthidevika3266
    @vajanthidevika3266 3 ปีที่แล้ว +1

    Harima pahadili oba thumiyata bohoma sthuti. Pirimi lamayekuta daat eka ain karala mahanna puluwanda mis

  • @kanchanakarunarathna3787
    @kanchanakarunarathna3787 22 วันที่ผ่านมา

    Thank you very much mis. ❤

  • @narmadamadushani2076
    @narmadamadushani2076 ปีที่แล้ว

    බොහොම ස්තූතිය මිස්..❤❤❤

  • @achiranirathnasekara6167
    @achiranirathnasekara6167 2 ปีที่แล้ว

    Very clearly explained. Many thanks 🙏🙏🙏

  • @girlsr2614
    @girlsr2614 2 ปีที่แล้ว +1

    Aththatama lassanai oya kiyala.dena vidiya godak pehedilii online clz karanne nedda miss thanks you budusaranai 😘😘

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට . Online class 2 පටන් ගන්නවා 4th, April .

  • @kumaripeiris741
    @kumaripeiris741 3 ปีที่แล้ว +1

    Ane miss oyata ada ude kiyannama hithuna trouser ekak hari pant ekak hari karamu kiyala.thank uuu soooo much.❤❤❤

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      හිතන කොටම ..lesson eka awa... ඔබට සතුටු ඇති ..ගොඩක් ස්තුතියි ..❤️

  • @kanthijayamanna9675
    @kanthijayamanna9675 ปีที่แล้ว

    ස්තුතියි මිස් හර්ම සරලයි