නුගේගොඩ තියන සුපිරිම නිවස LuxurySriLanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • #luxurysrilanka #nugegoda #houseforsaleinsrilanka
    Luxury House for sale in the heart of Nugegoda
    Less than 1 mint drive to Nugegoda town
    26 perch
    8 bedrooms
    8 bathrooms
    Maids room
    Modern pantry
    Wet kitchen
    Swimming pool
    Jacuzzi
    Entertainment room
    Parking space for 10 vehicles
    CCTV
    Sola power
    Hot water
    Cable TV
    Fully furnished and equipped
    Pls contact the owners through 076 820 1001 and whatsapp +81 80 2029 0555 for more details
    *********************************
    If you need to make a review on your luxury house / vehicle do contact us on
    +94 76 913 5833
    Follow our other social media platforms through the below links ,
    Instagram - / luxury_srilanka_hansi_...
    Hansi's Facebook - / hansani.tharika.9
    Tik Tok - www.tiktok.com...
    Luxury Sri Lanka FB Page -www.facebook.c...
    Whatsapp Number - wa.me/c/947691...
    ***********************************
    Official wardrobe partner - Rich Look
    Visit their profile through the below links
    FB - / richlookfp
    Instagram - / richlook.fp
    *********************************
    Stay tuned more more luxury reviews in Sinhala
    #Srilankansupercarlady​ #vehiclereviews​ in Sinhala#houses​ for sale

ความคิดเห็น • 83

  • @_ks_2053
    @_ks_2053 ปีที่แล้ว +13

    wow 😍 මං මෙ චැනක් එකේ දැක්ක සුපිරිම ලස්සනම ගේ මේක . ඇත්තටම මේක ගන්න කෙනා නම් මාර lucky 😍 . මාත් මේ වගෙ ගෙයක් කවදම හරි ගන්නවා ඒ තරන් ආස හිතුනා 😍💓

  • @finservice4397
    @finservice4397 ปีที่แล้ว +2

    පුදුම සතුටක් දැනුනේ... ඔයාගේ ඉදිරිපත් කිරීම හරිම ආකර්ෂණීයයි.. හරිම ලස්සනයි... මේ ගෙවල් දකිද්දී පුදුම සතුටක් දැනෙන්නෙ මටනම් හිතෙන්නේ මේ මගෙම ගෙවල් කියලා. අපිට බලන්න මේ වගේ ලස්සන ගෙවල් අරන් එන ඔයා මේ වගේම ලස්සන ගෙදරක හිමිකාරියක් වේවි...!!! අනිවාර්යෙන්ම. මම හරිම ආසයි මගේ අම්මට ලස්සනම ලස්සන ගෙයක් හදලා දෙන්න. ඒ නිසාමයි ඔයාගේ ලස්සනම ලස්සන ගෙවල් බලන්නේ. මේ ගෙවල් දකිද්දී හිතට පුදුමාකාර ශක්තියක් එනවා මටත් පුළුවන් මයි කියලා. ඔයාට ගොඩක් ස්තුතියි... ඒ වගේම ඔයත් මේ වගේ ලස්සන ගෙදරක හිමිකාරියක් වෙනවා අනිවාර්යෙන්ම.....💐💐💐💛💛💛🤗🤗🤗

  • @priyalalranasinghe986
    @priyalalranasinghe986 ปีที่แล้ว +11

    මා ඇත්තටම හිතුවේ ,මේ ගෙයක් ද?එහෙම නැත්නම් මාළිගයක්ද?කියලා
    WOW,,,,ADORABLE ,,,,,🏤🏤🏤💐💐

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว

      මාලිගාවක් වගෙ ගෙයක්

  • @NetITGeeks
    @NetITGeeks ปีที่แล้ว +3

    This is one freaking beautiful design! The Architect and the Engineers who worked on it should be proud of this house. The only thing is it is too big for probably some families. But it is a great design for sure.

  • @hazanisudar8908
    @hazanisudar8908 ปีที่แล้ว +5

    Absolutely superb house. Well designed and well planned. The owner and the Architect has taken the maximum from the land. Wonderful house

  • @shashitevi4734
    @shashitevi4734 ปีที่แล้ว +2

    ලංකාවෙ දැකපු සුපිරි ගෙයක්👍

  • @rohahema6270
    @rohahema6270 ปีที่แล้ว +8

    මේකෙ ආකිටේක් මේ නිවස ඩිසයින් කරලා තියෙන්නේ ඔලුව හැරෙන හැරෙන පැත්තට. ආ බොරුද මම කියන්නෙ. මගෙ ජිවිතේ පලමු වතාවට මේ වගෙ ගෙයක් දැක්කෙ. අපරාදේ සල්ලි...??? මේ මගෙ අදහස හොඳේ.🤪🤪🤪

    • @shashiellawala5541
      @shashiellawala5541 ปีที่แล้ว +1

      Mehemai architect denna atte customerge requirement 1.. personally my idea is these type of houses doesn't match to busy lifestyle holders, far better to live in leisurely like in hotel., Even little family like who have 3-4 members doesn't match....so it will not easy to sell to a normal family.. hotel 1kta nam hondai.. man nam me wage gedarakata kemati nha coz I appreciate simplicity than complexion...

    • @jayanthakamalasiriserasinh7078
      @jayanthakamalasiriserasinh7078 ปีที่แล้ว

      The maintenance of this house is a huge task. Beautiful house and good for a Villa for a foreign family.

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 ปีที่แล้ว

    Hansi mekanam maligawak ...harima lassanaiii mn asaii gasjolan hadala gedara thawath lassanakarala thiyanawa 👍

  • @navodfernandoz
    @navodfernandoz ปีที่แล้ว +7

    බුදු අප්පොච්චියේ ගෙයක්ද ඒ
    ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ
    මේ වහින වෙලාවේ comment එක කොටද්දීත් බිත්තිය දිගේ ඇතුලට වතුර leak වෙනවා 😅

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +6

      දවසක ඔයත් මෙ වගෙ ගෙයක් ගනි. Be positive

  • @pathumdilshan43
    @pathumdilshan43 ปีที่แล้ว +7

    මේ ගෙදර අයිතිකාරයා කරන ජොබ් එක මොකද්ද දන්නෑ 🤔😳

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +11

      8 - 5 රස්සාවකට හිර නොවි අලුතින් හිතල , ලංකාවට වැඩක් කරපු වටිනා businessman කෙනෙක්

  • @sasithsampathsampath5398
    @sasithsampathsampath5398 ปีที่แล้ว +3

    Akke ...bs ...hemadama wage lassanai ...dalada samidu pihitai

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති

  • @chamindagamage479
    @chamindagamage479 ปีที่แล้ว

    ඒ ගේ ❤️

  • @keerthijayasingha2903
    @keerthijayasingha2903 ปีที่แล้ว +1

    සුපිරි ලස්සනයි ස්තුතියි 👍👍👍👍👍

  • @dananjayawijesekarage3142
    @dananjayawijesekarage3142 ปีที่แล้ว +1

    WOW, happy to watch , all the best

  • @gayaniupeksha4834
    @gayaniupeksha4834 ปีที่แล้ว +1

    Wow...superb house.

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @gtOo-qy8kv
    @gtOo-qy8kv ปีที่แล้ว +2

    Dn 4K wlin krnna kale hri

  • @sr7870
    @sr7870 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි. 👍👍👍👍

  • @nassmultitask414
    @nassmultitask414 ปีที่แล้ว +1

    Beautiful house. Value for money... hat's off

  • @PiyumiSandeepani-y1h
    @PiyumiSandeepani-y1h ปีที่แล้ว

    Maruu geyak ammo lassana ❤❤❤❤❤

  • @sumedha9470
    @sumedha9470 ปีที่แล้ว

    Soo nice

  • @thanujaudukalage875
    @thanujaudukalage875 ปีที่แล้ว +1

    Wow absolutely beautiful ❤️

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 ปีที่แล้ว +2

    Mekanam hotel ekak wage.

  • @priyalalranasinghe986
    @priyalalranasinghe986 ปีที่แล้ว +1

    I feel like taking it.

  • @shanashana2
    @shanashana2 ปีที่แล้ว +2

    අක්කියො ඕක විකිනලාද ඈ✌️😌

  • @gtOo-qy8kv
    @gtOo-qy8kv ปีที่แล้ว +2

    video eke numbers pin krl tyddi aul. anthimt wge dnna

  • @xx_inferno_xx2475
    @xx_inferno_xx2475 ปีที่แล้ว +4

    What is the price?

  • @Tharuka-f7c
    @Tharuka-f7c ปีที่แล้ว +4

    අදහාගත නොහැකිය

  • @velkopetkov8461
    @velkopetkov8461 ปีที่แล้ว +1

    Mama dekapu lassanama eka meka cyprus walawath ne me wage gadarak

  • @rishiranasinghe6760
    @rishiranasinghe6760 ปีที่แล้ว +1

    Wow nice house

  • @maheshadilrukshidinu
    @maheshadilrukshidinu ปีที่แล้ว +2

    Me ge mage 😊......ne thama gaththe ne 😁

  • @priyanthikalinga2343
    @priyanthikalinga2343 ปีที่แล้ว +2

    වාව්

  • @pathumchanuka6243
    @pathumchanuka6243 ปีที่แล้ว +3

    Salli තිබ්බ nm gnnawaa

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +1

      ගමු එහෙනම් 🥰

  • @dinukakarunarathne4216
    @dinukakarunarathne4216 ปีที่แล้ว +1

    Superb house

  • @shanashana2
    @shanashana2 ปีที่แล้ว +1

    මේක විකුනලාද අක්කෙ ඔය ඔච්චර කාර් නවත්තල තියෙන්නෙ🥺

  • @thishanrashanga4772
    @thishanrashanga4772 ปีที่แล้ว

    aka nam pissuwak supiri maligawak ne

  • @sharpmezz7699
    @sharpmezz7699 ปีที่แล้ว

    Me gedara Army officer kenekge neda?

  • @kevingannewa6280
    @kevingannewa6280 ปีที่แล้ว +1

    👍

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 ปีที่แล้ว

    Very nice 💙

  • @Mallibaba8873
    @Mallibaba8873 ปีที่แล้ว

    Price kiyak withara wenawada Akka?

  • @daywithme6306
    @daywithme6306 ปีที่แล้ว

    Is this available?

  • @kishaniperera1419
    @kishaniperera1419 ปีที่แล้ว +1

    Wow 😍

  • @MrJayasooriyamgl
    @MrJayasooriyamgl ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว

    කෝටි 22 ක් පිස්සුද හලො මේක ගන්න. ගේ ඇතුලෙ පරන පාට

    • @surangahemachandra
      @surangahemachandra ปีที่แล้ว +1

      ඒක නන් ඇත්ත. පරණ ගතියක් තියනවා😊

  • @sandunihasanthika651
    @sandunihasanthika651 ปีที่แล้ว

    මන් දැකපු ලස්සනම ගේ